Home » නිවාස හා ඉඩම්

නිවාස හා ඉඩම්

by Mahesh Lakehouse
April 6, 2024 12:30 am 0 comment

සුඛෝපභෝගි නිවාස / අනු නිවාස / සහාධිපති්‍ය දේපළ විකිණීම

පන්නිපිටිය ආසන්නයේ පර්චස් 10.8 ඉඩමේ ව. අඩි 6000 සම්පූර්ණ ගෘහ භාණ්ඩ නිදන කාමර 5,​ නාන කාමර 2 නවීන මුළුතැන්ගෙය ආරක්ෂක කැමරා සූර්ය බලය,​ ජීව වායු උණු ජලය,​ වායු සමීකරණය කරන ලද කාමර මිනි බා වාහන දෙකක් සඳහා නැවතුම සහිත සුඛෝපභෝගී නිවස විකිණීමට. 0718008019,​ 0712529564
019981

වතුපිටි විකිණීම

0777282147 දැනට ආදායම් ලබන වතු අක්කර 5 සිට ඉහළට. මාතලේ වත්තේගම,​ දඹුල්ල මිලියන 25 සිට ඉහළට වතුපිටි. 10 ට වැඩි ප්‍රමාණයක් ඇත. 0777438169
018590

ගොඩනැගිලි උපකරණ විකිණීම

රත්මලානේ වර්ග අඩි 500 ක සැටලිමක් විකිණීමට ඇත. පඩි පෙළ සමග. 077-6846195.
023709

ගේ දොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය

අත්තිඩිය ඉඩම විකිණීමට ඇත. පැරකුම් මාවතේ 2 වන පටුමගේ පර්චස් 06 හතරැස් ඉඩම විකිණීමට ඇත. පර්චසයක් මිල ලක්ෂ 18.
023824

අවිස්සාවේල්ල පිහිටි අක්කර 03 ඉඩමක් ඉක්මනින් විකිණීමට. වගාවකට හෝ පදිංචියට සුදුසුයි. 0778834946.
023912

කඩුවෙල හෝමාගම සමගි මාවතේ පර්චස් 10 ක ඉඩමක් සමඟ නිවසක් විකිණීමට තිබේ. කොළඹ කඩුවෙල සහ නව නුවර පාරටද එම අධිවේගී පිවිසුම් වලටද මීටර් 800 කි. 072-7958740,​ රු. 13,​000,​000.
022710

කැලණිය ගෝනවල අඩක් නිම කළ නිවස සමග ඉඩමක් විකිණීමට. ගෙදර දොරකඩටම කාපට් පාර,​ පිටුපස සුන්දර වෙල්යාය. 077-2473350.
024074

කිරිබත්ගොඩ මාකොළ ප්‍රධාන පාරට මුහුණලා පර්චස් 8 ක් ඉක්මනින් විකිණීමට. ජලය විදුලිය සහිතයි. 077-0262201,​ 076-6487449.
024078

කොල්ලුපිටියේ මුහන්දිරම් පාරේ පිහිටි දෙමහල් නිවසක් නිදන කාමර 3 ක්,​ නාන කාමර 2 ක්. සහිත නිවසක් විකිණීමට ඇත. 077-5262362.
018994

කොල්ලුපිටිය ඇල්ප්‍රඩ් පෙදෙස ඩර්ඩන්ස් රෝහල අසල පර්. 25 ඉඩම සමග වර්ග අඩි 10,​500 නිවස විකිණීමට ඇත. 076-7417497,​ 075-5258620.
024054

කොස්ගම නගර සමීපයේ 603 බස් මාර්ගයට මුහුණලා (කොස්ගම – කඩුගොඩ පාර) අගනා නේවාසික බිම් කොටස් සියලුම පහසුකම් සහිතව පර්චසය රු. 140,​000/​- සිට,​ එකවර ගෙවීමේදී 10% දක්වා සුපිරි වට්ටම් සමගින් අමතන්න. 070-3777888.
023639

