Home » රැකී රක්ෂා

රැකී රක්ෂා

by Mahesh Lakehouse
March 30, 2024 12:30 am 0 comment

වෘත්තීය හා උපදේශක සේවා

සැට­ලිම සවි­කර කම්බි බැඳ කොන්ක්‍රීට් කර­දී­මට ව.අ. 250/​- ඉහ­ළට. මුල සිට වැඩ­භා­ර­ගනු ලැබේ. පොටි ඇදීම,​ තීන්ත ආලේප කර දීම භාර­ගනු ලැබේ. අවු­රුදු 25 පළ­පු­රුද්ද ඇත. 075-9153719.
020108

ඇබෑර්තු මූල්‍ය /ගිණුම්

කාර්යා­ල­යීය ගිණුම් කට­යුතු දක්ෂ කාන්තා­වක් වහාම විම­සන්න. 0112-578090,​ 0112-578520.
018899

ඇබෑර්තු තොරතුරු තාක්ෂණය

D.J පළපුරුදු ලැප්ටොප් පරිගණක ක්‍රියාකරුවන් අවශ්‍යයි. ඇල්පිටිය අවටින් විශේෂයි. 0771193187.
021191

ඇබෑර්තු කාර්මික

කොළඹ පිහිටි නිවාස ව්‍යාපෘති වැඩ බිමක් සඳහා පළපුරුදු ජල නළ ශිල්පීන් සහ සෞඛ්‍ය සම්පන්න අත්උදව් කරුවන් වහාම අවශ්‍යයි. 185/​15,​ හැව්ලොක් ටවුන්,​ කොළඹ 05. විමසීම්. 0760422549.
022033

ප්‍රසිද්ධ සමාගමකට ලේලන්ඩ්,​ ටාටා ලොරි රථවල ටින්කර් හා පේන්ට් වැඩ දන්නා කාර්මික මහතුන් අවශ්‍යයි. වැටුප් සාකච්ඡා කරගත හැක. නවාතැන් පහසුකම් නොමිලේ ඇත. 0750940455,​ 0773553388,​ 0740940400
022056

වෙල්ඩින් වැඩ කළ හැකි බාස්වරු වහාම අවශ්‍යයි. විම­සන්න. 0112-578090,​ 0112-578520.
018902

ඇබෑර්තු මුද්‍රණ

අප හෝමාගම පිහිටි මුද්‍රණාලයට පළපුරුදු Cylinder Machine Operator වරයෙකු ඉක්මනින් අවශ්‍යයි. SP මුද්‍රණාලය,​ හෝමාගම. 0773339360,​ 0114320210
022058

කොට්ටාව,​ මත්තේගොඩ පිහිටි මුද්‍රණ ආයතනයකට ලැමිනේටින් මැෂින් (HOT & Cold) සඳහා ඔපරේටර් වරු අවශ්‍යයි. පළපුරුද්ද මත ආකර්ශණීය වැටුප් හා පැමිණීමේ දීමනා විශේෂ දීමනා පිරිනැමේ. නවාතැන් පහසුකම් නොමිලේ. 0777247137.
021848

ඇබෑර්තු අධ්‍යාපන

පාස­ල­කට ක්‍රිකට් පුහු­ණු­ක­රු­වන් වහාම අවශ්‍යයි. විම­සන්න. 0112-578090,​ 0112-578520.
018898

ඇබෑර්තු රියදුරු

රියදුරන් – ආයෝජන මණ්ඩලයේ අනුමැතියලත් ප්‍රසිද්ධ මුද්‍රණ සමාගමකට A/​D බලපත්‍රය හිමි නැවතී සිටීමට හැකියාව ඇති පළපුරුදු රියදුරු මහතුන් අවශ්‍යයි. වයස අවු. 50 අඩු නීරෝගිමත් බාහිර කරදර නොමැති අය පැමිණ විමසන්න. රු. 50,​000/​- නොඅඩු ඉපයීමක්. මීට අමතරව රක්‍ෂණාවරණ,​ අතිකාල දීමනා සහ නවාතැන් පහසුකම් ඇත. ක්ලැසික් ඉම්ප්‍රේෂන්ස් (පුද්) සමාගම,​ 6/​1බී,​ පැරකුම් මාවත,​ අත්තිඩිය. 0774-440921,​ 0773-876858.
020007

