Home » මනාලයෝ

මනාලයෝ

by Mahesh Lakehouse
March 30, 2024 12:30 am 0 comment

අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් උස 6′ කඩවසම් තරුණ පෙනුමැති එක්සත් රාජධානියේ හා ශ්‍රී ලංකාවේ යන දෙරටේම දේපළ හිමි ව්‍යාපාර හිමිකරුවකු සහ උපදේශකවරයකු වන බ්‍රිතාන්‍ය ලංකා ද්විත්ව පුරවැසිභාවය හිමි,​ ලන්ඩන් නුවර පදිංචි මා සොයනුයේ ආකර්ෂණීය,​ ක්‍රියාශිලී වයස අවුරුදු 46 ට වඩා අඩු කාන්තාවකි. ස්වයං පිළිතුරු වඩාත් යෝග්‍යයි. පාපී කේන්ද්‍රයක් අනවශ්‍යයි. දරුවන් නොමැති දික්කසාදවූ කාන්තාවන්ද සලකා බැලේ. විද්යුත් තැපෑල : c​b​x​1​0​2​@​g​m​a​i​l​.​c​o​m​
G215255

අපගේ පුතු ගැන- මලල ක්‍රීඩකයකු වන ඔහු ජපානයේ ටෝකියෝ නුවර වාසය කරයි. වයස අවුරුදු 35- උස 5′ 6″ තරුණ පෙනුමැති උඩරට වැසියෙකු වන ඔහු පේරාදෙණිය BSC උපාධිධාරී ඉංජිනේරුවෙකි. මෙම වසරේදී ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට සැලසුම් කරයි. ඔහුගේ විනෝදාංශ අතර සංචාරය හා කලාව වේ. සවේච්ඡා සංචාරක ආයතනයක් මිතුරන් සමග පවත්වාගෙන යයි. ජපානය,​ ඕස්ට්‍රේලියාව හා ශ්‍රී ලංකාවෙන් ලැබෙන යෝජනා වඩාත් යෝග්‍යයි. d​m​a​.​b​o​u​l​e​v​a​r​d​@​g​m​a​i​l​.​c​o​m​
G215296

ඕස්ට්‍රේලියාවේ ජීවත්වන බොදු ගොවි ඕස්ට්‍රේලියානු වයස 40 මැද භාගයේ පසුවන මනාලෙස ස්ථාපිත,​ ජ්‍යෙෂ්ඨ කළමනාකරුවකුවන කරුණාවන්ත,​ වගකීම් සහිත ආදරණීය පෞරුෂයක් හිමි බාල වයස්කාර දරුවකු සමගින් දික්කසාද වූ මා,​ විවාහය සඳහා සොයනුයේ නැණවත්,​ විනෝදාස්වාදයට කැමැති සැලකිලිමත් සමාජශීලී සහකාරියකි. යෝග්‍ය අය පමණයක් m​e​l​b​o​u​r​n​e​p​r​o​p​o​s​a​l​0​1​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
G215265

කොළඹ තදාසන්න පෙදෙසක වෙසෙන ක්‍රිස්තියානි මත්පැන් සහ දුම්පානයෙන් තොර පළමු විවාහයෙන් නීතියෙන් වෙන්වූ (දරුවන් නැත) 1994 උපන් ස්ථිර රැකියාවක් ඇති එකම පුතුහට උගත්,​ කරුණාවන්ත,​ මනාගති පැවතුම් ඇති රැකියාවක් නොකරන සහකාරියක් දෙමව්පියන් සොයයි. හඳහන සමග විමසන්න. g​u​n​a​d​a​s​a​1​9​2​4​@​p​r​o​t​o​n​m​a​i​l​.​c​o​m​
G215333

කොළඹ බෞද්ධ කරාව වයස අවුරුදු 55,​ උස අඩි 5′ 5″ පශ්චාත් උපාධිධාරී රජයේ විධායක තනතුරක් දරන තම පුතුට සහකාරියක් මව සොයයි. නාවලින් නිවසක් හිමිය. විස්තර සමග කේන්ද්‍රය එවන්න. c​h​u​t​t​i​s​i​l​v​a​@​y​a​h​o​o​.​c​o​m​
G215307

