Home » රැකී රක්ෂා

රැකී රක්ෂා

by Mahesh Lakehouse
March 9, 2024 12:30 am 0 comment

ඇබෑර්තු වෙළඳ / අලෙවිකරණ

ඉහළ ඉපයීම් සදහා අනගි අවස්ථාවක් වෘත්තීමය විකුණුම් හා අලෙවි කරුවන්හට ඇබෑර්තු ඇත. කරුණාකර අමතන්න. ජීව දත්ත යොමු කරන්න. 0094764252005 ජංගම දුරකථනය /​ වට්ස් ඇප් වෙත.
017007

නුගේගොඩ ප්‍රසිද්ධ සමාගමකට අළෙවිප්‍රවර්ධන නිලධාරීන් අවශ්‍යයි. මෝටර් සයිකල් පැදිය හැකි අය විශේෂයි. වැටුප් සාකච්ඡාකර. විමසන්න. 075-9004684.
015886

ඇබෑර්තු මූල්‍ය/ ගිණුම්

අ.ෙපා.ස සා/​ෙපළ හා උ/​ෙපළ සමත් ගැහැණු ළමයෙකු ගිණුම් අාශ්‍රීත වැඩ කටයුතු සඳහා ෙකරවලපිටිය හැඳල පිහිටි අප අායතනයට අවශ්‍ය කර තිෙබ්.විමසීම්. 0756454662.
017279

ඇබෑර්තු ලිපිකරු / ලේකම්වරු

ඇඹිලිපිටිය/​ඇහැලියගොඩ දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18 – 35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0774024155,​ 0742916140
017389

කඩුවෙල/​ කටාන දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18 – 35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0716434288,​ 0761125624
017401

නුගේගොඩ /​ පෑලියගොඩ දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18 – 35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0761125624,​ 0716434288
017409

නුවර/​ වරකාපොල දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18 – 35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0703346072,​ 0716434278
017404

පිළියන්දල /​ පාදුක්ක දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18 – 35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0702385125,​ 0718853997
017368

බදුල්ල /​ බණ්ඩාරවෙල දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18 – 35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0716434278,​ 0702725731
017376

මහරගම /​ රාජගිරිය දිස්ත්‍රික්ක ඇතුළත උකස් මධ්‍යස්ථාන සඳහා 18 – 35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0742926452,​ 0715947191
017392

මාතර/​ ගාල්ල දිස්ත්‍රික්ක ඇතුළත උකස් මධ්‍යස්ථාන සඳහා 18 – 35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0742916140,​ 0742926452
017395

මාතලේ /​ රඹුක්කන දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18 – 35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0702725731,​ 0774024155
017381

රාජගිරිය /​ රත්මලාන දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18 – 35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0718853997,​ 0715947191
017384

වරායට සම්බන්ධ ආයතනයකට (භාණ්ඩ නිශ්කාශන ආයතනයකට) වාප්පු ලිපිකරු මහතෙකු අවශ්‍යයි. 0713-745765.
016172

වරායට සම්බන්ධ භාණ්ඩ නිශ්කාෂණ ආයතනයකට වාප්පු ලිපිකරුවෙක් හා ප්‍රවාහන කටයුතු බැලීම සඳහා ලිපිකාරිනියක්/​ ලිපිකරුවෙකු අවශ්‍යයි. 0713745765.
016175

ඇබෑර්තු කාර්මික

ඔබ AC අලුත්වැඩියා කිරීමට සහ නඩත්තු කිරීමට දක්ෂද? විශ්වාසදායක සහ පළපුරුදු AC අලුත්වැඩියා කරන්නන් සඳහා ඇබෑර්තු ඇත. ජාතික හැඳුනුම්පත හා ග්‍රාම නිලධාරී සහතිකය රැගෙන පැමිණෙන්න. නො 06,​ බැප්ටිස්ට් චැපල් පාර,​ කොළඹ 07. අමතන්න. 0778879777.
017353

ගණේමුල්ල,​ බොල්ලත පිහිටි ආයතනයක් සඳහා නැවතී සේවය කළ හැකි මෝටර් රථ කාර්මික හා විදුලි කාර්මික දැනුම ඇති සේවකයෙකු අවශ්‍යයි. ජාතික හැඳුනුම්පත අනිවාර්ය වේ. 070-4331935,​ 071-2278261,​ 076-2729208.
016968