රියදුරු පුරප්පාඩු 10 ක් මාර්ග නීති පිළිබඳ මනා දැනුම,​ අවුරුදු 50 ට අඩු පාරිභෝගික සේවා කුසලතා තිබීම,​ ඉංග්‍රීසි කතා කිරීමේ හා ලිවීමේ හැකියාව. අතිකාල ආහාර සහ රක්ෂණ දීමනා හිමිවේ. ඔබගේ අයදුම්පත මෙම දැන්වීමෙන් දින 10 ඇතුළත i​n​f​o​@​e​p​t​t​.​l​k​ වෙත හෝ තැපැල් මගින් එවන්න.
021748

ඇබෑර්තු ගෘහසේවය

කාන්තා ඔබ සඳ­හාම විශ්වා­ස­වන්ත වග­කී­මක් සහිත ගෘහ සේවිකා රැකියා විශාල සංඛ්‍යාවක් ඇත. වැටුප 40,​000/​- සිට (නැවතී සේව­යට) 0718532609.
020766

නිවසේ නැවතී කාන්තාවන් රැකබලා ගැනීම සඳහා වයස අවුරුදු 45 ට නොවැඩි නීරෝගී කාන්තා සාත්තු සේවිකාවක් අවශ්‍ය කර තිබේ. වැටුප 50,​000/​-. දු.ක. 070-3032200,​ 070-1141414.
021841

නුගේගොඩ අවු 40 අඩු කෑම පිසීමට සහ එදිනෙදා කටයුතු සඳහා කාන්තාවක් අවශ්‍යයි. විශ්වවිද්‍යාල ශිෂ්‍යයාවන් සඳහා ද යෝග්‍යයි. අමතන්න. 0777530600,​ 0779314341.
021959

පානදුරට ආසන්න නිවසක කෑම පිසීමට දක්ෂ හා ගේදොර පිරිසිදු කිරීමට සේවිකාවක් ද,​ එම ගෙවත්තේ වැඩ සඳහා ගෙවතුවගාව ගැන දැනීම ඇති පළපුරුදු සේවකයෙක්ද,​ වශයෙන් අවු. 40 ත් 50 ත් අතර විවාහක යුවලක් අවශ්‍යයි. ආහාර,​ නවාතැන් ලබාදී අවම වශයෙන් දෙදෙනාටම රු. 60,​000 ක් ගෙවන අතර,​ මාස 3 න් පසුව වැඩ සතුටුදායක නම් පඩි වැඩි කරනු ලැබේ. සම්මුඛ පරීක්ෂණ සඳහා පැමිණිය. හැකි අය පමණක් විස්තර සඳහා පෙ.ව. 8.00 ත් ප.ව. 5.00 ත් අතර. 038-2232630 අමතන්න.
021660

රාජගිරියේ පිහිටි නිවසක් සඳහා නිවසේ නැවතී සේවය කළ හැකි පළපුරුදු ගෘහ සේවිකාවක් නිවස පිරිසිදු කිරීම,​ ආහාර සැකසීම ඇතුලු නිවසේ සියලු වැඩ කිරීම සඳහා අවශ්‍යයි. ආහාර,​ නවාතැන් පහසුකම් සහ අනෙකුත් පහසුකම් සමග වැටුප රු. 35,​000/​-. කාර්යසාධනය අනුව දීමනා. විස්තර සමග අමතන්න. 0717288097.
021681

වැඩිහිටි මවක් නැවතී රැකබලා ගැනීමට නිරෝගී මැදිවයසේ කාන්තාවක් වහාම අවශ්‍යයි. අැමතීම් 0722775780
021828

ෙදහිවල නැදිමාල ගෘහ ෙස්විකාවක් අවශ්‍යයි. නවාතැන් අැත. ග්‍රාම ෙස්වක සහතික අවශ්‍යයි. පඩිය 45,​000 දුරකථන 0777813893.
016947

071-7966281 කාන්තා ඔබට විශ්වා­ස­වන්ත,​ වග­කී­මක් සහිත රැකියා අප සතුවේ. රජයේ ලියා­ප­දිංචි අප ආය­ත­නයේ ගෘහ සේවිකා,​ බබාලා බලා­ගැ­නී­මට,​ සාත්තු සේවිකා ඇබෑර්තු. වැටුප 40,​000/​- සිට (නැවතී සේව­යට). 071-7966281.
019279

