Home » රතු කුරුස මහනුවර ශාඛාවට තොරතුරු මධ්‍යස්ථානයක්

රතු කුරුස මහනුවර ශාඛාවට තොරතුරු මධ්‍යස්ථානයක්

by Mahesh Lakehouse
February 10, 2024 12:30 am 0 comment

ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ, මහනුවර ශාඛාව, ප්‍රථම තොරතුරු තාක්‍ෂණ පුහුණු මධ්‍යස්ථානය පසුගියදා ආරම්භ කළේය.

මෙම සමාරම්භක උත්සවයේදී අදහස් දක්වමින්, ශ්‍රී ලංකා රතුකුරුස සමාජයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ජගත් අබේසිංහ මහතා ප්‍රකාශ කර සිටියේ , මෙවැනි අභියෝගාත්මක කාලවලදී, වඩාත්ම වැදගත් වන්නේ , අවදානමට ලක්විය හැකි කොටස් හඳුනාගෙන ඔවුන් සවිබල ගැන්වීම වන බවයි. උත්සවයට පැමිණ සිටි අමුත්තන් පිරිසකි මේ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division