සිංහල බොදු ගොවි පියා ඔහුගේ 1999 උපත ලද,​ උස 5′ 5″ වන තලෙළු කඩවසම් සුහුරු උපාධිධාරී සිවිල් ඉංජිනේරුවකු වන ශ්‍රී ලංකාවේ හැදුණු වැඩුණු වර්තමානයේ ඕස්ට්‍රේලියාවේ ‘Wollongong’ විශ්වවිද්‍යාලයේ සිවිල් ඉංජිනේරු මාස්ටර්ස් උපාධිය හදාරණ පුතුහට තලෙළු,​ උගත්,​ රූමත්,​ වයස අවුරුදු 24 වඩා අඩු කරුණාවන්ත හදවතක් ඇති දියණියක් සොයයි. කරුණාකර විස්තරාත්මක පිළිතුරු සපයන්න. g​u​n​a​s​e​k​a​r​a​p​@​y​a​h​o​o​.​c​o​m​
G215273

1980/​ 10 උපත ලද උස 5′ 11” සන්සුන් නවසීලන්තයේ විද්‍යා කථිකාචාර්යවරයකු ලෙස සේවයේ කරන මා සොයනුයේ වයස 32 – 40 අතර කරුණාවන්ත යුවතියකි. ඇය මා හා වික්‍රමාන්විතයන් බෙදාහදා ගැනීමට හා ස්වභාව ධර්මය,​ සංගීතය,​ පොත්පත් මගින් රසාස්වාදය ලබන අතරේ ගැඹුරු අර්ථවත් කතා බහට ලැදිවිය යුතුය. (සරල සුගම ගණයේ) එමෙන්ම සම්ප්‍රදායට ගරුකරන අතර නව්‍ය අදහස් සඳහා විවෘත වීම වැදගත් වේ. විද්යුත් තැපෑල – s​a​a​m​a​.​w​e​e​r​a​@​g​m​a​i​l​.​c​o​m
​G215117

කොළඹ අවු 37 පාදයක් ආබාධිත ගුරුවරයකු ඇරයුම ආබාධිත තත්වය හොඳින් තේරුම්ගත් කාන්තාවක් වයස් දික්කසාද භේද තොරයි. 0113710000.
SG215132

අගනුවරාසන්න විශාල දේපළක් හිමි විදේශීය අධ්‍යාපනය ලත් කඩවසම් තරුණ පෙනුමැති 52 අත්සනට සීමාවී නීතියෙන් වෙන්වූ බෞද්ධ එකම පුතුට කේන්දර නොසලකන සරල රූමත් මනාලියක් අවශ්‍යයි. නිර්භේදයි. c​u​t​e​b​r​i​d​e​@​y​a​h​o​o​.​c​o​m​
SG215338

ඇමරිකානු ජාතික මහතකු ඉහළ වැටුපක් ලබන රැකියාවක නියුතු අවු. 52 යි. ඉක්මන් විවාහයකට සුදුසු කාන්තාවක් සොයයි. 0777181069,​ 0112919211
SG215204

ඇඹිලිපිටියට බොදු ගොවි ඉඩම් හිමි වැවිලිකරුවකු වන 35 සොහොයුරාට රැකියාවක් නොකරන යුවතියක් ඉක්මණින් විවාහයට සොහොයුරිය සොයයි. කේන්ද්‍ර කොපිය සමග විමසන්න.
SG215161

ඇඹිලිපිටිය බොදු ගොවි ඉඩම්හිමි වැවිලිකරුවකු වන 29 සොහොයුරාට රැකියාවක් නොකරන යුවතියක් ඉක්මන් විවාහයකට සොහොයුරිය සොයයි. කේන්ද්‍ර කොපිය සමග විමසන්න.
SG215164

එක්සත් රාජධානියේ වාසය කරන බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1990/​09 උපත ලද උස 5’6” සෞඛ්‍ය වෘත්තිකයකු වන කඩවසම් පුතුහට රූමත් උගත්,​ එක්සත් රාජධානියේ ජීවත්වන හෝ එම රටට සංක්‍රමණය වීමට කැමති දියණියක් සොයයි. පවුල්‍ෙ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු එවන්න. p​a​t​4​9​9​@​h​o​t​m​a​i​l​.​c​o​m​
SG215199

කඩවත බොදු ගොවි /​ කරාව 1997,​ උස 5′ 6″ සුරා සූදුවෙන් තොර කඩවසම් ව්‍යාපාරික පුතුට රූමත් ගුණයහපත් දියණියක් මව සොයයි. 011-2902568.
SG215010

කුරුණෑගල බොදු ගොවි 1992 උපන් උස 5′ 7″ ව්‍යාපාරික වැඩිමහල් පුතුට උගත් ගුණයහපත් සමකුල පියකරු දියණියක් මව සොයයි. වාහනයක් හා ගොඩමඩ ඉඩම් හිමිය. කේන්ද්‍රය සමග සියලු විස්තර පළමු ලිපියෙන්.
SG215337

