Home » රැකිරක්ෂා

රැකිරක්ෂා

by Mahesh Lakehouse
February 10, 2024 12:30 am 0 comment

රැකිරක්ෂා සේවා

පිරිසිදු කිරීම/​ ආහාර පිසීම/​ ළමුන් බලාගැනීම /​ රෝගී සත්කාරක සේවා සඳහා නැවතී සේවය කළ හැකි අය කොළඹ,​ වැල්ලවත්ත,​ බම්බලපිටිය,​ දෙහිවල,​ කොල්ලුපිටිය හා කොටහේන යන ප්‍රදේශවලින් අවශ්‍යයි. ගෙදර දොර බලාගැනීම 8 – 5 දක්වා සේවය කරන සේවකයන්ද වහාම බඳවා ගනු ලැබේ. නියෝජිතායතනය (Agency) වහාම අමතන්න. 0117212521,​ 0755162047
010300

ගෘහසේව්‍ය සේවා

අපගේ වසර 15 ක පළපුරුද්ද සහිත රජයේ ලියාපදිංචි අංකය (W/​T/​1/​8918) යටතේ ලියාපදිංචි දීප ව්‍යාප්ත මිනිස් බල (මෑන් පවර්) සේවාව මගින් රෝගීන් බලාහදා ගැනීම,​ ගෘහ සේවකයන් /​ ස්ත්‍රී /​ පුරුෂ කෝකිවරු /​ රියදුරන්,​ ඔෆිස් බෝයිස් /​ ගර්ල්ස්,​ ස්ත්‍රී /​ පුරුෂ වෙළඳ සේවකයන්,​ වතු සුද්ද කිරීම සඳහා යුවල දෛනික (8-5) සේවකයන් වසර තුනක වගකීම හා මාරු කිරීම් තුනක පදනම යටතේ දැන් ලබාගත හැක. දිවයින පුරා ඇඟලුම් කර්මාන්තශාලා සඳහා සේවකයන් දැන් ලබාගත හැක. 0777-692375,​ 011-3503600,​ 071-0444416
010303

වෘත්තිය හා උපදේශක සේවා

ඔබගේ,​ ඔබ ආයතනයේ ලියාපදිංචියේ සිට සියලුම බදු කටයුතු ගිණුම්කරණ සහ විගණන කටයුතු,​ ඉහළ ගුණාත්මක බවින්,​ වගකීමකින් යුක්තව ඉතා සාධාරණ අයකිරීම් යටතේ සිදු කර ගැනීමට අමතන්න. 077-2961859.
004152

Restaurant Operations Consultancy Services Experienced Consultant With International Training and Good Understanding of the Sri lankan Market STP. Specialized in Food Costing,​ Convertion to BOM’S and Integration with any Software used by the Client. Monthly Charges Starting at Rs 85,​000. Service Available Islandwide. Please Contact of sms Your Email to 0775288448 to Receive Profle Information Adrian J Sugunasekera.
009610

ඇබෑර්තු වෙළඳ / අලෙවිකරණ

කළුතර බෝම්බුවල පිහිටි පෞද්ගලික ආයතනයකට වෙළඳ නියෝජිතයන් අවශ්‍යයි. (SR) අමතන්න. 0772756851,​ 0715279543 h​r​@​s​t​a​n​d​a​r​d​.​l​k​
009887

කොට්ටාව වෙළඳ සැලකට සේවිකාවන් අවශ්‍යයි. කෑම නවාතැන් ඇත. ලලිත් ප්‍රසන්න,​ 945/​2/​2,​ මාලබේ පාර,​ කොට්ටාව. 0773139556,​ 0763978154
010235

0760121264,​ 077-0349552 ස්ථිර ආදායමක් ලබාගැනීමට නිදහස් රැකියාවක්. වැටුප මුල්මස සිටම 65,​000/​- සිට 100,​000/​- දක්වා. පසුව 185,​000/​- ඉක්මවා ඉපයිය හැක. දිවයින පුරා,​ බඳවා ගැනීම්. සුවපහසු නවාතැන් පහසුකම් සමග ආහාර. ගම්පහ. 075-1395055.
010033

ඇබෑර්තු ලිපිකරු / ලේකම්වරු

ඇහැලියගොඩ /​ ඇඹිලිපිටිය දිස්ත්‍රික්ක ඇතුළත උකස් මධ්‍යස්ථාන සඳහා 18 – 35 අතර අයදුම්කරුවන් කැඳවේ. 077-4024155,​ 074-2926452.
010080

