Home » නිවාස හා ඉඩම්

නිවාස හා ඉඩම්

by Mahesh Lakehouse
February 3, 2024 12:30 am 0 comment

වතුපිටි විකිණීම

මීගමුව – කුරුණෑගල පාර දංකොටුව – පන්නල පාරට මායිම්ව සඳලංකාව හංදියේ අගනා ඉඩම අක්කර 9 කෝටි 24/​- ඉක්මණින් විකිණේ. පෙරේරා. 077-4769980,​ 071-4898160.
008067

චැව සහ කොටන්

අවු. 75 ක් පමණ පරණ කුරුණෑගල දිස්ත්‍රික්කය,​ බිංගිරිය පොල්ගස් තොගයක් විකිණීමට ඇත. 077-3110356,​ 077-7673504.
007688

ගේදොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය

අංගොඩ මුල්ලේරියාව කාමර 2,​ නාන කාමරය මුළුතැන්ගෙය,​ වට තාප්ප සහිත සාදාගෙන යන දෙමහල් පර්. 08. ලක්‍ෂ 190. 0778468585.
006834

අතුරුගිරිය ජම්බොලගස් හන්දිය මොරටුගහහේන පාරේ I පටුමගේ පර්චස් 10 ඉඩම විකිණීමට තිබේ. 011-2562135,​ 077-9651529.
007659

කඩුවෙල,​ වැලිවිට,​ පර්චස් 66 වටිනා ඉඩම සහ තවත් ඉඩම්- අධිවේගී මාර්ගයට පහසු ප්‍රවේශය,​ විකිණීමට. අමතන්න. කැමි- 0710391908.
007163

කොට්ටාව පාසැල් මාවත පර්චස් 07 වර්ග අඩි 2000,​ තට්ටුදෙක කාමර 04. ටොයිලට් 02,​ ටයිල් කළ නව නිවස (ලක්ෂ 270) 077-3011107.
002951

කොට්ටාව සිද්ධමුල්ල හන්දියේ Food City Market ඉදිරිපිට පර්චස් 10 ක් ඉතා ලාභෙට 0777863071
007973

කොස්ගම නගර සමීපයේ 603 බස් මාර්ගයට මුහුණලා (කොස්ගම – කඩුගොඩ පාර) අගනා නේවාසික බිම් කෙටස් සියලුම පහසුකම් සහිතව පර්චසය රු. 130,​000/​= සිට,​ එකවර ගෙවීමේදී 10% දක්වා සුපිරි වට්ටම් සමගින් අමතන්න. 0703777888
005877

නුගේගොඩ අනුලා පාසලට පිටුපස නිවසක් සෑදීමට පර්. 44 ක හිස් ඉඩම ඉක්මනින් විකිණීමට. 0743791279
007320

නුගේගොඩ,​ ජම්බුගස්මුල්ල මාවත,​ පර්චස් 20,​ වටිනා ඉඩම විකිණීමට. 077-3011107.
002949

නුගේගොඩ,​ විජේරාම,​ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අසල එගොඩවත්ත පාර. 3 වන පටුමගේ අංගසම්පූර්ණ කුඩා නිවස සමග පර්. 6 විකිණීමට. 071-1304633,​ 074-2879377.
007677

පන්නිපිටිය කාමර 3 සහිත දෙමහල් නිවස පිහිටි පර්චස් 20 ඉඩම විකිණීමට. ලක්ෂ 385. විමසීම් 076-7640505
007801

පාදුක්ක කොළඹ පාරට මුහුණලා නගරයට ළඟින් රෝහලට පාසලට පර්. 10 ක ඉඩම සමග අඩක් නිමකළ දෙමහල් නිවස විදුලිය නළ ජලය සහිතව වහාම විකිණීම වහාම විකිණීමට. දු.ක. 0770071347,​ 0740470846
007022

පිළියන්දල,​ කහතුඩුව අධිවේගී පිවිසුමට විනාඩි 05යි. 120 බස් මාර්ගයට නුදුරින් සුන්දර වෙල්යායක අසිරිය සමගින් 20% දක්වා අති දැවැන්ත වට්ටම් සහ පොලී රහිත ගෙවීමේ ක්‍රම ඇතුලු සියලු පහසුකම් සහිතව බිම් කොටසම ලක්ෂ 34සිට,​ අදම අමතන්න. 0706008877.
005888