ජුකී ඇබෑර්තු කඩවත සාම්පල් නිෂ්පාදන ආයතනයට සියලුම යන්ත්‍ර ක්‍රියා කිරීමට දන්නා කාන්තාවන් අවශ්‍යයි. නැවතීමට පහසුකම් ඇත. විමසීම් 0-771451013. 126/​12 අන්නාසිවත්ත,​ මහබෝධි මාවත,​ කඩවත.
017407

පිළිගත් ප්‍රවාහන අායතනයකට ෙල්ලන්ඩ් ටාටා ෙලාරි රථ සඳහා මනා දැනුම අැති කාර්යශූර්ය වයස අවුරුදු 45ට අඩු කාර්මික මහතුන් අවශ්‍ය කර තිෙබ්. වැටුප සාකච්ඡා කර ගත හැක. අවශ්‍ය නම් නවාතැන් පහසුකම් ෙනාමිෙල්. 0767702635,​ 0773553388.
017283

රත්මලාෙන් පිහිටි අපගේ අැඩ්වර්ටයිසිං අායතනයට දක්ෂ වෑල්ඩින් කරුවන් අවශ්‍යයි. අාහාර සහ නවාතැන් ෙනාමිෙල් අමතන්න. 0762755731.
017297

ඇබෑර්තු මුද්‍රණ

අප බොරලැස්ගමුවේ පිහිටි මුද්‍රණ ආයතනයට දක්ෂ KORD මයින්ඩර්වරු අවශ්‍යයි. හැකියාව අනුව ඉතා ඉහළ ඉපයීම් රාත්‍රී මුර සේවා නොමැත. අමතන්න. 0714897696.
016911

අප මුද්‍රණාලයට පළපුරුදු Cylinder Machine Operator වරයෙක් හා Kord මයින්ඩර් වරයෙකු අවශ්‍යයි. SP මුද්‍රණාලය හෝමාගම 0773339360,​ 0114320210.
017102

කොට්ටාව,​ මත්තේගොඩ පිහිටි මුද්‍රණ ආයතනයකට SM 74,​ SM 102 හා UV මැෂින් සඳහා සහය මයින්ඩර්වරු අවශ්‍යයි. පළපුරුද්ද මත අාකර්ෂණීය වැටුප් හා පැමිණීමේ දීමනා. විශේෂ දීමනා පිරිනැමේ. නවාතැන් පහසුකම් නොමිලේ. 0777247137
016463

ඇබෑර්තු ඇඟළුම් / රෙදිපිළි

ජුකී මැෂින් ක්‍රියාකරුවන්,​ තත්ව පරීක්ෂක,​ සුපරීක්ෂක,​ කැපුම්කරුවන් වහාම බඳවා ගැනේ. දෙහිවල. 011-4382300.
017015

විශ්‍රාමික ජුකී මැෂින් ක්‍රියාකරුවන් අවශ්‍යයි. වයස අවු. 50-60 ත් අතර. (කාන්තා/​ පිරිමි) සම්මුඛ පරික්ෂණ සතියේ දින පෙ.ව. 8 සිට ප.ව. 4 දක්වා ආයතනයේදී MG ඉන්ඩස්ට්‍රීස් සමාගම,​ නො.76A,​ කවුඩාන අත්තිඩිය පාර,​ දෙහිවල. 011-4382300.
017016

ඇබෑර්තු රියදුරු

ඔබ දක්‍ෂ හා විශ්වාසවන්ත රියදුරෙක්ද? ඔබට ප්‍රවාහනය,​ බෙදා හැරීම හෝ වෙනත් රියදුරු භූමිකාවන් පිළිබඳ අත්දැකීම් අැත්නම් ජාතික හැඳුනුම්පත හා ග්‍රාම නිලධාරී සහතිකය රැගෙන පැමිණෙන්න. 436,​ හයිලෙවල් පාර,​ දෙල්කඳ,​ නුගේගොඩ. අමතන්න.0778879777.
017349