0741537560 රජයේ ලියා­ප­දිංචි අප ආය­ත­නයේ ඔබ සඳහා ගෘහ සේවිකා,​ සාත්තු සේවිකා නැනී­ව­රි­යන් ලෙස ඇබෑර් තු 40,​000/​- සිට (නැවතී සේව­යට) 0741537560.
020765

0766612575 විශ්වා­ස­වන්ත රැකි­යා­වක් බලා­පො­රො­ත්තු­වෙන් සිටින ඔබට රජයේ ලියා­ප­දිංචි අප ආය­ත­නයේ ගෘහ සේවිකා,​ සාත්තු සේවිකා,​ නැනී­ව­රි­යන් 40,​000/​= සිට. අවු. 50 ට අඩු (නැවතී සේව­යට)
019289

077-6024622 කාන්තා ඔබ සඳහා නැවතී සේව­යට වග­කී­මක් සහිත රැකියා අප සතුවේ ගෘහ සේවිකා. සාත්තු සේවිකා. වැටුප 40,​000/​- සිට.
019265

ඇබෑර්තු හෝටල් / බේකරි

අපගේ මොරටුව පිහිටි සංචාරක බංගලාව බලා ගැනීම සහ පැමිණෙන අය සඳහා කෑම උයා දීම සඳහා පළපුරුදු අයෙක් අවශ්‍යයි. සහතික හෝ රෙකමදාරු ලිපි ඇති අය පමණක් අමතන්න. 076-2755731
021969

කොට්ටාව හා වත්තල ප්‍රදේශවල පිහිටා ඇති ස්ටීට් ෆුඩ් සහ BYOB රෙස්ටුරන්ට් ව්‍යාපාරයක් සඳහා කළමනාකරු උදව්කරුවන් වෙළඳ අයකැමි සහ හෝටල් ක්ෂේත්‍රය අනිකුත් රැකියා පුරප්පාඩු සඳහා සේවකයන් බඳවා ගනු ලැබේ. විමසීම්. 0779110101,​ 0766627999.
021850

ගම්පහ ප්‍රදේශයේ බේකරියක් සඳහා කේක් සහ අයිසිං වැඩ දන්නා බාස්වරුන්. මේසයේ වැඩ දන්නා බේකරි බාස්වරුන් සහ කැසියර්වරුන් අවශ්‍යව ඇත. ආහාර සහ නවාතැන් පහසුකම් නොමිලේ. නැවතී සේවය කළ හැකි අය පමණක් අමත්නන. දුක. 0771756773,​ 0758440314,​ 0715300706
021900

නිර්මාංශ අවන්හලකට ඉඳිආප්ප,​ පිට්ටු,​ ආප්ප සෑදිය හැකි කෝකිවරයෙකු ආහාර නවාතැන් නොමිලේ. වැටුප 40,​000 සිට. 0777350505 කොළඹ.
022181

Waiter,​ Cashier,​ Supervisor අවශ්‍යයි. පළපුරුදු දක්‍ෂ වයස 28 – 40 අතර වැටුප 40,​000 – 55,​000 අතර,​ Down town Bar,​ වත්තල. 077-3209896,​ 011-2985580.
021666

0716335242 කෙටි ආහාර ඩිලිවරි ආයතනයක ආහාර පිසියහැකි පිරිමි වයස 35 ට අඩු. ආහාර නවාතැන් නොමිලේ. වැටුප සාකච්ඡා කරගත හැක.
022187

ඇබෑර්තු වතුවැඩ

කුරුණෑගල දිස්ත්‍රික්කයේ අක්කර 10 වගා බිමක් නඩත්තු කර බලාගැනීමට වයස 40 – 55 ත් අතර පිරිමි කෙනෙක් හෝ යුවළක් අවශ්‍යයි. අමතන්න. 0767681778
021895

ගම්පහ කුඩා ඉඩමකට සාමාන්‍ය වැඩවලට අවුරුදු 55 ක කම්කරුවෙක් කෑම,​ නැවතීම සමග රු. 25,​000/​= වැටුපකට අවශ්‍යයි.0775804148,​ 0713010450
022078

ඇබෑර්තු මේසන්වරු / වඩුබාස්වරු

ආකර්ෂණීය පඩි – 3,​500/​- (දිනපතා/​ සතිපතා හැකියාව මත) හා නවාතැන් සමග වෝටර් පෲෆින් ටයිල්,​ මේසන්,​ වඩුබාස් කොළඹට. 0773763666.
021997