කාර්යාල කාර්යය සහයක – ගාල්ල – පිරිමි ( Urgent) ගාල්ල නගරයේ පිහිටි විදේශ අධ්‍යාපන ආයතනයක් සඳහා වයස අවුරුදු 55 ට අඩු ඉංග්‍රීසි දැනුම ඇති,​ බැකු කටයුතු පිළිබඳ දැනුමැති කාර්යාල කාර්යය සහයකයන් අවශ්‍යයි. වැටුප 30 – 35 අතර. අමතන්න 0777872513
010337

කෑගල්ල /​ රඹුක්කන දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18 – 35 අතර අයදුම්කරුවන් කැඳවේ. 070-3346072,​ 070-2385125
010087

කිරිබත්ගොඩ හුනුපිටිය පාරේ පිහිටි මෝටර් රථ අලුත්වැඩියා කරන ස්ථානයකට ලිපිකාරිණියක් අවශ්‍ය කර තිබේ. විමසීම් : 076-7628319.
009924

ගණේමුල්ල,​ බොල්ලත පිහිටි ආයතනයක් සඳහා පරිගණක දැනුම ඇති සේවකයෙකු අවශ්‍යයි. (වයස අවු. 20 – 35 අතර) (WORD,​ EXCEL – දැනුම අනිවාර්ය වේ). ජාතික හැඳුනුම්පත අනිවාර්ය වේ. 070-4331935,​ 077-8352815,​ 011-2236657.
009868

බදුල්ල /​ බණ්ඩාරවෙල දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18 – 35 අතර අයදුම්කරුවන් කැඳවේ. 071-6434278,​ 076-1125624
010083

බලංගොඩ /​ කලවාන දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18 – 35 අතර අයදුම්කරුවන් කැඳවේ. 070-2725731,​ 077-4024155
010103

මාතලේ /​ වරකාපොල දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18 – 35 අතර අයදුම්කරුවන් කැඳවේ. 070-2385125,​ 071-8853997
010097

මීගමුව ජයකොඩි තැපෑල් කාර්යාලයේ සේවයට සේවිකාවන් අවශ්‍යයි. වැටුප රු. 30,​000/​- දක්වා. කෑම,​ නවාතැන් නොමිලේ. 071-6814743,​ 077-4386787.
009930

මීගමුව /​ පිටකොටුව දිස්ත්‍රික්ක ඇතුළත උකස් මධ්‍යස්ථාන සඳහා 18 – 35 අතර අයදුම්කරුවන් කැඳවේ. 076-1125624,​ 074-3244263.
010074

හම්බන්තොට /​ තංගල්ල දිස්ත්‍රික්ක ඇතුළත උකස් මධ්‍යස්ථාන සඳහා 18 – 35 අතර අයදුම්කරුවන් කැඳවේ. 071-8853997,​ 078-7687685
010067

හොරණ අළුත්ගම දිස්ත්‍රික්ක ඇතුළත උකස් මධ්‍යස්ථාන සඳහා 18 – 35 අතර අයදුම්කරුවන් කැඳවේ. 074-2916140,​ 070-2231694.
010071

ඇබෑර්තු කාර්මික

කළුතර බෝම්බුවල පිහිටි පෞද්ගලික ආයතනයකට වාහන සේදුම්කරුවන් අවශ්‍යයි. සර්විස් සෙන්ටර් එකක සේවය කර තිබීම අවශ්‍ය වේ. 0772756851,​ 0715279543 h​r​@​s​t​a​n​d​a​r​d​.​l​k​
009888

කොට්ටාව මෙගා හීටර්ස් ආයතනයට පළපුරුද්ද සහිත පුහුණු විදුලි කාර්මිකයන්,​ ලේත් මැෂින් ඔපරේටර්වරුන්,​ කාර්මික ශිල්පීන්,​ ටිග් වෑද්දුම්කරුවන්,​ නිෂ්පාදන සහයකයින් වහාම බඳවා ගනු ලැබේ. විමසීම් 0706037235,​ 0112851328
010232

