Home » ‘යුක්තියෙන්‘ මිලියන 725ක අයුක්ති දේපළ පොලිසියේ

‘යුක්තියෙන්‘ මිලියන 725ක අයුක්ති දේපළ පොලිසියේ

by Mahesh Lakehouse
March 2, 2024 12:30 am 0 comment

මත්ද්‍රව්‍ය ඇතුළු විවිධ ජාවාරම් සිදු කරන ජාවාරම්කරුවන් අනීතිකව උපයාගත් මුදල්වලින් මිලදී ගන්නා ලදැයි සැලකෙන රුපියල් මිලියන 725 ක් පමණ වටිනාකමකින් යුත් දේපළ ‘යුක්තිය‘ මෙහෙයුම ආරම්භ කළ 2023 දෙසැම්බර් 17 සිට මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි. එලෙස විවිධ ජාවාරම්වලින් අනීතිකව මුදල් උපායගත් බවට සැකකරන පුද්ගලයන් 234 දෙනෙක් සම්බන්ධවද විමර්ශන මේ වන විට පැවැත්වේ.

යුක්තිය මෙහෙයුමේදී මේ වන විට අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයන් සංඛ්‍යාව 62,720 කි. ඉන් 1885 දෙනෙක් කාන්තාවෝය. පුද්ගලයින් 1855 දෙනෙකුගෙන් රඳවාගැනීමේ නියෝග මත ප්‍රශ්න කරේ.

දීපාල් සමරසේකර

You may also like

Leave a Comment

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division