Home » නිවාස හා ඉඩම්

නිවාස හා ඉඩම්

by Mahesh Lakehouse
February 24, 2024 12:30 am 0 comment

වතුපිටි විකිණීම

කුලියාපිටිය උඩුබද්දාව පොල් වගාව සහිත අක්කර 2 1/​2 ක ඉඩම විකිණීමට ඇත. අක්කරය රුපියල් ලක්ෂ 60 යි. ගැනුම්කරුවන් පමණක් රාත්‍රී 7 න් පසු අමතන්න. 0714837126
013270

ගේ දොර ඉඩකඩම් විකිණිමට කොළඹ දිස්ත්‍රික්කය

අතුරුගිරිය,​ ලේක්ටෙරස් පර්චස් 12.5 ක ඉඩම,​ කාමර 2 නිවසක් සමග වහාම විකිණීමට තිබේ. 0773345660,​ 0767337621
013148

ඇතුල්කෝට්ටේ අලකේෂ්වර පාරේ පර්චස් 9.05 ඉඩම පර්චසයක් සඳහා රුපියල් මිලියන 3.05 අපේක්ෂා කෙරේ. අමතන්න. 0774423800 වැඩි විස්තර සඳහා.
013529

ඇතුල්කෝට්ටේ කොටුබැම්ම පාරට මුහුණලා පිහිටි පර්චස් 9.85 ඉඩම විකිණීමට. ප්‍රධාන පාරේ සිට මීටර් 400 යි. පදිංචියට ඉතාමත් යෝග්‍ය වටපිටාව. පර්චසය මිලියන 3.2 බැගින්. වැඩි විස්තර සඳහා 0774423800 අමතන්න.
013527

කටුබැද්ද,​ දේවාල පාරේ දෙමහල් නිවස විකිණීමට ජලය,​ විදුලිය සහ වෙනම ගේට්ටු ඇත. 17.5 මිලියන 0773942452,​ 0773611702
013058

කාමර තුනයි අංග සම්පූර්ණ නිවස සහ ප. 5.5 ඉඩම පාදුක්ක නගරයට 1 km. මිල ලක්ෂ 63 යි. අත්පිට මුදලට 075-6224210
012738

කොට්ටාව අධිවේගී මාර්ගයට නුදුරින් වට තාප්පය සහිත ඉඩම විකිණිමට. 0775544966
012853

කොට්ටාව අධිවේගී මාර්ගයට නුදුරින් වට තාප්පය සහිත දෙමහල් නිවස විකිණීමට 0775544966
012855

කොට්ටාව,​ අතුරුගිරිය පාර,​ සාම මාවතේ පර්චස් 8 ඉක්මණින් විකිණීමට. පර්චසය ලක්‍ෂ 15. නගරයට මීටර් 600. 0718-113361,​ 071-9139881.
013463

කොට්ටාව,​ දීපන්ගොඩ 280 සහ 128 බස් මාර්ගයන්ට 500m පර්චස් 7 1/​2,​ කාමර 3,​ බාත්රූම් 2,​ අලුත්ම නිවස ලක්ෂ 138 යි. 072-9480900.
013466

කොස්ගම නගර සමීපයේ 603 බස්මාර්ගයට මුහුනලා (කොස්ගම -කඩුගොඩ පාර) අගනා නේවාසික බිම් කොටස් සියලුම පහසුකම් සහිත පර්චසය රු. 130,​000/​- සිට,​ එකවර ගෙවීමේදී 10% දක්වා සුපිරි වට්ටම් සමගින් අමතන්න. 0703-777888.
013246

කොළඹ 8 කුරුප්පු පාර පර්චස් 4.70 ඉඩමක් විකිණීමට ඇත. අමතන්න. 0771950503
012530

ජාවත්ත – සුලයිමන් ටෙරස්,​ කොළඹ 05,​ නිවසක් සහිත පර්චස් 12.26 විකිණීමට. හතරැස් ඉඩම – පර්චසයක් රුපියල් මිලියන 14 1/​2. සාකච්ඡා කළ හැක. දුරකථනය. 0777-768370,​ 077-0089449.
013144

දෙහිවල,​ අත්තිඩිය,​ අංක 04,​ ගැමුණු මාවත,​ පර්චස් 13.5 ඉඩම විකිණීමට. වාණිජ කටයුතු සඳහා ඉතාමත් යෝග්‍යයි. 071-5339543.
013330

