Home » නිවාස හා ඉඩම්

නිවාස හා ඉඩම්

by Mahesh Lakehouse
February 10, 2024 12:30 am 0 comment

වතුපිටි විකිණීම

කුරුණෑගල දොඩම්ගස්ලන්ද සාරවත් පොල් අක්කර 04 ක් විකිණීමට ඇත. වගා අඩු කාලය අවුරුදු 14 කි. වගාවට හානි කරන සතුන් නොමැත. ප්‍රධාන මාර්ගයට යාබද ජල විදුලිය පුළුල් මාර්ග. මිල 35,​000,​000.00/​-. 077-3756556.
009873

දැව සහ කොටන්

කටාන – ගිරිඋල්ල පාරේ බඩල්ගම අවටින් තේක්ක ගස් 100 පමණ විකිණීමට ඇත. අමතන්න. 077-5029957.
009927

ගේ දොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය

අත්තිඩිය ඉඩමක් විකිණීමට. පරාක්‍රම මාවත 2 වන පටුමග පර්චස් 6 ක සමචතුරශ්‍රාකාර ඉඩමක් විකිණීමට. මිල පර්චසයක් රුපියල් මිලියන 2 ක බැගින් අමතන්න. 070-2799494 /​ 071-1866425.
010286

අතුරුගිරිය මාළඹේ ප්‍රධානපාරට නුදුරින් අරංගල හංදිය ආසන්නයේ සුන්දර වෙල්යායකට මුහුණලා පර්. 8 ඉඩම විකිණීමට. 078-6064847.
009490

කඩුවෙල ඉහළ බෝමිරියේ දෙමහල් නිවසක් විකිණීමට. පර්. 4.94 ලක්‍ෂ 55/​-. 076-7869171.
009860

කාමර 2 ක් සහිත ගෘහ භාණ්ඩ සහිත මහල් නිවසක් දෙමටගොඩ බේස්ලයින් පාරේ ඇස්කොන් (Ascon) හි කෝටි 2 ලක්ෂ 85 ට විකිණීමට ඇත. මුදල කතා කරගත හැක. 0771309722 කථා කරන්න.
008624

කොට්ටාව පිළියන්දල 255 මාර්ගයේ සිද්ධමුල්ලේ දෙමහල් නිවසක් විකිණීමට. කොට්ටාවේ සිට 3Km පර්චස් 19.5 නිවාස දෙකක් හෝ තනි නිවසක් ලෙස භාවිත කළ හැක. ජලය,​ විදුලිය වෙන වෙනම 0718123965
010224

කොට්ටාව සිද්ධමුල්ල හන්දියේ Food City Market ඉදිරිපිට පර්චස් 10 ක් ඉතා ලාභෙට 0777863071
007973

කොස්ගම නගර සමීපයේ 603 බස් මාර්ගයට මුහුණලා (කොස්ගම කඩුගොඩ පාර) අගනා නේවාසික බිම් කොටස්. සියලුම පහසුකම් සහිතව පර්චසය රු. 130,​000/​- සිට,​ එකවර ගෙවීමේදී 10% දක්වා සුපිරි වට්ටම් සමගින් අමතන්න. 070-3777888.
009788

ගේදොර ඉඩකඩම් නාවල – DM කොළඹගේ මාවතේ ක්වීන්ස් පාර්ක් රෙසිඩන්සීස් යාබඳ ඉඩම පර්. 7.32- පර්චසයක මිල ලක්ෂ 30යි. 071-2728561.
010058

දෙහිවල දෙමහල් නිවසක් විකිණීමට පර්චස් 15 වර්ග අඩි 3000 කාමර 5 නාන කාමර 4 වෙනම ඇනෙක්සියක් සමග වාහන 5 ක් නැවතීමට හැකි අඩි 20 පුද්ගලික පාරක 0774601399
009896

දෙහිවල- මහරගම ප්‍රධාන පාරට 50m දුරින් බෙල්ලන්විල පන්සල අසල පර්චස් 7 පිහිටි කාමර 4,​ බාත්රූම් 2,​ සාල 2 දෙමහල් නිවස විකිණීමට. පළමු මහල ටයිල්/​ ජලය/​ විදුලිය වෙනම. පිරිසිදු ඔප්පු ලක්ෂ 450/​- 071-2363333.
009959

