Home » “මම” කාව්‍ය සංග්‍රහය එළි දකී

“මම” කාව්‍ය සංග්‍රහය එළි දකී

by Mahesh Lakehouse
February 10, 2024 12:30 am 0 comment

කොට්ටාව ධර්මපාල විද්‍යාලයේ චන්ද්‍රිකා ගම්ලත් ආචාර්යවරිය විසින් රචිත “මම” කාව්‍ය සංග්‍රහය එළිදැක්වීම 12 වැනිදා සවස 1.00ට කොට්ටාව ධර්මපාල විද්‍යාලීය ප්‍රාථමික අංශයේ ප්‍රධාන ශාලාවේදී පැවැත්වේ.

දරුවන්ට ඔවදන්, ගුරු අරගලය, දේශාභිමානය, ස්වභාවධර්මය පාදක කොටගත් කවි සරණිය එළිදැක්වීම, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සමන්චන්ද්‍ර රණසිංහ හා ප්‍රවීණ ගායන ශිල්පි සෝමසිරි මැදගෙදර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division