කටාන මීගමුව මීරිගම පාරට මුහුණලා පිහිටි MDF ගෘහ භාණ්ඩ කර්මාන්ත ශාලාවට MDF බාස් (රු. 3,​500 – රු. 4,​000) වේල්ඩින් බාස් (රු. 3,​500 – 4,​000) ප්ලෑන් කියවිය හැකි අය පමණක් අමතන්න. (නොමිලේ නවාතැන් සහ O.T ගෙවීම්) 0760597673
021893

කාර්යාලීය ගෘහ භාණ්ඩ නිපැයුම්කරුවන්,​ වඩු කාර්මික ශිල්පීන්,​ වෑද්දුම්කරුවන් (Welders) කඩවත නගරය ආසන්නයේ පිහිටා ඇති නවීන තාක්ෂණ භාවිතා කරමින් කාර්යාලීය ගෘහ භාණ්ඩ,​ ලී සහ වානේ නිපැයුම් නිෂ්පාදනය කරන අප ආයතනයට,​ දක්ෂ,​ අත්දැකීම් සහිත ඔබගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ. ඉහළ වැටුප් සහ දීමනා සහිත,​ අප සමූහ ව්‍යාපාරයේ සාඩම්බර සාමාජිකයකු වීමට කැමති පිරිමි අයදුම්කරුවන් පහත සඳහන් දුරකථන අංක වෙත අැමතුමක් ලබාදී සම්මුඛ පරීක්ෂණය සඳහා සහතිකපත් සමග පැමිණෙන්න. 0771603247,​ 0777511311,​ 0112977407
022044

ගම්පහ,​ කුරුණෑගල,​ කුලියාපිටිය ප්‍රදේශවල වැඩබිම් සඳහා මේසන්වරුන් සහ අත්උදව්කරුවන් අවශ්‍යයි. 0707711163,​ 0707711182.
022226

ඇබෑර්තු විවිධ

ලිපි කවර සාදා දීමට කැමති අය බඳවා ගැනේ. පුහු­ණුව,​ අමුද්‍රව්‍ය ලබාදේ. නිව­සට පැමිණ මිලදී ගැනේ. මුදල් එව­ලේම. කවර 1000 ක් සඳහා රු. 2,​400/​- සිට රු. 12,​000/​- දක්වා මුද­ලක් ඔබට ලැබේ. වැඩි විස්තර එවී­මට ඔබේ නම හා ලිපි­නය SMS කරන්න. 070-1841060.
021783

අප බෝකුන්දර පිහිටි ෆයිල් නිෂ්පාදනය කරන ආයතනයට ගබඩාවේ වැඩට අවු. 30 – 40 සේවක සේවිකාවන් පිළියන්දල අවටින් අවශ්‍යයි. වැටුප සහ දීමනා 40 – 50 අතර ලබාගතහැක. 071-9522171.
021822

අප සංගමයේ පහත සඳහන් කාර්යයන් සිදු කිරීමට හැකි අයකු සඳහා අර්ධකාලීන රැකියා අවස්ථාවක් සඳහා පුරප්පාඩු පවතී – පයිප්ප වැඩ,​ මේසන් වැඩ,​ තීන්ත වැඩ,​ විද්යුත් වැඩ. මේ සියල්ලම කිරීමට හැකි අයෙක් ඉක්මනින් අවශ්‍යයි. දු.අ. 011-2436263 /​ 070-3099095 ලිපිනය – y​m​c​a​c​m​b​_​h​r​@​o​u​t​l​o​o​k​.​c​o​m​
021886

ආරක්ෂක නිලධාරී ඇබෑර්තු,​ කොටහේන,​ මහරගම,​ හෝමාගම,​ කොට්ටාව,​ කැලණිය,​ ගල්කිස්ස,​ රත්මලාන,​ පානදුර,​ මොරටුව,​ කළුතර,​ හබරාදූව,​ උඩවලව හා කොළඹ අවට. CSO /​ OIC /​ SSO /​ JSO /​ LSO කඩිනමින් බඳවා ගැනේ. 075-5331815 /​ 077-3404222 /​ 077-3452776 /​ 011-2716634 /​ 077-3075623
014743

