Home » උපදින දරුවන්ට නම් තැබීමට සුදුසු අක්ෂර සහ නැකැත්
පෙබරවාරි 04 සිට පෙබරවාරි 10 දක්වා

උපදින දරුවන්ට නම් තැබීමට සුදුසු අක්ෂර සහ නැකැත්

by Mahesh Lakehouse
February 3, 2024 12:30 am 0 comment

පෙබරවාරි 04 ඉරිදා
පෙබරවාරි 04 ඉරිදා 07.20 තෙක් විසා නැකැතයි.
සුදුසු අකුරු ති, තු, තෙ, තො

පෙබරවාරි 05 සඳුදා
පෙබරවාරි 04 ඉරිදා 07.20 සිට පෙබරවාරි 05 සඳුදා 07.53 තෙක් අනුර නැකැතයි. සුදුසු අකුරු න, නි, නු, නෙ

පෙබරවාරි 06 අඟහරුවාදා
පෙබරවාරි 05 සඳුදා 07.53 සිට පෙබරවාරි 06 අඟහරුවාදා 07.35 තෙක් දෙට නැකැතයි.
සුදුසු අකුරු නො, ය, යි, යු

පෙබරවාරි 07 බදාදා
පෙබරවාරි 06 අඟහරුවාදා 7.35 සිට පෙබරවාරි 07 බදාදා 06.27 තෙක් මුල නැකැතයි. සුදුසු අකුරු යෙ, යො, බ, බි

පෙබරවාරි 08 බ්‍රහස්පතින්දා
පෙබරවාරි 07 බදාදා 06.27 සිට පෙබරවාරි 08 බ්‍රහස්පතින්දා 04.37 තෙක් පුවසල නැකැතයි.
සුදුසු අකුර බු

පෙබරවාරි 09 සිකුරාදා
පෙබරවාරි 08 බ්‍රහස්පතින්දා 04.37 සිට
පෙබරවාරි 09 සිකුරාදා 02.14 තෙක් උත්‍රසල නැකැතයි. සුදුසු අකුරු බෙ, බො, ජ, ජි.
එදිනම 02.14 සිට 23.29 තෙක් සුවන නැකැතයි.
සුදුසු අකුරු ජු, ජෙ, ජො, ෂ

පෙබරවාරි 10 සෙනසුරාදා
පෙබරවාරි 09 සිකුරාදා 23.29 සිට

පෙබරවාරි 10 සෙනසුරාදා 20.33 තෙක් දෙනට නැකැතයි. සුදුසු අකුරු ග, ගි, ගු, ගෙ.
ඉන් පසු ඉරිදා 17.39 තෙක් සියාවස නැකැතයි.
සුදුසු අකුරු ගො, ස, සි, සු

(මෙහි වේලාව දක්වා ඇත්තේ පැය 24 ඔරලෝසුව අනුවයි)

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division