Home » HNB FINANCE වෙතින් කිලිනොච්චියට රන් ණය මධ්‍යස්ථානයක්

HNB FINANCE වෙතින් කිලිනොච්චියට රන් ණය මධ්‍යස්ථානයක්

by Mahesh Lakehouse
February 10, 2024 12:30 am 0 comment

රන් ණය සඳහා උතුරු නැඟෙනහිර පළාත් හි වැඩිවෙමින් පවතින ඉල්ලුමට විසඳුමක් ලෙස ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන HNB FINANCE PLC හි නවතම රන් ණය මධ්‍යස්ථානය අංක 8, කනගපුරන් පාර, උදය නගර්, නැඟෙනහිර කිලිනොච්චිය යන ලිපිනයේ පිහිටි HNB FINANCE කිලිනොච්චි ශාඛා පරිශ්‍රයේදී පසුගිය දා විවෘත විය. මෙම නව කිලිනොච්චි රන් ණය මධ්‍යස්ථානය, HNB FINANCE කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී චමින්ද ප්‍රභාත් ගේ ප්‍රධානත්වයෙන් විවෘත වූ අතර, සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය, ශාඛා කාර්ය මණ්ඩලය, ගනුදෙනුකාර භවතුන් ඇතුළුව විශාල පිරිසක් මෙම අවස්ථාව සඳහා එක් වූහ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division