නවතම නිවසක් විකිණීමට ඇත. පර්. 10.8 ඉඩම වර්ග අඩි 1600,​ නිදන කාමර 3,​ නාන කාමර 3,​ විසිත්ත කාමරය.,​ Dining පැන්ට්‍රිය,​ උණු වතුර,​ උස් වහලය,​ ඉඩම වටා තාප්පය,​ Roller Door,​ ආරක්ෂක කැමරා,​ මහරගම,​ පිළියන්දල සහ පන්නිපිටිය සිට කිලෝ මීටර් 5 ක් දුරින්,​ විදුලිය සහ නළ ජලය,​ තැරැව්කරුවන් අනවශ්‍යයි. රු. 30,​000,​000/​=. මිල ගණන් සාකච්ඡා කරගත හැක. දුරකථන 0773062546
009917

නුගේගොඩ කට්ටිය හන්දිය පර්චස් 16 ක ඉඩම කාමර 5 ක දෙමහල් නිවස ව. අ. 2300 වාරික වශයෙන් ගෙවිය හැක. 49,​000 පර්චසයකට. ඉඩමේ වටිනාකම පමණි. 0702774485,​ 0765654702
009056

නුගේගොඩ ගංසභා හන්දිය නිවාස සංකීර්ණයක සම්පූර්ණ ටයිල් දෙමහල් නිවස විකිණීමට. ව.අ. 1100,​ හයිලෙවල් පාරට/​ සුජාතා විදුහලට දුර මීටර් 200 කි. නිදන කාමර 02 (A/​C),​ නාන කාමර 02 ක්,​ සාලය,​ බැල්කනි,​ පැන්ට්‍රිය කුඩා වාහනයක් නැවැත්වීමේ පහසුකම් ඇත. මි. 15. 0773-147900,​ 0773-644779.
010024

නුගේගොඩ ජම්බුගස්මුල්ල 3 bed Room Apartment With A/​C සියලුම පහසුකම් සමග 1250 sqft ඉතා ඉක්මණින් විකිණීමට. 0714060505
009940

පනාගොඩ හංවැල්ල 293 පාර. පර්චස් 16 තැනිතලා ඉඩම 0711096817
009905

පාදුක්ක නගරයට ඇවිදින දුරින් පිහිටි පර්චස් 12ක ඉඩමක් විකිණීමට ඇත. විමසීම්. 0775834649.
010070

පිළියන්දල කහතුඩුව අධිවේගී පිවිසුමට විනාඩි 05 යි. 120 බස් මාර්ගයට නුදුරින් සුන්දර වෙල්යායක අසිරිය සමගින්. 20% දක්වා අති දැවැන්ත වට්ටම් සහ පොලී රහිත ගෙවීමේ ක්‍රම ඇතුලු සියලු පහසුකම් සහිතව බිම් කොටසම ලක්ෂ 34 සිට. අදම අමතන්න. 0706008877
009836

බත්තරමුල්ල,​ අරුප්පිටිය – පර්චස් 13.45 හිස් ඉඩම විකිණීමට. සුඛෝපභෝගී නිවාස /​ කාර්යාල,​ ගොඩැගිලි /​ ගබඩා හෝ ඕනෑම නේවාසික කාර්යයන් සඳහා අගනේය. නේවාසික ප්‍රදේශය,​ අඩි 15 පළල පාර,​ ආරක්‍ෂක අමාත්‍යාංශ පාරට මීටර් 700 මුහුණලා,​ පැලවත්ත හංදියට කි.මී. 1.250,​ ඩෙන්සිල් කොබ්බෑකඩුව පාරට කි.මී 1,​ කොස්වත්ත හංදියට කි.මී. 2,​ බත්තරමුල්ල හංදියට කි.මී. 2,​ ඉඩමේ ප්‍රමාණය පර්චස් 13.45,​ පර්චසයක මිල රුපියල් මිලියන 1.9 (ලක්‍ෂ 20) – සාකච්ඡා කළ හැක. වැඩිදුර විස්තර හා මිල ගණන් සඳහා කරුණාකර අමතන්න. 070-6563735,​ 0777-350898,​ 077-5806252.
009946

බම්බලපිටිය,​ කින්ස්ටන් ගාඩ්න් පර්චස් 19 ඉඩම සහිත දේපළක් නිදන කාමර 6 ක්,​ නාන කාමර 4,​ ලොකු ගෙවත්ත,​ ප්‍රමාණවත් වාහන නැවතීමේ පහසුකම් සහිතව ශාන්ත පීතර හා මුස්ලිම් කාන්තා විද්‍යාලයට ඇවිද යන දුරින් අව්‍යාජ ගැනුම්කරුවන් පමණි. 0779929955
010044