දෙහිවල සත්ත්ව උද්‍යානය අසල පර්. 11 හිස් ඉඩමක් විකිණීමට ඇත. පිරිසිදු ඔප්පු පර්චසයක් ලක්‍ෂ 50. 075-0372760.
023716

නාවල සේනානායක මාවත,​ පර්චස් 20 ඉඩමක් විකිණීමට ඇත. ප්‍රධාන මාර්ගයට මීටර් 450. 077-2444555.
023703

පාදුක්ක නගර මධ්‍යයේ අංග සම්පූර්ණ නිවස සමග පර්චස් 70 ඉඩම හෝ නිවසක් සමග පර්චස් 20 විකිණීමට බස්නැවතුම්පළ,​ දුම්රිය ස්ථානය,​ පාසල්,​ රෝහල පොලීසිය නගරය අත ළඟ (රෙස්ටුරන්ට් එකකට කදිමයි). 077-4738013,​ 076-0820633.
023714

පාදුක්ක,​ වග පර්චසය 1.75/​- නිවස නොමිලේ. 077-9873810.
023730

පිළියන්දල – කහපල ගඟට මායිම්ව පර්චස් 400 ක ඉඩමක් විකිණීමට තිබේ. ගැණුම්කරු පමණක් අමතන්න. 070-3391312.
023702

පිළියන්දල,​ කහතුඩුව අධිවේගී පිවිසුමට විනාඩි 05 යි. 120 බස් මාර්ගයට නුදුරින් සුන්දර වෙල්යායක අසිරිය සමගින්. 20% දක්වා අති දැවැන්ත වට්ටම් සහ පොලී රහිත ගෙවීමේ ක්‍රම ඇතුලු සියලු පහසුකම් සහිතව බිම් කොටසම ලක්ෂ 39 සිට. අදම අමතන්න. 0706008877
023679

බත්තරමුල්ල පැලවත්ත නගරාසන්නයෙන් සුන්දර වෙල්යායකට හා ප්‍රධාන පාරට මුහුණලා පර්. 24 ඉඩම විකිණීමට. 0770673171
023796

බොරලැස්ගමුව පිරිවෙන හංදිය අසලින් පර්චස් 25 ක කුඹුරු ඉඩමක් විකිණීමට ඇත. විමසන්න. 0760-234970,​ 0755-200500.
023324

මහරගම,​ දඹහේන පාරේ පිහිටි පර්චස් 9 සහ පර්චස් 9.4 කැබලි 2 විකිණීමට. 0773247899,​ 0777270145,​ 0777692074
023855

මාලබේ 9.5 පර්චස් අඩි 22 පාරට යාවන පූර්ණ පුද්ගලික පාරකින් ආරක්‍ෂාව. තාක්‍ෂණ විශ්වවිද්‍යාලයට මී.500,​ පාර්ලිමේන්තු හංදියට කි.මී. 5. 077-1671136,​ 0710-104703.
023880

මාලඹේ නගර මධ්‍යයේම සියලු පහසුකම් සහිත පර්. 23 ඉඩම සම්පූර්ණ හෝ පර්. 7 කොටස් වශයෙන් විකිණීමට. 0714555444
023811

මාලඹේ නරගයෙන්ම නගරයට ආසන්නයේ සුන්දර වෙල්යායකට මුහුණලා පදිංචියට අගනා පර්. 7 බිම් කොටස් දෙක විකිණීමට. 0714290392
023787

මාලඹේ වැලිවිටින් අගනා බිම් කොටස්. කඩුවෙල අධිවේගී පිවිසුමට ආසන්නව 20% දක්වා සුපිරි වට්ටම් සහ මාස 18 දක්වා පොලී රහිත ගෙවීමේ ක්‍රම සහ බැංකු ණය පහසුකම් සමගින් අමතන්න. 071-7999222.
023632

