Home » බිළිඳු නමට අකුරු

බිළිඳු නමට අකුරු

පෙබරවාරි 11 සිට පෙබරවාරි 17 දක්වා උපදින දරුවන්ට සුබ අක්ෂර සහ නැකැත්

by Mahesh Lakehouse
February 10, 2024 12:30 am 0 comment

•පෙබරවාරි 11 ඉරිදා
පෙබරවාරි 11 ඉරිදා 17.39 තෙක් සියාවස නැකැතයි. සුදුසු අකුරු ගො, ස, සි, සු

•පෙබරවාරි 12 සඳුදා
පෙබරවාරි 12 සඳුදා 14.56 සිට පෙබරවාරි
13 අඟහරුවාදා 12.35 තෙක් උත්‍රපුටුප නැකැතයි. සුදුසු අකුරු දු

•පෙබරවාරි 13 අඟහරුවාදා
පෙබරවාරි 13 අඟහරුවාදා 12.35 සිට පෙබවාරි 14 බදාදා 10.43 තෙක් රේවතී නැකැතයි.
සුදුසු අකුරු දෙ, දො, ච ,චි

•පෙබරවාරි 14 බදාදා
පෙබරවාරි 14 බදාදා 10.43 සිට පෙබරවාරි 15 බ්‍රහස්පතින්දා 09.25 තෙක් අස්විද නැකැතයි.
සුදුසු අකුරු චු, චෙ, චො, ල

•පෙබරවාරි 15 බ්‍රහස්පතින්දා
පෙබරවාරි 15 බ්‍රහස්පතින්දා 09.25 සිට පෙබරවාරි 16 සිකුරාදා 08.46 තෙක් බෙරණ නැකැතයි.
සුදුසු අකුරු ලි, ලු, ලෙ, ලො

•පෙබරවාරි 16 සිකුරාදා
පෙබරවාරි 15 බ්‍රහස්පතින්දා 09.25 සිට පෙබරවාරි 16 සිකුරාදා 08.46 තෙක් බෙරණ නැකැතයි.
සුදුසු අකුරු ලි, ලු, ලෙ, ලො

•පෙබරවාරි 17 සෙනසුරාදා
පෙබරවාරි 16 සිකුරාදා 08.46 සිට පෙබවාරි 17 සෙනසුරාදා 08. 46 තෙක් කැති නැකැතයි.
සුදුසු අකුරු අ, ඉ, උ, ඒ
ඉන් පසු ඉරිදා 09.22 තෙක් රෙහෙණ නැකැතයි. සුදුසු අකුරු ඔ, ව, වි,වු

(මෙහි වේලාව දක්වා ඇත්තේ පැය 24 ඔරලෝසුව අනුවයි)

සමන්ති අහුබුදු

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division