පැපිලියානේ පිහිටි ආයතනයකට රියදුරකු අවශ්‍යයි. සතියට දින 3 හෝ දින 4 ක්. කොළඹ පාරවල් පිළිබඳ දැනුම ඇති. වැටුප රු. 28,​000/​-. කාර්යාල වේලාවේ අමතන්න. උදේ 9.00 සවස 4.00. 0779-881044.
017056

මැක්සිමෝ ලොරියක් සඳහා සැහැල්ලු වාහන රියදුරු බලපත්‍ර තිබෙන අයෙක් අවශ්‍යයි. (අවු. 25 සිට 65) වත්තල. 0114941733,​ 0719724153
016912

රියදුරන් පුරප්පාඩු – ප්‍රයිමෝවර්,​ Flat bed ලොරි සහ කුඩා ලොරි රියදුරන් සහ සහායකයින් සොයමු. – තරගකාරී ඉපැයීම් හැකියාව,​ LKR 175,​000 ඉක්මවන අවස්ථා. පැමිණ සම්මුඛ පරීක්ෂණ විස්තර : දිනය : සතියේ දින. ස්ථානය : නො. 191/​C පමුණුගම පාර,​ බෝපිටිය – වලංගු පොලිස් වාර්තාව (පසුගිය මාස හය ඇතුළත) – “ග්‍රාම නිලධාරී” සහතික. වැඩි විස්තර සඳහා : 076-1408494,​ 0773346768,​ 071-2724403 හෝ s​h​i​p​p​i​n​g​@​w​o​r​l​d​e​x​p​c​m​b​.​b​i​z​,​ whatsapp : වෙතින් විස්තර එවන්න : 0772353600,​ 076-1408494 ඔස්සේ අප අමතන්න.
016948

රියදුරු මහතකු අවශ්‍යයි. වැටුප මාසකට 10,​500/​- යි. අමතන්න මෙම දුරකථනය අංකයට. 077-5798345.
016416

ඇබෑර්තු ගෘහසේවය

අවශ්‍යයි- නිවසක නැවතී ෙස්වය කිරීමට කාන්තාවක් වයස 55ට අඩු වැටුප – 40,​000/​- ෙමාරටුව. 0716000979.
017300

කඩුවෙල – වැලිවිට නිවසකට සේවය කිරීම සඳහා වයස අවු. 55 ට අඩු කාන්තාවක් අවශ්‍යයි. වැටුප රු. 45,​000/​=. අමතන්න. 0112878757 (කාර්යාල වේලාවන්)
017377

කාන්තා ඔබ සඳහාම විශ්වාසවන්ත වගකීමක් සහිත ගෘහ සේවිකා රැකියා විශාල සංඛ්‍යාවක් ඇත. වැටුප 40,​000/​- සිට (නැවතී සේවයට) 0718532609.
017416

කෝට්ටේ දෙදෙනෙකු සිටින නිවසකට නැවතී වැඩකිරීමට අවු. 60 ට අඩු කාන්තාවක් (රසට කෑම පිසිය හැකි) අවශ්‍යයි. දුර. 077-3336576.
015154

ගල්කිස්ස සිංහල බොදු නිවසකට අවුරුදු 50-60 ත් අතර බොදු කාන්තාවක් දුර පළාතකින් සොයමි. ගෙදර දොර ඉවුම් පියුම් කටයුතු සහ ගෙදර පිරිසිදු කිරීමට අවශ්‍යයි. නැවතීමට සියලු පහසුකම් සහිතයි. ටෙලි. නො 0112733900,​ 0777199284.
017412

ජාඇල පහසුකම් සහිත තනි පුද්ගලයකුගේ නිවසට පවුල් බරින් නිදහස් සේවිකාවක් උවමනායි. විස්තර සඳහා විමසන්න. 0712231060
016893

ජා- ඇල නිවසක නැවතී වයසක තාත්තා බලා ගැනීමට සවි ශක්තිමත් කරුණාවන්ත ගැහැනු කෙනෙකු අවශ්‍යයි. 45,​000/​- සිට 60,​000/​- අතර,​ වැටුපක්. 0710430630.
016674