බත්තරමුල්ල නගරාසන්නයේ පැලවත්ත,​ අකුරේගොඩ,​ මාලබේ ප්‍රධාන පාරට මුහුණල පර්. 22 ඉඩම විකිණීමට. 0770673171
007295

බෙල්ලන්විල පර්චස් 13.6,​ එකම ඉඩමක පිහිටි පැරණි නිවස,​ අලුතින් ඉදිකරන ලද උඩුමහල් නිවස සහ අඩක් ඉදිකරන ලද ගොඩනැගිල්ල වහාම විකිණීමට ඇත. 420m (මිල ගණන් සාකච්ඡා කළ හැක). 070-7914390,​ 070-1214390
007859

මත්තේගොඩ,​ ගැඩබදුවවත්ත අංක 28/​ 20 පර්චස් 16 1/​2 ඉඩම විකිණීමට වට තාප්ප එක් පැත්තක් වෙල්යායට මායිම්ය. පොල්,​ කොස්,​ දෙල්,​ අඹ,​ රඹුටන් ගස් ඇත. 0711477178,​ 0112170352
007351

මහරගම පන්සල පාරේ නගරයට ඇවිදින දුරින් කුඹුරුයායකට හා ඉතාම වැදගත් නිවාස සංකීර්ණයකට යාබදව පර්. 06 කෑලි 3 ක් එකට හෝ වෙන්ව විකිණීමට. තෙකලා විදුලිය,​ නළ ජලය අඩි 24 පළල මාර්ගය. පර්චසය ලක්‍ෂ 15/​-. 0777-236776.
007725

මහරගම පර්. 20 ක් මොරටුවේ පර්. 10 ක් මගේ ඉඩම් දෙක විකිණීමට ඇත. මිල ගණන් දිපාල්. 071-4931287,​ 077-1848977.
007812

මහරගම සිට කි.මී. 1 යි. පිළියන්දල පාරේ පර්චස් 19.4 ක ඉඩම විකිණීමට. කාමර 4 ක් සහිත නිවසක්ද සහිතයි. 071-4034485.
007468

මහරගම,​ දඹහේන පාරේ පිහිටි පර්. 9 සහ පර්. 9.40 බිම් කැබලි දෙක සහ පන්සල පාරේ පර්. 13 නිවස සමග ඉඩම. ඉඩමේ වටිනාකමට විකිණේ. පර්චසය ලක්ෂ 18/​-. 077-3247899.
007673

මාලඹේ නගරයෙන්ම ප්‍රධාන බස් පාරට ආසන්නයේ සියලු පහසුකම් සහිත අගනා බිම් කොටස් කිහිපයක් යළි නොලැබෙන අවම මිලකට විකිණීමට පදිංචියට හෝ අනාගතයට අරන් දාන්න. 0786064847
007296

මාලඹේ,​ වැලිවිටින් අගනා බිම් කොටස් කඩුවෙල අධිවේගී පිවිසුමට ආසන්නව 20% දක්වා සුපිරි වට්ටම් සහ මාස 18 දක්වා පොලී රහිත ගෙවීමේ ක්‍රම සහ බැංකු ණය පහසුකම් සමගින් අමතන්න. 0717999222
005876

මාළඹේ,​ සුහද මාවතින් SLIIT,​ HORIZON විශ්වවිද්‍යාලවලට හා නෙවිල් ප්‍රනාන්දු රෝහලට ආසන්නව. කොතලාවල හා කඩුවෙල අධිවේගී පිවිසුමට සමීපව අගනා පර්චස් 10 බිම් කොටස් 20% දක්වා අගනා වට්ටම් සමගින්. අමතන්න. 0717999222
005875

මීපේ හයිලෙවල් පාරට මුහුණලා මනස්කාන්ත පරිසරයක සියලු පහසුම් සහිතව වටිනා බිම් කොටස්. පර්චසය රු.200,​000.00 සිට,​ එකවර ගෙවීමේදී 20% දක්වා වට්ටම් සමගින් අමතන්න. 0717-777888.
005863