මාලඹේ සුහද මාවතින් SLIIT,​ HORIZON විශ්වවිද්‍යාලවලට හා නෙවිල් ප්‍රනාන්දු රෝහලට ආසන්නව,​ කොතලාවල හා කඩුවෙල අධිවේගී පිවිසුමට සමීපව අගනා පර්චස් 10 බිම් කොටස්,​ 20% දක්වා අගනා වට්ටම් සමගින්. අමතන්න. 071-7999222.
023631

මීපේ හයිලෙවල් පාරට මුහුණලා මනස්කාන්ත පරිසරයක සියලු පහසුකම් සහිතව වටිනා බිම් කොටස්,​ පර්චසය රු. 200,​000.00 සිට එකවර ගෙවිමේදී 20% දක්වා වට්ටම් සමගින් අමතන්න. 0717777888
023623

මොරටුව පර්. 13.5 ගඩොලින් නිමවූ තනිමහල් නිවස සහ ඉඩම කාමර 3,​ නාන කාමර 2,​ අවුරුදු 15 ඇස්බැස්ටස් ෆිනිෂින් වහල. ටයිල් අල්ලා,​ තාප්පය,​ වාහන 2-3 නැවැතීමට පහසුකම්. ටවුමට 500m. නිරවුල් ඔප්පු. මිලියන 32. 078-6966253.
023952

ගේ දොර ඉඩකඩම් විකිණීමට ගම්පහ දිස්ත්‍රික්කය

ඌරාපොල පර් 16.75 මධ්‍ය මහා විද්‍යාලයට මීටර් 500,​ ශාන්ත පරිසරය පිරිසිදු ඔප්පු 0710104703,​ 0771671136.
020675

කටුනායක අධිවේගී පිවිසුම හා ගුවන් තොටුපොළ සමීපයෙන් ගුවන් තොටුපොලට විනාඩියයි. වෙළඳ කලාපය,​ ප්‍රධාන බැංකු,​ සුපිරි වෙළඳ සැල් ඇවිදින දුරින්. කාපට් යෙදූ පුළුල් මාර්ග,​ ආරක්ෂිත තාප්ප,​ තෙකලා විදුලිය. නළ ජලය සමග මාස 18 පොලී රහිත ගෙවීමේ ක්‍රම අමතන්න. 0715226666
023694

කඩවත කිරිල්ලවල නුවරට පාරට විනාඩි 3 න් අධි වේගයට විනාඩි 05 යි. සුපිරි නේවාසික බිම් කොටස්. බිම් කොටසම ලක්ෂ 39 සිට 0711243243
023612

කඩවත නගරයට ආසන්නව 9 කණුව පුෂ්පාරාම පාරේ පර්චස් දහයක්. පර්චසය ලක්ෂ 19 පරීක්ෂාවෙන් පසු සාකච්ඡා කළ හැක. බ්‍රෝකර්වරු අනවශ්‍යයි. 071-4202072.
024076

කඩුවෙල නගර සමීපයේ මල්වාන හා නවගමුවට යාබදව අධිවේගී පිවිසුම් වලට හා බියගම ආයෝජන කලාපයට විනාඩි 10 දුරින් බිම් කොටසම ලක්ෂ 24 සිට,​ 20% දක්වා අති දැවැන්ත වට්ටම් සමගින්. අමතන්න. 071-0888777.
023641

කොච්චිකඩේ මීගමුව සහ කටාන නගරවලට සමීපයෙන් පර්චස් 10 නේවාසික බිම් කොටස් රු. 330,​000/​= සිට. අමතන්න. 0710333111
023627

ගම්පහ – උඩුගම්පොළ නාගරික බිම් කොටස්,​ ගුවන් තොටුපළ පාරට මායිම්ව,​ සියලු පහසුකම් සමගින් පර්චසයක් රු. 455,​000/​- සිට. 071-1243243.
023629