පානදුරට අාසන්න නිවසක කෑම පිසීමට දක්ෂ හා ගේ දොර පිරිසිදු කිරීමට සේවිකාවක්ද එම ගෙවත්තේ වැඩ සඳහා ගෙවතු වගාව ගැන දැනීම ඇති පළපුරුදු සේවකයෙක්ද වශයෙන් අවු. 40 ත් 50 ත් අතර විවාහක යුවළක් අවශ්‍යයි. ආහාර නවාතැන් ලබාදී අවම වශයෙන් දෙදෙනාටම රු. 60,​000/​= ක් ගෙවන අතර මාස 3 න් පසුව වැඩ සතුටුදායක නම් පඩි වැඩි කරනු ලැබේ. විස්තර සඳහා පෙ.ව. 8.00 ත් ප.ව. 5.00 ත් අතර 0382232630 අමතන්න.
016887

මහරගම නිවසක නැවතී අවුරුද්දයි මාස තුනක් වයසැති නිවුන් දරුවන් දෙදෙනා බලා ගැනීමට කාන්තාවක් අවශ්‍යයි. නතර වීමට වෙනම කාමරයක්,​ නාන කාමරයක් ඇතුළු සියලු පහසුකම් සැපයේ. වැටුපට අමතරව නිවාඩු දීමනා දෙනු ලැබේ. මාසික වැටුප රු. 40,​000/​-. 0719825388.
017104

වයස අවු. 40-45 අතර පවුල් බරින් තොර නිවසේ නැවතී කෑම පිසීමට ගෘහ සේවිකාවක් අවශ්‍යයි. වැටුප 50,​000/​-. හැඳුනුම්පත හා ග්‍රාමසේවා සහතිකය අනිවාර්යයි. සායක්කාර,​ නො.141/​8,​ කොස්වත්ත පාර,​ නාවල,​ රාජගිරිය. 076-6466865.
017244

විශේෂඥ වෛද්‍යවරයෙකුගේ කොළඹ නිවසේ නැවතී සේවය කිරීමට ගැහැණු අයෙක් අවශ්‍යයි. වැටුප රු. 35,​000/​=. 0773166172,​ 0718169041
016905

වෛද්‍යවරයෙක්ගේ නිවස ගෙදර කෙනෙක් මෙන් ඉන්න අයෙක් අවශ්‍යයි. පඩියක් නොමැතිව අනෙක් සියලුම දේම දෙනු ලැබේ. 0112731127
012572

ෙදහිවල නැදිමාල ගෘහ ෙස්විකාවක් අවශ්‍යයි. නවාතැන් අැත. ග්‍රාම ෙස්වක සහතික අවශ්‍යයි. පඩිය 45,​000 දුරකථන 0777813893.
016947

0741537560 රජයේ ලියාපදිංචි අප ආයතනයේ ඔබ සඳහා ගෘහ සේවිකා,​ සාත්තු සේවිකා,​ නැනීවරියන් ලෙස ඇබෑර්තු 40,​000/​- සිට (නැවතී සේවයට) 0741537560.
017414

ඇබෑර්තු හෝටල් / බේකරි

උපවංශ ෙහා්ටලය,​ ෙබාරැල්ල බේකරිබාස් සහ අත්උදවුකරුවන් හට අැබෑර්තු අැත. අමතන්න. 0774000226.
017287

කුරුණෑගල නගරාසන්න බේකරියකට පුහුණු සේවකයන් අවශ්‍යයි. වැටුප සාකච්ඡා මාර්ගයෙන්. 0710595191
016902

කොත්තු තෝසේ සියලුම වර්ගවලට බාස් උන්නැහැලා වත්තල ටේකවේ කවුන්ටරයකට අවශ්‍යයි. 0777382233
016922

තිස්ස කතරගම අතර පවත්වාගෙන යන සංචාරක හෝටලයකට පිළිගැනීමේ නිලධාරී (පරිගණක දැනුම අවශ්‍යයි) රූම්බෝයි,​ ස්ටුවඩ්,​ අරක්කැමි (සහයක) මිදුලේ වැඩ දන්නා අය අවශ්‍යයි. කෑම බීම නවාතැන් නොමිලේ. හැඳුනුම්පත/​ පොලිස් වාර්තා/​ ග්‍රාම සේවක සහතික අනිවාර්ය වේ. දුරකථන. 047-4929750.
017118

බේකරි බාස් – අම්පාර බේකරියක් සඳහා බේකරි වැඩ හොඳින්ම දන්නා බාස්වරු දෙදෙනෙකු අවශ්‍යව ඇත. කාන්තා පිරිමි ඉහල මාසික වැටුප්. වාර්ෂික බෝනස්. අර්ථ සාධක. 0777242889 /​ 0773049102.
017484