කොළඹ දමිළ සිංහල උගත් රෝමානු කතෝලික වයස 40 උස 5′ 6″ ඉතාලියේ රැකියාවැති පුතුට සුදුසු සහකාරියක් සොයයි. ගම්පහ කොළඹ විශේෂයි.
SG215134

කොළඹ පදිංචි සිංහල බොදු කරාව විදුලි ඉංජිනේරු (නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී) වෛද්‍ය විශේෂඥ දෙදෙනාම රාජ්‍ය අංශයේ ආයතනවල සේවයේ නියුතු දෙමාපියන් ඔවුන්ගේ උස අඩි 5′ 6” වන 1997/​1 උපත ලද මොරටුව විශ්වවිද්‍යාලයෙන් උපාධි ලද BSc ඉංජිනේරුවරයකු වන වර්තමානයේ රජයේ ආයතනයක සේවය කරන කඩවසම් පුතුහට රූමත්,​ තරුණ වෛද්‍ය ක්ෂේත්‍රයේ සේවයේ නියුතු හෝ අධ්‍යාපන කටයුතුවල නියැලී හෝ ඉංජිනේරු හෝ ගිණුම් ක්ෂේත්‍රයේ රැකියාවක නියැලි දියණියක් වැදගත් පවුල් පසුබිමක් සහිත පවුලකින් සොයයි. කරුණාකර විද්‍යුත් තැපෑල මගින් පිළිතුරු වැඩිදුර විස්තර සඳහා m​a​r​r​i​a​g​e​p​r​o​p​o​s​a​l​2​6​m​d​@​g​m​a​i​l​.​c​o​m​ වෙත යෝජිත දියණියක් කේන්ද්‍ර කොපිය සමග එවන්න.
SG215210

කොළඹ 05 දෙමහල් නිවසක් සහ මෝටර් රථයක් හිමි මෘදුකාංග ඉංජිනේරු එකම පුතුට රැකියා ඇති ගුණ ගරුක දියණියක් පියා සොයයි. දුරකථන 0112512917.
SG215313

ගම්පහ දිස්ත්‍රික්කය,​ බොදු ගොවි වයස අවුරුදු 31 උස අඩි 5′ 2″ සිහින් සිරුරැති පවුලේ එකම පුතු උසස් පෙළ සමත් දේශීය අපනයන ආයතනයක ස්ථිර සේවය පදිංචි නිවස සමග අක්කරයක ඉඩම හිමිය. ස්ථිර රැකියාවැති චරිතවත් (ගුරු) හෝ චාම් යුගදිවියකට කැමති,​ තමාට දේපළ නොමැති රූමත් දියණියක් පියා විසින් සොයයි. 0114904384.
SG215053

ගම්පහ බොදු ගොවි අවු: 37 පුද්ගලික රැකියාවැති ගේදොර හිමි පුතුට සාමාන්‍ය පවුලකින් දියණියක් මව සොයයි.
SG215027

ගම්පහ බොදු දේව 1989 උපන් 5′ 3” (MBBS) එකම වෛද්‍ය පුතුට රූමත් ගුණගරුක සුදුසු දියණියක් විශ්‍රාමික මව සොයයි. කේන්ද්‍රය දුරකථන අංකය සමග ලියන්න.
SG214988

ගම්පහ බොදු දේව 1989 උපන්,​ 5′ 3″ (MBBS) එකම වෛද්‍ය පුතුට රූමත් ගුණගරුක සුදුසු දියණියක් විශ්‍රාමික මව සොයයි. කේන්ද්‍රය දුරකථන අංකය සමග ලියන්න.
SG215224

දකුණේ බොදු /​ ගොවි 1995 මැයි උස 5′ 7″ රජයේ ස්ථිර සෞඛ්‍ය අංශයේ සේවයේ නිරත පුතුට කුජ 7 ට ගැළපෙන රැකියාවැති නිහතමානී දියණියක් විශ්‍රාමික මව්පියෝ සොයති.
SG215025