නිට්ටඹුව නුවර පාරට කි.මී 1 දුරින් පර්. 41 අඩු මිලට විකිණීමට. 0771671136,​ 0710104703.
020689

මීගමුව නගරයට විනාඩි 10 න් ළඟාවිය හැකි,​ සියලු පහසුකම් සහිත අගනා නේවාසික හා ව්‍යාපාරික බිම් කොටස්. කටාන,​ කඳවල සුබසාධක මාවතෙන්,​ පදිංචියටත්. ආයෝජනයටත් කදිමයි. පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. අමතන්න. 071-0333111.
023625

මීරිගම නගරය සමීපයෙන් අගනා බිම් කොටස් 02 ක්. අධිවේගයට හා නගරයට විනාඩි 05 යි. පර්චස් 12.5 ම ලක්ෂ 12 යි. 0711243243
023608

ගේ දොර ඉඩකඩම් විකිණීමට කළුතර දිස්ත්‍රික්කය

කහතුඩුව ගෝනපල වීදියගොඩ පාරේ අගනා බිම් කොටස් නළ ජලය,​ තෙකලා විදුලිය,​ තාර යෙදූ මාර්ග සමගින් 20% දක්වා සුපිරි වට්ටම් ඇතුලු පහසු ගෙවීමේ ක්‍රම රැසක්. අමතන්න 0717999222
023683

කිරිබේරිය,​ මල් මාවතේ පර්. 10 සමග කුඩා නිවස හා හිරණ පාලම අසල පර්. 10 ඉඩම විකිණීමට. T.P. 0776626431.
023954

බණ්ඩාරගම කොළඹ 162 බස් මාර්ගයට සමීපව සුන්දර වෙල්යායකට මුහුණලා සියලු පහසුකම් සහිතව අගනා බිම් කොටස් 20 ක් මාස 18 දක්වා පොලී රහිත ගෙවීමේ පහසුකම් සමගින්. අමතන්න. 0711888777
023688

හොරණ නගරාසන්නයේ බැල්පිටිය නගරයෙන් නළ ජලය,​ තාර යෙදූ පුලුල් මාර්ග,​ අධිවේගී පිවිසුමට විනාඩි 20,​ පර්චසය රු. 140,​000 සිට 20% දක්වා අගනා වට්ටම් සහ පහසු ගෙවීමේ ක්‍රම සමගින් අමතන්න. 071-7999222.
023646

ගේ දොර ඉඩකඩම් විකිණීමට කුරුණෑගල දිස්ත්‍රික්කය

ඉබ්බාගමුව නගරයට සමීපයෙන් පර්චසය රු 109,​500/​= සිට තෙකලා විදුලිය හා සුවිශේෂී වට්ටම්. බැංකු ණය හා පහසුගෙවීමේ ක්‍රම. අදම අමතන්න. 0702111333
023621

ඉබ්බාගමුව,​ බතලගොඩ වැවුතාවුල්ලට මායිම්ව අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස් ළමා උද්‍යාන ඇවිදින මංතීරුව සමගින් පර්. රු.450,​000/​= සිට. බතලගොඩ වැවට හා සුන්දර වෙල්යායකට මුහුණලා. 0710999222
023685

කුරුණෑගල නුවර ප්‍රධාන පාරට මුහුණලා මල්ලවපිටියෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස් නළ ජලය සමග. 309,​ පර්චසය රු. 309,​700/​- සිට 0703111333
023681

කුරුණෑගල – මාස්පොත නිවස විකිණීමට ඇත. පර්චස් 30 ක ඉඩම සමග නව නිවස. කුරුණෑගල නගරයට කි.මී. 05. බිම් මහල සම්පූර්ණයෙන්ම නිම කර ඇත. මිල. ලක්ෂ 215. අමතන්න. 070-2799494.
023827

කුරුණෑගල – මීගමුව ප්‍රධාන පාරට අතේ දුරින් උහුමීයෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. නල ජලය සමග. පර්චසය රු. 222,​000/​- සිට. 070-3111555.
023628