මහරගම පිහිටි වෙඩින්හෝල් සහිත A ශ්‍රේණියේ හෝටලයක් සඳහා ස්ටුවඩ්වරුන් අවශ්‍යයි. (ආහාර,​ නවාතැන් සහිතයි) 0777784080,​ 0704416430
017099

මාතර නගරයේ හෝටලයක් සඳහා මුලුතැන්ගෙයට දක්‍ෂ රයිස් බාස්වරු අවශ්‍යයි. වැටුප 90,​000/​- සිට 150,​000/​-. 0777390088,​ 0756490147.
016657

මීගමුවේ සංචාරක හෝටලයකට අවු. 45 ට වැඩි පළපුරුදු චෙෆ්,​ කුක්,​ සුපර්වයිසර්,​ පිරිසිදු කරන්නන්,​ වගා හා වතු වැඩට සේවකයින් අවශ්‍යයි. 0707947846
016884

හෙළ බොජුන්හලක් පවත්වාගෙන යාම සඳහා පළපුරුදු අවු. 35-50 අතර,​ සේවිකාවන් දෙදෙනෙකු අවශ්‍යයි. විමසන්න. 0774746460.
015695

ඇබෑර්තු වතුවැඩ

අක්කර දෙකක ඉඩමක් වගා කරමින් බලා ගැනීම සඳහා අයකු වහාම අවශ්‍යයි. විමසන්න. 0112578090,​ 0112578520.
014975

අක්කර 50 ට අඩු පොල් වත්තක පැළ සිටුවීම පිළිබඳ පළපුරුද්ද සහිත කොන්දොස්තරවරයකු සඳහා ඇබෑර්තුවක් ඇත. 0777897837
017249

අක්කර 50 පොල් වත්තකට සේවක පවුලක් අවශ්‍යවේ. පුත්තලම කොළඹ ප්‍රධාන පාර,​ මදුරන්කුලිය 0112227255,​ 0767682892.
016680

අ. ගෙවතු වගා දැනුම හා පළපුරුද්ද ඇති වර්ග අඩි 3000 – 4000 ක් දක්වා වූ ප්‍රදේශයක විවිධ එළවලු සහ පළතුරු වගා කිරීමට හැකි,​ නැවතී සේවය කිරීමට හැකි අයෙකු අවශ්‍යයි. නවාතැන් සපයනු ලැබේ. 011-4382300.
017013

ජා- ඇල නිවන්දම ගොවිපළකට ගෙවිතැන් කටයුතු දන්නා යුවල් අවශ්‍යයි. 071-4089916,​ 077-6054638.
016636

ඇබෑර්තු මේසන්වරු / වඩුබාස්වරු

අවශ්‍යයි. ටයිල්,​ වෝටර් පෲපින්,​ මේසන්,​ වඩු බාස් දක්ෂතාව අනුව සතිපතා පඩි (3,​000/​= සිට) නවාතැන් තේ පැන් සැපයේ. කොළඹ 0769948988
017229

ඉදිකිරීම් ආයතනයක කොළඹ පිහිටි වැඩ බිමක් සඳහා මේසන් බාස්වරු සහ අත්උදව්කරුවන් අවශ්‍යයි. අතිකාල දීමනා ඇතුළත් වේ. 076-1609354,​ 075-4390144
016758

කොළඹ වරායේ ප්‍රධාන කොන්ත්‍රාත් සමාගමක් සඳහා මේසන්,​ ටයිල් පේන්ට්,​ පොටි වැඩ සඳහා උපකොන්ත්‍රාත්කරුවන් අවශ්‍ය කර තිබේ. අමතන්න. 0741874069,​ 0777174807
017063

ඇබෑර්තු කම්කරු

අපගේ පිරිසිදු කටයුතු කිරීම් සඳහා කැපවූ පුද්ගලයන් අවශ්‍ය බැවින් ඒ පිළිබඳ අත්දැකීම් ඇත්නම් ජාතික හැඳුනුම්පත හා ග්‍රාම නිලධාරී සහතිකය රැගෙන පැමිණෙන්න. නො 126B හයිලෙවල් පාර,​ නුගේගොඩ අමතන්න. 0778879777.
017352