ගණේමුල්ල,​ බොල්ලත පිහිටි ආයතනයක් සඳහා නැවතී සේවය කළ හැකි මෝටර් රථ කාර්මික හා විදුලි කාර්මික දැනුම ඇති සේවකයෙකු අවශ්‍යයි. ජාතික හැඳුනුම්පත අනිවාර්ය වේ. 070-4331935,​ 071-2278261,​ 076-2729208.
009866

රැකියා ඇබෑර්තු – පහත සඳහන් පුරප්පාඩු සඳහා පුහුණු,​ නුපුහුණු සේවකයින් වහාම බඳවා ගැනේ. ඩක් මන් (ඩක් ෆැබ්රිකේටර්ස්) ,​ ජල නළ කාර්මිකයන්,​ විදුලි කාර්මිකයන්,​ වෑල්ඩින් කාර්මිකයන් බියගම,​ මල්වාන,​ කඩුවෙල අවට ප්‍රදේශවල පදිංචිකරුවෙකු වීම අමතර සුදුසුකමක් සේ සැලකේ. ලක්ෂ භාගයකට වැඩි වැටුපක් ලැබීමට ඔබත් කැමතිද? අදම අමතන්න. මානව සම්පත් අංශය,​ සිරක්කෝ එයා ටෙක්නොලොජීස් පෞද්ගලික සමාගම,​ නො. 44 සී,​ කළුකඳයාව,​ මල්වාන,​ දුරකථන /​ වට්ස්ඇප් 0761763223 ඊමේල් – s​e​h​a​@​s​a​i​r​t​.​c​o​m​
010258

ඇබෑර්තු මුද්‍රණ

Kord Kors මැෂින් සඳහා මනා පළපුරුද්දක් ඇති මැෂින් මයින්ඩර්වරුන් අවශ්‍යයි. සමයවර්ධන මුද්‍රණාලය අංක 53,​ පූජ්‍ය හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමි මාවත,​ (මාලිගාකන්ද පාර),​ කොළඹ 10. 0112694682,​ 0112687904 s​a​m​a​y​a​p​r​i​n​t​e​r​s​@​g​m​a​i​l​.​c​o​m​
009203

PRINTING PRESS රැකියා අවස්ථා KORD MACHINE Operator වරයෙක් සහ Cutting Machine Operator වරයෙක් අවශ්‍යයි. Quick Print ART Company PVT LTD,​ 185A,​ Srimawo bandaranayaka Mw,​ Colombo – 14. 077-3975442,​ 0777236390.
009558

ඇබෑර්තු ගොඩනැගිලි ඉදිකිරීම් කටයුතු

ගොඩනැගිලි ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ආයතනයක් සඳහා ආධුනික සුපවයිසර් වරයෙකු අවශ්‍යයි. (NCT විශේෂයි) 0773234860.
010193

ඇබෑර්තු අධ්‍යාපන

මොන්ටිසෝරි සහ ඩේකෙයා සඳහා ඩිප්ලෝමා සහිත ගුරුවරියකට ඇබෑර්තු ඇත. විමසීම් : 070-4552610 බත්තරමුල්ල කඩිනමින් අවශ්‍යයි.
009872

ඇබෑර්තු ඇඟළුම් / රෙදිපිළි

ප්‍රධාන පෙළේ බතික් ආයතනයකට ඩිප්ලෝමාධාරී/​ පළපුරුදු 20-40 අතර සේවිකාවන් මාළඹේ,​ කඩුවෙල,​ නුගේගොඩ,​ කෝට්ටේ ප්‍රදේශවලින් ඉක්මණින් අවශ්‍යයි. ඉහළ වැටුප්,​ දීමනා. 0777-126669.
009820

0773532614 ඉතා ඉහළ තත්ත්වයේ ආනයනය කළ රෙදිපිළි දිවයින පුරා බෙදාහැරීම සඳහා තොගකරුවන්,​ සිල්ලර වෙළඳුන් හා ස්වයං රැකියාවල නියුතු අය අවශ්‍යයි.
007690

ඇබෑර්තු රියදුරු

අපගේ කොළඹ පිහිටි කාර්යාලය සඳහා රියදුරන් අවශ්‍ය කර ඇත. යතුරු පැදියකින් සේවයට වාර්තා කළ හැකි කොළඹ අවට පදිංචිකරුවන් විශේෂයි. ආකර්ෂණීය වැටුප්,​ අමතර දීමනා සමග ස්ථිර සේවය. සම්මුඛ පරීක්ෂණය සඳහා අමතන්න. දුරකථන අංකය : 0777589489
009920