කුලියාපිටිය වෛද්‍ය පීඨය ආසන්නයෙන් අගනා නේවාසික බිම් කොටස් පර්චසය 111,​500/​= සිට නළ ජලය විදුලිය සමග සුවිශේෂී වට්ටම්. බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම. 0702777888
023690

කොළඹ අනුරාධපුර ප්‍රධාන පාරට මුහුණලා අධිවේගී පිවිසුමට වි. 10 ක දුරින් නාරම්මල කඩහපොලින් අගනා බිම් කොටස් පර්චසය රු 81,​500/​= සිට නළ ජලය සමග. 0711999888
023606

කොළඹ 6 පාරට අතේ දුරින් අධිවේගී පිවිසුමට වි. 05 ක දුරින් කුරුණෑගල පොතුහැර අගනා බිම් කොටස් දුම්රියපළ පේනමානයේ පර්චසය රු. 189,​700/​= සිට. 0703111666
023619

වාරියපොල නගරයෙන් අවසාන බිම් කොටස් 01 පර්චසය රු. 91,​700/​= සිට නළ ජලය සමග. (0703111555)
023600

ගේ දොර ඉඩකඩම් විකිණීමට පුත්තලම දිස්ත්‍රික්කය

කොළඹ – හලාවත පාරට 300m දංකොටුව පාරේ ජපන් පාලම අසල පර්චස් 23 විකිණීමට. 074-1612109,​ 0777-850610.
024040

මීගමුව කුලියාපිටිය ප්‍රධාන පාරට මුහුණලා සඳලංකාවෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස් පර්චසය රු. 170,​000.00 සිට පදිංචියටත් ආයෝජනයටත් පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. 0703222888
023648

ගේ දොර ඉඩකඩම් විකිණීමට මහනුවර දිස්ත්‍රික්කය

0707282147. නගරය අවටින් අංගසම්පූර්ණ නිවාස 10-15 පමණ මිලියන 20-50 අතර මිල ගණන් වලට විකිණීමට ඇත. බැංකු ලෝන් ඇත/​ නැත. 077-5486262.
020033

0777282147 මහනුවරින් දැනට ආදායම් ලබන විවිධ ව්‍යාපාරික ස්ථාන හෝටල් හදුන්කූරු ෆැට්ට්‍රිය,​ බිස්කට්,​ ෆැට්රිය බැට්මින්ටන් කෝඩ් සමග පිහිනුම් තටාකය ළමයින් විනෝද වන සතුටු උයනක් මහවැලි ගඟට මායිම්ව හෝටල් කිහිපයක් වහාම විකිණීමට ඇත. බැංකු ලෝන් ඇත/​ නැත. වාහන මාරු සලකා බැලේ. 0777438169
018595

ගේ දොර ඉඩකඩම් විකිණීමට මාතලේ දිස්ත්‍රික්කය

උතුරු මාතලෙන් නළ ජලය විදුලිය සහිත බිම් කොටස් 30 ක්. පර්චසය රු 115,​500/​= සිට බැංකු ණය. පහසුකම් ගෙවීමේ ක්‍රම සහිතයි. 0719444666
023615

දඹුල්ල නගර මධ්‍යයෙන් සියලු නාගරික පහසුකම් සමග බිම් කොටසම ලක්ෂ 27,​ සුවිශේෂී වට්ටම්. බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම. අදම අමතන්න. 071-5228888.
023630

ගේ දොර ඉඩකඩම් විකිණීමට නුවරඑළිය දිස්ත්‍රික්කය

සුන්දර නුවරඑළියේ ආයෝජනයට නගරය මැදින්ම අපෙන් ඉඩක්,​ බිම් කොටස් 34 ක්. පර්චසයක් ලක්ෂ 22 සිට. අමතන්න. 071-9333444.
023644