බෝධිරාජ මාවත මැදවැලිකඩ රාජගිරිය නිදන කාමර දෙකක්,​ නාන කාමර දෙකක්,​ විශාල ඉඩපහසුකම් සහිත විසිත්ත කාමරය,​ ආහාර ගන්නා පෙදෙස,​ අලුතින් තැනූ පැන්ට්‍රි කබඩ් සහිත මුලුතැන්ගෙය සහිත නිවස විමසුම් අංකය. 070-2425950.
009616

මවුන්ට්ලෙවනියා ශ්‍රීපාල රෝඩ්,​ අංක 30,​ මහල් නිවාස සංකීර්ණයෙහි 07 වන මහලෙහි 03 වන නිවස විකිණීමට ඇත. අමතන්න. 0777-354470.
009629

මහරගම දහම් මාවත නිදන කාමර 3 නිවස විකිණීමට. ව.අ. 1,​400. පර්චස් 10.5 ලක්‍ෂ 165. 077-3215035,​ 077-3747824.
010014

මහරගම දුම්රියපොළ ආසන්නයේ පර්. 11 1/​2 විකිණීමට. පර්චස් 1 ලක්ෂ 23 යි. 077-8274456,​ 0777-827647.
009512

මාලබේ තලාහේන හල්බරාව නිදන කාමර පහක් බාත්රූම් පහක් A/​C අංගසම්පූර්ණ ප. 12 නිවස. 071-0829558,​ 077-3489199.
009870

මාලබේ නගරයට නුදුරින් 177,​ 170 ප්‍රධාන බස්පාරවලට පහසුවෙන් ළඟාවිය හැකි පදිංචියට අගනා පර්. 7 ඉඩම විකිණීමට. 0714-290392.
009487

මාලබේ නගරයේම රොබට් ගුණවර්ධණ මාවතේ කාමර 03 නාන කාමර 02 සේවක වැසිකිළිය පැන්ට්‍රිය අංගසම්පූර්ණ තනි මහල් නිවස ඉතාම හොඳ පරිසරය මිලියන 24 යි. මිල සාකච්ඡා කළ හැක. 070-1911438.
010125

මාලඹේ දොස්තර නෙවිල් ප්‍රනාන්දු රෝහල ආසන්නයේ රෝහණ විලත්ගමුව මාවතේ පර්චස් 10 ක අංගසම්පූර්ණ කාමර දෙකක,​ ගෙබිම සම්පූර්ණ ටයිල් කළ විදුලි පංකා සහිත නිවස හදිසියේ විකිණීමට. පිරිසිදු ඔප්පු,​ තනි අයිතිකරු. විමසන්න. 072-6484685,​ 011-2560570.
010322

මාලඹේ නගරයට 4km හා ස්ලිට් කැම්පස් එකට 1 1/​2km ද,​ නෙවිල්ප්‍රනාන්දු හොස්පිට්ල් එකට 2km ක්ද නුදුරින් වෙල්යායකට මුහුණලා පර්. 16ක ඉඩමක් විකිණීමට ඇත. (බ්‍රෝකර්වරු අනවශ්‍යයි) 078-4457448.
010175

මාලඹේ වැලිවිටින් අගනා බිම් කොටස්. කඩුවෙල අධිවේගී පිවිසුමට ආසන්නව 20% දක්වා සුපිරි වට්ටම් සහ මාස 18 දක්වා පොලී රහිත ගෙවීමේ ක්‍රම සහ බැංකු ණය පහසුකම් සමගින් අමතන්න. 071-7999222.
009786

මාලඹේ සුහද මාවතින් SLIIT,​ HORIZON විශ්වවිද්‍යාලවලට හා නෙවිල් ප්‍රනාන්දු රෝහලට ආසන්නව,​ කොතලාවල හා කඩුවෙල අධිවේගී පිවිසුමට සමීපව අගනා පර්චස් 10 බිම් කොටස්,​ 20% දක්වා අගනා වට්ටම් සමගින් අමතන්න. 071-7999222.
009783

මීගොඩ වටරැක පර්චස් 10,​ 125 ප්‍රධාන බස් පාරට මීටර් 20,​ 0711096817
009901

මීපේ හයිලෙවල් පාරට මුහුණලා මනස්කාන්ත පරිසරයක සියලු පහසුම් සහිත වටිනා බිම් කොටස්. පර්චසය රු. 200,​000.00 සිට. එකවර ගෙවීමේදී 20% දක්වා වට්ටම් සමගින් අමතන්න. 0717-777888.
009699