අපට කොළඹ අවට කොළඹින් පිට රියදුරන් වහාම අවශ්‍යයි. වයස 25 – 60 දක්වා නිල්මිණි ඒජන්සි,​ බොරලැස්ගමුව. 0777-473694.
009864

ඇබෑර්තු රියදුරු (කාර් /​ ජීප් /​ වෑන් /​ බස් රථ) කොළඹ මාර්ග පද්ධතිය ගැන දැනුම ඇති කම්කරු (පිරිමි) /​ සනීපාරක්‍ෂක සේවිකාවන් වයස අවු : (පිරිමි) 45 – 55 /​ කාන්තා 25 – 55 අතර වැටුප (පිරිමි) රු. 50,​000/​- (පළපුරුද්ද මත) කාන්තා රු. 35,​000/​- නේවාසික අයට විශේෂ දීමනා හා වරප්‍රසාද. විමසීම් : 076-1862377 /​ 077-1259095.
009875

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ආයතනයක් සඳහා බර වාහන බලපත්‍ර හිමි රියදුරෙකු හෝමාගම අවටින් අවශ්‍යයි. 077-3234860.
010181

ගණේමුල්ල,​ බොල්ලත පිහිටි ආයතනයක් සඳහා බර වාහන බලපත්‍ර ඇති රියදුරෙකු අවශ්‍යයි. ජාතික හැඳුනුම්පත අනිවාර්ය වේ. 076-2729208,​ 070-4331935.
009867

පුද්ගලික රියදුරු මහතෙකු අවශ්‍යයි. වත්තල/​ රාගම/​ කඩවත අවටින්. සඳුදා සිට සිකුරාදා වයස 45-55 අමතන්න. 0777696659.
009891

හෝමාගම කර්මාන්තපුරයේ ප්‍රධාන පෙළේ මුද්‍රණ ආයතනයක් සඳහා බර වාහන රියදුරන් අවශ්‍ය වී ඇත. හෝමාගම අවට ප්‍රදේශයේ රියදුරන් සඳහා විශේෂයි. ඉහළ වැටුප්,​ නවාතැන් දීමනා. විමසීම් 0114-209127/​ 128.
010186

ඇබෑර්තු ගෘහසේවය

අපගේ නිවසේ නතර වී ආහාර පිසීමට කාන්තාවක් අවශ්‍යයි. කොළඹ ප්‍රදේශයේ පිහිටි නිවසකි. 071-8065443.
009502

අපගේ නිවසේ නැවතී සේවයට අවු. 40 – 50 අතර නිරෝගී කාන්තාවක් වැටුප් සාකච්ඡා කරගත හැක. මිනුවන්ගොඩ. 076-4098822.
009928

අවශ්‍යයි – නිවසක නැවතී සේවයට අවු. 58 ට අඩු කොළඹින් පිට නිරෝගී කාන්තාවක්. වැටුප 40,​000/​-. පානදුර. 071-6000979.
007543

කොළඹ ප්‍රදේශයේ නිවසක නැවතී සේවය සඳහා ආහාර පිළියෙල කිරීම පිළිබඳ මනා දැනීමක් ඇති කාන්තාවක් අවශ්‍යයි. අමතන්න. 0777-287930,​ 0777-287939.
009700

දෙහිවල නිවසක වැඩට අවුරුදු 40 – 50 අතර කරුණාවන්ත පවුල් බරින් තොර ගැහැනු කෙනෙක් අවශ්‍යයි. සතුන්ට කැමති වීම අත්‍යවශ්‍යයි. වැටුප 35,​000 යි. 0718329316
008787

නිවසක නතරවී සේවය කිරීමට කාන්තාවක් අවශ්‍යයි. වයස 40 – 55 නවාතැන් ආහාර පහසුකම් ඇත. වැටුප 30,​000/​- දුර පළාත් වලින් විශේෂයි. 076-6248120.
009935

නිවසක නැවතී වැඩ කිරීමට දෙමළ කාන්තාවන් දෙදෙනෙකු අවශ්‍යයි. උයන්න,​ ගෙවල් පිරිසිදු කිරීමට,​ රෙදි අයන් කරන්න සහ බබාලා දෙදෙනෙකු බලා ගැනීමට අවශ්‍යයි. කිරුළපන. 074-1831410.
009968