ගේ දොර ඉඩකඩම් විකිණීමට අනුරාධපුරය දිස්ත්‍රික්කය

අනුරාධපුර මිහින්තලේ මාර්ගයේ ධර්මාලෝක ගමෙන් පර්චස් 40 ක ඉඩමක් විකිණීමට ඇත. 070-5721079,​ 077-6703032.
022724

අනුරාධපුර රඹෑව මාර්ගය මුහුණලා සඳමල්ගම වෙල්යාය සමග පර්චස් 73 ක් මනරම් ඉඩම විකිණීමට ඇත. 0705721079,​ 0776703032
022725

ගේ දොර ඉඩකඩම් විකිණීමට මොණරාගල දිස්ත්‍රික්කය

කතරගම සිතුල්පව්ව පාරේ පිහිටි ගෙස්ට් එක අක්කර 2 ඉඩම සහ අක්කර 1 1/​2 ලක්‍ෂ විස්සයි. 071-0836129.
023945

ගේ දොර ඉඩකඩම් විකිණීමට කෑගල්ල දිස්ත්‍රික්කය

කෑගල්ල නගර සීමාවෙන් සියලු පහසුකම් සහිත ඉඩම් ව්‍යාපෘතියේ අවසාන බිම් කොටස. අමතන්න. 0711623623
023617

ගේ දොර ඉඩකඩම් විකිණීමට ගාල්ල දිස්ත්‍රික්කය

ගං වතුරට හසු නොවී,​ ස්වභාවික සුන්දරත්වය අත්විඳින්න. බිම් කොටසම ලක්ෂ 10 යි. අම්බලන්ගොඩ,​ ඌරගස්මංහන්දිය බස් පාරට මුහුණලා සුපිරි නේවාසික බිම් කොටස් 100 ක් පමණයි. 0719111222
023591

ගාල්ල අකුරැස්ස ප්‍රධාන පාරට මාර්ගයෙන් ඉමදුම 10 කණුවෙන් අගනා බිම් කොටස් 10 ක් දක්ෂිණ අධිවේගී පිවිසුමට විනාඩි 02 යි. ඇදහිය නොහැකි වට්ටමක්ද සහිතයි. අමතන්න. 0711154154
023624

ගාල්ල උඩුගම පාරේ ජයන්ති හන්දියට නුදුරින් අගනා බිම් කොටස් 8 ක්. කරාපිටිය රෝහලට 8km නාගරික හා ගැමි පරිසරයට මුසු වූ සීමිත බිම් කොටස් අදම අමතන්න. 0711154154
023687

ගාල්ල පින්නදූව නගරයෙන් අධිවේගී මාර්ගයට ඉතාමත් සමීපයෙන්,​ සුන්දර පරිසරයකට හා දොළ පාරකට මායිම්ව අගනා බිම් කොටස් 100 ක්. පර්චසය රු. 195,​000/​= සිට. එකවර මුදල් ගෙවීමේදී 20% වට්ටමක් සහිතයි. 0711480480
023692

ගාල්ල ලීඩ්ස් ජාත්‍යන්තර පාසලට යාබඳව නිවසක් සමග පර්චස් 12 ක ඉඩම වහාම විකිණීමට ඇත. දුර. 070-5277661 /​ 077-3242840.
023973

ගාල්ල හපුගල ජාත්‍යන්තර පාසල්වලට සහ ඉංජිනේරු පීඨයට ආසන්නව අගනා බිම් කොටස් 10 ක් 0711444999
023695

ගාල්ල,​ කන්දවත්ත ටෙම්පල්ස් ලේන් පර්චස් 14 ඉඩමක් විකිණීමට ඇත. (සාන්ත ඇලෝසියස් විද්‍යාලයට සහ ශ්‍රී හෘදය කන්‍යාරාමය බාලිකා විදුහලට පයින් යන දුර. 0767914905
023815

