Home » ව්‍යාපාරික

ව්‍යාපාරික

by Mahesh Lakehouse
February 10, 2024 12:30 am 0 comment

විශේෂ වෙළඳ

දළු බෑග් විකිණීමට ඇත. 0763310119.
010034

ව්‍යාපාරික ස්ථාන කුලියට / බද්දට

කොට්ටාව මංසන්ධියට ඇවිද යන දුරින් හයිලෙවල් පාර අසල මහල් 6ක ගොඩනැගිල්ල බද්දට. අමතන්න. 011-2088697.
009637

වර්ග අඩි 110 යුත් ව්‍යාපාරික ස්ථානයක් රාජගිරිය,​ නාවල 176 ප්‍රධාන බස් පාරට මුහුණලා ඇත. මෙය ව්‍යාපාරික හෝ ගබඩා ස්ථානයක් ලෙස කුලියට දීමට ඇත. 076-8961104.
010211

ව්‍යාපාරික ස්ථාන උවමනායි

කොහු උපස්ථර කර්මාන්ත ශාලාවක් උවමනායි පිළිගත් අපනයන සමාගමක් සඳහා වයඹ පළාතෙන් උවමනා කර ඇත. වර්ග අඩි 20,​000 කට වැඩිවිය යුතුයි. 0758735245
009943

ඖෂධ / ප්‍රතිකාර / චිකිස්තාව

Physio Therapy වරයෙක් හෝ Excices කරවීමට සුදුසුකම් ලත් අයකු බොරලැස්ගමුව අවටින් අවශ්‍යයි. 0772229944
008472

කෘෂිකර්ම

අලුතෙන් සවිකර පාවිච්චි නොකරන ලද වී,​ සහල්,​ මිරිස් තුනපහ,​ ධාන්‍යය වර්ග කෙටීමට හැකි අංග සම්පූර්ණ වී මෝලක් විකිණීමට. මිනුවන්ගොඩ 0112295691
008421

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division