නාවල,​ කොස්වත්ත,​ පර්චස් 14 ඉඩම,​ නිදහස් පරිසරය. බ්‍රෝකර්වරු අනවශ්‍යයි. 0779849413
012143

නුගේගොඩ කට්ටිය හන්දිය සමගි මාවත,​ ව. අඩි 2500 දෙමහල් නිවස සහිත පර්චස් 16 ක ඉඩමෙහි අගය පමණක් අය කෙරේ. වාරික වශයෙන් ගෙවිය හැක. පර්චසය ලක්ෂ 39 කි. 0712444485,​ 0765654702
012791

නුගේගොඩ හයිලෙවල් පාරට මුහුණලා අනුලා,​ ලයිසියම් පාසල් වලට යාබඳව ප්‍රයිම් නිවාස සංකීර්ණයේ නිවසක් විකිණීමට ඇත. 0775544966
012857

පන්නිපිටිය මොරකැටිය හන්දියේ නවීන දෙමහල් නිවස හයිලෙවල් පාරට මීටර 800 යි. පර්චස් 2.5 යි. මිලියන 7.9 යි. සාකච්ඡා කරගත හැක. 0772765725,​ 0783854444
011432

පාදුක්ක නගරයට ඉතා ආසන්නයේ පිහිටි පර්චස් 12ක ඉඩමක් විකිණීමට ඇත. විමසන්න. 0775834649.
013422

පිළියන්දල කහතුඩුව අධිවේගී පිවිසුමට විනාඩි 05 යි. 120 බස් මාර්ගයට නුදුරින් සුන්දර වෙල්යායක අසිරිය සමගින් 20% දක්වා අති දැවැන්ත වට්ටම් සහ පොලී රහිත ගෙවීමේ ක්‍රම ඇතුළු සියලු පහසුකම් සහිතව බිම් කොටසම ලක්ෂ 34 සිට. අදම අමතන්න. 070-6008877.
013252

පිළියන්දල කැන්ටබරි ගෝල්ෆ් රිසෝට්හි නිදන කාමර 3 ක් සහිත අලුත්ම එ්කකය උද්‍යානයේ දසුන් සහිතව. සේවක කාමරය ඇත. රුපියල් මිලියන 29 පමණ අපේක්ෂා කෙරේ. (සම්පූර්ණයෙන් වායු සමනය කර ඇත). අමතන්න. 0774423800 වැඩි විස්තර සඳහා.
013530

පිළියන්දල කුඩමාදුව පිහිටි පර්. 12 ඉඩම විකිණීමට. 120 බස් මාර්ගයට 1km,​ හොරණ 255 බස් මාර්ගයට 1.5km,​ කොට්ටාවට 4km,​ කැස්බෑවට 2km යි. මෙම ඉඩම විකිණීමට ඇත. 077-4331787.
012455

බත්තරමුල්ලේ පර්චස් 3 1/​2 ක අංගසම්පූර්ණ නිවසක් විකිණීමට. ලක්ෂ 98 (බ්‍රෝකර්වරු අනවශ්‍යයි.) 0717941227,​ 0112054831.
013189

බත්තරමුල්ල,​ පැලවත්ත,​ අකුරේගොඩ ප්‍රධාන පාරට මුහුණලා ව්‍යාපාරයකට හෝ ආයෝජනයකට කදිම පර්. 11 ඉඩම. විකිණීමට 0770673171
012934

බෝධිරාජ මාවත,​ මැදවැලිකඩ,​ රාජගිරිය නිදන කාමර 2 ක්,​ විශාල ප්‍රමාණයේ විසිත්ත කාමර පෙදෙස හා ආහාර ගන්නා පෙදෙස,​ අලුතින් තැනූ පැන්ට්‍රි කබඩ් සහිත මුළුතැන්ගෙය සහිත නිවස. අමතන්න. 0702425950,​ 0761550637
013015

මහරගම පැලැන්වත්ත ගැමුණු මාවතේ කුඹුරට මුහුණලා පර‍ෙචස් 15 ඉඩමක් විකිණීමට ඇත. විමසීම්. 077-201537,​ 0779146579.
011117

මාලබේ කහන්තොට පාරට මුහුණලා තනි තට්ටුවේ ගෙයක් හා තට්ටු තුනේ ඇනෙක්සියක් සමග පර්චස් 35 ක ඉඩමක් විකිණීමට තිබේ. අතුරුගිරිය හා කොතලාවල අධිවේගී පිවිසුමට විනාඩි 5 ක දුර. 070-2716386.
012723

