Home » ව්‍යාපාරික

ව්‍යාපාරික

by Mahesh Lakehouse
March 9, 2024 12:30 am 0 comment

ව්‍යාපාරික අවස්ථාවන්

ඔබගේ ඕනෑම වර්ගයක ව්‍යාපාරයක් අප විසින් භාර ගෙන කරගෙන යන්නෙමු. කුලියට /​ බද්දට /​ පැවරීම යනාදී ක්‍රම සාකච්ඡා කළ හැක. 076-6366250.
016970

ව්‍යාපාරයකට /​ සමාගමකට සම්බන්ධ වීමට කැමති අධ්‍යක්ෂවරුන් /​ හවුල්කරුවන් /​ ආයෝජකයින් අවශ්‍යයි. ඉහළ ප්‍රතිලාභ. 070-1852563.
016969

විදේශිකයින් සමග සම්බන්ධතා ඇති හෝ විදේශීය ආයෝජකයින් හඳුන්වාදිය හැකි හෝ විදේශ විනිමය උපයන ව්‍යාපෘති ඇති පුද්ගලයින් /​ ආයතන අවශ්‍යයි. 072-7818640.
016971

ව්‍යාපාරික ස්ථාන විකිණීම

ගණේමුල්ල නගරයේ කඩවත මාර්ගයට මුහුණලා කඩ කාමර 6 කින් සමන්විත දෙමහල් ව්‍යාපාරික ගොඩනැගිල්ල විකිණීමට. 077-4023330.
017252

ව්‍යාපාරික ස්ථාන කුලියට /බද්දට

ගංගොඩවිල හයිලෙවල් පාරට යාබද මහල් 4 ක ගොනැගිල්ල කාර්යාලයකට NGO Tution හෝ Warehouse ව්‍යාපාරයකට. 0701576136
016769

ගල්කිස්ස ගාලු පාරේ ආයුර්වේද මධ්‍යස්ථානයක්. සැලූන්,​ කායවර්ධන මධ්‍යස්ථානය,​ උපකාරක පන්තියක් සඳහා. 0777-782499.
017113

පිළියන්දල – කටුබැද්ද ප්‍රධාන පාර යාබදව අනගි වාණිජ ඉඩ පහසුකම්. ව්‍යාපාර හිමියන්ගේ අවධානය පිණිසයි! මොරටුව විශ්වවිද්‍යාලයේ සිට මීටර් 150 දුරින් හා ඉතාමත් යෝග්‍ය ආකාරයෙන් ප්‍රධාන පාර ආසන්නයේ පිහිටි අපගේ අනභිභවනීය වාණිජ ඉඩ පහසුකම් අවස්ථා තුනෙන් විපුල ඵල නෙලා ගන්න. වාහන 20 සඳහා නැවතුම. වැඩි විස්තර සඳහා දැන්ම විමසන්න. 071-8306849 l​a​w​d​d​d​d​4​0​2​@​g​m​a​i​l​.​c​o​m​
016411

යන්ත්‍රෝපකරණ හා මෙවලම් විකිණිම

ආනයනය කරන ලද අඟල් 2 රොබින් වතුර පොම්ප 30ක් පමණ තොග වශයෙන් හෝ සිල්ලර වශයෙන් විකිණීමට ඇත. විමසීම් 0767631978
015688

ගලි පොම්ප 5000 L/​min 6500L/​min Italy ආනයනය කරන ලද Brand New විකිණීමට විමසන්න. 076-7631978.
015689

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division