මහරගම නිවසක පිරිසිදු කිරීමට ගැහැණු පිරිමි අවශ්‍යයි. විමසන්න. 0769202600,​ 0769202601
009819

මාලඹේ අධ්‍යාපනික සිසුවියන්ගේ නේවාසිකාගාරයකට මැදි වියැති වැදගත් කාන්තාවක් පිරිසිදු කිරීම සඳහා අවශ්‍යයි. නවාතැන් සැපයේ. 0772377233.
010073

වැල්ලවත්ත පාමංකඩ පාර තනි නෝනා සමග සේවය කිරීමට අවුරුදු 50-55 අතර පවුල් බරින් තොරව කාන්තාවක් අවශ්‍යයි. විමසන්න. 074-2550611,​ 071-5691498.
009536

සාත්තු සේවය (උස 5′ 6″ ට වැඩි) සහ ගෙදර වැඩට පිරිමි දෙදෙනෙක් සොයයි. 077-2076465 අමතන්න.
010357

ඇබෑර්තු හෝටල් / බේකරි

අම්බලන්ගොඩ නගරයේ රෙස්ටූරන්ට් එකකට ආප්ප රොටී වර්ග පරාටා වැඩ දන්නා සූපවේදියෙකු අවශ්‍යයි. (වැටුප රු. 90,​000 – 120,​000) සහ Helper තනතුරට (වැටුප රු. 50,​000 – 75,​000) 0714032954,​ 0770032954
009922

දර පෝරණු,​ මේස වැඩ බාස් උන්නැහැලා කඩවත බේකරියකට අවශ්‍යයි. 0777-382233.
009503

බම්බලපිටියේ පිහිටි සංචාරක නිකේතනයකට සහ එහි අවන්හලට පළපුරුදු කෝකිවරයෙකු අවශ්‍යයි. පිරිසිදු කිරීමද ඇතුළුව වැටුප රු. 40,​000/​- නවාතැන් පහසුකම් සපයනු නොලැබේ. අමතන්න. 0771614023.
007886

හෝටල් සහ බේකරි අංශයේ සේවා පළපුරුද්දක් ඇති අය සඳහා ඇබෑර්තු. ආකර්ශණීය වැටුප් දීමනා. 0777-119299.
010137

Cook අවශ්‍යයි. Chinese /​ Western කෑම සෑදීමට වයස 28 – 40 අතර වැටුප 60,​000/​- – 75,​000/​- අතර (2,​500 – 3,​000) Bar and Restaurant. වත්තල. 077-3209896.
009923

ඇබෑර්තු වතුවැඩ

ගාල්ල හිනිදුම වත්තකට තේ වගාව සහ තේ දළු නෙළීම පිළිබඳ දැනුමැති කංකානම් කෙනෙකු අවශ්‍යයි. විශ්‍රාමික වුවද සලකා බැලේ. කොන්ත්‍රාත් පදනම යටතේ හෝ බඳවා ගැනීමට හැකිය. දුරකතන 0773493177
009099

මාලබේ වත්තකට සේවකයෙක් හෝ යුවලක් 40 වැඩි,​ නැවතී සේවයට අවශ්‍යයි. වැටුප කථා කළ හැක. 0718315175
009882

වයස අවුරුදු 48 කාන්තාවක් දිනපතා පැමිණ ගෘහ සේවයේ යෙදිය හැකි නිවසක් හෝ ආයතනයක් සොයයි. කොට්ටාව අවට විශේෂයි. කථා කරන්න. 0776940368
010239

වාරියපොල පොල් වත්තකට වැඩට පනහට වැඩි පිරිමි කෙනෙකු අවශ්‍යයි. 076-6429288.
010104

SDCH වතුයායේ වැඩ සඳහා රැකියා ඇබෑර්තු නාවලපිටිය කඩියන්ලෙන ප්‍රදේශයේ වත්තක සිල්ලර වැඩ සඳහා පුද්ගලයින් අවශ්‍යයි. විවාහක පවුල්ද,​ සලකා බලනු ලැබේ. නවාතැන් පහසුකම්ද ඇත. එක් පුද්ගලයෙකුට මසකට රුපියල් 75,​000/​- හෝ ඊට වැඩියෙන් ඉපයිය හැකිය. වැඩි විස්තර සඳහා 077-8993180,​ 0714-526118,​ 0714-700143 අමතන්න. ප්‍රධාන කාර් යාලය,​ SDC ගෝල්ඩින්ස් පුද්ගලික සමාගම,​ අංක 138A,​ බොරැල්ල පාර,​ දෙපානම,​ පන්නිපිටිය.
009972