මොරටුව ගොරකානේ පරණ ගාලු පාරේ බොල්ගොඩ ගඟට සහ පරණ ගාලු පාරට මිනින්තුවක් දුරින් පිහිටා ඇති මනරම් පරිසරයක අලංකාර අලුත්ම තෙමහල් නිවස විකිණීමට ඇත. විමසන්න 0772589939
007350

රත්මලාන පර්චස් 11.37 අගනා හිස් ඉඩමක් කඳවල පාර ගාලු පාරට මීටර් 40 හදිසියකට අඩු මිලට වහාම විකිණේ. 0718-290537.
007539

රාජගිරිය කලපලුවාව පර්. 10 ඉඩම 1 වන පටුමග,​ ගෞරවනීය නේවාසික වටපිටාව,​ බැංකු ණය මත මිලදී ගෙන ඇත. නිරවුල් ඔප්පු. Water’s Edge මායිමට ඉතා ආසන්නයි. 3P විදුලිය /​ නළ ජලය /​ SLT සම්බන්ධතා ඉහළ මට්ටමක පිහිටි අගනා ඉඩම අඩි 14 – 18 පාර,​ පැරණි දෙමහල් නිවස සමග සම්පූර්ණ පර්. 21.9 බිම් කොටස ඇත. තැරැව්කරුවන් අනවශ්‍යයි. 0777-482188.
007863

රාජගිරිය මැදවැලිකඩ පාර බෝධිරාජ මාවත නිදන කාමර 2 ක්,​ නාන කාමර 2 ක්,​ විශාල සාලය,​ ආහාර ගන්නා පෙදෙස අලුතින් තැනූ පැන්ට්‍රි කබඩ් සහිත මුළුතැන්ගෙය සහිත නිවස විකිණීමට. විමසුම් අංකය : 0702425950
007460

හෝමාගම හයිලෙවල් පාර පර්චස් 7 අඩක් නිමකළ සියලු පහසුකමැති දෙමහල් නිවස ලක්ෂ 160/​= ඉක්මණින් විකිණීමට. නිවාස දෙකකටද භාවිතය හැකිය. 0702576572
007924

හෝමාගම,​ කිරිවත්තුඩුව,​ කොස්වත්ත පාර (ව.අඩි. 500 අඩක් නිමකළ නිවස කාමර 1) පර්. 7 කිරිවත්තුඩුවට 2km. 071-2509745.
007674

698 රණාල හෝමාගම සහ 293 පනාගොඩ හෝමාගම බස් පාරට මැදිව පිහිටි වෙල්යායට මුහුණලා ඇති පර්චස් 06 ක් හෝ 08 ක් විකිණීමට ඇත. 0713633668,​ 0714012783
007036

ගේදොර ඉඩකඩම් විකිණීමට ගම්පහ දිස්ත්‍රික්කය

කටුනායක අධිවේගී පිවිසුම හා ගුවන්තොටුපළ සමීපයෙන් ගුවන් තොටුපළට විනාඩියයි. වෙළඳ කලාපය,​ ප්‍රධාන බැංකු,​ සුපිරි වෙළඳසැල් ඇවිදින දුරින්. කාපට් යෙදූ පුළුල් මාර්ග,​ ආරක්‍ෂිත තාප්ප,​ තෙකලා විදුලිය,​ නළ ජලය සමග මාස 18 පොලී රහිත ගෙවීමේ ක්‍රම. අමතන්න. 0715226666.
005897

කටුනායක- අඬිඅම්බලම,​ ගුවන් තොටුපළ- අධිවේගී පිවිසුමට විනාඩි 5යි. නේවාසික පර්චස් 10 බිම් කොටස් 2 පමණයි. පර්චසය රු.367,​500.00 නළ ජලය,​ විදුලිය සහිතයි. පහසු ගෙවීමේ ක්‍රමයට අදම අමතන්න. 0711485485.
005893

කඩවත ඇල්දෙනිය ප්‍රදේශයේ කොළඹ- නුවර පාරට ඉතා සමීප,​ අාකිටෙක්ට් නිර්මාණය කරන ලද පර්චස් 14ක,​ වර්ග අඩි 2500ක දෙමහල් නිවසක් විකිණීමට ඇත. නිදන කාමර 4,​ නාන කාමර 3ක,​ මොඩන් බිම් සැලැස්ම,​ පහළ තට්ටුවේ නිදන කාමරයක් සහ සම්පූර්ණ නාන කාමරයක් ඇත. සියලු පහසුකම් සහ ඉතාමත් චාම් නිස්කලංක වටපිටාවක් ඇත. රුපියල් මිලියන 40ක් හෝ ආසන්න. නිරවුල් ඔප්පු WhatsApp/​ Call +17034381633 Email: k​a​d​a​w​a​t​h​a​.​h​o​u​s​e​@​g​m​a​i​l​.​c​o​m​
004717