මාලබේ නගරයෙන්ම ප්‍රධාන බස් පාරට ඇවිදින දුරින් වැදගත් අසල්වැසි වටපිටාවක සියලු පහසුකම් සහිත පදිංචියට අගනා දර්ශනීය බිම් කොටස් කිහිපයක් ප්‍රදේශයේ පවතින මිලට අඩුවෙන් විකිණීමට. 0714290392
012932

මාලබේ වැලිවිටින් අගනා බිම් කොටස්. කඩුවෙල අධිවේගී පිවිසුමට ආසන්නව 20% දක්වා සුපිරි වට්ටම් සහ මාස 18 දක්වා පොලී රහිත ගෙවීමේ ක්‍රම සහ බැංකු ණය පහසුකම් සමගින් අමතන්න. 0717-999222.
013244

මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල ආසන්නයේ රෝහණ විලන්ගමුව මාවතේ කාමර තුනක නිවස විකිණීමට.විමසන්න. 0740525466.
013403

මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල ආසන්නයේ රෝහණ විල්න්ගමුව මාවතේ අංග සම්පූර්ණ කාමර දෙකක නිවස විකිණීමට. මිල ගණන් සාකච්ඡා කිරීමට පැමිණ විමසන්න. අංක 418/​J/​1 හිදිස්සියේ විකිණීමට. විමසන්න. 0726484685,​ 0710311933.
013415

මාලඹේ SLIIT අසළ වාණිජ/​ නේවාසික පර්. 7 කැබලි 3ක් විකිණීමට. 0710104703,​ 0771671136.
013387

මාළබේ සුහද මාවතින් SLIIT,​ HORIZON විශ්වවිද්‍යාල වලට හා නෙවිල් ප්‍රනාන්දු රෝහලට අාසන්නව,​ කොතලාවල හා කඩුවෙල අධිවේගී පිවිසුමට සමීපව අගනා පර්චස් 10 බිම් කොටස්,​ 20% දක්වා අගනා වට්ටම් සමගින්,​ අමතන්න. 0717-999222.
013242

මීපේ හයිලෙවල් පාරට මුහුණලා මනස්කාන්ත පරිසරයක සියලු පහසුකම් සහිත වටිනා බිම් කොටස් පර්චසය රු. 200,​000.00 සිට. එකවර ගෙවීමේදී 20% දක්වා වට්ටම් සමගින් අමතන්න. 0717777888
013230

රත්මලාන අත්තිඩිය පාර එක නිවසක් වෙන් වශයෙන් පිහිටි ඒකක 3 සමග ලොකු පවුලක් සඳහා වඩාත් යෝග්‍යයි. වෙනමම පිවිසුම්. මැලිබන් පිටුපස පිහිටා ඇත. ගාලු පාරට ඇවිදින දුර. පදිංචියට ඉතා යෝග්‍ය පෙදෙසකි. කුලී ඒකක ලෙස පාවිච්චි කළ හැක. කෙටි කාලීනව කුලියට දීම සඳහා ව්‍යාපාරික අවස්ථාවක් Air B&B 0742906065
013066

ගේ දොර ඉඩකඩම් විකිණිමට ගම්පහ දිස්ත්‍රික්කය

කටුනායක අධිවේගී පිවිසුම හා ගුවන්තොටුපල සමීපයෙන්,​ ගුවන් තොටුපලට විනාඩියයි. වෙළෙඳ කලාපය,​ ප්‍රධාන බැංකු,​ සුපිරි වෙළඳසැල් ඇවිදින දුරින්,​ කාපට් යෙදූ පුළුල් මාර්ග ආරක්ෂිත තාප්ප,​ තෙකලා විදුලිය,​ නළ ජලය සමග මාස 18 පොලී රහිත ගෙවීම් ක්‍රම. අමතන්න. 0715-226666.
013260

කඩවත කිරිල්ලවල නුවර පාරට විනාඩි 3 න්,​ අධිවේගයට විනාඩි 05 යි. සුපිරි නේවාසික බිම් කොටස්. බිම් කොටසම ලක්ෂ 39 සිට. 0710888222
013223