ඇබෑර්තු මේසන්වරු / වඩුබාස්වරු

කොන්ත්‍රාත් පදනම මත/​ වැඩ බලා,​ මේසන්/​ ටයිල්/​ වඩු වැඩ බාස්වරු අවශ්‍යයි. 0777-311468,​ 071-8475041.
005486

කොළඹ අවට වැඩ බිම් සඳහා මේසන් බාස්වරු 3,​500/​=. අත්උදව්කරුවන් 2,​200/​= අවශ්‍යයි. උපුල් – 0777574576,​ චාමර – 0769793269
010227

ටයිල්,​ බාත්රූම්,​ කොන්ත්‍රාත් මේසන් බාස්වරු අවශ්‍යයි. 0112578090,​ 0112578520.
006031

ටින්කර් බාස් කෙනෙක් අවශ්‍යයි. කොන්ත්‍රාත් ක්‍රමයට. විමසන්න. 0777-434005.
010028

මේසන් පේන්ට්බාස් අත්උදව්කරුවන් මාලබේ වැඩබිමට අවශ්‍යයි. 077-3489199,​ 077-9583733.
009869

40×80 ගොඩනැගිල්ලක ෂටරිම ගසා,​ කම්බි බැඳ කොන්ක්‍රීට් කිරීමට බාස්වරු අවශ්‍යයි. 0112578090,​ 0112578520.
006033

ඇබෑර්තු කම්කරු

පොල් වත්තකට කම්කරුවෙක් අවශ්‍යයි. ටැක්ටර් බලපත්‍රයක් තිබේ නම් වඩාත් සුදුසුයි. හැඳුනුම්පත ඉතා වැදගත් බව දැනුම් දෙමි. දු.ක. 0777-715501.
008803

ඇබෑර්තු විවිධ

ආරක්ෂක නිලධාරී ඇබෑර්තු – හෝමාගම,​ කොට්ටාව,​ කැලණිය,​ ගල්කිස්ස,​ රත්මලාන,​ පානදුර,​ මොරටුව,​ කලුතර,​ හබරාදූව,​ උඩවලව හා කොළඹ අවට. CSO/​ OIC/​ SSO/​ JSO/​ LSO කඩිනමින් බඳවා ගැනේ. 0755331815,​ 0773404222/​ 0773452776/​ 0112716634/​ 0773075623
007379

කළමනාකරු තනතුර – වයස අවු. 18 ට වැඩි අ.පො.ස පත්‍ර සා.පෙ. සමත් පරිගණක දැනුම අමතර සුදුසුකමකි. වැටුප 35,​000/​- කි. පහත ලිපිනයට අයදුම්පත් 2024-03-20 දිනට,​ ප්‍රථම ගරු ලේකම්,​ මොරටුව සිමාසහිත ශ්‍රී ලංකා බෞද්ධ සමිතිය,​ බෞද්ධ මන්දිරය,​ 132,​ ගාලුපාර,​ ඉඩම,​ මොරටුව. 0112-643259,​ 072-4199170.
009531

කිරිබත්ගොඩ සැලෝන් එකක් සඳහා පිරිමි කොන්ඩා කපන්නෙකු අවශ්‍යයි. වැටුප සාකච්ඡා කරගත හැක. 077-8199288.
009971

කොළඹ පිහිටි සමාගමක් සඳහා ආරක්ෂක නිලධාරියෙක් අවශ්‍යයි. විමසන්න. 0714950730
009937

කොළඹ මෝටර් රථ අමතර කොටස් වෙළඳසැලකට සේවකයකු අවශ්‍යයි. 071-2753495.
008843

කොළඹ වැඩිහිටි නිවාසයකට වයස අවුරුදු 45-60 අතර නේවාසිකව සේවයට ඉවුම් පිහුම් සේවිකාවන් උපස්ථායිකාවන් අවශ්‍යයි. සතියේ දිනවල උදේ 8.30 සිට 4.30 දක්වා අමතන්න. 0112-582044.
009659

