Home » යටලමත්ත විදුහලේ සිසුන්ට පාසල් උපකරණ

යටලමත්ත විදුහලේ සිසුන්ට පාසල් උපකරණ

by Mahesh Lakehouse
February 10, 2024 12:30 am 0 comment

ගාල්ල යටලමත්ත මහා විද්‍යාලයේ අධ්‍යාපනය හදාරන සිසු සිසුවියන්හට පාසල් උපකරණ බෙදා දීම පවර් නෙට් පුද්ගලික සමාගමේ අධිපති විමල් සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා එම විද්‍යාලයේදී සිදු කෙරුණු අවස්ථාව.

මෙහි සියලු සම්බන්ධීකරණ කටයුතු විද්‍යාලයීය ආචාරිනී ඩබ්ලිව්, ජී.සී.එන් ප්‍රියංගනී මහත්මිය විසින් කළ අතර මේ අවස්ථාවට නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂක (උඩුගම කලාපය) තුෂාරි තිලංගා පතිනායක, කොට්ඨාස අධ්‍ය­ාපන අධ්‍යක්ෂ (මාපලගම) සනත් ජානක මොහොට්ටි, විදුහල්පති පී.ජී සමන් ජයලාල් මහත්ම මහත්මීන්, විමල් සිල්වා මහතාගේ බිරිය සහ දරුවන් ද සහභාගි වී සිටියහ.

හිනිදුම රවීන්ද්‍ර ලියනගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division