කඩවත කිරිල්ලවල නුවර පාරට විනාඩි 3 න් අධිවේගයට විනාඩි 05 යි. සුපිරි නේවාසික බිම් කොටස්. බිම් කොටසම ලක්ෂ 39 සිට. 071-0888222.
005859

කඩුවෙල නගර සමීපයේ මල්වාන හා නවගමුවට යාබදව අධිවේගී පිවිසුම් වලට හා බියගම ආයෝජන කලාපයට විනාඩි 10 දුරින් බිම් කොටසම ලක්ෂ 24 සිට,​ 20% දක්වා අතිදැවැන්ත වට්ටම් සමගින්. අමතන්න. 0710888777
005878

කඳාන උස්වැටකෙයියාව පාලම අසල පර්. 16 ඉඩමක් නිවසක් සමග විකිණීමට ඇත. පර්චසයක් ලක්‍ෂ 1,​000,​000/​-. 075-2422617.
007552

කඳාන,​ මොරාවත්ත පාර අංග සම්පූර්ණ දෙමහල් නිවසක් කාමර 5 ක්,​ නාන කාමර 4 ක් සියලු පහසුකම් සහිතය. ලක්ෂ 265. 0751213072
007029

කැලණිය පන්සල 300M,​ 20P හතරැස් ඉඩම 75M බියගම පාර 3km කිරිබත්ගොඩ. පහසුවෙන් ප්‍රවේශ. ගංවතුර නැත. උසතේක්ක ගසක්. සාරවත් ඉඩම. මි. 33 සාකච්ඡාහැක.
007989

කිරිබත්ගොඩ නිදන කාමර 3 ක්,​ යාබද නාන කාමර,​ ඒ/​සී උස් තාප්ප,​ ප්‍රමාණවත් වාහන නැවතුම සහිත වාණිජ දේපළ. ව. අඩි 2600 යි. රු. 80,​000/​-. 077-2579159,​ 071-8186370.
003495

කොච්චිකඩේ,​ මීගමුව සහ කටාන නගර වලට සමීපයෙන් පර්චස් 10 නේවාසික බිම් කොටස් රු. 330,​000/​= සිට. අමතන්න. 0710333111
005869

ගම්පහ උඩුගම්පොල ගල්පොත්ත හන්දියේ නයිවල පාරට ආසන්නව සියලුම පහසුකම් සහිත පර්චස් 15 ඉක්මණින් විකිණීමට. 0779167720
007752

ගම්පහ,​ උඩුගම්පොල නාගරික බිම් කොටස්,​ ගුවන් තොටුපොළ පාරට මායිම්ව,​ සියලු පහසුකම් සමගින් පර්චසයක් රු. 455,​000/​= සිට. 0711243243
005873

ජාඇල පර්චස් 10 කාමර 4 දෙමහල් නිවසක් විකිණීමට. මිල ලක්‍ෂ 250. 071-8119719.
007555

මිනුවන්ගොඩ ප්‍රධාන පාරට මුහුණලා ව්‍යාපාරික හෝ කර්මාන්ත ශාලාවකට සුදුසු පර්චස් 160 අගනා ඉඩම විකිණීමට. විමසීම් 0779790100
007699

මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් බලබෝව ග්‍රාමයේ අක්කර 01 කින් යුතු ඉඩමක් විකිණීමට ඇත. විමසීම්:- සුජීව හරිස්චන්ද්‍ර,​ දුරකථන 001161403940305 Whattsapp +61403940305 (උදෑසන 8.00 සවස 3.00 ත් අතර)
006907

මීගමුව නගරයට විනාඩි 10 න් ළඟාවිය හැකි,​ සියලු පහසුකම් සහිත අගනා නේවාසික හා ව්‍යාපාරික බිම් කොටස්. කටාන,​ කඳවල සුබසාධක මාවතෙන්,​ පදිංචියටත්,​ ආයෝජනයටත් කදිමයි. පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. අමන්න. 0711485485
005867