ජාඇල ව්‍යාපාර ආයතනයකට 18-28 පිරිමි සේවකයන් අවශ්‍යයි. ආහාර,​ නවාතැන් ඇත. 0770-235767,​ 077-4489764.
009510

ඩබ්.එස්. රූපසිංහ ප්‍රසිද්ධ උකස් ආයතනයේ කිරිබත්ගොඩ ශාඛාව සඳහා නවක ගිණුම් ලිපිකරු/​ ලිපිකාරිණියන් සහ දත්ත ඇතුළත් කරන්නියන්. ජංගම දුරකථන,​ විදුලි උපකරණ ප්‍රදර්ශනාගාරයේ අලෙවිය සඳහා පුහුණු/​ නුපුහුණු සේවක/​ සේවිකාවන් බඳවා ගැනේ. ඉහළ වැටුප් රු. 40,​000 සිට. සුදුසුකම් අ.පො.ස. සමත්. සම්මුඛ පරීක්ෂණ 2024-02-14 දින පෙ.ව. 10.00 ට,​ 95,​ නුවර පාර,​ කිරිබත්ගොඩ ශාඛාවේදී. දු.ක. 071-4066787,​ 077-0632207.
010128

පිළියන්දල,​ පොල්ගස්ඕවිට පිිහිටි කුළු බඩු නිෂ්පාදන සමාගමක් වන ඔකිනි ලංකා එන්ටර්ප්‍රයිසස් පුද්ගලික සමාගමට අලෙවි නියෝජිතවරුන් සහ රියදුරන් වහාම බඳවා ගැනේ. විමසීම්. ඇමතුම්/​ වට්ස්ඇප්. 072-0525252,​ ඊමේල් : c​h​a​r​i​t​h​@​o​k​i​n​i​e​x​p​o​r​t​s​.​c​o​m​
009619

ෂොපින් බෑග් නිෂ්පාදනය කරන ආයතනයකට බෑග් කටින් ඔපරේටර් සහ හෙල්පර් අවශ්‍යයි. පිරිමි. රත්මලාන. 0773-030558,​ 0112-625634.
010121

සෙරින් වෙල්නස් කීර්තිමත් ආයතනයකි. බහුවිධ පුහුණුවක් සහිත අව්‍යාජ සුවතා චිකිත්සකයින් තරු පන්තියේ හෝටල්වලට අවශ්‍ය වේ. වෘතිමත් පළපුරුදු සහිත (කාන්තා පුහුණු වන්නන් සලකනු ලැබේ) අව්‍යාජ පසුබිමක්. ආහාර සහ නවාතැන් සහිත හොඳ වැටුප්. දීමනා සපයනු ලැබේ. 076-0586565 /​ 075-7584865.
010038

Branded වතුර පොම්ප හා විදුලි උපාංග ආනයනය කරන ප්‍රමුඛ පෙළේ ඉංජිනේරු සමාගමක් වන අප සමාගමට වසර 4 ක හෝ 5 ක පළපුරුද්ද සහිත “අමතර උපාංග ගබඩා භාරකරුවෙකු” වහාම බඳවා ගැනේ. අයදුම් කරන්න. General manager,​ Bestech Engineering,​ No. 265,​ Leyards Broadway,​ Colombo 14.
009843

0763220862,​ 074-1422956 අනගි රැකියා අවස්ථාවක්. ඔබත් දක්ෂ,​ කාර්යශූර කැපවීමෙන්,​ අධිෂ්ඨානයෙන්,​ ඉදිරි අනාගතය ජය ගැනීමට උත්සාහ දරන අයකුනම් අප සොයනුයේ ඔබවයි. කෙටිකාලීන පුහුණුව සමග කඩිනමින් උසස්වීම්. වැටුප මුලමස සිටම 125,​000/​- සිට 185,​000/​- දක්වා. සෑම දිස්ත්‍රික්කයකින්ම බඳවාගැනේ. ආහාර /​ නවාතැන් පහසුකම්. ගම්පහ. 071-0716468.
010030

රැකිරක්ෂා උවමනායි

වසර ගණනක පළපුරුදු සහිත මනා හික්මීමක් ඇති දක්ෂ රියදුරෙක්,​ තානාපති කාර්යාලයක හෝ ආයතනයක විධායක අධ්‍යක්ෂ වරයෙකුගේ ප්‍රවාහන රැකියාවක් අපේක්ෂා කරයි. සියලු සහතික සහිතයි. 0765339804
009894

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division