Home » AIA නවතම සංවර්ධන කාර්යාලයක් මාතරට

AIA නවතම සංවර්ධන කාර්යාලයක් මාතරට

by Mahesh Lakehouse
February 10, 2024 12:30 am 0 comment

AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම, සිය බෙදාහැරීම් ජාලය ව්‍යාප්ත කරලීමේ ප්‍රයත්නය තවත් පියවරක් ඉදිරියට තබමින් නොබෝදා මාතර නගරයේ දී නවතම AIA සංවර්ධන කාර්යාලයක් විවෘත කළේය. අංක 537, ගාලු පාර වල්ගම, මාතර, දරන ස්ථානයේ පිහිටා ඇති මෙම සංවර්ධන කාර්යාලය ඔස්සේ, ජීවිත රක්ෂණ, සෞඛ්‍ය රක්ෂණ, විශ්‍රාම

සැලසුම් සහ ආයෝජන විසඳුම් යන පුළුල් පරාසයක් සහිත පිරිනැමීම්, එම කාර්යාලයේ සේවයේ නියුතු, රක්ෂණ වෘත්තිකයින් කණ්ඩායම පාරිභෝගික ජනතාව වෙත ලබා දීමට අපේක්ෂා කරන අතර, ඒ ඔස්සේ ඔවුන් ගේ මූල්‍ය සුරක්ෂිතතාව තහවුරු කරලීමට සහාය වනු ඇත.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division