මීරිගම නගරය සමීපයෙන් අගනා බිම් කොටස් 02 ක්. අධිවේගයට හා නගරයට විනාඩි 05 යි. පර්චස් 12.5 ම ලක්ෂ 12 යි. 0710-888222.
005857

වත්තල අල්විස් ටවුමේ නිදන කාමර 2 ක් හා 4 ක් සහිත නිවාස දෙකක් වෙන් වශයෙන් ගේට්ටු යෙදූ පර්චස් 6 ක ඉඩම සහිතව එකක් රු. මිලියන 22.5 හා 38.5 බැගින් විකිණීමට. 071-2384433,​ 070-3284433.
007594

වත්තල අල්විස් ටවුමේ නිදන කාමර 2 ක් හා 4 ක් සහිත නිවාස දෙකක් හා නාන තටාකය සහිත පර්චස් 12.5 ක ඉඩම මිලියන 56 බැගින් විකිණීමට. සාකච්ඡා කරගත හැක. 070-3284433,​ 071-2384433.
007590

ගේදොර ඉඩකඩම් විකිණීමට කළුතර දිස්ත්‍රික්කය

කලුතර කැලිඩෝ වෙරළ තීරයේ හෝටලයකට හෝ නිවාස සංකීර්ණයකට අනගි ඉඩම විකිණීමට. පර්. 177 යි. 0743791279
007308

කලුතර පයාගල ගාලුපාරට මුහුණලා මුහුදට මායිම් වූ පර්. 40 ක හිස් ඉඩම විකිණීමට. 0714345345
007305

කහතුඩුව,​ ගෝනපල වීදියගොඩ පාරෙන් අගනා බිම් කොටස් නළ ජලය,​ තෙකලා විදුලිය,​ තාර යෙදූ මාර්ග සමගින් 20% දක්වා සුපිරි වට්ටම් ඇතුලු පහසු ගෙවීමේ ක්‍රම රැසක්. අමතන්න. 0717999222.
005890

පානදුර නගරයට නුදුරින් අගනා ඉඩමක් විකිණීමට. විනාඩි 5 න් ගාලු පාරට හෝ කෙලින් වීදියට,​ පර්චස් 10 නිරවුල් ඔප්පු. ටෙලිෆෝන්. 0777-627325,​ 0112-940017.
006867

බණ්ඩාරගම- කොළඹ 162 බස් මාර්ගයට සමීපව සුන්දර වෙල්යායකට මුහුණලා සියලු පහසුකම් සහිතව අගනා බිම් කොටස් 20 ක්. 20% දක්වා අගනා වට්ටම් සහ මාස 18 දක්වා පොලි රහිත ගෙවීමේ පහසුකම් සමගින් අමතන්න. 0711888777.
005894

මොරොන්තුඩුව,​ බණ්ඩාරගම පාරට මීටර් 10 යි. පර්. 17 ක නවීන දෙමහල් නිවස ඉක්මණින් විකිණීමට. 0714345345
007311

වාද්දුව තල්පිටියේ ගාලු පාරට මුහුණලා පර්. 54 ක ඉඩම විකිණීමට. 0714345345
007302

වාද්දුව මොල්ලිගොඩ ගාලුපාරට පෙනෙන දුරින් කර්මාන්ත ශාලාවකට වාහන අංගනයකට සංවර්ධනය කර විකිණීමට සුදුසු ඉඩම පර්. 264 යි. 0743791279
007300

හොරණ නගරාසන්නයේ බැල්ලපිටිය නගරයෙන් නළ ජලය,​ තාර යෙදූ පුළුල් මාර්ග,​ අධිවේගී පිවිසුමට විනාඩි 20. පර්චසය රු. 140,​000 සිට 20% දක්වා අගනා වට්ටම් සහ පහසු ගෙවීමේ ක්‍රම සමගින් අමතන්න. 0717999222
005881

ගේදොර ඉඩකඩම් විකිණීමට කුරුණෑගල දිස්ත්‍රික්කය

ඉබ්බාගමුව නගරයට සමීපයෙන් පර්චසය රු. 109,​500/​- සිට. තෙකලා විදුලිය හා සුවිශේෂී වට්ටම්. බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම. අදම අමතන්න. 0702-111333.
005862