කඩුවෙල නගර සමීපයේ මල්වාන හා නවගමුවට යාබඳව අධිවේගී පිවිසුම් වලට හා බියගම ආයෝජන කලාපයට විනාඩි 10 දුරින් බිම් කොටසම ලක්ෂ 24 සිට,​ 20% දක්වා අති දැවැන්ත වට්ටම් සමගින්. අමතන්න. 0710-888777.
013247

කඳාන,​ රිලවුල්ලේ,​ කොළඹ මීගමු ප්‍රධාන මාර්ගයට මී. 350 පර්චස් 20.3 ඉඩම වහාම විකිණේ. පර්චසය 8/​30. 0716350745
012941

කොච්චිකඩේ. මීගමුව සහ කටාන නගරවලට සමීපයෙන් පර්චස් 10. නේවාසික බිම් කොටස් රු. 330,​000/​- සිට. අමතන්න. 071-0333111.
013237

ගම්පහ – උඩුගම්පොල නාගරික බිම් කොටස්,​ ගුවන් තොටුපළ පාරට මායිම්ව,​ සියලු පහසුකම් සමගින් පර්චසයක් රු. 455,​000/​- සිට. 0711-243243.
013239

නවීන තෙමහල් නිවස විකිණීමට – හෙයින්තුඩුව කිරිබත්ගොඩ – මාබිම 236 බස් පාරට මුහුණලා පිහිටි පර්චස් 15ක්,​ කාමර 3ක්,​ නාන කාමර 2ක්,​ වාහන 4ක් නැවැත්විය හැකි ඉතා ගුණාත්මක අමු ද්‍රව්‍ය යොදා සෑදූ නවීන නිවස විකිණීමට. කිරිබත්ගොඩ,​ කැලණිය,​ කඩුවෙල නගරවලට මැදිව පිහිටා ඇති අධිවේගී පිවිසුමට 1.5 km. හිමිකරු විදේශගත වීමට සිටින බැවින් ඉතා ඉක්මනින් සාදාරණ මුදලකට අලෙවි කෙරේ. විමසීම් : 0776004316,​ 0768210209.
013279

මිනුවන්ගොඩ ප්‍රධාන පාරට මුහුණලා ව්‍යාපාරික හෝ කර්මාන්ත ශාලාවකට සුදුසු පර්චස් 160 අගනා ඉඩම විකිණීමට. විමසිම් 0779790100
013143

මීගමුව නගරයට විනාඩි 10 න් ළඟාවිය හැකි,​ සියලු පහසුකම් සහිත අගනා නේවාසික හා ව්‍යාපාරික බිම් කොටස් කටාන කඳවල සුබසාධක මාවතෙන්,​ පදිංචියටත්,​ ආයෝජනයටත් කදිමයි. පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. අමතන්න. 0711-485485.
013236

මීරිගම දිවුලපිටිය පාරේ කලුඅග්ගල නිදහස් පරිසරය කන්ද පාමුල පර්චස් 80 හයිවේ එකට 6 km ජල උල්පත වටිනා දැව වර්ග සහිත ඉඩම විකිණීමට. පර්චසය රු. 80,​000/​= 0772928452,​ 0714468027
012863

මීරිගම නගරය සමීපයෙන් අගනා බිම් කොටස් 02 ක් අධිවේගයට හා නගරයට විනාඩි 05 යි. පර්චසය 12.5 ම ලක්ෂ 12 යි. 0710888222
013219

21P ඉඩමක් වත්තල ඇලකන්ද විකිණීමට. 0777976736.
012359

ගේ දොර ඉඩකඩම් විකිණිමට කළුතර දිස්ත්‍රික්කය

කහතුඩුව ගෝනපල වීදියගොඩ පාරෙන් අගනා බිම් කොටස් නළ ජලය,​ තෙකලා විදුලිය,​ තාරයෙදූ මාර්ග සමගින් 20% දක්වා සුපිරි වට්ටම් ඇතුළු පහසු ගෙවීමේ ක්‍රම රැසක්. අමතන්න. 0717-999222.
013254

ගොරකාන,​ කෙසෙල්වත්ත,​ අැක්වාපර්ල් හෝටලයට කිට්ටුව ගල්කණුව පාරේ පර්. 11.1 ඉක්මණින් විකිණීමට ඇත. කාපට් පාරට මායිම්ව ඉතා හොඳ අසල්වැසියන් සිටින පරිසරයකි. පර්චසය 875,​000/​=. 0773711757
012805

