Home » මනාලියෝ

මනාලියෝ

by Mahesh Lakehouse
February 3, 2024 12:30 am 0 comment

අගනුවරට ආසන්න බොදු ගොවි අවු. 26 උස 5′ 4” රූමත් වෛද්‍ය ශිෂ්‍යා දියණියට උගත් වැදගත් පුතකු දෙමව්පියන් සොයයි. r​a​n​j​i​s​i​n​g​h​a​3​@​g​m​a​i​l​.​c​o​m​
B212737

කොළඹ කීර්තිමත් ව්‍යාපාරික පසුබිමක් සහිත වැදගත් බොදු ගොවි පවුලක් ඔවුන්ගේ වයස අවුරුදු 27 (1997) උස 5′ 6″ වන මනාගති පැවතුම් ඇති සමාජශීලී,​ තලෙළු,​ රූමත්,​ අන්තර්ජාතිකව මාස්ටර්ස් මට්ටම දක්වා උගත්,​ කොළඹ ප්‍රධාන පෙළේ කාන්තා විද්‍යාලයක අධ්‍යාපනය ලද පවුලේ ව්‍යාපාරයේ සේවය කළ,​ වර්තමානයේ එක්සත් රාජධානියේ පදිංචි,​ අන්තර් ජාතික ව්‍යාපාර පිළිබඳ MSc උපාධිය හදාරණ විදේශගත වීමට කැමති එකම දියණියට,​ වෘත්තීමය සුදුසුකම් ලත් කරුණාවන්ත හදවතක් ඇති පුතකු සොයයි. ඔබ මේ පිළිබඳව උනන්දුවක් දක්වන්නේ නම් පවුලේ විස්තර කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු. 2024h​o​r​o​s​c​o​p​e​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
B212861

කොළඹ වෘත්තීමය බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1999 උපත ලද උස 5′ 5” ප්‍රසන්න කොළඹ ප්‍රධාන පෙලේ කාන්තා විද්‍යාලයක අධ්‍යාපනය ලැබූ පරිගණක විද්‍යාව පිළිබඳව BSc ප්‍රථම පෙළ උපාධිය සමත් වර්මානයේ එක්සත් රාජධානියේ කීර්තිමත් විශ්වවිද්‍යාලයක පශ්චාත් උපාධි සිසුවියක වන එකම දියණියට අධ්‍යාපනික සුදුසුකම්ලත් දුම්පානයෙන් හා සුරාවෙන් තොර බෞද්ධ සාරධර්ම අගයන පුතකු සොයයි. පවුලේ විස්තර කේන්දර කොපිය සහිත පිළිතුරු සපයන්න. p​r​o​p​o​s​a​l​1​9​9​9​@​y​a​h​o​o​.​c​o​m​
B212597

ගම්පහ දිස්ත්‍රික්කයේ පදිංචි බොදු ගොවි වරලත් ඉංජිනේරු පියා උපාධිධාරී මව,​ කොළඹ ප්‍රධාන කාන්තා පාසලක අධ්‍යාපනය ලබා සිවිල් ඉංජිනේරු උපාධිධාරී දැනට ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න්හි විශ්වවිද්‍යාලයක ඉංජිනේරු පශ්චාත් උපාධි අවසන් වසරේ නියුතු 1996 උපන් 5′ 5″ උස සිහින් පැහැපත් පියකරු වැඩිමහල් දියණියට සුදුසු පැහැපත් සිහින් මනා පෞර්ෂයකින් යුතු උපාධිධාරී /​ පශ්චාත් උපාධිධාරී පුතෙකු සොයයි. දියණියට ඉඩකඩම් සහ ව්‍යාපාර සඳහාද උරුමකම් ඇත. කේන්දර කොපිය සහ පවුලේ විස්තර සමගින් දැනුම් දෙන්න. e​m​a​i​l​-​m​p​i​n​q​u​i​r​i​e​s​9​6​@​g​m​a​i​l​.​c​o​m​
B212857