රත්මලාන 3 වෙනි පටුමග කාමර 4 ක දෙමහල් නිවස පර්චස් 18 විකිණීමට. සියලු පහසුකම් සහිතයි. ගාලු පාර සිට මීටර් 50. දුරකථන අංක. 0777-320307.
010142

හෝමාගම මාවත්ගම අංගසම්පූර්ණ දෙමහල් නිවසක් විකිණීමට. සාමකාමී නේවාසික පරිසරය හෝමාගමට වි10 පර්චස් 10,​2100 sqft නිදන කාමර 03 බාත්රූම් 02 (18.5 මිලියන) මිල සාකච්ඡා කර ගත හැක. Call 0769960475,​ 0714483765.
010190

හෝමාගම රෝහල අසල ජයමාවතේ 06 වන පටුමගේ පර්චස් 11 ඉඩම විකිණීමට ඇත. විමසීම්. 077-5034183,​ 091-2268109.
009485

හෝමාගම,​ කිරිවත්තුඩුව,​ කොස්වත්ත පාරේ (අඩක් නිමකළ නිවස කාමර 1) පර්. 7 කිරිවත්තුඩුවට 2km,​ 20′ පාර 071-2509745.
009962

ගේ දොර ඉඩකඩම් විකිණීමට ගම්පහ දිස්ත්‍රික්කය

ඉඹුල්ගොඩ නුවර පාරට මුහුණලා පර්චස් 84 ක ඉඩමක් විකිණීමට ඇත. 0716850490
009236

කටුනායක අධිවේගී පිවිසුම හා ගුවන් තොටුපළ සමීපයෙන් ගුවන් තොටුපළට විනාඩියයි. වෙළඳ කලාපය,​ ප්‍රධාන බැංකු,​ සුපිරි වෙළඳසැල් ඇවිදින දුරින්. කාපට් යෙදු පුළුල් මාර්ග,​ ආරක්‍ෂිත තාප්ප,​ තෙකලා විදුලිය,​ නල ජළය,​ සමග මාස 18 පොලී රහිත ගෙවීමේ ක්‍රම අමතන්න. 0715-226666.
009851

කඩවත ඇල්දෙනිය ප්‍රදේශයේ කොළඹ- නුවර පාරට ඉතා සමීප,​ අාකිටෙක්ට් නිර්මාණය කරන ලද පර්චස් 14ක,​ වර්ග අඩි 2500ක දෙමහල් නිවසක් විකිණීමට ඇත. නිදන කාමර 4,​ නාන කාමර 3ක,​ මොඩන් බිම් සැලැස්ම,​ පහළ තට්ටුවේ නිදන කාමරයක් සහ සම්පූර්ණ නාන කාමරයක් ඇත. සියලු පහසුකම් සහ ඉතාමත් චාම් නිස්කලංක වටපිටාවක් ඇත. රුපියල් මිලියන 40ක් හෝ ආසන්න. නිරවුල් ඔප්පු WhatsApp/​ Call +17034381633 Email: k​a​d​a​w​a​t​h​a​.​h​o​u​s​e​@​g​m​a​i​l​.​c​o​m​
004717

කඩවත කිරිල්ලවල නුවර පාරට විනාඩි 3 න් අධිවේගයට විනාඩි 05 යි. සුපිරි නේවාසික බිම් කොටස්. බිම් කොටසම ලක්ෂ 39 සිට. 071-0888222.
009689

කඩවත – ගණේමුල්ල මාර්ගයේ ඉහළ කරගහමුණ ඇසල උයනේ පර්චස් 25 ඉඩම කොටස්කර විකිණීමට. 072-2974048.
009859

කඩුවෙල නගර සමීපයේ මල්වාන හා නවගමුවට යාබදව අධිවේගී පිවිසුම්වලට හා බියම ආයෝජන කලාපයට විනාඩි 10 දුරින් බිම් කොටසම ලක්ෂ 24 සිට. 20% දක්වා අතිදැවැන්ත වට්ටම් සමගින්. අමතන්න. 071-0888777.
009791

කැලණි විහාරය අසල පර්චස් 17.5 ඉඩම සහිත නිවස විකිණීමට. පර් චසය ලක්ෂ 14/​-. 077-2020684,​ 077-1741820.
009963

