Home » රැකීරක්ෂා

රැකීරක්ෂා

by Mahesh Lakehouse
February 3, 2024 12:30 am 0 comment

රැකිරක්ෂා සේවා

කොළඹ නැවතී සේවය කළ හැකි පිරිසිදු කරන්නන් /​ ළමුන් බලාගැනීමට අය /​ අරක්කැමියන් /​ රෝගීන් රැක බලාගන්නන් /​ වැල්ලවත්ත /​ බම්බලපිටිය,​ දෙහිවල,​ කොල්ලුපිටිය කොටහේන,​ යන ප්‍රදේශවලින් අංශ්‍යයි නිවසේ සේවය කරන්නන් 8 – 5 සේවකයන් කඩිනමින් බඳවා ගනු ලැබේ. නියෝජිතායතනය (Agency) අමතන්න. 011-7212521,​ 075-5162047.
007957

ගෘහසේව්‍ය සේවා

භෞතික විද්‍යාව (ඉංග්‍රීසි/​ සිංහල මාධ්‍ය) න්‍යාය/​ පුනරීක්ෂණ,​ වසර 28 පළපුරුද්ද සහිත ගෙදරට පැමිණ,​ හොඳ මගපෙන්වීමක් යටතේ උගන්වන ගුරුවරයකු මගිනි. 0722157186 වට්ස්අප් 0722157187
007954

වෘත්තීය හා උපදේශක සේවා

ඔබගේ,​ ඔබ ආයතනයේ ලියාපදිංචියේ සිට සියලුම බදු කටයුතු ගිණුම්කරණ සහ විගණන කටයුතු,​ ඉහළ ගුණාත්මක බවින්,​ වගකීමකින් යුක්තව ඉතා සාධාරණ අයකිරීම් යටතේ සිදු කර ගැනීමට අමතන්න. 077-2961859.
004152

වඩු වැඩ උළුවහු දොර ජනෙල් සිවිලිම,​ වහල වෝටර් බේස් කිරීම පැමිණ කර දෙමි. කොළඹ දිස්ත්‍රික්කය. 071-1809235.
008034

ඇබෑර්තු වෛද්‍ය

වෙන්නප්පුවේ වෛද්‍ය මධ්‍යස්ථානයට පෙරවරු 7 සිට පස්වරු 2.30 දක්වා වැඩ කිරීමට වයස 30 – 37 අතර සේවිකාවන් අවටින් අවශ්‍යයි. විමසීම් මෙඩිකල් ක්ලිනික් බස් නැවතුම් පොළ ඉදිරිපිට වෙන්නප්පුව.
007353

නුගේගොඩ,​ ජුබිලි කණුව මිරිහාන පොලිසිය අසල ලොන්ඩ්‍රි ආයතනයකට සේවිකාවක් අවශ්‍යයි. 077770761,​ 0777304031
007797

සුපර් මාකට්වල අප ආයතනයේ භාණ්ඩ ප්‍රවර්ධනයට අලවිකටයුතු දැණුමක්,​ මෝටර් සයිකල පැදිය හැකි මහත්මයකු අවශ්‍යයි. දක්‍ෂතාවය අනුව වැටුප්. සාකච්ඡාකළ හැකිය. 0759004684
006703

ඇබෑර්තු මූල්‍ය /ගිණුම්

වත්තල පිහිටි මුද්‍රණ කටයුතු කරන අප ආයතනයට අපොස සා/​ පෙළ උ/​ පෙළ සමත් අවුරුදු 20 – 40 අතර සේවිකාවන් ගිණුම් කටයුතු (Accounting Assistants) සඳහා බඳවා ගනු ලැබේ. ව්‍යාපාරයේ දිනපතා ගිණුම්කරණ කටයුතුවලට සහයවීම. ගිණුම්කරණය පිළිබඳ අධ්‍යාපන සුදුසුකම් හා MS Word සහ MS Excel සම්බන්ධ දැනුම තිබීම අවශ්‍ය වේ. වැටුප රු. 40,​000/​= සිට ඉහළට වත්තල අවට පදිංචි අය විශේෂයි. සියලුම සහතිකවල මුල් පිටපත් සමග පැමිණෙන්න. දුරකථන 0716856724 මෙතුලි හෝල්ඩින්ස් (පුද්) සමාගම,​ නො. 06 ගාල හන්දිය,​ හේකිත්ත පාර,​ වත්තල.
007787

ඇබෑර්තු ලිපිකරු / ලේකම්වරු

පිළිගැනීමේ නිලධාරිනී (පරිගණක දැනුම සහ ඉංග්‍රීසි ලිවීමේ,​ කථා කිරීමේ හැකියාව තිබිය යුතුය.) 18-35 අතර,​ ඉහළ වැටුප් සමග පැමිණීමේ දීමනා. හවුස්ඔෆ් ඇක්සසරීස් පුද්ගලික සමාගම,​ නො.133/​1A,​ නල්ලවත්ත පාර,​ මහරගම,​ දුරකථන 0112-842764,​ 0112-842784,​ 0716-456835. Email : i​n​f​o​r​h​a​p​l​@​s​l​t​n​e​t​.​l​k​,​ i​n​f​o​r​h​o​u​s​e​@​s​l​t​n​e​t​.​l​k​
007675