ඉබ්බාගමුව,​ බතලගොඩ වැව් තාවුල්ලට මායිම්ව අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස් ළමා උද්‍යාන,​ ඇවිදින මංතීරු සමගින් පර්. රු. 340,​000/​- සිට. බතලගොඩ වැවට හා සුන්දර වෙල් යායකට මුහුණලා. 0710999222.
005891

කුරුණෑගල දොඩම්ගස්ලන්ද සාරවත් පොල් අක්කර 04 විකිණීමට ඇත. ජල විදුලිය,​ ප්‍රධාන මාර්ගයට සමීපව,​ වගා හානි සතුන් නොමැත. වගා ආයු කාලය අවු. 14. මිල 35,​000,​000/​-. 077-3756556.
007606

කුරුණෑගල,​ නුවර ප්‍රධාන පාරට මුහුණලා මල්ලවපිටියෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්,​ නළ ජලය සමග පර්චසය රු. 309,​700/​-. 070-3111333.
005889

කුරුණෑගල,​ මීගමුව ප්‍රධාන පාරට අතේ දුරින් උහුමීයෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස් නළ ජලය සමග. පර්චසය රු. 222,​000/​= සිට. 0703111555
005870

කුලියාපිටිය වෛද්‍ය පීඨය ආසන්නයෙන් අගනා නේවාසික බිම් කොටස්,​ පර්චසය 111,​500/​- සිට. නළ ජලය,​ විදුලිය සමග සුවිශේෂී වට්ටම්,​ බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම. 0702777888.
005895

කොළඹ 6 පාරට අතේ දුරින් අධිවේගී පිවිසුමට වි.05 ක දුරින් කුරුණෑගල,​ පොතුහැර අගනා බිම් කොටස්,​ දුම්රියපළ පේනමානයේ පර්චසය රු. 189,​700/​- සිට. 070-3111666.
005887

කොළඹ,​ අනුරාධපුර ප්‍රධාන පාරට මුහුණලා අධිවේගී පිවිසුමට වි.10 ක දුරින් නාරම්මල කඩහපොලින් අගනා බිම් කොටස් පර්චසය රු. 81,​500/​- සිට. නළ ජලය සමග. 0711-999888.
005856

පර්චස් 20 ක අඩක් නිම කරන ලද නිවසක් සහිත ඉඩමක් විකිණීමට ඇත. 077-6208860,​ 075-5226787.006845
වාරියපොල නගරයෙන් අවසාන බිම් කොටස් 01 පර්චසය රු.91,​700/​- සිට. නළ ජලය සමග. (070-3111555)
005855

ගේදොර ඉඩකඩම් විකිණීමට පුත්තලම දිස්ත්‍රික්කය

මීගමුව කුලියාපිටිය ප්‍රධාන පාරට මුහුණලා,​ සඳලංකාවෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස් පර්චසය රු. 170,​000.00 සිට. පදිංචියටත්,​ ආයෝජනයටත්. පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. 0703-222888.
005864

ගේදොර ඉඩකඩම් විකිණීමට මහනුවර දිස්ත්‍රික්කය

මහනුවර කුණ්ඩසාල මහවත්ත ග්‍රීන්විල් නිවාස සංකීර්ණයේ පර්. 10 ක දෙමහල් නිවසක් සියලුම පහසුකම් සහිතව (කාමර 4ක්,​ නාන කාමර 2,​ මුළුතැන්ගෙවල් 2,​ විසිත්ත කාමර 2) ඉක්මනින් විකිණීමට ඇත. 0777-985027.
007470

මාවිල්මඩ දුටුගැමුණු මාවත පර්චස් 20ක සමචතුරශ්‍රාකාර ඉඩම විකිණීමට. CIC (100m) ඇවිද යන දුර,​ මහවැලි ගඟ පෙනෙන මානයේ,​ සාමකාමී වටපිටාව. 077-5168461,​ 077-0514746.
007651

0777282147. මහනුවරින් කුණ්ඩසාලේ දිගන අතර ඉතා වටිනා දේපළ ස්ථාන 50 ට වැඩි ප්‍රමාණයක්. නිවාස,​ හෝටල්,​ විවිධ ව්‍යාපාරික දැනට සීඝ්‍රයෙන් දියුණුවෙන නගරය. මිලියන 20 සිට ඉහළට. විකිණීමට ඇත. බැංකු ලෝන් ඇත. 0777438169.
004276

