Home » ධර්ම ශාස්ත්‍ර ප්‍රසාදිනී ගෞරව සම්මාන ප්‍රදානය

ධර්ම ශාස්ත්‍ර ප්‍රසාදිනී ගෞරව සම්මාන ප්‍රදානය

by Mahesh Lakehouse
February 10, 2024 12:30 am 0 comment

දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතාගේ සභාපතිත්වයෙන් යුත් සියපත පදනම විසින් මහර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දහම් පාසල් ආචාර්යවරුන් 290කට ධර්ම ශාස්ත්‍ර ප්‍රසාදිනී ගෞරව සම්මාන ප්‍රදානය පසුගියදා රම්මුතුගල විහාරයේදී පැවැත්වුණි. එහිදී මහර 2 කලාපයේ අවුරුදු 94ක් වයසැති දහම් පාසල් ආචාර්යවරියකට උත්සවයේ මුල සුන හෙබ වූ විද්‍යාලංකාර පරිවෙණාධිපති වැලමිටියාවේ ඤාණරතන හිමියන් උපහාර සහතිකය ප්‍රදානය කළ අවස්ථාව. රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි, ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න , ගම්පහ දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් විතානද මෙහි වෙති.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division