බණ්ඩාරගම – කොළඹ 162 බස් මාර්ගයට සමීපව සුන්දර වෙල්යායකට මුහුණලා සියලු පහසුකම් සහිතව අගනා බිම් කොටස 20 ක්. 20% දක්වා අගනා වට්ටම් සහ මාස 18 දක්වා පොලී රහිත ගෙවීමේ පහසුකම් සමගින්. අමතන්න. 0711-888777.
013257

හොරණ නගරයේ නව වෙළඳපොළ අසල පර්. 21.5 ක ඉඩම හා නිවස විකිණීමට ඇත. මිල මිලියන 31 යි. හදිසි අවශ්‍යතාවයකට විකිණේ. දු.ක. 0741572659,​ 0702095055.
013281

හොරණ නගරාසන්යේ බැල්ලපිටිය නගරයෙන් නළ ජලය,​ තාර යෙදූ පුළුල් මාර්ග,​ අධිවේගී පිවිසුමට විනාඩි 20,​ පර්චසය රු. 140,​000 සිට 20% දක්වා අගනා වට්ටම් සහ පහසු ගෙවීමේ ක්‍රම සමගින්,​ අමතන්න. 0717-999222.
013249

ගේ දොර ඉඩකඩම් විකිණිමට කුරුණෑගල දිස්ත්‍රික්කය

ඉබ්බාගමුව නගරයට සමීපයෙන් පර්චසය රු. 109,​500/​= සිට තෙකලා විදුලිය හා සුවිශේෂී වට්ටම්. බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම. අදම අමතන්න. 0702111333
013229

ඉබ්බාගමුව බතලගොඩ වැවුතාවුල්ලට මායිම්ව අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කෙටස්,​ ළමා උද්‍යාන,​ ඇවිදින මංතිරු සමගින් පර්. රු. 340,​000/​-. සිට. බතලගොඩවැවට හා සුන්දර වෙල්යායකට මුහුණලා. 0710-999222.
013255

කුරුණෑගල නුවර ප්‍රධාන පාරට මුහුණලා මල්ලවපිටියෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස් නළ ජලය සමග,​ පර්චසය රු.309,​700/​- සිට. 011-20703333.
013253

කුරුණෑගල මීගමුව ප්‍රධාන පාරට අතේ දුරින් උහුමීයෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්,​ නල ජලය සමග,​ පර්චසය රු. 222,​000/​- සිට. 070-3111555.
013238

කුලියාපිටිය වෛද්‍ය පීඨය ආසන්නයෙන් අගනා නේවාසික බිම් කොටස්. පර්චසය 111,​500/​- සිට. නළ ජලය විදුලිය සමග සුවිශේෂී වට්ටම්. බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම. 0702-777888.
013258

කොළඹ 6 පාරට අතේ දුරින් අධිවේගී පිවිසුමට වි. 05 ක දුරින් කුරණෑගල පොතුහැර අගනා බිම් කොටස්,​ දුම්රියපළ පේනමානයේ පර්චසය රු. 189,​700/​= සිට. 0703111666
013227

කොළඹ,​ අනුරාධපුර ප්‍රධාන පාරට මුහුණලා අධිවේගී පිවිසුමට වි. 10 ක දුරින් නාරම්මල කඩහපොලින් අගනා බිම් කොටස් පර්චසය රු. 81,​500/​= සිට නළ ජලය සමග. 0711999888
013217

වාරියපොල නගරයෙන් අවසාන බිම් කොටස් 01 පර්චසය රු. 91,​700/​= සිට නළ ජලය සමග. (0703111555)
013215

ගේ දොර ඉඩකඩම් විකිණිමට පුත්තලම දිස්ත්‍රික්කය

මීගමුව කුලියාපිටිය ප්‍රධාන පාරට මුහුණලා සඳලංකාවෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස් පර්චසය රු. 170,​000.00 සිට. පදිංචියටත් ආයෝජනයටත් පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. 0703222888
013232

ගේ දොර ඉඩකඩම් විකිණිමට මහනුවර දිස්ත්‍රික්කය

0777-282147 ශ්‍රී දළදා මාලිගාවේ තේවාහඬ ඇසෙන දුරින් නිවාස,​ හිස් ඉඩම,​ හෝටල්,​ වතුපිටි විවිධ ව්‍යාපාරික ස්ථාන මිලට ගැනීමටත් විකිණීමටත්. අදහසක් ඇත්නම් අමතන්න. සිංහල,​ දෙමළ,​ මුස්ලිම් ඕනෑම අයෙකුට සුදුසුයි. 0777-438169.
011571

