Home » මනාලයෝ

මනාලයෝ

by Mahesh Lakehouse
February 3, 2024 12:30 am 0 comment

කොළඹ පදිංචි අපනයන වෙළඳ පසුබිමක් සහිත දෙමාපියන් ඔවුන්ගේ 1991 උපත ලද කඩවසම් කැනඩාවේ (ස්ථිර පදිංචිය) (IT) තොරතුරු තාක්ෂණ සේවාවේ නියුතු හා ඊට අමතරව අපනයන අස්ථීත්වයක කොටස් හිමියකු වන ගල්කිස්සේ ශාන්ත තෝමස් විදුහලේ අධ්‍යාපනය ලද හා එක්සත් රාජධානියේ අධ්‍යාපන කටයුතුවල නියැලුනු පුතුහට යෝග්‍ය මනාලියක් සොයයි. ඔබගේ ආදරණීය දියණියගේ විස්තර සහිත පිළිතුරු සපයන්න. g​r​o​o​m​c​a​n​5​@​g​m​a​i​l​.​c​o​m​
G212686

බස්නාහිර බොදු ගොවි අවු. 25 උස 5′ 7″ ඉංජිනේරු එකම පුතු දැනට ඕස්ට්‍රේලියාවේ පශ්චාත් උපාධිය අවසන් වසරේ අධ්‍යාපනය ලබයි. ඕස්ට්‍රේලියාවට යාමට කැමති හෝ ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබන උපාධි හෝ උපාධි අපේක්ෂිත චරිතවත් දියණියක් මව්පියන් සොයයි. (ඖෂධ වේදීන්,​ හෙදියන්,​ ඉංජිනේරු විශේෂයි) හඳහන් කොපිය සමග විමසන්න. පාපී කේන්ද්‍රයක් නොවේ. p​r​o​p​k​u​m​a​r​a​@​g​m​a​i​l​.​c​o​m​
G212667

මෙල්බර්න් නුවර පදිංචි බොදු ගොවි ඕස්ට්‍රේලියානු පුරවැසි වයස අවුරුදු 48 බාල දරුවන් දෙදෙනෙකු සමග දික්කසාද වූ මෙල්බර්න් නුවර වරලත් ඉංජිනේරුවරයකු වූ හොඳ ආදායම් ලබන කරුණාවන්ත පෞරුෂයකින් හෙබි මා සොයනුයේ සමාජශීලි නුවනැති,​ සතුටු සිතින් වාසය කිරීමට කැමති සහකාරියකි. කරුණාකර යෝග්‍ය අය පමණක් පිළිතුරු සපයන්න. m​e​l​.​p​r​o​p​o​s​a​l​7​@​g​m​a​i​l​.​c​o​m
​G212891

සිංහල බෞද්ධ දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 28,​ උස 5′ 10” වන කැනේඩියානු පුරවැසි සුහුරු,​ සැලකිලිමත්,​ කඩවසම් පරිගණක ක්‍රමලේඛක Computer Programmer පුතුහට අධ්‍යාපනික සුදුසුකම්ලත් වයස අවුරුදු 27 ට වඩා අඩු කමණීය දියණියක් සොයයි. පවුලේ විස්තර සහිත පිළිතුරු d​e​e​m​a​d​a​w​a​n​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
G212679

සිංහල බෞද්ධ වෘත්තීමය දෙමාපියන් ඔවුන්ගේ 1990.11.01 උපත ලද උස 5′ 7″ ඔහුගේ ප්‍රථම හා PHD ඉංජිනේරු උපාධිය ඔස්ට්‍රේලියාවේදී සම්පූර්ණ කරණලද ඇ.එ.ජ බොස්ටන් හි ප්‍රධානපෙළේ විශ්වවිද්‍යාලයක පර් යේෂණ විද්‍යාඥවරයකු ලෙස සේවය කරණ ඔස්ට්‍රේලියානු පුරවැසි පුතුහට වෘත්තීමය සුදුසුකම්ලත් කරුණාවන්ත ඇ.එ.ජ බොස්ටන් ආසන්නයේ පදිංචි හෝ බොස්ටන්හි උසස් අධ්‍යාපනික කටයුතුවල නියලී සිටින රූමත් කරුණාවන්ත දියණියක් සොයයි. විද්යුත් තැපෑල r​p​t​i​l​a​k​e​r​a​t​n​e​@​y​a​h​o​o​.​c​o​m​ 011-2296188
G212628

