Home » මනාලියෝ

මනාලියෝ

by Mahesh Lakehouse
February 10, 2024 12:30 am 0 comment

ගම්පහ,​ බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1988 සැප්තැම්බර් මස උපත ලද,​ උස 5′ 7″ වන තලෙළු,​ සිහින් සිරුරැති BSC,​ MBA උපාධි ලද,​ පෞද්ගලික සමාගමක ප්‍රධාන මෘදුකාංග තත්ව සහතික ඉංජිනේරුවරියක් ලෙස සේවය කරන දියණියට,​ අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් යෝග්‍ය පුතකු සොයයි. කරුණාකර කේන්ද්‍ර කොපිය සහ පවුලේ විස්තර ඇතුළත් තොරතුරු 2024m​a​r​r​i​a​g​e​p​r​o​p​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
B213074

බස්නාහිර පළාතේ බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1993 ජනවාරි උපත ලද,​ උස 5′ 7″ BSC (IT) MBA සුදුසුකම් ලද,​ ඉංග්‍රීසි හා ප්‍රංශ භාෂා චතුර වර්තමානයේ පෞද්ගලික විශ්වවිද්‍යාලයක විධායක තනතුරක් දරන මනා අධ්‍යාපනයක්ලද,​ දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් සමාජශීලී,​ කඩවසම් සැලකිලිමත් සහරෙුවෙක් සොයයි. කරුණාකර පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිලිතුරු i​v​a​n​p​r​o​p​3​5​0​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න. විමසුම් අංක 011-2230370,​ 075-1219464.
B213033

බොදු ගොවි උස 5′ 1992 උපන්,​ ස්විස්ටර්ලන්තයේ ආචාර්ය උපාධිය හදාරණ,​ පශු වෛද්‍ය උපාධිධාරී,​ දායාද හිමි පවුලේ බාල දියණියට සුදුසු සහකරුවෙක් සොයයි. Email: p​r​o​p​o​s​a​l​d​h​a​@​g​m​a​i​l​.​c​o​m​
B213001

මහනුවර වැදගත් වෘත්තීමය දෙමාපියන් ඔවුන්ගේ 1988 උපත ලද උස 5′ 5″ ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පදිංචි හා සේවය කරණ,​ ප්‍රසන්න,​ කරුණාවන්ත රූමත්,​ චාම්,​ සිංහල බෞද්ධ සාරධර්ම යටතේ හැදුණු වැඩුණු,​ MBBS වෛද්‍ය දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් මනාගතිපැවතුම් ඇති පුතකු සොයයි. ඔස්ට්‍රේලියාවේ ජීවත් වන ලාංකිකයන් වඩාත් යෝග්‍යයි. (කුජ සඳුගෙන් 12 වන කොටුවේ සිටින බැවින් පාපී ග්‍රහ දෝෂයක් ඇති කරයි) කරුණාකර පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු සපයන්න. s​h​a​n​k​u​l​a​r​a​t​n​e​@​g​m​a​i​l​.​c​o​m​
B213151

සිංගප්පූරුවේ PR හිමි B. Eng උපාධිලත් 1992/​09 උපන්,​ 5′ 2” උස සිංගප්පූරුවේ රැකියාව ඇති දියණියට සම උගත් විදේශගත වීමට කැමති හෝ විදේශයක පදිංචි පුතෙකු දෙමාපියන් සොයයි. (කුජ 08) විස්තර සමග කේන්ද්‍ර කොපිය එවන්න. r​k​9​2​r​e​p​l​y​@​g​m​a​i​l​.​c​o​m​
B212958

සිංහල බෞද්ධ දෙමාපියන් ඔවුන්ගේ 1994 නොවැම්ර් මස උපත ලද උස 5′ 2″ වන කොළඹ ප්‍රධාන පෙළේ කාන්තා විද්‍යාලයක අධ්‍යාපනය ලද කළමනාකාර B.S.C හා M.B.A උපාධි සම්පූර්ණ කරන ලද,​ කීර්තිමත් දේශීය හා විදේශීය විශ්වවිද්‍යාල මගින් අධ්‍යාපනය ලද වර්තමානයේ මාර්ග ගත ක්‍රමය ඔස්සේ විද්‍යාර්ථියකු ලෙස විදේශ විශ්වවිද්‍යාල හා දේශීය ආයතනයන්හි බාහිර කථිකාචාර්යවරියක් ලෙස සේවය කරන කුජ 7 වන කොටුවේ සිටින ප්‍රමාණවත් දෑවැදි හිමි දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් විදේශයක ජීවත්වන හෝ සංක්‍රමණය වීමට කැමති පුතකු වැදගත් පවුල් පසුබිමක් සහිත පවුලකින් සොයමි. කරුණාකර පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු සපයන්න. විද්‍යුත් තැපෑල : d​p​r​o​p​o​s​a​l​6​2​@​g​m​a​i​l​.​c​o​m​
B213134