දෙමාපියන් ඔවුන්ගේ 1992 උපත ලද,​ උස 6′ 2″ වන කරුණාවන්ත උන්නතිකාමී,​ බෞද්ධ සාරධර්ම යටතේ හැදුණු වැඩුණු ඔහුගේ ඔටෝ මෝටිට් සිස්ටම් ඉංජිනේරු උපාධිය CINEC විශ්වවිද්‍යාලය මගින් එක්සත් රාජධානියේ Wolverhampton විශ්වවිද්‍යාලය වෙතින් හා කොළඹ විශ්වවිද්‍යාලයෙන් MBA උපාධිය ලද,​ වර්තමානයේ නිව්සවුත් වේල්ස් හි සිඩ්නි නුවර ප්‍රධාන පෙළේ අන්තර් ජාතික සමාගමක සේවය කරන එකම පුතුහට රූමත් අධ්‍යාපනික සුදුසුකම්ලත් දියණියක් වැදගත් පවුල් පසුබිමක් සහිත පවුලකින් සොයයි. 7 වන කොටුවේ රාහුට ගැලපෙන කේන්ද්‍ර සහිත ඔස්ට්‍රේලියාවේ ජීවත්වන හෝ සංක්‍රමණය වීමට කැමති දියණියක් වඩාත් යෝග්‍යයි. වැඩිදුර විස්තර සඳහා විමසුම් අංක 0725357442,​ 0112771447 මගින් අප හා සම්බන්ධවන්න.
SG215156

බදුල්ල බොදු ගොවි අවිවාහක 47,​ 5′ 5″ කඩවසම් පුතුට ඉක්මන් විවාහයකට සහකාරියක් සොයයි. අනාථ අසරණ වැන්දඹු එක්දරු විශේෂයෙන් සලකා බැලේ. 055-2293366,​ 075-5365398.
SG215233

බොදු ගොවි දෙමව්පියයන් 1978 5′ 5” රාජ්‍ය සමාගමක ගිණුම් සහකාර ඉහළ වැටුපක් ලබන පුතුට වැනි රැකියාවෙහි සහකාරියක් සොයයි.
SG214943

බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 40,​ උස 5′ 8” සැබවින්ම කඩවසම්,​ තරුණ පෙනුමැති මනාගති පැවතුම් ඇති දුම්පානයෙන් හා සුරාවෙන් තොර කොළඹ ප්‍රධාන පෙලේ සමාගමක ජ්‍යෙෂ්ඨ කළමනාකරුවකු ලෙස සේවය කරන රසායනික ඉංජිනේරුවරයකු වන පැමිණිලිකාර පාර්ශ්වය ලෙස දික්කසාද වූ දරුවන් නොමැති හා බාහිර කරදරවලින් තොර පුතුහට රූමත් මනා ගති පැවතුම් ඇති දියණියක් විශේෂයෙන් කොළඹ හා ගම්පහ යන දිස්ත්‍රික්කවලින් සොයයි. කුලය හා ආගම නොසැලකේ. විද්යුත් තැපෑල m​.​p​r​o​p​o​.​d​s​@​g​m​a​i​l​.​c​o​m​
SG215185

බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1988 උපත ලද උස 5′ 6″ ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිකරුවකු වන දුම්පානයෙන් හා සුරාපානයෙන් තොර,​ කරුණාවන්ත හදවතක් ඇති BSC,​ MSC,​ PhD උපාධිලත් සරල ජීවිතය ප්‍රියකරන පර්යේෂකයකු ලෙස සේවය කරන පුතුහට බෞද්ධ,​ උගත්,​ කරුණාවන්ත හදවතක් ඇති දියණියක් සොයයි. ඕස්ට්‍රේලියාවේ ඇ.එ.ජ. එක්සත් රාජධානියේ ජීවත්වන හෝ සංක්‍රමණය වීමට සැලැසුම්කරණ අය වඩාත් යෝග්‍යයි. විද්යුත් තැපෑල – b​e​l​i​g​h​a​w​a​t​t​a​.​e​s​t​a​t​e​@​g​m​a​i​l​.​c​o​m​
SG215249

බෞද්ධ දෙමව්පියෝ 1989 උපන් පුතුට සුදුසු මනාලියක් සොයති. ජ්‍යෙෂ්ඨ වෙළඳ නාවික හමුදා නිලධාරියෙකි. p​r​o​p​a​d​d​1​9​2​4​@​g​m​a​i​l​.​c​o​m​,​ 0112369868 /​ +94728825147
SG215216

රත්නපුර බොදු/​ විශ්ව දෙමාපියන් ඔවුන්ගේ 1994 සැප්තැම්බර් උපත ලද උස 5′ 8″ කඩවසම් සුරාපානයෙන් තොර අයර්ලන්තයේ හෝටල් ක්‍ෂෙත්‍රයේ සේවය කරණ එකම පුතුහට යෝග්‍ය උගත් විදේශගත වීමට කැමැති දියණියක් සොයයි. r​a​m​y​a​n​a​t​h​r​a​v​i​n​d​r​a​@​g​m​a​i​l​.​c​o​m​
SG215110