කොච්චිකඩේ,​ මීගමුව සහ කටාන නගරවලට සමීපයෙන් පර්චස් 10 නේවාසික බිම් කොටස් රු. 330,​000/​- සිට. අමතන්න. 071-0333111.
009768

කොළඹ,​ මීගමුව පාරේ ලියනගේමුල්ල,​ සීදූව පර්චස් 450 ක ඉඩමක් විකිණීමට තිබේ. අඩි 60 ක පාරකට මුහුණලා අඩි 20 ප්‍රවේශ මාර්ගය සහිතයි. වාණිජ කටයුත්තක් සඳහා ඉතා සුදුසුය. නිරවුල් ලියකියවිලි ඇත. 0777279276
009244

ගම්පහ නගරයේ ජා-ඇල පාරේ 500m දුරින් පර්චස් 26 ක ඉඩම සම්පූර්ණයෙන් හෝ කොටසක් විකිණීමට. පර්චසය ලක්‍ෂ 8.5/​-. 072-2851420.
010086

ගම්පහ – උඩුගම්පොළ නාගරික බිම්කොටස්. ගුවන්තොටුපළ පාරට මායිම්ව,​ සියලු පහසුකම් සමගින් පර්චසයක් රු. 455,​000/​- සිට. 071-1243243.
009774

දෙල්ගොඩ නගරයට මීටර් 500 ක් නුදුරින් දැනට 50,​000.00 මාසික අාදායම් ලබන බෝඩිම් කාමර 5 ක් සහිත පර්චස් 10 ක් විදේශ ගතවන බැවින් විකිණීමට තිබේ. 077-2268440.
009677

නිට්ටඹුව නගරයට ආසන්නව පර්. 12. 48 සමග නිවස වට තාප්පය බස් පාරට මුහුණලා 2km වතුපිටිවල රෝහලට ලක්ෂ 45. 0776653887
009804

මීගමුව නගරයට විනාඩි 10 න් ළඟා විය හැකි,​ සියලු පහසුකම් සහිත අගනා නේවාසික හා ව්‍යාපාරික බිම් කොටස්. කටාන කඳවල සුබසාධක මාවතෙන්,​ පදිංචියටත්,​ ආයෝජනයටත් කදිමයි. පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. අමතන්න. 071-1485485.
009767

මීරිගම නගරය සමීපයෙන් අගනා බිම් කොටස් 02 ක්. අධිවේගයට හා නගරයට විනාඩි 05 යි.පර්චස් 12.5 ම ලක්ෂ 12 යි. 0710-888222.
009684

රඹුක්කන,​ හූරීමළුව මාවත පර්චස් 35 ඉඩමේ ඉඩපහසුකම් සහිත නිදන කාමර 4 ක් හා සියලු පහසුකම් සහිත නිවස,​ ප්‍රමාණවත් වාහන නැවතීමේ පහසුකම්,​ තාප්ප,​ ගේට්ටු සහිතව. රෝහල,​ පාසැල්,​ දුම්රිය ස්ථානය,​ පොලිස් ස්ථානය ආසන්නයේ පිහිටා ඇත. මිල මිලියන 37 යි. සාකච්ඡාකරගත හැක. බ්‍රෝකර්වරු අනවශ්‍යයි. අමතන්න. 076-5657347,​ වැඩි විස්තර සඳහා.
010291

ගේ දොර ඉඩකඩම් විකිණීමට කළුතර දිස්ත්‍රික්කය

කහතුඩුව ගෝනපල වීදියගොඩ පාරෙන් අගනා බිම් කොටස් නළ ජලය,​ තෙකලා විදුලිය,​ තාර යෙදූ මාර්ග සමගින් 20% දක්වා සුපිරි වට්ටම් ඇතුලු පහසු ගෙවීමේ ක්‍රම රැසක්. අමතන්න. 0717999222
009840

කැස්බෑව,​ බණ්ඩාරගම ප්‍රධාන පාරට මීටර් 500 ක් දුරින් ගල් කඩේ හන්දියෙන් පර්චස් 25 ක් සම්පූර්ණ හෝ කොටසක් වශයෙන් විකිණීමට නළ ජලය පිරිසිදු ඔප්පු. 0777905000
009070

පානදුර කෙසෙල්වත්ත සඟබෝ මාවත පර්. 56 අංගසම්පූර්ණ නිවසක් සහිත සම්පූර්ණ ඉඩම හෝ පර්. 15 බැගින් කොටස්කර විකිණීමට. පර්චසයක් ලක්‍ෂ 3 1/​2. 076-1195921.
009810