ගේ දොර ඉඩකඩම් විකිණිමට මාතලේ දිස්ත්‍රික්කය

උතුරු මාතලෙන් නළ ජලය විදුලිය සහිත බිම් කොටස් 30 ක්. පර්චසය රු. 115,​500/​= සිට. බැංකු ණය,​ පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. 0719444666
013224

දඹුල්ල නගර මධ්‍යයෙන් සියලු නාගරික පහසුකම සමග බිම් කොටසම ලක්ෂ 27,​ සුවිශේෂ වට්ටම්,​ බැංකු ණය හා පහසු ගෙවීම් ක්‍රම. අදම අමතන්න. 0715-228888.
013240

ගේ දොර ඉඩකඩම් විකිණිමට නුවරඑළිය දිස්ත්‍රික්කය

සුන්දර නුවරඑළියේ ආයෝජනයට නගරය මැදින්ම අපෙන් ඉඩමක්,​ බිම් කොටස් 34 ක්,​ පර්චසයක් ලක්ෂ 22 සිට. අමතන්න. 0719-333444.
013248

ගේ දොර ඉඩකඩම් විකිණිමට බදුල්ල දිස්ත්‍රික්කය

බදුල්ල නගරයට ආසන්නව ජලය විදුලිය සහ මාර්ග පහසුකම් ඇති අක්කර 2 1/​2 ක ඉඩමක් විකිණීමට ඇත. විමසීම් 0552294081,​ 0771752960
011635

ගේ දොර ඉඩකඩම් විකිණිමට කෑගල්ල දිස්ත්‍රික්කය

කෑගල්ල නගර සීමාවෙන් සියලු පහසුකම් සහිත ඉඩම් ව්‍යාපෘතියේ අවසාන බිම් කොටස. අමතන්න. 0711623623
013226

ගේ දොර ඉඩකඩම් විකිණිමට රත්නපුර දිස්ත්‍රික්කය

අගනා බිම් කොටසක් රත්නපුර නගර සීමාවේ. මුද්දුව පාරෙහි රෝස්මේරි උද්‍යානයෙන් පර්. 12. Tele 0777779210. පර්. රු.250,​000/​-.
013057

ගේ දොර ඉඩකඩම් විකිණිමට ගාල්ල දිස්ත්‍රික්කය

ගංවතුරට හසුනොවී,​ ස්වභාවික සුන්දරත්වය අත්විඳින්න. බිම් කොටසම ලක්ෂ 10 යි. අම්බලන්ගොඩ ඌරගස්මන්හන්දිය බස් පාරට මුහුණලා සුපිරි නේවාසික බිම් කොටස් 100 ක් පමණයි. 0719111222
013213

ගාල්ල අකුරැස්ස ප්‍රධාන මාර්ගයෙන් ඉමදුම 10 කණුවෙන් අගනා බිම් කොටස් 10 ක් දක්ෂිණ අධිවේගී පිවිසුමට මිනිත්තු 02 යි. ඇදහිය නොහැකි වට්ටමක්ද සහිතයි. අමතන්න. 0711-154154.
013235

ගාල්ල උඩුගම පාරේ ජයන්ති හංදියට නුදුරින් අගනා බිම් කොටස් 8 ක්. කරාපිටිය රෝහලට 8km. නාගරික හා ගැමි පරිසරයකට මුසුවූ සීමිත බිම් කොටස්. අදම අමතන්න. 0711-154154.
013256

ගාල්ල පින්නදූව නගරයෙන් අධිවේගී මාර්ගයට ඉතාමත් සමීපයෙන්,​ සුන්දර පරිසරයකට හා දොළ පාරකට මයිම්ව,​ අගනා බිම් කොටස් 100 ක්. පර්චසය රු. 195,​000/​- සිට. එකවර මුදල් ගෙවීමේදී 20% වට්ටමක්ද සහිතයි. 0711-480480.
013259

බද්දේගම නගරයට හා බද්දේගම දක්ෂිණ අධිවේගී පිවිසුමට ඉතා සමීපයෙන් අගනා බිම් කොටස්,​ 15 ක් සුන්දර වෙල් යායකට මුහුණලා පර්චසයක් රු. 185,​000/​- සිට. එකවර මුදල් ගෙවීමේදී 20% වට්ටමක්ද සහිතයි. අදම අමතන්න. 0711-480480.
013251