ගේදොර ඉඩකඩම් විකිණීමට මාතලේ දිස්ත්‍රික්කය

උතුරු මාතලෙන් නළ ජලය,​ විදුලිය සහිත බිම් කොටස් 30 ක්. පර්චසය රු. 115,​500/​- සිට. බැංකු ණය,​ පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. 0719-444666.
005860

දඹුල්ල නගර මධ්‍යයෙන් සියලු නාගරික පහසුකම් සමග බිම් කොටසම ලක්ෂ 27. සුවිශේෂී වට්ටම්. බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම. අදම අමතන්න. 0715228888
005874

ගේදොර ඉඩකඩම් විකිණීමට නුවරඑළිය දිස්ත්‍රික්කය

නුවරඑළිය ග්‍රෑන්ඩ් හෝටලය ආසන්නයේ පර්චස් 178.7ක නගරයේ හා ග්‍රෙගරි විලේ පැහැදිළි දසුන් සහිත ඉඩම විකිණීමට. නගර මධ්‍යයට මීටර් 500 යි. අමතන්න. 076-3957819,​ 077-4450269.
007549

සුන්දර නුවරඑළියේ ආයෝජනයට නගරය මැදින්ම අපෙන් ඉඩක්,​ බිම් කොටස් 34 ක්. පර්චසයක් ලක්ෂ 22 සිට. අමතන්න. 0719333444
005879

ගේදොර ඉඩකඩම් විකිණීමට බදුල්ල දිස්ත්‍රික්කය

බදුල්ල නගරයට ආසන්නව ජලය,​ විදුලිය සහ මාර්ග පහසුකම් ඇති අක්කර 2 1/​2 ක ඉඩමක් විකිණීමට ඇත. විමසීම්. 055-2294081.
007600

ගේදොර ඉඩකඩම් විකිණීමට කෑගල්ල දිස්ත්‍රික්කය

කෑගල්ල නගර සීමාවෙන් සියලු පහසුකම් සහිත ඉඩම් ව්‍යාපෘතියේ අවසාන බිම් කොටස. අමතන්න. 071-1623623.
005861

ගේදොර ඉඩකඩම් විකිණීමට ගාල්ල දිස්ත්‍රික්කය

ගං වතුරට හසු නොවී,​ ස්වභාවික සුන්දරත්වය අත්විඳින්න. බිම් කොටසම ලක්ෂ 10 යි. අම්බලන්ගොඩ,​ ඌරගස්මන්හන්දිය බස් පාරට මුහුණලා සුපිරි නේවාසික බිම් කොටස් 100 ක් පමණයි. 0719-111222.
005854

ගාල්ල උඩුගම පාරේ ජයන්ති හංදියට නුදුරින් අගනා බිම් කොටස් 8ක් කරාපිටිය රෝහලට 8km,​ නාගරික හා ගැමි පරිසරයට මුසුවූ සීමිත බිම් කොටස් අදම අමතන්න. 0711154154.
005892

ගාල්ල,​ අකුරැස්ස ප්‍රධාන මාර්ගයෙන් ඉමදුම 10 කණුවෙන් අගනා බිම් කොටස් 10 ක්,​ දක්ෂිණ අධිවේගී පිවිසුමට මිනිත්තු 02 යි. ඇදහිය නොහැකි වට්ටමක්ද සහිතයි. අමතන්න. 0711154154
005866

ගාල්ල,​ පින්නදූව නගරයෙන් අධිවේගී මාර්ගයට ඉතාමත් සමීපයෙන්,​ සුන්දර පරිසරයකට හා දොලපාරකට මායිම්ව,​ අගනා බිම් කොටස් 100ක් පර්චසය රු. 195,​000/​- සිට. එකවර මුදල් ගෙවීමේදී 20% වට්ටමක්ද සහිතයි. 0711480480.
005896

බද්දේගම නගරයට හා බද්දේගම දක්ෂිණ අධිවේගී පිවිසුමට ඉතා සමීපයෙන් අගනා බිම් කොටස් 15 ක් සුන්දර වෙල්යායකට මුහුණලා පර්චසයක් රු. 185,​000/​- සිට. එකවර මුදල් ගෙවීමේදී 20% වට්ටමක්ද සහිතයි. අදම අමතන්න. 0711-480480.
005865

