Home » බිලිඳු නමට අකුරු

බිලිඳු නමට අකුරු

මාර්තු 31 සිට අප්‍රේල් 06 දක්වා

by Mahesh Lakehouse
March 30, 2024 12:30 am 0 comment

•මාර්තු 31 ඉරිදා

මාර්තු 31 ඉරිදා 22.56 තෙක් දෙට නැකැත යි.

සුදුසු අකුරු නො, ය, යි, යු.

•අප්‍රේල් 01 සඳුදා

මාර්තු 31 ඉරිදා 22.56 සිට අප්‍රේල් 01 සඳුදා 23.12 තෙක් මුල නැකැත යි. සුදුසු අකුරු යෙ, යො, බ, බි

•අප්‍රේල් 02 අඟහරුවාදා

අප්‍රේල් 01 සඳුදා 23.12 සිට අප්‍රේල් 02 අඟහරුවාදා 22.48 තෙක් පුවසල නැකැත යි. සුදුසු අකුර බු

•අප්‍රේල් 03 බදාදා

අප්‍රේල් 02 අඟහරුවාදා 22.48 සිට අප්‍රේල් 03 බදාදා 21.47 තෙක් උත්‍රසල නැකැත යි.

සුදුසු අකුරු බෙ, බො, ජ, ජි

•අප්‍රේල් 04 බ්‍රහස්පතින්දා

අප්‍රේල් 03 බදාදා 21.47 සිට අප්‍රේල් 04 බ්‍රහස්පතින්දා 20.11 තෙක් සුවණ නැකැත යි. සුදුසු අකුරු ජු, ජෙ, ජො, ෂ

•අප්‍රේල් 05 සිකුරාදා

අප්‍රේල් 04 බ්‍රහස්පතින්දා 20.11 සිට අප්‍රේල් 05

සිකුරාදා 18.06 තෙක් දෙනට නැකැත යි.

සුදුසු අකුරු ග, ගි, ගු, ගෙ

• අප්‍රේල් 06 සෙනසුරාදා

අප්‍රේල් 05 සිකුරාදා 18.06 සිට අප්‍රේල් 06 සෙනසුරාදා 15.39 තෙක් සියාවස නැකැත යි. සුදුසු අකුරු ගො, ස, සි, සු. ඉන්පසු ඉරිදා 12.58 තෙක් පුවපුටුප නැකැත යි. සුදුසු අකුරු සෙ, සො, ද, දි

(මෙහි වේලාව දක්වා ඇත්තේ පැය 24 ඔරලෝසුව අනුවයි)

සමන්ති අහුබුදු

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division