බණ්ඩාරගම (උයනවත්ත පාරෙන් රයිගම් බණ්ඩාර මාවත) පර්චස් 10 ක වෙනම කාමරයක් සහ වැසිකිළියක් සහිත කළමනාකරු නිල නිවාස සහිත නිදන කාමර 3 ක නිවස. * පහසුකම් : මෑතකදී ප්‍රතිසංස්කරණය කරන ලද සහ නවීකරණය කරන ලද,​ නවීන මුළුතැන්ගෙය සහ වැසිකිළිය,​ ටයිල් කළ බිම් සහ ලී සිවිලිම,​ විදුලිය/​ ජලය,​ පුරප්පාඩු. * රුපියල් ලක්ෂ අසූවක් (8,​000,​000/​-) * කදිම ආයෝජනයක් හෝ සති අන්ත නිවාඩු නිකේතනය. අමතන්න. රැල්ෆ්. 077-3477873.
009653

බණ්ඩාරගම – කොළඹ 162 බස් මාර්ගය සමීපව සුන්දර වෙල්යායකට මුහුණලා සියලු පහසුකම් සහිතව අගනා බිම් කොටස් 20 ක්. 20% දක්වා අගනා වට්ටම් සහ මාස 18 දක්වා පොලී රහිත ගෙවීමේ පහසුකම් සමගින්. අමතන්න. 0711888777
009848

හොරණ නගරාසන්නයේ බැල්ලපිටිය නගරයෙන් නළ ජලය,​ තාර යෙදූ පුලුල් මාර්ග,​ අධිවේගී පිවිසුමට විනාඩි 20,​ පර්චසය රු. 140,​000 සිට 20% දක්වා අගනා වට්ටම් සහ පහසු ගෙවීමේ ක්‍රම සමගින්. අමතන්න. 071-7999222.
009799

ගේ දොර ඉඩකඩම් විකිණීමට කුරුණෑගල දිස්ත්‍රික්කය

ඉබ්බාගමුව නගරයට සමීපයෙන් පර්චසය රු. 109,​500/​- සිට. තෙකලා විදුලිය හා සුවිශේෂී වට්ටම්,​ බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම,​ අදම අමතන්න. 0702-111333.
009696

ඉබ්බාගමුව බතලගොඩ වැව් තාවුල්ලට මායිම්ව අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස් ළමා උද්‍යාන ඇවිදින මංතීරු සමගින් පර්. රු. 340,​000/​= සිට බතලගොඩ වැවට හා සුන්දර වෙල්යායකට මුහුණලා. 0710999222
009842

කෑගල්ල නගර සීමාවෙන් සියලු පහසුකම් සහිත ඉඩම් ව්‍යාපෘතියේ අවසාන බිම් කොටස. අමතන්න. 0711-623623.
009693

කුරුණෑගල නගරයේ සිට කි. මීටර් 05 දුරින් පිහිටි පර්චස් 30 ඉඩමේ පිහිටි බිම් මහල සම්පූර්ණයෙන් නිම කරන ලද නව නිවස විකිණීමට. මිල රු. මිලියන 22 යි. අමතන්න 070-2799494 /​ 071-1866425.
010275

කුරුණෑගල නුවර ප්‍රධාන පාරට මුහුණලා මල්ලවපිටියෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්,​ නළ ජලය සමග පර්චසය රු. 309,​700/​= සිට. 0703111333
009838

කුරුණෑගල – මීගමුව ප්‍රධාන පාරට අතේ දුරින් උහුමීයෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. නළ ජලය සමග පර්චසය රු. 222,​000/​- සිට. 070-3111555.
009771

කුලියාපිටිය වෛද්‍ය පීඨය ආසන්නයෙන් අගනා නේවාසික බිම් කොටස් පර්චසය 111,​500/​= සිට. නළ ජලය,​ විදුලිය සමග සුවිශේෂී වට්ටම්,​ බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම. 0702777888
009849

කොළඹ අනුරාධපුර ප්‍රධාන පාරට මුහුණලා අධිවේගී පිවිසුමට වි.10 ක දුරින් නාරම්මල කඩහපොලින් අගනා බිම් කොටස් පර්චසය රු. 81,​500/​- සිට නල ජලය සමග. 0711-999888.
009683

කොළඹ 6 පාරට අතේ දුරින් අධිවේගී පිවිසුමට වි. 05 ක දුරින් කුරුණෑගල පොතුහැර අගනා බිම් කොටස්,​ දුම්රියපල පේනමානයේ පර්චසය රු. 189,​700/​- සිට. 070-3111666.
009694