ගාල්ලේ බොදු ගොවි වැදගත් දෙමාපියන් (මව ගුරුවරියක් හා පියා තානාපති කාර්යාල සේවය) ඔවුන්ගේ 1999 උපත ලද උස 5′ 3″ රාජ්‍ය විශ්වවිද්‍යාලයක කළමනාකරණ උපාධිධාරිනියක් වන දියණියට කරුණාවන්ත,​ පුතකු වැදගත් පවුල් පසුබිමක් සහිත පවුලකින් සොයයි. ඇයගේ සහෝදරිය විවාහ වී කැනඩාවේ ජීවත්වේ. සහෝදරයා ශ්‍රී ලංකාවේ හෝ අපනයන සමාගමක කළමනාකරණ තනතුරක් දරයි. පවුලේ විස්තර සහිත පිළිතුරු. p​r​o​p​c​s​0​9​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
B212841

බස්නාහිර පළාතේ,​ මිශ්‍ර කුල (ගොවි/​ විශ්ව) බෞද්ධ මනාලෙස ස්ථාපිත ව්‍යාපාරික පවුලක් ඔවුන්ගේ 1997/​8 උපත ලද උස 5′ 6″ කොළඹ ප්‍රධාන පෙළේ කාන්තා විද්‍යාලයක අධ්‍යාපනය ලද බැංකුකරණය පිළිබඳ BSc හා මූල්‍ය උපාධි කීර්තිමත් විශ්වවිද්‍යාලයක් මගින් සම්පූර්ණ කරන ලද පෞද්ගලික අංශයේ කළමනාකරණ තනතුරක සේවය කරන රූමත් උපාධිධාරී දියණියට අධ්‍යාපන හා වෘත්තීමය සුදුසුකම්ලත් මනාගති පැවතුම් ඇති පුතකු සොයයි. ඇයට ප්‍රමාණවත් වත්කම් ඇත. එකම සොහොයුරා ඇ.එ.ජ. අධ්‍යාපන කටයුතු වල නියැලී සිටී. කුජ 1 වන කොටුවේ ඇත. භේද නොසැලකේ. යෝජිත පුතුගේ කේන්ද්‍ර කොපිය,​ පවුලේ විස්තර හා විමසුම් අංක සහිත පිළිතුරු එවන්න. විද්‍යුත් තැපෑල. p​r​o​p​o​s​a​l​d​e​1​9​9​7​@​g​m​a​i​l​.​c​o​m
​B212847

බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 42 උස 5′ 3″ වන ඔස්ට්‍රේලියානු පුරවැසි,​ පැමිණිලිකාර,​ පාර්ශවය ලෙස දික්කසාදවූ දරුවකු සිටින,​ වෛද්‍ය දියණියට යෝග්‍ය සහකරුවකු සොයයි. වෛද්‍ය වෘත්තිකයන් වඩාත් යෝග්‍යයි. s​r​2​0​2​3​m​p​@​g​m​a​i​l​.​c​o​m​
B212867

බොදු ගොවි වෘත්තීමය එක්සත් රාජධානියේ පුරවැසි දෙමාපියන් ඔවුන්ගේ රූමත්,​ සැලකිලිමත් මනාගති පැවතුම් ඇති 1998 පෙබරවාරි මස උපත ලද උස 5′ 1″ වන,​ එක්සත් රාජධානිය්‍ෙ කීර්තිමත් විශ්වවිද්‍යාලයකින් කළමනාකරණ මාස්ටර්ස් උපාධි ලද NHS හි සේවයේ නියුතු දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් කරුණාවන්ත සැලකිලිමත් පුතකු සොයයි. ඇයගේ වැඩිමහල් සොහොයුරා එක්සත් රාජධානියෙහි ඉංජිනේරු ව්‍යාපෘති කළමනාකරුවෙකි. එක්සත් රාජධානියේ පදිංචිකරුවන් වඩාත් යෝග්‍යයි. අමතන්න. a​n​k​p​1​6​0​2​@​o​u​t​l​o​o​k​.​c​o​m​
B212871

