තුවක්කු සහ පතරොම්
වායු තුවක්කු, වඳුරන්, රිළවුන්, දඬු ලේනුන් සහ අනෙකුත් සතුන් පළවා හැර ඔබගේ වටිනා වගාවන් ආරක්ෂා කර ගැනීමට යුරෝපයේ සහ චීනයේ උසස්ම ප්‍රමිතියෙන් නිෂ්පාදනය කළ වායු තුවක්කු, වගකීමක්ද සමග. 0.177 / 0.22 කාණ්ඩ. RPL කොළඹ. ශාඛා : පුත්තලම. 0112513151, 071-4513887, 071-4513888.
008066
W තෝමස් සහ පුත්‍රයෝ – වායුතුවක්කු ආනයනය සහ නිෂ්පාදනය, වෘත්තීයවේදී පතරොම් තුවක්කු අලුත්වැඩියා කිරීම සහ දේශීය ගොවීන්ගේ අවශ්‍යතාවය පරිදි දේශීයව නිපදවන ඉස්තරම්ම වායුතුවක්කු රු. 42,500/- සිට ඉහළට. නියෝජිතයින් නොමැතිව පාරිභෝගිකයින්ට වායුතුවක්කු වගකීමකින් සහනදායීව. 0114361961, 0115737777, WhatsApp 0777319250, 0777079250.
006210
ඇඟළුම් කර්මාන්ත යන්ත්‍ර සහ උපකරණ
ලංකාවේ ප්‍රධාන පෙලේ ඇඟලුම් ආයතන හා පිටරට ඇඟලුම් ආයතනයන්ට අවශ්‍ය සියලුම වර්ගයේ ඉදිකටු වර්ග සියලුම අධිවේගී යන්ත්‍රවලට අවශ්‍ය අමතර කොටස් හා අමු ද්‍රව්‍ය සැපයූ ආයතනයක් ඉහත සඳහන් සියලුම තොග අඩු මිලට විකිණීමට බලාපොරොත්තු වෙයි. විස්තර සඳහා විමසන්න. 0777321295, globaltrad.spares@gmail.com
007348
අමතර ඉගැන්වීම් (ටියුෂන්)
අඋපෙ රසායන විද්‍යාව තනිව/ කණ්ඩායම් පළපුරුදු උපාධිධාරී ගුරුවරයෙකුගෙන් සිද්ධාන්ත / පුනරීක්ෂණ. ගුරුවරයාගේ ඉගැන්වීම හොඳටම හොඳයි. ප්‍රමුඛතාවය දෙන්න. මගහරින්න එපා. 0705070100
003290
අ.උ.පෙ. භෞතික විද්‍යාව, පුද්ගල හෝ කාණ්ඩායම් පන්ති. දේශීය හෝ ලන්ඩන් නිර්දේශ. සිංහල හෝ ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වේ. 100% ප්‍රතිඵල සහතිකයි. නිබන්ධන සැපයේ. මධුර විජේසිංහ. බී. එස්.සී. (ගෞරව) එම්. එස්.සී. 0777538395, 0721135745
006312
ඉංග්‍රීසි නිවැරදි ව්‍යාකරණ සහිතව භාෂාවේ සියලු පැතිකඩයන් ඉගැන්වීම විස්තර ලබාගැනීමට ඔබේ අංකය whatsapp කරන්න. නැතහොත් කතා කරන්න. පාලිත ජයසිංහ, රජයේ ගුරු සහිතකය BA.LLB. 0710104703/ 0771671136
003379
භෞතික විද්‍යාව (ඉංග්‍රීසි/ සිංහ මාධ්‍ය) න්‍යාය/ පුනරීක්ෂණ, වසර 28 පළපුරුද්ද සහිත ගෙදරට පැමිණි, හොද මගපෙන්වීමක් යටතේ උගන්වනන ගරුවරයකු මගිනි. 0722157186 වට්ස්අප් 0722157187
007854
IELTS/ SPOKEN English පාසල් සිසුන් සඳහා උපාධිධාරි ගුරුවරයෙකු ගම්පහ, කොළඹ දිස්ත්‍රික්ක තුළ නිවසට පැමිණෙයි. 0714967990, 0778697990, 0332273497
006124
SPOKEN චතුරව දින 20/10 නේවාසිකව/ Online 0778717413 English Grammar One day Covrse/ 5 IELTS, O/L, A/L Interview, Presentation, ගුරුපුහුණුව /Certificies.
005699
විවිධ දේ විකිණීම
පැරණි නිවාසයකින් ගලවන ලද බාල්ක පොල් ලී වතුර ටැංකියක්, ජනෙල් උළුහවු, ගේට්ටුවක් විකිණීමට ඇත. 077-8333908.
007662
ජ්‍යෙතිෂ්‍ය
සියලුම ජ්‍යොතිෂ්‍ය සේවා සහ ටැරෝ අංජනම් – සියලුම ග්‍රහ අපල සහ සැඟවී ඇති වාසනා ගුණ ඉස්මතු කර ගැනීමට සරල ජ්‍යොතිෂ්‍ය උපක්‍රම සහ ටැරෝ අංජනම් Whatsapp 0765221705 ඩී. කේ. කළුබෝවිල.
002354
ඉදුම් හිටුම් තිබේ
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ඇවිදින දුරින් වෛද්‍ය සිසුවියන් දෙදෙෙනකුට නවාතැන්. වෙනම ඇතුවීම. නාන කාමරය, කෑම පිස ගැනීමේ පහසුකම්, මූලික ගෘහ භාණ්ඩ සමග. 0711911848, 0714166661.
006069