ගේ දොර ඉඩකඩම් විකිණිමට මාතර දිස්ත්‍රික්කය

කඹුරුගමුව නව නගරයේ ලැබීම හන්දියට නුදුරින්,​ පර්චසයක් රු. 280,​000/​= ක් පමණයි. සියලු පහසුකම් සහිතව සුපිරි බිම් කොටස් 5 ක්. 0711444999
013221

මාතර නගරයේ නූපේ හංදියේ රාහුල O-B ය අසල පිහිටි පර්චස් 6 ක ඉඩම ඉක්මණින් විකිණීමට ඇත. මිල ගණන් සාකච්ඡා කළ හැක. 071-6589008,​ 071-0128259.
013366

ගේ දොර ඉඩකඩම් විකිණිමට හම්බන්තොට දිස්ත්‍රික්කය

තංගල්ල රැකව සංචාරක කලාපයට අයත් දැකුම්කළු රැකව කලපුවට මායිම්ව පර්. 160 වහාම විකිණීමට. සංචාරක නිකේතනයකට නිවාඩු නිකේතනයකට ඉතාම සුදුසුය. විදුලිය/​ නළ ජලය,​ ඉඩමටම කාපට් පාර,​ තංගල්ල නගරයට මිනිත්තු 10 යි. පිරිසිදු ඔප්පු. 0112512464,​ 0769911245
012460

ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට කොළඹ දිස්ත්‍රික්කය

ඇතුල්කෝට්ටේ,​ කාමර දෙකක උඩුමහලේ ඇනෙක්සිය,​ වෙනම ප්‍රවේශය,​ රථගාල සමග. 622/​4,​ ඇතුල්කෝට්ටේ,​ කුෂ්මි ෆුඩ්ස් ඉදිරිපිට. 076-3655016,​ 077-3134018.
012995

ගල්කිස්ස නිදන කාමර 01ක් හා 02 සහිත එපාට්මන්ට්ස් – නිදන කාමර 2 ක් සහිත විශාල නිවස සියලු පහසුකම් සහිතව කුලියට/​ බද්දට. 0777-782499.
013342

ගල්කිස්ස නිදන කාමර 2ක්,​ ශලාව,​ නාන කාමරය,​ වෙනමම පිවිසුම සහිත නිවස. 10A,​ ටෙම්ප්ලර් පාර,​ විද්‍යාල පාර. කුලියට/​ බද්දට. 011-2723007,​ 076-9732279.
013347

දෙහිවල,​ ඇන්ඩර්සන් පාරේ නිවසක්/​ කාර්යාල ඉඩ පහසුකම් කුලියට. කාමර 4/​ නාන කාමර 3/​ විශාල ශාලා පෙදෙස් 2/​ වාහන 2 ක් සඳහා ගරාජ ඉඩකඩ/​ ගෙවත්ත හා පිටුපස ඉඩකඩ. මසකට රු. 130,​000/​= (අඩුවීම සඳහා විවෘතයි) කරුණාකර අමතන්න. 0770261185
012950

නුගේගොඩ රේමන්ඩ් පාරේ තනි කාමරයක් සහිත උඩු මහල,​ කාන්තාවකට කුලියට දීමට තිබේ. විමසීම් 0772340686
012858

මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල ආසන්නයේ රෝහණ විලන්ගමුව මාවතේ කාමර දෙකක අංග සම්පූර්ණ නිවස බදු දීමට. පැමිණ විමසන්න. අංක 418/​J/​1,​ දුරකථන අංක 0726484685,​ 0710311933.
013420

ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට කෑගල්ල දිස්ත්‍රික්කය

මහරගම නිදන කාමර තුනක් සහිත නිවස විකිණීමට නේවාසික හෝ ව්‍යාපාරික කටයුතු සඳහා වඩාත් යෝග්‍යයි. බ්‍රෝකර්වරු අනවශ්‍යයි. 0773532614.
011331

ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට මාතර දිස්ත්‍රික්කය

මාතර උඩපීක්වැල්ලේ කුඩා ඇනෙක්සියක් විශ්වවිද්‍යාල සිසුවියන්ට හෝ කුඩා Family එකකට බදු දීමට ඇත. විමසීම්. 078-1504020,​ 078-5250355.
013085

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division