නාරම්මල කටුපොත හරහා වාරියපොල මාර්ගයේ පර්චස් 70 ක ඉඩමක් සමග අංගසම්පූර්ණ නිවසක් විකිණීමට ඇත. දුරකතන අංකය : 0785842181
010262

වාරියපොල නගරයෙන් අවසාන බිම් කොටස් 01 පර්චසය රු. 91,​700/​- සිට. නල ජලය සමග. (0703-111555)
009680

ගේ දොර ඉඩකඩම් විකිණීමට පුත්තලම දිස්ත්‍රික්කය

මීගමුව කුලියාපිටිය ප්‍රධාන පාරට මුහුණලා සඳලංකාවෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. පර්චසය රු. 170,​000.00 සිට. පදිංචියටත්,​ අායෝජනයටත් පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. 0703-222888.
009702

හලාවත අක්කර 5 1/​2 වගා ඉඩමක්. 0711096817
009910

ගේ දොර ඉඩකඩම් විකිණීමට මහනුවර දිස්ත්‍රික්කය

මහනුවර කොළඹ ප්‍රධාන මාර්ගයේ මී.500 පමණ දුරින් නිදහස් පරිසරයක ප.35 ඉඩම විකිණීමට. කිරිබත්කුඹුර ඇඹිල්මීගම අතර පිහිටි දුම්රිය හරස් මාර්ගය ආසන්නයේ. පිළිමතලාවට km 1 1/​2 පේරාදෙණියට k.m. 3 1/​2. 0712-853571,​ 076-2181139.
009480

මහනුවර නගරයට කිලෝ මීටර් 4 ක් නුදුරින් අම්පිටියේ,​ කන්ද පොල්වත්ත මාර්ගයේ පර්චස් 70 ක ඉඩමක් විකිණීමට ඇත. සියලු පහසුකම් ඇත. නිරවුල් ඔප්පු. අමතන්න. 081-2312016,​ 074-0031858.
009602

මහනුවර හන්තාන ක්‍රමයේ තෙමහල් නිවසක් විකිණීමට ඇත. කාමර 6 sq.ft.4500 පර්චස් 39,​ බාත්රූම් 3 නිවස තුළම,​ ගරාජය. මිල මිලියන 50. 076-8787716.
009058

මහනුවර,​ මහියංගන ප්‍රධාන මාර්ගයේ ගොමගොඩ එල්මල්පොත මාර්ගයේ මීටර් 200 දුරින් ගොමගොඩ පන්සල,​ පාසල,​ තැපැල් කාර්යාල,​ මීටර් 100. ස්ලැබ් දාපු පළවෙනි තට්ටුව නිමයි. පර්චස් 10 නිවස ලක්ෂ 75 විකිණීමට ඇත. සින්නක්කර ඔප්පු. නිවසට අඩි 8 පාර. විමසීම් 0768159915,​ 0787795757
009884

0777282147. මහනුවරින් කුණ්ඩසාලේ දිගන අතර ඉතා වටිනා දේපළ ස්ථාන 50 ට වැඩි ප්‍රමාණයක්. නිවාස,​ හෝටල්,​ විවිධ ව්‍යාපාරික දැනට සීඝ්‍රයෙන් දියුණුවෙන නගරය. මිලියන 20 සිට ඉහළට. විකිණීමට ඇත. බැංකු ලෝන් ඇත. 0777438169.
004276

ගේ දොර ඉඩකඩම් විකිණීමට මාතලේ දිස්ත්‍රික්කය

උතුරු මාතලෙන් නල ජලය විදුලිය සහිත බිම් කොටස් 30 ක්. පර්චසය රු. 115,​500/​- සිට බැංකු ණය පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. 0719-444666.
009691

දඹුල්ල නගර මාධ්‍යයෙන් සියලු නාගරික පහසුකම් සමග බිම් කොටසම ලක්ෂ 27,​ සුවිශේෂී වට්ටම්,​ බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම. අදම අමතන්න. 071-5228888.
009779

ගේ දොර ඉඩකඩම් විකිණීමට නුවරඑළිය දිස්ත්‍රික්කය

සුන්දර නුවරඑළියේ ආයෝජනයට නගරය මැදින්ම අපෙන් ඉඩක්,​ බිම් කොටස් 34 ක්,​ පර්චසයක් ලක්ෂ 22 සිට. අමතන්න. 071-9333444.
009798