කෙටි විවාහයකින් නීතියෙන් වෙන්වු අවුරුදු 34,​ බොදු ගොවි දකුණු පළාතේ රජයේ පාසල් ගුරු දියණියට අවංක වැදගත් සහකරුවෙක් දකුණු පළාතෙන් දෙමාපියන් සොයයි. ඕනෑම පළාතකින් විදේශගත යෝජනා සලකා බැලේ. 031-2250231 p​r​o​p​o​s​a​l​s​p​r​o​p​o​s​a​l​s​3​9​@​g​m​a​i​l​.​c​o​m​
SB211966

කොළඹට නුදුරු දෙමාපියන් 1987/​12,​ 5′ 3″ ප්‍රසන්න පෙනුමැති MBBS වෛද්‍ය දුව සඳහා සහකරුවෙකු සොයති. නිර්භේදයි. කේන්ද්‍ර කොපිය,​ දු. අංකය පවුලේ විස්තර තැපෑලෙන් හෝ ඊමේල් මගින් p​r​o​p​o​s​a​l​s​8​7​1​2​@​g​m​a​i​l​.​c​o​m
​SB212818

කොළඹට නුදුරු 1983/​2 5′ 5″ විද්‍යා ගෞරව උපාධි MSC,​ රජයට අනුබද්ධිත ආයතනයක රැකියාවේ නියුතු ප්‍රසන්න පෙනුමැති දියණියට සහකරුවෙකු විශ්‍රාමික දෙමාපියන් සොයයි. නිර්භේදයි. කේන්දර කොපිය දු.අංක සමග විස්තර ලිපි මගින්,​ ඊ- මේල් මගින් p​r​o​p​1​2​m​a​r​r​y​@​g​m​a​i​l​.​c​o​m​
SB212825

ගම්පහ බොදු ගොවි 1996/​12 පැහැපත් මනා පෞරුෂයක් සහිත උපාධි දැනට සමාගමක marketing Executive දියණියට සුදුසු සහකරුවෙකු සොයයි. පියා විශ්‍රාමික අධිකාරිලත් යුහ නිලධාරී මව විශ්‍රාමික ගුරුවරියකි. 011-2237287,​ 077-7305056. g​a​m​i​n​i​r​a​n​@​g​m​a​i​l​.​c​o​m
​SB212476

ගම්පහ බොදු ගොවි 5′ 7” උස 28 වෛද්‍ය දියණියට සහකරුවෙක් වෛද්‍ය පියා සොයයි.
SB212900

ගම්පහ බොදු සින්නාකුල අවුරුදු 26 යි. 5′ 2″ කොළඹ පාසැලක උගත් මෙම වසරේ ඩිප්ලෝමා නිමකිරීමට නියමිත,​ පැහැපත් වැඩිමහල් දියණියට ඉඩමක්,​ මුදලින් මිලියන 2 ක්,​ තවත් දෑ හිමිය. බාල සොහොයුරියන් දෙදෙනා උසස් අධ්‍යාපනය හදාරයි. ව්‍යාපාරික දෙමාපියන් සොයනුයේ අවුරුදු 32 නොවැඩි රජයේ හෝ ව්‍යාපාරික ස්ථිර රැකියාවැති සුරාසුදුවෙන් තොර ගුණගරුක පුතෙකි. කේන්ද්‍ර කොපිය සත්‍ය පවුලේ විස්තර පළමු ලිපියෙන් විමසන්න.
SB21246‍

ගාල්ල බොදු ගොවි 1976 උස 5′ 4″ පශ්චාත් උපාධිධාරී ගුරු දියණියට සහකරුවකු සොයයි. ආගම්/​ කුල භේද නොසැලකේ ශනි 7 කේන්දර විශේෂයි. g​a​m​a​g​e​c​h​a​m​i​8​3​8​@​g​m​a​i​l​.​c​o​m​
SB211972

දකුණේ බොදු ගොවි 1980 5′ 2″ රාජ්‍ය බැංකුවක රැකියාවැති නව දෙහමල් නිවසක් හිමි දියණියට රාජ්‍ය/​ පෞද්ගලික අංශයේ රැකියාවැති පුතෙකු දෙමාපියෝ සොයති.
SB212653

