Home » අනා­ගත පර­පුර වෙනු­වෙන් PickMe නැණ පහන

අනා­ගත පර­පුර වෙනු­වෙන් PickMe නැණ පහන

by Mahesh Lakehouse
February 10, 2024 12:30 am 0 comment

” PickMe සමා­ගම ඔවුන්ගේ රියැ­දුරු සහ­ක­රු­වන් ගේ දරු දැරි­යන් වෙනු­වන් සංවි­ධා­නය කරන “නැණ පහන” වාර්ෂික වැඩ­ස­ට­හන හුදු මානව හිත­වා­දී­ත්ව­යෙන් ඔබ්බට ගමන් කර­න්නක්. අප වැනි ඩිජි­ටල් තාක්ෂ­ණික සමා­ග­ම­කට ජාලය සමග භෞති­කව මනා අන්‍යෝන්‍ය සම්බ­න්ධ­යක් ගොඩ­නඟා ගැනීම ඉතා වැද­ගත්…” යැයි PickMe ප්‍රධාන විධා­යක නිල­ධාරී ජිෆ්‍රි සුල්ෆර් පව­සයි. “විදේ­ශීය සමා­ග­ම්ව­ලට වඩා වේගෙ­යන් වර්ධ­නය වීමට අපට ඇති හැකි­යා­වන් ප්‍රයෝ­ජන ගන්නා අත­ර­තුර, පාරි­භෝ­ගික තෘප්තිය ඉහළ නංවා ගැනීම වෙනු­වෙන් අප නිර­තු­රු­වම කට­යුතු කළ යුතුය. අපගේ සෘජු පාරි­භෝ­ගි­ක­යින් වන රියැ­දුරු ජාල­යට, ඔවුන්ගේ සේවාව තෘප්ති­මත්ව කර­ගෙන යෑම­ටත් ඔවු­න්ගෙන් යැපෙන ආද­ර­ණී­ය­යන් රැක බලා ගැනී­මට අවශ්‍ය සහාය ලබා දීම­ටත් අප කැපවී සිටි­න්නෙමු…”

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division