Home » රෝගීන්ගෙනුත් වංචා කරන අධම පාලනයක් තියෙන්නෙ

රෝගීන්ගෙනුත් වංචා කරන අධම පාලනයක් තියෙන්නෙ

ජවිපෙ දේශපාලන මණ්ඩල සභික සමන්ත විද්‍යාරත්න

by Mahesh Lakehouse
February 10, 2024 12:31 am 0 comment

ඖෂධ සම්බන්ධයෙන් මෙරට විධිමත් ක්‍රමවේදයක් අනුගමනය නොකරන බව ජවිපෙ දේශපාලන මණ්ඩල සභික සමන්ත විද්‍යාරත්න පවසයි.

ඖෂධ අසාත්මිකතා නිසා මිය ගිය සහ විවිධ සංකූලතාතත්ත්වයන්ට මුහුණ දුන් වින්දිතයන්ට යම් සාධාරණයක් ඉටු වුණ බවක් නොපෙනන බව ද ඔහු පෙන්වා දුන්නේය.

මේ රටේ ඇතැම් දේශපාලකයන් ආහාරවලින් පවා හොරකම් කිරීමමේ පහත් ක්‍රියාවන් සිදු කරන බවත් එවැනි සොරකම් ලෝකයේ කිසිදු තැනක සිදු නොවන බවද ඔහු පැවසුවේය.

අන්ත අසරණ රෝගීන්ගෙන් වංචා කිරීම අධම පාලනය පෙන්නුම් කිරීමක් බව ද ඔහු පෙන්වා දුන්නේය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division