බද්දේගම නගරයට හා බද්දේගම දක්ෂිණ අධිවේගී පිවිසුමට ඉතා සමීපයෙන් අගනා බිම් කොටස් 15 ක් සුන්දර වෙල් යායකට මුහුණලා පර්චසයක් රු. 185,​000/​- සිට. එකවර මුදල් ගෙවීමේදී 20% වට්ටමක්ද සහිතයි. අදම අමතන්න. 071-1480480.
023647

ගේ දොර ඉඩකඩම් විකිණීමට මාතර දිස්ත්‍රික්කය

කඹුරුගමුව නගරයේ ලැබීම හන්දිය නුදුරින් පර්චසයක් රු. 280,​000/​= ක් පමණයි. සියලු පහසුකම් සහිතව සුපිරි බිම් කොටස් 5 ක්. 0711444999
023610

මාතර කතරගම මාර්ගයට මුහුණලා ප්‍රධාන වෙරළ ස්ථානයට මීටර් 50 ක පමණ දුරින් පිහිටි පර්චස් 81 ක ඉඩම විකිණීමට තිබේ. 077-3277373,​ 070-1017656.
023354

ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට කොළඹ දිස්ත්‍රික්කය

කාමර තුනක් සහිත උඩ මහල කුලියට දීමට ඇත. පී. ඒ. ඩී. තේමිස්,​ අංක 37/​3,​ 6 වැනි පටුමග. පැපිලියාන මාවත,​ නුගේගොඩ. දුරකථන 0112811761
023842

රත්මලාන බොරුපන 4 වන පටුමග A/​C නිදන කාමරය,​ පැන්ට්‍රි /​ කුස්සිය,​ බාත්රූම් (Hotwater),​ පාර්කින් රිමෝට් කී,​ KDU,​ බැංකු. සිරස TV,​ Airport,​ Water Board,​ Telecom,​ මොරටුව වි.විද්‍යාලය,​ සමීපයේ ඇනෙක්සිය බදුදීමට. දෙදෙනෙකුට වඩාත් සුදුසුයි. 071-4196669,​ 077-2961568.
023719

රාජගිරිය කලපලුවාව ප්‍රදේශයේ දෙමහල් නිවසක උඩුමහල කුලියට දීමට තිබේ. නිස්කලංක පරිසරයක් ඇත. 0779467313,​ 0779401210
023848

ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට ගම්පහ දිස්ත්‍රික්කය

ඒකළ නිවාසිපුර කාමර 4 (10×10) බාත්රූම් 2,​ පැන්ට්‍රි 2,​ විශාල සාලය හා වාහනයක් නැවතීමේ පහසුකම් සහිත නව නිවස කුලියට. වටතාප්ප. 0765685845,​ 0112934910.
023905

ජාඇල,​ කපුවත්ත දුම්රියපළ පාරේ නිදන කාමර 3 හා සියලුම පහසුකම් සහිත නිවස කුලියට /​ බද්දට අමතන්න. 0718096745
023720

රාගම,​ වල්පොල දුම්රිය ස්ථානය අසල නිවසක් කුලියට. විශාල ගෙවත්ත,​ තාප්ප,​ කාමර දෙකක්,​ යාබද නාන කාමර,​ මුලුතැන්ගෙය,​ පිටත වැසිකිළිය හා මුලුතැන්ගෙය සහිත සාමකාමී වටපිටාවක පිහිටි නිවස කුලියට. බස් නැවතුමට හා වල්පොල දුම්රිය ස්ථානයට ඇවිදින දුරින්. මසකට රු. 25,​000/​-. සාකච්ඡාකරගත හැක. මාසයක අත්තිකාරම්. අමතන්න. 077-4951499.
023858

ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට කළුතර දිස්ත්‍රික්කය

හොරණ පර්ත් පාරාදීසයේ ප්‍රධාන ගේට්ටුවේ සිට මීටර් 100 දුර අඩු කුලියට නිවසක්. විමසන්න. 076-4252005.
023932

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division