සිංහල බෞද්ධ වැදගත් පවුලක දෙමාපියන් ඔවුන්ගේ උගත් රූමත් කාරුණික ගතිපැවතුම් ඇති දියණියට වැදගත් පවුල් පසුබිමක හැදීවැඩුණු මනා ගැතිපැවතුම් ඇති ඉතා උගත්,​ නැණවත්,​ වෘත්තීය සුදුසුකම්ලත් පුතණුවකු සොයයි. 1996 උපන්,​ 5′ 2″ උස,​ ගෞරව උපාධිධාරී,​ ACCA සහ MBA සමත්,​ මූල්‍ය අංශයේ රැකියාවැති දියණියට දායාද හිමිය. පාපී කේන්ද්‍රයක් නොවේ. විදේශීය යෝජනාද සැලකේ. පවුලේ විස්තර,​ පුතුගේ කේන්දරය සමග ලියන්න. s​v​p​r​a​n​@​y​a​h​o​o​.​c​o​m​
B212942

1997-04-16 උපන් ගම්පහ,​ මීරිගම පදිංචි,​ ගොවිගම,​ දායාද හිමි,​ උපාධිධාරී දියණියට වෛද්‍ය,​ නීතිඥ හෝ ඉංජිනේරු වෘත්තීන්හි නියුතු පුතෙකු දෙමාපියන් සොයයි. උස අඩි 5 යි අඟල් 6 ට වැඩි විය යුතුය. r​u​w​a​n​k​a​1​8​@​g​m​a​i​l​.​c​o​m​
B213156

අගනුවර බොදු ගොවි පරිගණක ඩිප්ලෝමාධාරිනි රජයේ සේවයේ නියුතු දියණිය වයස අවුරුදු හතළිස් දෙකක් වුවත් ළාබාල පෙනුමැතිය. තලඑලළුය සියලු පහසුකම් සහිත දෙමහල් නිවස රක්ෂණය,​ වෛද්‍ය පහසුකම් වාර්ෂික බෝනස් ඇය සතුය. විශ්‍රාමික මාණ්ඩලික සේවයේ පියා දියණියට සුදුසු සහකරුවෙකු සොයයි. භේද නොසැලකේ. කේන්ද්‍ර කොපිය සමග ලියන්න.
SB212933

ඉතාලියේ පුරවැසිභාවය හිමි ස්ථිර රැකියාවක නියුතු අවුරුදු 46 වියැති මා හට වයස අවුරුදු 32 ට අඩු දුප්පත්,​ අහිංසක,​ ලස්සන,​ කෙට්ටු යුවතියකට ඇරයුම් කරමි. නිදහසේ නිස්කලංකව ලස්සනට ජීවත්වීමට කැමති යුවතියක් නම් Email එකක් එවන්න. දෑවැදි,​ මුදල්,​ රැකියා වැදගත් නැත. දරුවන් නොමැති දික්කසාද වුවද සලකා බලමි. b​a​n​d​a​r​a​b​e​s​i​n​g​h​a​@​g​m​a​i​l​.​c​o​m​
SB213111

කළුතර බොදු ගොවි අවුරුදු 29 වයසැති උපාධිධාරී කළමනාකාරිණියක ලෙස සේවයේ නියුතු දියණියට සහකරුවෙකු සොයයි. j​a​y​a​s​a​d​u​2​0​2​0​@​g​m​a​i​l​.​c​o​m
​SB213167

කෙටි විවාහයකින් නීතියෙන් වෙන් වූ අවුරුදු 34 බොදු ගොවි දකුණු පළාතේ රජයේ පාසල් ගුරු දියණියට අවංක වැදගත් සහකරුවෙක් දකුණු පළාතෙන් දෙමාපියන් සොයයි. ඕනෑම පළාතකින්. විදේශගත යෝජනා සලකා බැලේ. 031-2250231 p​r​o​p​o​s​a​l​s​p​r​o​p​o​s​a​l​s​3​9​@​g​m​a​i​l​.​c​o​m​
SB212929