අප පවුල පන්නිපිටියේ ජීවත්වන ව්‍යාපාරික පවුලක් වන අතර,​ දරුවන් දෙදෙනෙකු සිටී. වැඩිමහලු පුතා විවාහ වී ඕස්ට්‍රේලියාවේ පදිංචි වී සිටී. යෝජිත පුතු 1992.12.22 උපත ලැබූ අතර,​ උස 5′ 10” කි. ඔහු ඉතාම කඩවසම් ඕස්ට්‍රේලියාවේ ACBT විශ්වවිද්‍යාලයේ හෝටල් පරිපාලන උපාධිය සම්පූර්ණ කල සුවිශේෂ පෞරුෂයකින් හෙබි අයෙකි. ඔහුට ශ්‍රී ලංකාවේ වත්කම් ඇති අතර,​ ඕස්ට්‍රේලියාවේ ජීවත් වීමට අභිලාෂයක් දක්වයි. එමෙන්ම ඔහු ලංකාවේ ව්‍යාපාරික කටයුතු පවත්වාගෙන යාමට කැමතිය. ස්ථිර පදිංචිය (PR) තවමත් ලැබී නොමැති මුත්,​ දැනට ඕස්ට්‍රේලියාවේ ජීවත් වේ. PR ලබා ගැනීමට අපේක්ෂා කරයි. අප ක්‍රිස්තියානි පවුලක් වන අතර,​ ආගම ප්‍රශ්නයක් නොවේ. පියා කරුණාකර අප හා සම්බන්ධ වන්න. 0772032786,​ 0112839446 l​a​t​h​i​k​a​2​5​b​e​r​a​g​a​m​a​@​g​m​a​i​l​.​c​o​m
​SG212648

ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය අවු. 42 ගණකාධිකාරිවරයෙක් රූමත් යුවතියක් සොයයි. දික්කසාද,​ කුළ ජාතිභේද නොසොයයි. j​k​a​r​o​h​i​t​h​a​@​g​m​a​i​l​.​c​o​m
​SG212657

කතෝලික/​ ගොවි උස අඩි 6 වයස 28 මොරටුව පදිංචි උපාධිධාරී පුතුට සුදුසු සහකාරියක් සොයයි. පුතුට වෙනම නිවසක් සහ වත්කම් ඇත. e-mail ලිපිනය g​a​.​p​r​a​d​e​e​p​1​1​2​7​@​g​m​a​i​l​.​c​o​m​ 0760589384/​ 0112610655.
SG212832

කොළඹට නුදුරින් නිවසක් සහ වෙනත් දේ ඇති සහකාර ඉංජිනේරු වෘත්තීයේ යෙදෙන 29 හැවිරිදි පුතුට සුදුසු දියණියක් මව සොයයි. 0112718385
SG212732

කොළඹ පදනම් වැදගත් බෞද්ධ පවුලක් ඔවුන්ගේ 1්992 උපත ලද උස 5′ 8″ සිංහල බෞද්ධ සාරධර්ම යටතේ හැදුණු වැඩුණු,​ කඩවසම් කරුණාවන්ත,​ දුම්පානයෙන් හා සුරාවෙන් තොර,​ ප්‍රමාණවත් වත්කම් හිමි ව්‍යුහාත්මක ඉංජිනේරු ප්‍රථම හා මාස්ටර්ස් උපාධි කීර්තිමත් ඇ.එ.ජ. විශ්වවිද්‍යාල මගින් ලැබූ වර්තමානයේ ඇ.එ.ජ. ව්‍යුහාත්මක ඉංජිනේරු ආයතනයක සේවයේ නියුතු පුතුහට කරුණාවන්ත,​ උගත්,​ රූමත්,​ තලෙළු,​ සිහින් සිරැරුති දියණියක් සොයයි. පවුලේ සමාජිකයන් දෙදෙනෙකු සිටින අතර,​ දුවණිය සිංහල ජාතිකයකු හා විවාහ වී සතුටින් ජපානයේ වාසය කරයි. කේන්ද්‍ර කොපිය,​ පවුලේ විස්තර ඇතුළත් පිළිතුරු එවන්න. විද්යුත් තැපෑල r​a​n​j​t​h​f​r​e​d​r​i​c​k​5​3​@​g​m​a​i​l​.​c​o​m
​SG212602

