Home » ආරක්‍ෂක රාජ්‍ය ඇමැති පැරෂුට් සෙබළුන්ගේ සුවදුක් විමසමින්

ආරක්‍ෂක රාජ්‍ය ඇමැති පැරෂුට් සෙබළුන්ගේ සුවදුක් විමසමින්

by Mahesh Lakehouse
February 3, 2024 12:30 am 0 comment

පසුගියදා කොළඹ, ගාලු මුවදොර පිටියේ පැවති නිදහස් දින සැමරුම් පෙළපාළි පෙරහුරුවේ පැරෂුට් පුහුණුවීම් අතරතුර වූ අනතුරින් තුවාල ලැබූ යුද හා ගුවන් හමුදා භටයින්ගේ සුවදුක් විමසීම සඳහා ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් රෝහල් වෙත ගිය අතර ඇමැතිවරයා යුද හමුදා රෝහලේදී යුද හමුදා සෙබළකුගේ සුවදුක් විමසා බැලූ අවස්ථාව.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division