බලපිටිය වැල්ලබඩ ගරුජ්ජවත්ත පර්චස් 26 ක පොල් ඉඩම විකිණීමට. දුරකථන. 071-5353436,​ 071-4446365.
006829

ගේදොර ඉඩකඩම් විකිණීමට මාතර දිස්ත්‍රික්කය

කඹුරුගමුව නව නගරයේ අඩුම මිල,​ පර්චසයක් රු. 280,​000/​- ක් පමණයි. සියලු පහසුකම් සහිතව සුපිරි බිම් කොටස් 5 ක්. 0711-444999.
005858

මොරවක,​ පන්සලකට සුදුසු අක්කර 1 1/​2 ඉඩම අඩුම මිලට විකිණීමට තිබේ. 0785133297,​ 0714018085.
007340

ගේදොර ඉඩකඩම් කුලියට / බද්දට කොළඹ දිස්ත්‍රික්කය

අග්ගොන,​ කලපළුවාව,​ රාජගිරිය (අග්ගොන හන්දියට මීටර් 100) තපෝවනය පන්සලට නුදුරු සියලුම පහසුකම් සහිත උඩුමහල් නිවස කුලියට දීමට ඇත. කාමර 3 යි. නාන කාමර 2 යි. කෑම කාමර 2 යි,​ ගරාජය සහිත ගේට්ටු තාප්ප වලින් යුත් විශාල ගෙවත්ත ඉතා ඉක්මණින් කුලියට දීමට ඇත. මාසික කුලිය. Rs. 70,​000/​-. 0112793645,​ 071-4865411
007660

කොළඹ 05 ඔබගේ මුදලට නියම වටිනාකම!! සාමකාමී නිස්කලංක පදිංචියට ඉතා යෝග්‍ය පෙදෙසක පිහිටි ප්‍රධාන සියලුම පහසුකම් ඉතා නුදුරින් පිහිටි දෙමහල් නිවස දිගුකාලීන බද්දට. විදේශිකයන්ට යෝග්‍යයි. පරීක්ෂා කර බැලීම කලින් දිනයක් වේලාවක් වෙන්කරවා ගැනීම මගින්. වට්ස්අැප් M(+94)766611316,​ d​a​i​s​u​h​a​z​o​@​g​m​a​i​l​.​c​o​m​
007722

බත්තරමුල්ල වික්‍රමසිංහපුර නිදන කාමර 4 ක් සහිත සම්පූර්ණයෙන් ටයිල් කළ නිවස කුලියට තොරතුරු තාක්ෂණ,​ ශිෂ්‍ය විසා මධ්‍යස්ථානයක් හෝ වෙනත් ඕනෑම ව්‍යාපාරයක් සඳහා ඉතාමත් යෝග්‍යයි. පරීක්ෂාව සෙනසුරාදා,​ ඉරිදා,​ පෙ.ව. 10.00 සිට ප.ව. 4 දක්වා 0772266028 බ්‍රෝකර්වරු අනවශ්‍යයි.
007928

බොරැල්ල,​ සීවලී පටුමගෙහි ඇනෙක්සි 2 ක් කුලියට දීමට තිබේ. අමතන්න. 077-5145710.
007601

රුක්මලේ බාලිකා නිවාස පාරේ බිග්සිටි ගෘහ භාණ්ඩ සහිත අංගසම්පූර්ණ දෙමහල් නිවස බදු දීමට. 0777583293.
007972

ගේදොර ඉඩකඩම් උවමනායි බද්දට

කොළඹ හොඳ දසුන් සහිත විශාල මහල් නිවසක්/​ බංගලාවක්,​ මුහුදුබඩ නගරවලින්/​ උස් භූමි සහිත පෙදෙස් වලින් මිලදී ගැනීමට/​ කුලියට අවශ්‍යයි. සැලැස්ම,​ ඉදිකරන විටදී හා වර්තමාන තත්වය දැක්වෙන පින්තූර හා ඔබගේ මිල ගණන් L​T​3​9​3​0​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න. ජංගම දුරකතණය. 075-5709835.
006140

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division