Home » චීන නව වසර උදාව උත්සවශ්‍රීයෙන්

චීන නව වසර උදාව උත්සවශ්‍රීයෙන්

by Mahesh Lakehouse
February 10, 2024 12:30 am 0 comment

චීන සාම්ප්‍රදායික නව වසරේ උදාව වෙනුවෙන් චීන මාධ්‍ය සමූහය නිෂ්පාදනය කළ වසන්ත උත්සව සංස්කෘතික ප්‍රසංගය ලොව පුරා ප්‍රේක්ෂකයන් වෙත ඉදිරිපත් කිරීම පසුගියදා සිදු කෙරිණි. වසන්ත උත්සව සංස්කෘතික ප්‍රසංගය වසර 40 කට වැඩි කාලයක් තිස්සේ සමස්ත චීන ජාතිකයන්ගේ උණුසුම් හැඟීම් ලොවට රැගෙන ගිය අතර, එය නව වසරේ සතුට සමරන චීන ජාතිකයන්ට විශිෂ්ට රසාස්වාදයක් තිළිණ කරන අත්‍යවශ්‍ය අංගයක් බවට පත්ව ඇත.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division