කොළඹ – අගනගරයේ ස්ථිර පදිංචි වයස 45 යි. කඩවසම්,​ ආදරණීය ස්ථාවර ආදායම් සහ විදේශයේ ඉහළ රැකියාවක් හිමි මා ආරාධනා කරන්නේ කෙටි ඇසුරකින් තේරුම්ගෙන ප්‍රීතිමත් විවාහයක් සඳහා වයස 25 – 40 ත් අතර සුන්දර යුවතියකි. කේන්දර අනවශ්‍යයි. බස්නාහිර පළාතින් සුදුසුයි. ඔබම අමතන්න. 011-7162600,​ Email: n​a​t​u​r​e​s​w​9​9​6​@​g​m​a​i​l​.​c​o​m
​SG212188

ගම්පහ බොදු ගොවි 31 වයස,​ උස 5′ ස්ථිර රැකියාව,​ නිවසක් හිමි,​ කඩවසම් පුතුට රුවැති දියණියක් පියා සොයයි. දෑවැදි අනවශ්‍යයි. රැකියාවක් ඇත්නම් වඩා හොඳයි. 011-4904384
SG212548

ගම්පහ බෞද්ධ දේවගේ උස 5′ 6″ 1997 වෙළඳ ව්‍යාපාරික කඩවසම් උගත් පවුලේ වැඩිමල් පුතුට රූමත් ගුණයහපත් උගත් දියණියක් දෙමව්පියන් සොයයි. බස්නාහිර පළාත විශේෂයි. 0112-281736.
SG212322

ගාල්ල බොදු ගොවි 1993.08 උපන් උස 5′ 1” පුද්ගලික ආයතනයක සේවයේ නියුතු දුසිරිතෙන් තොර නිවසක් ඇතුලු වටිනා දේපළක් හිමි පවුලේ එකම පුතුට සමකුල රජයේ රැකියාවැති සුචරිතවත් දියණියක් දෙමව්පියන් සොයති. සෙනසුරු 7ට සහ අඟහරු 2 ට ගැළපෙන කේන්ද්‍ර හිමියන් ලියන්න.
SG212728

දකුණේ බොදු ගොවි 1995 5′ 8″ රැකියාවැති රාක්‍ෂ ගණ පුතුට ගුරු හෝ රුවැති දියණියක් සොයයි.
SG212658

දෑවැදි අනවශ්‍යයි. ප්‍රියමනාප 40-50 අතර සහකාරියක් සොයන්නේ කොළඹ දෙලක්ෂයක වැටුපැති නිවසක් ව්‍යාපාර ඇති 69 උපන් නීතියෙන් වෙන්වූවෙකි. 0117-831996. s​o​c​i​a​l​p​a​r​t​n​e​r​4​e​v​e​n​@​g​m​a​i​l​.​c​o​m
​SG212863

දික්කසාද කිරිබත්ගොඩ වයස අ: 46 උස 5-10 වයස නොපෙනෙන පැහැපත් හොඳ කඩවසම් O/​L හොඳින් සමත් දුම්වැටි මත්පැන් වලින් තොර අමතර විදේශ භාෂා කථා කළ හැකි සංචාරක ක්‍ෂේත්‍රයේ නියැලී සිටින පුතුට කරුණාවන්ත සාකච්ඡා කර කටයුතු කළ හැකි දියණියක් මව සොයයි. n​e​w​n​e​w​y​e​a​r​6​7​7​@​g​m​a​i​l​.​c​o​m
​SG212121

බස්නාහිර ගම්පහට නුදුරු බොදු දේව 1989.10. උස 5′ 3” (MBBS) දෙවෙනි ශ්‍රේණියේ වෛද්‍ය එකම පුතුට වෛද්‍ය හෝ ගුරු සේවයේ නියුතු පැහැපත් ගුණගරුක දියණියක් විශ්‍රාමික මව සොයයි. කේන්ද්‍රය දුරකතන අංකය සමග ලියන්න.
SG212718

බොදු ගොවි කොළඹ අවු. 46,​ 5′ 7″ නීතියෙන් වෙන්වූ ජපානයෙහි පදිංචි පුතුට ගුණවත් සහකාරියක් මව සොයයි. දරුවන් සෑදීමට බලාපොරොත්තු නොවන අතර,​ දරුවන් සිටී නම් දරුවාට අවු. 16 වනතුරු ජපානයට රැගෙන නොයයි. ඔබේ විස්තර හඳහන ඡායාරූපයක් එවන්න. E​m​a​i​l​-​m​a​h​e​s​h​a​.​p​e​r​e​r​a​.​l​k​@​g​m​a​i​l​.​c​o​m
SG212473