නවසීලන්තයේ පදිංචි PR හිමි BSC උපාධිලත් 1989 ජුනි උපන් වෛද්‍යවරයෙකුගේ දියණියට එම රටේ පදිංචි PR හිමි අය පමණක් ලියන්න. 025-2269944,​ 070-3643001.
SB211980

නුවරඑළිය බොදු ගොවි වෘත්තීමය දෙමාපියන් ඔවුන්ගේ 2000 වසරේ දී උපත ලද,​ උස 5′ 2″ වයස අවුරුදු 23 වන ඉලෙක්ට්‍රික් සහ ඉලෙක්ට්‍රොනික් ඉංජිනේරු උපාධි අපේක්‍ෂිකාවක් ලෙස රාජ්‍ය විශ්වවිද්‍යාලයක අධ්‍යයාපන කටයුතුවල නියැලි අන්‍යෝන්‍ය අවබෝධය ලැබෙන සබඳතාවක් පවත්වා විවාහ වීමට කැමති වැඩිමහල් දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත්,​ කඩවසම් මනාගති පැවැතුම් ඇති පුතකු සොයයි. පූර්ණ පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු සපයන්න.j​a​n​u​p​u​r​n​i​@​g​m​a​i​l​.​c​o​m​
SB212757

බස්නාහිර බො/​ගොවි 39 ලාබාල පෙනුමැති උස 5/​2 පළමු විවාහයෙන් අසාර්ථක විහාහවී විදේශගත වීමට විදෙස් පුරවැසිබව ලැබූ සහකරුවෙක් සොයමි භේද නොසැලැකේ. ඉක්මන් විවාහයකට.
SB212646

බොදු ගොවි වැදගත් දෙමාපියන් ඔවුන්ගේ 1985 උපත ලද 5′ තලෙළු රූමත් ඉතා තරුණ පෙනුම හා සිහින් සිරුරැති කරණාවන්ත හදවතක් ඇති මනාගති පැවැතුම් ඇති ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ කීර්තිමත් සමාගමක කළමනාකාරිණී තනතුරක් උසුලන ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාලයකින් ඇයගේ ප්‍රථම උපාධිය සම්පූර්ණ කරන ලද ප්‍රමාණවත් දේපළ,​ වත්කම් ඉහළ මාසික ආදායමක් හිමි එකම දියණියට අධ්‍යාපනික සුදුසුකම්ලත් කරුණාවන්ත පුතකු සොයයි. පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු p​r​o​p​o​s​a​l​c​b​1​9​8​5​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
SB212640

මහනුවර බොදු ගොවි 1992 උපන් කෘෂි විද්‍යා උපාධිධාරී කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සේවය කරන පියකරු දියණියට උගත් වැදගත් කරුණාවන්ත පුතෙකු විශ්‍රාමික දෙමව්පියන් සොයයි. මහනුවර අවටින් විශේෂයි. p​r​o​p​o​s​a​l​k​a​n​d​y​6​3​@​g​m​a​i​l​.​c​o​m
​SB212642

රත්නපුර දුරාව දේව 1991 මැයි 5′ 3” ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ BSc උපාධි දැනට රජයේ රෝහලක M.L.T වශයෙන් සේවය කරන පවුලේ දෙවෙනි රූමත් දියණියට උපාධි ගුරු බැංකු ඉංජිනේරු ඖෂධවේදී හෙද M.L.T රැකියාවැති සහකරුවෙකු විශ්‍රාමික ගුරු දෙමාපියෝ සොයති. කුජ දෝෂ නැති රාහු කේතු.
SB212688

රත්පුර විශ්‍රාමික රාජ්‍ය සංස්ථාවක නිලධාරියෙක් වූ පියා තම නිවුන් දියණියන්ට සහකරුවන් සොයයි. අවු. 39 කි. ප්‍රසිද්ධ බාලිකා විද්‍යාලයක ඉගෙනුම ලැබූ උපාධිධාරින්ය. එක් අයෙක් රාජ්‍ය අංශයේ කළමනාකරණ සහකාරවරියකි. දෙවැන්නා පුද්ගලික අංශයේ වරලත් ගණකාධිකාරිවරියකි. උස 5 සිහින් සිරුරැති මනාපෙනුමැති අය වේ. පවුලේ වැඩිමහල් පුතා වෛද්‍යවරයෙකි. වෘත්තීය සුදුසුකම් සහිත සුචරිතවත් සහකරුවන් දෙමව්පියන් සොයයි. පවුලේ විස්තර සහ හඳහන් පිටපත් සමග පිළිතුරු එවන්න.
SB212909

