Home » නවලෝක රසායනාගාරයට ISO 15189:2022 සහතිකය

නවලෝක රසායනාගාරයට ISO 15189:2022 සහතිකය

by Mahesh Lakehouse
February 10, 2024 12:30 am 0 comment

නවලෝක රසායනාගාරය ISO 15189 සහතිකයේ නවතම ශ්‍රේණිගත කිරීම වන ISO 15189:2022 වෙත උසස් කළ මෙරට ප්‍රථම රසායනාගාරය ලෙස සිය ජයග්‍රහණය නිවේදනය කළේය. මෙම ජයග්‍රහණය පිළිබඳ අදහස් දක්වමින් නවලෝක රසායනාගාර කළමනාකාරීත්වය පැවසුවේ, ” ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ආරක්ෂණ ප්‍රමිතීන් නිරන්තරයෙන් වැඩිදියුණු කිරීම සහ ඒවා වැඩිදියුණු කිරීම මගින්, අපගේ ප්‍රජාවට නිරවද්‍ය සහ විශ්වසනීය රෝග විනිශ්චය ප්‍රතිඵල ලබා දීම, රෝගීන්, වෛද්‍යවරුන් සහ පාර්ශ්වකරුවන් අතර විශ්වාසය වර්ධනය කිරීම අපගේ අරමුණයි.” යනුවෙනි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division