පවිත්‍රතා කම්කරුවන් අවශ්‍යයි. දිනකට 1,​250/​- ඉහළට. තිනුර ක්ලීනින් සර්විස්. 81/​1,​ කටුවාවල,​ මහරගම. 078-5680427,​ 078-5656775,​ 071-5485777.
011830

ඇබෑර්තු විවිධ

අධ්‍යාපන ආයතනයක ආරක්ෂක තනතුර සඳහා යහපත් අයෙකු වහාම අවශ්‍යයි. 0112578090,​ 0112578520.
014973

කාර්යාල සහයක * වයස 18-45 අතර * අ.පො.ස. සා/​පෙළ සමත් * වලංගු යතුරුපැදි බලපතක් තිබීම අනිවාර්ය වේ. WALK IN INTERVIEW දිනය: මාර්තු 11-14 වේලාව: පෙ.ව. 10.00 – ප.ව. 12.00 ස්ථානය: රොකී හෝල්ඩින්ස් (පුද්) සමාගම,​ නො. 10,​ රජ මාවත,​ පිටකෝට්ටේ * මාසික වැටුප: 40,​000/​-
017371

කැමිලස් පබ්ලිකේෂන් (පෞද්ගලික) ආයතනය,​ 270/​55,​ ඩැනිස්ටර් ඩි සිල්වා මාවත,​ කොළඹ – 09. බර වාහන රියදුරු වැටුප 48,​000 කම්කරු (වයස 40 ට අඩු) වැටුප 34,​000. කතා කරන්න. 0715308507 (සතියේ දිනවල 8.30 – 4.30 අතර)016696
කුළුබඩු නිෂ්පාදනය කරන ආයතනයකට ඇඹරුම් හල් සඳහා සේවක මහතෙකු අවශ්‍යයි. 0713-745765.
016173

කොළඹ ජුවලරි සාප්පුවකට සුළු සේවකයෙක් අවශ්‍යයි. අමතන්න. 0777362163
016509

කොළඹ 13 හි Aitken Spence Express ආයතනයට පහත ඇබෑර්තු සඳහා සේවක සේවිකාවන් වහාම බඳවා ගනු ලබයි. කුරියර් සහකරුවන්/​ සහකාරියන් – රු. 50,​000- කට වැඩි ආදායමක් සහ මෝටර් සයිකලයක් තිබීම අනිවාර්යයි. දිවයින පුරා නියෝජිතයන් – නගරාසන්නයේ ව්‍යාපාරික ස්ථානයක් තිබීම අනිවාර්යවේ. වැඩි විස්තර. 072-8951240,​ 071-7533242. Call /​ Whatsapp
016965

ගණේමුල්ල,​ බොල්ලත පිහිටි ආහාර නිෂ්පාදනාගාර ආයතනයක් සඳහා බර වැඩ කළ හැකි සේවකයින් සහ පිරිසිදු කිරීම සඳහා යුවලක් අවශ්‍යයි. ජාතික හැඳුනුම්පත අනිවාර්ය වේ. 071-7786962,​ 071-2278261.
016967

ගබඩා භාරකරුවෙකු හෝ සමාන භූමිකාවක් ලෙස පළපුරුද්ද ඇති ශක්තිමත් සංවිධානාත්මක සහ බහු කාර්ය කුසලතා පිළිබඳ අත්දැකීම් ඇත්නම් අමතන්න. 0772292858.
017357

ඩබ්.එස්.රූපසිංහ ප්‍රසිද්ධ උකස් අායතනයේ කිරිබත්ෙගාඩ ශාඛාව සඳහා ගබඩා සහයකවරුන් බඳවා ගැෙන්. ඉහළ වැටුප් රු. 40,​000 සිට වයස අවු. 20-45 අතර,​ සම්මුඛ පරීක්ෂණ 2024.03.13 දින ෙප.ව. 11.00 ට 95 නුවර පාර,​ කිරිබත්ෙගාඩ ශාඛාෙව්දී දු.ක. 0714066787,​ 0770632207.
017299