බොදු ගොවි ධනවත් කොළඹ තදාසන්න පෙදෙසක වෙසෙන ව්‍යාපාරික දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 28,​ උස 6′ වන කඩවසම්,​ සියලුම දුසිරිතෙන් තොර විශිෂ්ඨ චරිතයකින් හෙබි ධනවත් ව්‍යාපාරික පුතුහට උගත්,​ රූමත්,​ මනාගති පැවතුම් ඇති දියණියක් සොයයි. ඇයගේ එකම බාල සොහොයුරා ඔස්ට්‍රේලියාවේ සේවයේ යෙදී සිටී. කරුණාකර පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු එවන්න. h​d​j​a​y​a​@​g​m​a​i​l​.​c​o​m​
SG212624

බොදු ගොවි පාදුක්ක 1987 උස 5′ 1” පෞද්ගලික ආයතනයක රැකියාව කරන ඉඩමක් හිමි පුතුට සුදුසු සහකාරියක් සොයයි.
SG212067

බොදු ගොවි බස්නාහිර පළාතේ ව්‍යාපාරික දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 30 හා උස 5′ 6” වන කොළඹ ප්‍රධාන පෙළේ බෞද්ධ විද්‍යාලයක අධ්‍යාපනය ලද BSc උපාධිධාරී හා CIM සුදුසුකම්ලත් වර්තමානයේ ඉතා කීර්තිමත් සමාගමක සේවයේ නියුතු හා පවුලේ ව්‍යාපාරය අධීක්ෂණය කරන බංගලා,​ වාහන හා වෙනත් දේපළ හිමි පුතුහට වයස අවුරුදු 25 ට හෝ ඊට වඩා අඩු දියණියක් සමාන පවුල් පසුබිමක් සහිත පවුලකින් සොයයි. දියණියගේ කේන්ද්‍ර කොපිය,​ පවුලේ විස්තර විමසුම් අංක සහිත පිළිතුරු ලිඛිතව d​y​p​r​o​p​o​s​a​l​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
SG212897

බොදු ගොවි 5′ 4″ ගම්පහ දිස්ත්‍රික්කයේ අවු. 37 එකම පුතුට සුදුසු සහකාරියක් මව සොයයි. නිවස,​ ව්‍යාපාරික ස්ථානයක් හිමිය. 0768494117,​ 0112402119.
SG212783

බෞද්ධ,​ ගොවි නාවල පදිංචි වෘත්තීමය දෙමාපියන් ඔවුන්ගේ 1993 පෙබරවාරි මස උපත ලද,​ උස 5′ 6″ තලෙළු කඩවසම්,​ කොළඹ ප්‍රධාන පෙළේ පාසැලක අධ්‍යාපනය හා දේශීය විශ්වවිද්‍යාලයකින් BSC ගෞරව ඉංජිනේරු උපාධිය ලද CFA අවසන් අදියර සඳහා අධ්‍යාපන කටයුතුවල නියැලී සිටින බහුජාතික සමාගමක කොළඹ කාර්යාලයක ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවරයකු ලෙස සේවය කරණ සෘජුවම ලන්ඩනයේ පිහිටි ප්‍රධාන කාර්යාලයට වර්ථාකරණ එකම පුතුහට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත්,​ තලෙළු,​ රූමත්,​ මනාගති පැවතුම් හා කරුණාවන්ත හදවතක් ඇති සමකුල දියණියක් සමකුල වැදගත් පවුල් පසුබිමක් සහිත පවුලකින් සොයයි. යෝජිත පුතුට වාහනයක්,​ නාවල පිහිටි නිවස හා මූල්‍යමය වත්කම් හිමිය (කුජ 7වන කොටුවේ) පවුලේ විස්තර සමග පිළිතුරු එවන්න. m​a​r​r​p​r​o​p​1​2​3​@​y​a​h​o​o​.​c​o​m​SG212781
මහනුවර බොදු ගොවි 1994/​4,​ 5′ 5” කොළඹ පෞද්ගලික ආයතනයක මෘදුකාංග ඉංජිනේරුවරයෙකු වන නිවසක් හා දේපළ හිමි පුතුට උගත්,​ පැහැපත් ගුණගරුක දියණියක් දෙමාපියන් සොයති. ඡන්ම පත්‍රය හා පවුලේ විස්තර සමග විමසන්න. m​p​r​o​p​o​s​a​l​9​4​4​@​g​m​a​i​l​.​c​o​m​
SG212698

මාවනැල්ල 1983/​02 උඩරට උසස් ගොවි නිවසක් වාහනයක් ඉඩමක් හිමි මහනුවර සිල්වෙස්තර ජර්මානු කාර්මික ඩිප්ලෝමා CTB ලේත් මැෂින් ඔපරේටර් පුතුට සමකුල දියණියක් සොයයි. 035-3228384.
SG211969