කොළඹ තදාසන්න පෙදෙසක වෙසෙන බොදු/​ ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1990 උපත ලද උස 5′ 8” කරුණාවන්ත,​ රූමත් මනාලෙස ස්ථාපිත ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට සැලැස්මක් ඇති කොළඹ,​ රජයේ රෝහලකට අනුබද්ධ MBBS වෛද්‍යවරියක වන දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් රැකියාවැති පුතකු සොයයි. පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු. m​p​r​o​p​o​s​a​l​s​9​2​3​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
SB212982

කෝට්ටේ බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1998 උපත ලද උස 5′ 7″ රූමත්,​ මනාගති පැවතුම් ඇති අවසන් වසර වෛද්‍ය සිසුවියක් වන (රාහු 1,​ කුජ 7) දියණියට වෘත්තීමය සුදුසුකම්ලත් පුතකු සොයයි. පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු සපයන්න. p​r​o​p​o​s​a​l​3​3​5​0​@​g​m​a​i​l​.​c​o​m​. 0114582452.
SB213178

ගම්පහ බොදු ගොවි 1996/​12 පැහැපත් මනා පෞරුෂයක් සහිත උපාධි දැනට සමාගමක marketing Executive දියණියට සුදුසු සහකරුවෙකු සොයයි. පියා විශ්‍රාමික අධිකාරිලත් යුහ නිලධාරී මව විශ්‍රාමික ගුරුවරියකි. 011-2237287,​ 077-7305056. g​a​m​i​n​i​r​a​n​@​g​m​a​i​l​.​c​o​m​
SB212477

ගම්පහ බොදු සින්නාකුල අවුරුදු 26 යි. 5′ 2″ කොළඹ පාසැලක උගත් මෙම වසරේ ඩිප්ලෝමා නිමකිරීමට නියමිත,​ පැහැපත් වැඩිමහල් දියණියට ඉඩමක්,​ මුදලින් මිලියන 2 ක්,​ තවත් දෑ හිමිය. බාල සොහොයුරියන් දෙදෙනා උසස් අධ්‍යාපනය හදාරයි. ව්‍යාපාරික දෙමාපියන් සොයනුයේ අවුරුදු 32 නොවැඩි රජයේ හෝ ව්‍යාපාරික ස්ථිර රැකියාවැති සුරාසුදුවෙන් තොර ගුණගරුක පුතෙකි. කේන්ද්‍ර කොපිය සත්‍ය පවුලේ විස්තර පළමු ලිපියෙන් විමසන්න.
SB212465

ගම්පහ උඩරට,​ පහත රට,​ බොදු ගොවි රජයේ ප්‍රමුඛතම බැංකුවක විධායක නිලධාරිනී 1993 ඔක්තෝබර් කේතු 7 රාහු ලග්නය 5′ 3” පැහැපත් රුවැති පශ්චාත් උපාධිධාරිනී එක දියණියට උගත්,​ කඩවසම් ගුණගරුක විධායක රැකියාවැති පුතකුට ආරාධනා. රජයේ විශ්‍රාමික විධායක නිලධාරී මවගෙනි. හඳහන සමග.SB213107
ගොවි උස 5′ 5″ දික්කසාද කාන්තාවක් අවු. 50-60 මහත්මයෙක් විවාහයට සොයයි. දුරකථනය 0112916155.
SB213161

දකුණේ බොදු ගොවි 1980 5′ 2″ රාජ්‍ය බැංකුවක රැකියාවැති නව දෙහමල් නිවසක් හිමි දියණියට රාජ්‍ය/​ පෞද්ගලික අංශයේ රැකියාවැති පුතෙකු දෙමාපියෝ සොයති.
SB212654

බස්නාහිර 1973/​06 බොදු ගොවි 5′ 2” උසස් පෙළ දක්වා උගත්,​ වයස නොපෙනෙන,​ පියකරු දියණියට සියලු දුසිරිතෙන් තොර රැකියාවැති පුතෙකු ඉක්මන් විවාහයකට සොයයි. වැන්දඹු,​ දික්කසාද අඩු වයස්ද බැලේ. නැවතීමටද පුළුවනි. දායාද ඇත. හඳහන සමග විමසන්න.
SB213117

