Home » රත්ති නුවණක්කාර අවුරුදු වාසි!!

රත්ති නුවණක්කාර අවුරුදු වාසි!!

by Mahesh Lakehouse
March 9, 2024 12:30 am 0 comment

නුවණක්කාර ගෘහණියන් වෙනුවෙන් නුවණක්කාර වාසි ලබා දෙන රත්තී මෙවර අලුත් අවුරුද්ද වෙනුවෙන් රුපියල් ලක්ෂ පන්සියයක් වටිනා නුවණක්කාර වාසි රැසක් තිළිණ කිරීමට සූදානම් වේ. මාර්තු 08 වැනිදාට යෙදුණු කාන්තා දිනය වෙනුවෙන් මෙහි පළමු සතියේ ජයග්‍රාහිකාවන් තෝරා ගැනීමද සිදු කෙරිණි.

ඒ අනුව ලක්ෂපතිනියන් 20ක් ද, විදුලි හා ජල බිල්පත් ගෙවීම් ජයග්‍රාහකයන් 250ක් ද සතියකට සරිලන කිරිපිටි දිනාගත් ජයග්‍රාහිකාවන් 300ක් ද එදින තෝරා ගනු ලැබිණි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division