පුරප්පාඩු 1. “ප්‍රවාහන විධායක” – ප්‍රවාහන මෙහෙයුම් කාර්යක්ෂමව කළමනාකරණය කිරීම සහ සම්බන්ධීකරණය කිරීම. 2. “ගබඩා විධායක” – ගබඩා මෙහෙයුම් අධීක්ෂණය සහ සුමට ක්‍රියාකාරිත්වය සහතික කිරීම. 3. “ප්‍රමාණ මිනින්දෝරු” – ඉදිරියට එන ගබඩා ඉදිකිරීම් සඳහා පළපුරුදු වෘත්තිකයකු අවශ්‍ය වේ. 4. “පදින්නන්” නියමිත වේලාවට බෙදා හැරීම් සහ පිකප් සඳහා දක්ෂ ධාවකයන්. 5. “ආරක්ෂක සම්බන්ධීකාරක” – අපගේ පරිශ්‍රවල සහ වත්කම්වල ආරක්ෂාව සහ ආරක්ෂාව සහතික කිරීම. 076-1408494,​ 071-2724403 හෝ s​h​i​p​p​i​n​g​@​w​o​r​l​d​e​x​p​c​m​b​.​b​i​z​,​ whatsapp : 0772353600,​ 076-1408494
016952

බඩ්.එස්. රූපසිංහ ප්‍රසිද්ධ උකස් අායතනයේ කිරිබත්ෙගාඩ ශාඛාව සඳහා නවක ගිණුම් ලිපිකරු/​ ලිපිකාරිනියන් සහ දත්ත අැතුළත් කරන්නියන්,​ ජංගම දුරකථන,​ විදුලි උපකරණ ප්‍රදර්ශනාගාරයේ අෙලවිය සඳහා පුහුණු නුපුහුණු ෙස්වක/​ ෙස්විකාවන් බඳවා ගැෙන්. ඉහළ වැටුප් රු. 40,​000 සිට,​ සුදුසුකම් අ.ෙපා.ස. සමත්,​ සම්මුඛ පරික්ෂණ 2024.03.13 දින ෙප.ව.10.‍00 ට 95 නුවර පාර,​ කිරිබත්ෙගාඩ ශාඛාවේදී දු.ක. 0714066787,​ 0770632207.
017295

මහරගම 077-8453040,​ 076,​7548955 ආරක්ෂක නිළධාරීන් සහ නිළධාරීන් යෙදවීමට ස්ථාන අවශ්‍යයි. “සිලෝන් සිකියුරිටි සර්විස්” නල්ලවත්ත මහරගම.
017103

රාගම පිරිමි ළමා නිවාසයකට වයස අවු. 45,​ 60 අතර සහකාර පාලිකාවක් ඉවුම් පිහුම් සේවිකාවක් සහ වතුවැඩ සහ මුරකරු තනතුර සඳහා මත්පැනින් තොර සේවකයෙක් අවශ්‍යයි. සතියේ දිනවල උදේ 8.30 සිට 4.30 දක්වා අමතන්න. 0112-582044.
017022

ලිපි කවර සාදා දීමට කැමති අය බඳවා ගැනේ. පුහුණුව අමු ද්‍රව්‍ය ලබාදේ. නිවසට පැමිණ මිලදී ගැනේ. මුදල් එවලේම. කවර 1000 ක් සඳහා රු. 2,​400/​= සිට රු. 12,​000/​= දක්වා මුදලක් ඔබට ලැබේ. වැඩි විස්තර එවීමට ඔබේ නම හා ලිපිනය SMS කරන්න. 0740228846
017305

වෙළඳ සැලකට සේවකයකු අවශ්‍යයි. කොළඹ අවට විශේෂයි. 0712753495
016295

හොරණ මොරගහහේන නගරයේ ප්ලාස්ටික් භාණ්ඩ කර්මාන්තශාලාවට පුහුණු,​ නුපුහුණු සේවකයින් අවශ්‍යයි. නවාතැන් නොමිලයේ. වැටුප් දක්‍ෂතා අනුව අමතන්න. 075-9004684.
015890

රැකිරක්ෂා උවමනායි

වයස අවුරුදු 65 වන (AAT) එක්සත් රාජධානිය සුදුසුකම් සහිත පළපුරුදු ගණාධිකාරීවරයකු කොළඹ හෝ පිටපළාතකින් රැකියාවක් සොයයි. 071-3493818.
017036

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division