බස්නාහිර,​ බොදු ගොවි අවුරුදු 33 උස 5′ 6” IT/​ NSBM උපාධිධාරී Network engineering අංශයේ රැකියාවක නියුතු රූමත්,​ සිහින් සිරුරැති මනාගති පැවතුම් ඇති වත්කම් හිමි දියනියට උස අඩි 5′ 7” ට වැඩි බොදු ගොවි වයස අවුරුදු 33 – 37 ත් අතර උපාධිධාරී /​ ඉංජිනේරු මනාගති පැවතුම් ඇති අවංක,​ නිහතමානී,​ බුදු දහමට ලැදි,​ කඩවසම් පුතෙක් ව්‍යාපාරික දෙමාපියන් සොයති. (නාවික හමුදාව විශේෂයි) කේන්ද්‍ර කොපිය සහ පවුලේ විස්තර සහිතව පිළිතුරු ලිපිය,​ weerasp1gmail.com වෙත එවන්න.
SB212996

බොදු ගොවි විශ්‍රාමික දෙමාපියන් ඔවුන්ගේ 1981 උපත ලද රූමත් තළෙළු තරුණ පෙනුමැති උස 5′ 5” ප්‍රධාන පෙළේ සමාගමක සේවයේ නියුතු BSC/​ MSC උපාධිධාරී (බැදීම් රහිතව,​ පැමිණිලිකාර පාර්ශ්වය ලෙස වෙන් වූ) නිවසක් හා වත්කම් හිමි දියණියට වෘත්තීමය සහකරුවකු සොයයි. m​p​r​o​p​o​s​a​l​s​5​5​2​@​g​m​a​i​l​.​c​o​m
​SB212973

බොදු ගොවි 34 වයසැති උපාධිධාරී රජයේ රැකියාවක් කරන දායාද සහිත පවුලේ බාල දියණියට සුදුසු උපාධිධාරී සහකරුවකු විශ්‍රාමික පියා සොයයි. වැඩිමහල් දියණියද විවාහක. උපාධිධාරිනියකි. b​u​d​d​h​i​h​m​i​h​i​r​a​n​g​i​@​g​m​a​i​l​.​c​o​m
SB213094

බොදු ගොවි,​ රූමත් වයස අවුරුදු 34 වන හඟුරන්කෙත ප්‍රදේශයේ සරල වැදගත් පවුලක වරලත් ගණකාධිකාරිවරයකු ලෙස අධ්‍යාපනය ලබා දැනට කොළඹ ප්‍රධාන පෞද්ගලික ආයතනයක සේවය කරනු ලැබේ. මෙම දියණියට එවැනි ගුණගරුක පවුලක,​ සම උගත් දුසිරිතෙන් තොර සහකාරයෙක් ලොකු අම්මා සොයයි. c​h​a​m​i​b​a​j​g​a​l​a​8​9​0​@​g​m​a​i​l​.​c​o​m​
SB212995

මාතර දිස්ත්‍රික්කයේ වැදගත් බොදු ගොවි පවුලක් ඔවුන්ගේ 1991/​ දෙසැම්බර් උපත ලද උස 5′ 5” කරාපිටිය වෛද්‍ය පීඨයෙන් MBBS උපාධි ලද,​ රජයේ රෝහලක වෛද්‍යවරියක් ලෙස සේවය කරන කරුණාවන්ත තළෙළු රූමත්,​ තැන්පත් නිහඬ දියණියට මනාගති පැවතුම් ඇති සවිඥානයක වෛද්‍ය/​ ඉංජිනේරු හෝ උපාධිධාරී ව්‍යාපාරිකයකු සොයයි. පූර්ණ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු එවන්න. 0701691696/​ 0412273271 c​h​a​n​i​a​b​e​y​r​a​t​h​n​a​@​g​m​a​i​l​.​c​o​m​
SB212975

මාතලේ බොදු ගොවි 98 උපන්,​ 5′ 3″ රජයේ විශ්වවිද්‍යාලයක තෙවන වසරේ,​ ඉංජිනේරු රූමත් ගුණගරුක දියණියට සම උගත් පුතෙකු දෙමාපියන් සොයයි. 0662231570.
SB213284