BG Parents seek Suitable handsome son from Sri Lanka or overseas for 1983,​ 5′ 5″ much younger looking pretty daughter specialized MBBS doctor working UK. a​r​u​n​a​l​i​2​0​2​1​@​g​m​a​i​l​.​c​o​m​. 0112413685,​ 0094778869006.
SB212794

B/​G ගෞරවනීය පවුලක් සුදුසු සහකරුවෙකු සොයයි. 1985,​ 5′ 6” පෙනුමැති ඩිප්ලෝමාව,​ පිළිගත් ආයතනයක ජ්‍යෙෂ්ඨ විධායක ලෙස සේවය කරයි. අධ්‍යාපනික සහ වෘත්තීමය වශයෙන් සුදුසුකම් ඇති සහකරුවෙකු සොයනු ලැබේ. e​m​a​i​l​.​p​o​o​r​n​i​2​0​2​4​m​p​@​g​m​a​i​l​.​c​o​m​ Tel 034-2261652,​ 0776928078
SB212615

1983 -10 ගම්පහ බො/​ ගො/​ දු 5′ 5″ රාජ්‍ය පරිපාලන සේවයේ (SLAS) පශ්චාත් උපාධිධාරී පැහැපත් චරිතවත් දියණියට 45ට අඩු අවිවාහක උගත් සහකරුවකු දෙමාපියෝ සොයති. දායාද සහිතයි.
SB212126

1991 උපත ලද මනාගති පැවතුම් ඇති රූමත් කරුණාවන්ත උස 5′ 4” අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් MBA සුදුසුකම්ලත් ජ්‍යෙෂ්ඨ තනතුරක දුරස්ථව විදේශීය සමාගම් සමූහයක සේවය කරන මිශ්‍ර පවුලකින් පැවත එන රෝමානු කතෝලික සිංහල හා අර්ධ කුලේ දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් දුම්පානයෙන් තොර විදේශයක ජීවත්වන පුතකු සොයයි. භේද නොසැලකේ. විද්යුත් තැපෑල d​e​f​7​4​4​1​4​1​@​g​m​a​i​l​.​c​o​m​
SB212660

1992 අගෝස්තු 5′ 4” අගනුවර රජයේ වි. වි. කථිකාචාර්ය දියණියට සුදුසු සහකරුවකු දෙමාපියන් සොයයි. කුජ 7,​ 0112801683 විදේශගත පදිංචිය අපේක්ෂා නොකෙරේ. p​u​s​h​p​a​4​4​@​g​m​a​i​l​.​c​o​m​ භේද නොසැලකේ.
SB212770

1995 රත්මලාන බොදු ගොවි 5′ 6” කොළඹ විශ්වවිද්‍යාලයේ BBA Nos Accounting Special Degree ඇති ඉතා රූමත් දියණිය ප්‍රසිද්ධ සමාගමක Accistant Accountant වරියකි. ගුණයහපත් කඩවසම් විධායක ශ්‍රේණියේ රැකියාවක් ඇති පුතෙකු දෙමාපියෝ සොයති. කොළඹ අවට විශේෂයි.
SB212070

1998 උපන් 5′ වයඹ බොදු ගොවි රජයේ විශ්වවිද්‍යාලයක අවසන් වසර දැනට සීමාවාසික පුහුණුව ලබන දියණියට සම උගත් යහපත් ගති පැවතුම් ඇති පුතෙකු රැකියාවැති දෙමාපියන් සොයයි. 98p​r​o​p​o​s​a​l​m​@​g​m​a​i​l​.​c​o​m​
SB212790

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division