Home » Soap and Allied industries 25 වන වසර සමරයි

Soap and Allied industries 25 වන වසර සමරයි

by Mahesh Lakehouse
February 24, 2024 12:30 am 0 comment

සුළු පරිමාණයෙන් ආරම්භ කර ජයග්‍රාහී ගමනක නිරත වූ Colombo Machinery and Equipment Limited (CMEL) අනුබද්ධ සමාගමක් වන Soap and Allied Industries (Pvt.) Ltd. අද වන විට රසායනික සංයෝජක සහ අමුද්‍රව්‍ය වෙළෙඳපොළේ ප්‍රමුඛයකු බවට පත්ව තිබේ.

සේවක මණ්ඩලය අගයමින් SAIL විසින් එහිදී සේවක මඬුල්ලට රිදී කාසි සහ ඩුබායි වෙත විශේෂ සංචාර පැකේජ පිරිනමන ලදි.

එසේම නව SAIL ලාංඡනය එළිදැක්වීමට අමතරව, ප්‍රංශයේ Argeville සමඟ සහයෝගයෙන් සුවඳ පිළිබඳ අත්දැකීම් මධ්‍යස්ථානයක් විවෘත කිරීමද 25 වැනි සංවත්සරයට සමගාමීව සිදු කෙරුණි. එහිදී, SAIL අධ්‍යක්ෂ රිස්කි ඩීන් පවසා සිටියේ, ” අප සාර්ථකත්වයේ අත්‍යවශ්‍යම සාධකයක් වූ අපගේ ගනුදෙනුකරුවන්ට, හවුල්කරුවන්ට සහ සේවකයින්ට අපගේ හෘදයංගම කෘතඥතාව පළ කරනවා. නව SAIL ලාංඡනය තවත් වසර ගණනාවක විශිෂ්ටත්වය සඳහා වේදිකාව සකස් කර දෙනවා.” යනුවෙනි.

You may also like

Leave a Comment

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division