විදේශ ගතව පැමිණි වයස 43 උස 5′ 4″ ක් වන මාගේ සහෝදරයාට වයස 35 ට අඩු උගත් ආදරණීය අවිවාහක දියණියක් විවාහ වීම සඳහා සොයමි. (කේන්දර ගැන අපි විශ්වාස නොකරමු) (S​h​e​h​a​r​a​g​u​n​a​r​a​t​h​n​e​7​@​g​m​a​i​l​.​c​o​m​)
SG215301

සිංහල බෞද්ධ දෙමාපියන් විසින් ඔවුන්ගේ වයස අවුරුදු 35,​ උස 5′ 10” වන කඩවසම් උසස් රැකියාවක නියුතු ඕස්ට්‍රේලියානු ද්විත්ව පුරවැසිභාවය හිමි පුතුහට යෝග්‍ය සහකාරියක් සොයයි. විද්යුත් තැපෑල : 2024m​a​r​r​i​a​g​e​p​r​o​p​o​s​a​l​@​g​m​a​i​l​.​c​o​m​
SG215180

සිංහල,​ බෞද්ධ බටහිර රටක උපත ලබා රටේ පුරවැසි,​ වයස 49,​ බෞද්ධ සාරධර්ම අගයන සුරාවෙන් තොර දික්කසාද වූ මා සොයනුයේ කරුණාවන්ත බෞද්ධ වයස 36 – 43 අතර දික්කසාද වූ දරුවන් නොමැති බටහිර රටක ස්ථිර පදිංචිය හෝ පුරවැසිභාවය හිමි කාන්තාවක් පමණි. පාදයේ සුළු ආබාධයක් සහිත කාන්තාවක් වුවද යෝගය්‍යයි. මෙම මංගල දැන්වීම කිසියම් පාර්ශ්වයක් විසින් කාන්තාවකට යොමු කර විවාහය සාර්ථක වුවහොත් මූල්‍යමය ත්‍යාගයක් දෙනු ලැබේ. විද්යුත් තැපෑල proposal 3​8​2​7​@​g​m​a​i​l​.​c​o​m​
SG214225

1966 හමුදා විශ්‍රාමික විවාහය සඳහා දහමට ලැදි රූමත් කතක් සොයමි. මධ්‍යම පළාත විශේෂයි. 081-2463775,​ 0704338917,​ අමතන්න.
SG215142

1985 අගෝස්තු කළුතර බොදු දේව 5′ 5” ජාත්‍යන්තර පරිගණක ආයතනයක අගනුවර පරිගණක මෘදුකාංග ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු ලෙස සේවය කරන නිවාස දේපළ ඇති එකම පුතුට උගත් නිහතමානී ගුණගරුක දියණියක් පියා සොයයි. කෙටි විවාහයකින් නීතියෙන් වෙන්වී ඇත. මව මියගොස් ඇත. ඇය වෛද්‍යවරියකි. පියා විශ්‍රාමික ගණකාධිකාරිවරයෙකි. ශනි හෝ රාහු 7 (හත) විය යුතුය. නිර්භේදයි. කේන්ද්‍ර පිටපත සහිතව විස්තර පළමු ලිපියෙන්.
SG214990

1987 උපත ලද,​ උස 5′ 7″ කඩවසම් දුම්පානයෙන් හා සුරාවෙන් තොර කරුණාවන්ත උන්නතිකාමී බෞද්ධ සාරධර්ම යටතේ හැදුණු වැඩුණු ප්‍රධාන පෙළේ අන්තර් ජාතික සමාගමක ජේෂ්ඨ ඉංජිනේරුවරයෙකු ලෙස සේවය කරන පරිගණක ඉංජිනේරු උපාධිලද,​ කැනඩා පුරවැසි පුතුහට මනාගති පැවතුම් ඇති දියණියක් සොයයි. කුලය විශ්වකුල කුලය නොසැලකේ ඔබගේ විස්තර h​a​r​i​t​h​a​p​r​o​p​2​3​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න. නැතහොත් 076-9028063 හෝ 011-2826685 අමතන්න.
SG214867

1990 උපන් 5.9 උස බෞද්ධ,​ උපාධිධාරී රජයේ රැකියාවැති සැබෑලෙසම සියලු දුසිරිතෙන් තොර පුතුට සුුදුසු සහකාරියක් මව සොයයි. 0342269667.
SG215288

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division