ආරක්‍ෂක නිලධාරී- අපාර්ට් මන්ට්- වැටුප් රු. 50,​000/​- වැඩියෙන් දෙහිවල,​ පාමංකඩ,​ කිරුලපන,​ කොටහේන,​ නාවල,​ රාජගිරිය,​ කොස්වත්ත. හැව්ලොක් ටවුන්. 0772205009.
021214

ආහාර සකසන ආයතනයකට පළපුරුදු ගිණුම් ලිපිකාරිණියක්. පරිගණකයෙන් ගිණුම් සැකසීමේ දැනුම අනිවාර්යයි. ආහාර නොමිලේ. වැටුප 35,​000 සිට. 0777350505 කොළඹ.
022184

කරු­ණා­වන්ත හොස්ටල් මේට්‍රන්වරි­යන් වහාම අවශ්‍යයි. විම­සන්න. 0112-578090,​ 0112-578520.
018901

කුඩා පිරිමාණයේ කර්මාන්ත ශාලාවකට අවුරුදු 45-65 අතර,​ වයසැති අවංක සුපවයිසර්වරයකු අවශ්‍යයි. කඳාන,​ ජා ඇල,​ ගණේමුල්ල,​ රාගම අවටින් විශේෂයි. සේවා කාලය උදේ 9.00- සවස 6.00. දුරකථන අංකය 0773370594.
022047

පැල්මඩුල්ල ඉන්ධන පිරවුම්හල සඳහා අවටින් වයස 20ත් 30ත් අතර,​ පොම්පකරුවන් අවශ්‍ය කර තිබේ. අමතන්න. 0716287498.
022067

පෑස්සුම්කරුවන්,​ මුරකරුවන් සඳහා ඇබෑර්තු ඇත. පිළියන්දල පිහිටි කර්මාන්ත ශාලාවකට. 0750111116,​ 0777586007‍,​ 0750111117.
022038

පෞද්ගලික ප්‍රභූ ආරක්ෂක සේවය සඳහා අවු. 30-45ත් අතර,​ උස 5′ 10″ ට නොඅඩු සාමාන්‍ය පෙළ සමත් නිරෝගී,​ ආරක්ෂක සේවයෙහි පළපුරුද්ද ඇති අය වහාම අවශ්‍යයයි. ආකර්ෂණීය වැටුප්. නොමිලේ ආහාරපාන,​ නිළ ඇඳුම් සහ නවාතැන් පහසුකම්. 0777372045,​ 0775141574,​ 0772783561.
022066

රත්මලාන සහ ඒකලට පිරිසිදු කරන්නන් සහ වැඩ පරීක්ෂකවරුන් අවශ්‍යයි. 0759411186,​ 0759411188,​ 0759411189.
022229

විදුලි,​ ජලනළ,​ වායුසමීකරණ,​ ගොඩනැගිලි පින්තාරු,​ මේසන්,​ වඩු වැඩ අංශයන්හි ප්‍රායෝගික දැනුම සහ පළපුරුදුලත් කොළඹ අවට පදිංචි වයස අවුරුදු 35 ට වැඩි නඩත්තු කාර්මික ශිල්පීවරයෙකු චිකිත්සාගාරයක සේවයට බඳවා ගැනේ. වැටුප රු. 75,​000/​- අමතන්න. 011-2588679 /​ 011-2506696 ස්කින් ක්ලිනික් නො. 32,​ ලෝරිස් පාර,​ බම්බලපිටිය.021906
ශ්‍රී ලංකාවේ ප්‍රධාන වැවිලි සමාගමක ඇබෑර්තු ඇත. විශේෂයෙන් අවිස්සාවේල්ල රත්නපුර විශ්‍රාමිකයන් සලකා බලනු ලැබේ. 0768808989/​ 0753353723
021845

Peekay Ess (PVT) Ltd හදිසි පුරප්පාඩු Machine Minder /​ Helper. පළපුරුද්ද සහ හැකියාව සමග වැටුප සාකච්ඡා කරගත හැකිය. SORMZ (2 Color) සහ GTO (1 Color) ක්‍රියා කිරීමට හැකි විය යුතුය. සතියේ දින – පෙ.ව. 9.00 – ප.ව. 6.00,​ සෙනසුරාදා – පෙ.ව. 9.00 – ප.ව. 1.00 අමතන්න. 076-0887877 Office – Havelock,​ Colombo 05. Press – Wijerama,​ Nugegoda
021864

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division