මෙල්බර්න් නුවර පදිංචි රජයේ සේවකයන් වූ විශ්‍රාමික බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1990/​4 උපත ලද උස 5′ වන වික්ටෝරියා විශ්වවිද්‍යාලයෙන් උපාධි ලැබීමෙන් පසු මෙල්බර්න් නුවර රජයේ රෝහලක දැඩි සත්කාර ඒකකයේ දැඩි සත්කාර හෙදියක් ලෙස සේවය කරන ඕස්ට්‍රේලියානු පුරවැසි ඇයගේම නිවසක ජීවත්වන දියණියට අධ්‍යාපනික හා වාත්තීමය සුදුසුකම්ලත් මනාගති පැවතුම් ඇති පුතකු සොයයි. කේන්ද්‍ර කොපිය හා පවුලේ විස්තර ඇතුළත් තොරතුරු සපයන්න. ඕස්ට්‍රේලියාවේ පදිංචිකරුවන් වඩාත් යෝග්‍යයි. m​a​r​r​i​a​g​e​p​r​o​p​o​s​a​l​4​9​@​g​m​a​i​l​.​c​o​m​
SB213105

රත්නපුර දුරාව දේව 1991 මැයි 5′ 3” ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ BSc උපාධි දැනට රජයේ රෝහලක M.L.T වශයෙන් සේවය කරන පවුලේ දෙවෙනි රූමත් දියණියට උපාධි ගුරු බැංකු ඉංජිනේරු ඖෂධවේදී හෙද M.L.T රැකියාවැති සහකරුවෙකු විශ්‍රාමික ගුරු දෙමාපියෝ සොයති. කුජ දෝෂ නැති රාහු කේතු.
SB212689

රාජ්‍ය බැංකුවක නීති කළමනාකාරිනි වූ 1987 මැයි උපන් සියලුම දායාදැති රූමත් දියණියට ගැලපෙන සහකරුවකු ගාල්ල බොදු ගොවි/​ සලාගම විශ්‍රාමික දෙමාපියෝ සොයති.
SB213062

ශ්‍රී ලංකාවේ වාසය කරන සිංහල දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 36,​ උස 5′ 4” Phd උපාධිධාරී කීර්තිමත් ඕස්ට්‍රේලියානු විශ්වවිද්‍යාලයක පර්යේෂණ සාමාජික (Research Fellow) දික්කසාද වූ (බාහිර කරදරවලින් තොර) සිඩ්නි නුවර ජීවත්වන රූමත් දියණියට කඩවසම්,​ මනාලෙස උගත් කරුණාවන්ත සැලකිලිමත් පුතකු සොයයි. දැනටමත් ඕස්ට්‍රේලියාවේ පදිංචි අය වඩාත් යෝග්‍යයි. මේ පිළිබඳව උනන්දුවක් දක්වන්නේ නම් කේන්ද්‍ර කොපිය විස්තර සහිතව පිළිතුරු m​a​t​r​i​m​o​n​y​1​2​0​2​3​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
SB213024

1981 මාර්තු උඩරට බොදු බෝධිවංශික උස 5′ 3″ ජීව විද්‍යා MSC,​ MBA හදාරා කීර්තිමත් ආයතනයක අධ්‍යක්ෂක වරියක් ලෙස රැකියාව කරන පැහැපත් කරුණාවන්ත දියණියට උගත් ගුණ යහපත් උසස් රැකියාවැති මහත්මයෙක් විශ්‍රාමික පියා සොයයි. එකම සොහොයුරා විශේෂඥ වෛද්‍ය වරයෙකු වන අතර,​ ඔස්ට්‍රේලියාවේ පදිංචිවී ඇත. පාපී කේන්ද්‍රයකි.|
SB212961

1994 අප්‍රේල් උපන් බොරලැස්ගමුවේ පදිංචි පත්වීම බලාපොරොත්තුව සිටින ආයුර්වේද වෛද්‍යවරියකි. දැනට උපකාරක පන්ති පවත්වමින් සිටී. උස 5′ 2″ පැහැපත් සිහින් සිරුර,​ උපාධිධාරී හෝ සමාන සුදුසුකම් ඇති පුතකු දෙමාපියෝ සොයති. කේන්ද්‍ර කොපිය සමග විමසන්න.ඉංග්‍රීසි දැනුම ඇත. විදේශගතවීමට වුවත්,​ කැමතිය දයාද සහිතයි. කුළ භේද නොසැලකේ.
SB213158

1996 ජනවාරි උපන් බොදු ගොවි 5′ 2″ කොළඹ,​ ඕස්ට්‍රේලියාවේ රැකියාවක් කරමින් උසස් අධ්‍යාපනය ලබා සිටින දියණියට විදේශ රටක සිටින පුතෙකු සොයයි. n​a​d​e​e​k​a​7​0​3​@​g​m​a​i​l​.​c​o​m​
SB213189

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division