විශ්‍රාමික බැංකුකරුවකු වන සිංහල රෝමානු කතෝලික පියා ඔහුගේ 1983 නොවැම්බර් මස උපත ලද,​ උස 5′ 5″ තලෙළු,​ කඩවසම්,​ ඉහළ වැටුපකට මෘදුකාංග ඉංජිනේරුවරයෙකු ලෙස කීර්තිමත් සමාගමක සේවය කරන,​ තොරතුරු තාක්‍ෂණ මාස්ටර්ස් උපාධිධාරි (BCS-IT-UK,​ MSC මෘදුකාංග ඉංජිනේරු SLIIT) වටිනා වත්කම් හිමි පුතුහට යෝග්‍ය උගත් දියණියක් සොයයි. ආගම/​ කුලය නොසැලකේ. පිළිතුරු : m​a​r​p​r​o​p​s​3​@​g​m​a​i​l​.​c​o​m​ විද්යුත් තැපෑල වෙත එවන්න.
SG212877

1963 උපන් දේව,​ ගුරුවරයෙක්මි. බිරිඳ මියගොස්,​ දරුවන් නොමැත. සමකුල යුවතියකට ඇරයුම් කරමි.
SG212635

1972.10.9,​ 5′ 1″ නව නිවස,​ වාහනය ඇතුලු වටිනා දේපළ හිමි උගත් ව්‍යාපාරික වෘත්තියේ (නියෝජිත ආයතනයක) නියලෙන සුරාසූදුවෙන් තොර වයස නොපෙනෙන ප්‍රසන්න පෙනුම ඇති මාහට රූමත් ලාබාල පෙනුම ඇති යුවතියක් නිහඬ විවාහයකට කිසිවක් අපේක්ෂා නොකරන අතර,​ දුරකථන අංකය සමග ඔබම විස්තර සැපයීම අගය කොට සලකමි.
SG212687

1973 දකුණේ බොදු කරාව 5′ 6” MA උපාධිධාරි රජයේ රැකියාවැති දේපළැති දුසිරිතෙන් තොර පුතුට සුදුසු දියණියක් සොයයි. 041-2220530
SG212746

1980 උපන්,​ බොදු,​ ගොවි,​ කොට්ටාව පදිංචි,​ අඩි 5 අඟල් 7 ක් උසැති,​ තළෙළු,​ සියලු දුසිරිතෙන් තොර,​ ඉංජිනේරු උපාධිධාරී (මොරටුව),​ ජාත්‍යන්තර පරිගණක ආයතනයක මෘදුකාංග ඉංජිනේරු,​ එකම පුතුට උගත් ගුණගරුක සිහින් සිරුරැති දියණියක් දෙමව්පියන් සොයති. පළමු විවාහයෙන් පැමිණිලි පාර්ශ්වයෙන් නීතියෙන් වෙන්වී ඇත. සියලු තොරතුරු,​ කේන්ද්‍ර පිටපතක් සමග දන්වන්න.
SG212888

1982 උපන් රත්මලාන ස්ථිර පදිංචි බොදු සලාගම ව්‍යාපාරික පවුලක ඇඟලුම් කර්මාන්තයක් පවත්වාගෙන යන 5′ 5” උස කඩවසම් පුතුට උගත් රූමත් දියණියක් දෙමව්පියන් සොයයි. කුජ/​ ශනි විශේෂයි.
SG212748

1990 බොදු ගොවි උස 5′ 5″ රජයේ MBBS වෛද්‍ය කඩවසම් පුතුට උගත් රූමත් දියණියක් මව සොයයි. වත්කම් සහිතයි. හඳහන් පිටපත සමග විමසන්න. m​r​g​p​r​o​p​o​s​a​l​s​0​2​1​9​9​2​@​g​m​a​i​l​.​c​o​m
​SG212325

1994 බොදු දේව පුද්ගලික ආයතනයක සේවය කරන දුසිරිතෙන් තොර නිවසක් හිමි පවුලේ දෙවෙනි පුතුට සාමාන්‍ය පවුලක නිහතමානී අහිංසක දියණියක් මව සොයයි. e​m​a​i​l​.​d​h​a​n​a​n​j​a​y​a​9​8​0​0​@​g​m​a​i​l​.​c​o​m​ දුරකතන අංක 035-5686847,​ 0710315880
SG212599

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division