ගේ දොර ඉඩකඩම් විකිණීමට පොළොන්නරුව දිස්ත්‍රික්කය

පොළොන්නරු ජයන්තිපුර අවටින් අගනා ගෙවල් 2 ක් සමග අක්කරයක ඉඩම වහාම විකිණීමට. 0777-312054,​ 071-8319513.
009533

ගේ දොර ඉඩකඩම් විකිණීමට ගාල්ල දිස්ත්‍රික්කය

ගං වතුරට හසු නොවූ,​ ස්වභාවික සුන්දරත්වය අත්විඳින්න. බිම් කොටසම ලක්ෂ 10 යි. අම්බලන්ගොඩ ඌරගස්මන්හංදිය බස් පාරට මුහුණලා සුපිරි නේවාසික බිම් කොටස් 100 ක් පමණයි. 0719-111222.
009679

ගාල්ල අංකොක්කාවල,​ අධිවේගී මාර්ගයට ආසන්නව මහා මාර්ගයට මුහුණලා අක්කර 02ක පමණ සාරවත් කුඹුරක් රුපියල් ලක්‍ෂ 39.5 (තිස්නවයහමාරක්) විකිණීමට ඇත. ගාල්ල නගරයට 9km දුරින්. අයිතිකරු 077-3810256.
009947

ගාල්ල උඩුගම පාරේ ජයන්ති හන්දියට නුදුරින් අගනා බිම් කොටස් 8 ක්. කරාපිටිය රෝහලට 8km නාගරික හා ගැමි පරිසරයට මුසුවූ සීමිත බිම් කොටස්. අදම අමතන්න. 0711154154
009845

ගාල්ල පින්නදූව නගරයෙන් අධිවේගී මාර්ගයට ඉතාමත් සමීපයෙන් සුන්දර පරිසරයකට හා දොලපාරකට මායිම්ව,​ අගනා බිම් කොටස් 100 ක්. පර්චසය රු. 195,​000/​= සිට. එකවර මුදල් ගෙවීමේදී 20% වට්ටමක්ද සහිතයි. 0711480480
009850

ගාල්ල – අකුරැස්ස ප්‍රධාන මාර්ගයෙන් ඉමදුම 10 කණුවෙන් අගනා බිම් කොටස් 10 ක් දක්ෂිණ අධිවේගී පිවිසුමට මිනිත්තු 02 යි. ඇදහිය නොහැකි වට්ටමක්ද සහිතයි. අමතන්න. 071-1154154.
009765

බද්දේගම නගරයට හා බද්දේගම දක්ෂිණ අධිවේගී පිවිසුමට ඉතා සමීපයෙන් අගනා බිම් කොටස් 15 ක් සුන්දර වෙල්යායකට මුහුණලා පර්චසයක් රු. 185,​000/​= සිට එකවර මුදල් ගෙවීමේදී 20% වට්ටමක්ද සහිතයි. අදම අමතන්න. 0711480480
009832

ගේ දොර ඉඩකඩම් විකිණීමට මාතර දිස්ත්‍රික්කය

කඹුරුගමුව නව නගරයේ ලැබීම හංදියට නුදුරින්,​ පර්චසයක් රු. 280,​000/​- ක් පමණයි. සියලු පහසුකම් සහිතව සුපිරි බිම් කොටස් 5 ක්. 0711-444999.
009686

මාතර දිස්ත්‍රික්කයේ මොරවක නගරයේ සිට කි. මී. 7 දුරින් මොරවක කොළඹ ප්‍රධාන පාරට මායිම්ව,​ අගනා පරිසරයක පිිහිටි අක්කර 12,​ ඵලදාව ලබන සහ සංවර්ධනය කරමින් පවතින තේ ඉඩම මුළුමණින්ම හෝ කොටස් වශයෙන් විකිණීමට. ටෙලි. 0718017368
009898

ගේ දොර ඉඩකඩම් කුලිය / බද්දට කොළඹ දිස්ත්‍රික්කය

කිරුළපන- හයිලෙවල් පාර අසළ,​ ආරක්‍ෂිත,​ ලොකු නිදන කාමරයක්,​ ශීතකරණය,​ ඉවුම් පිහුම් පහසුකම්,​ සම්පූර්ණ ගෘහ භාණ්ඩ- සියලුම බිල්පත් ගෙවීම් සමග රුපියල් 30,​000/​-. 0711048133.
009801

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division