මැදවච්චිය /​ හිගුරක්ගොඩ දිස්ත්‍රික්ක ඇතුළත උකස් මධ්‍යස්ථාන සඳහා 18 – 35 අතර අයදුම්කරුවන් කැඳවේ. 071-8853997,​ 070-2231694.
007855

රාජගිරිය /​ මරදාන දිස්ත්‍රික්ක ඇතුළත උකස් මධ්‍යස්ථාන සඳහා 18 – 35 අතර අයදුම්කරුවන් කැඳවේ. 071-8853997,​ 077-4024155.
007852

ලිපිකරු-කොළඹ/​ රත්මලාන දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0702385125,​ 0743244263.
007840

ලිපිකරු-නුවරඑළිය/​ගම්පොළ දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0703346072,​ 0761125624.
007846

ලිපිකරු-නුවර/​ මාවනැල්ල දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0716434278,​ 0761125624.
007837

ලිපිකරු-පිළියන්දල/​ මහරගම දිස්ත්‍රික්ක ඇතුළත උකස් මධ්‍යස්ථාන සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0761125624,​ 0774024155.
007844

ලිපිකරු-මාලඹේ/​ කඩුවෙල දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0702725731,​ 0742916140.
007849

ලිපිකරු- මොනරාගල/​ බිබිල දිස්ත්‍රික්ක ඇතුළත උකස් මධ්‍යස්ථාන සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0774024155,​ 0743244263.
007834

වත්තල පිහිටි ආරක්‍ෂක සමාගමකට ඉංග්‍රීසි දැනුමැති පළපුරුදු ලිපිකාරිණියක් අවශ්‍යයි. 0777-328330.
007599

වාහන අමතර කොටස් විකුණන ආයතනයකට ලිපිකරු ඇබෑර්තු සඳහා ගැහැණු/​ පිරිමි අවශ්‍යයි. මීගමුව. 071-6549177.
007736

ඇබෑර්තු කාර්මික

අවශ්‍යයි- පළපුරුද්ද සිහිත පොලිතින් PP ෆිල්ම් එක්ස්ටෲඩර් යන්ත්‍ර ක්‍රියාකරුවන්,​ බෑග් කටිං යන්ත්‍ර ක්‍රියාකරුවන් හා අත්උදව්කරුවන්- පැමිණෙන්න. නැතහොත් අයදුම්කරන්න. අංන 785,​ මීගමු පාර,​ මාබෝල,​ වත්තල.
006980

කළුතර ප්‍රදේශයේ රසායනික නිෂ්පාදන සමාගමක්,​ හැකිඉක්මනින් බ්ලෝ මෝල්ඩින් මැෂින් ක්‍රියාකරුවෙකු යොදවා ගැනීමට අපේක්ෂා කරයි. w​o​r​k​@​j​d​s​n​y​k​e​.​c​o​m​ වෙත විද්යුත් තැපැල් කරන්න.
004683

කොළඹ 10 කාර්මික ආයතනයට පළපුරදු දක්‍ෂ ලියවන පට්ටල් කරුවෙකු අවශ්‍යයි. ඉතා ඉහළ වැටුප් හා දීමනා. විමසන්න. 0777314596. 527,​ ටී.බී. ජායා මාවත,​ කොළඹ 10.
006873

ගණේමුල්ල,​ බොල්ලත පිහිටි ආයතනයක් සඳහා නැවතී සේවය කළ හැකි මෝටර් රථ කාර්මික හා විදුලි කාර්මික දැනුම ඇති සේවකයෙකු අවශ්‍යයි. ජාතික හැඳුනුම්පත අනිවාර්ය වේ. 070-4331935,​ 071-2278261,​ 076-2729208.
007558

දෙහිවල පිහිටි වාහන අලුත්වැඩියා කරන ආයතනයක් සඳහා පළපුරුදු සේවක මහතුන් සහ අත්උදව්කරුවන් අවශ්‍යව ඇත. දු.ක. 0774129316
007759

භාණ්ඩ ප්‍රවාහන ආයතනයක ටැංකි ලොරි රථ සඳහා පළපුරුදු වයස අවුරුදු 25 – 45 අතර රියදුරන් හා අවුරුදු 40 ට අඩු රිය සහයකයින් සේවයට අවශ්‍යකර තිබේ. බර වාහන රියදුරු බලපත්‍ර හිමි සහයකයින් හට මාස තුනෙන් රියදුරු වෘත්තිය ලබා ගත හැක. රියදුරු වැටුප 80,​000 වැඩි. සහායක වැටුප 65,​000 වැඩි. ETF,​ EPF දායකත්වය හිමිවේ. නැවතී සේවය කිරීම අත්‍යාවශ්‍යයි. නවාතැන් පහසුකම් නොමිලේ. පැමිණී දිනම සේවයට යොමු කෙරේ. 075-0940455 /​ 074-0940400.
008051

මැෂින් ක්‍රියාකරවන්නන් සහ සහායකයින් අවශ්‍යයි. (Flexo,​ Gravure,​ CL Flexo,​ Polythene Extruder,​ Laminator,​ Pouch,​ Folding,​ Slit Seal Machines) විමසන්න. NV Flexo Export (PVT) Ltd,​ 24 එගොඩහේන පාර,​ තෙලවල,​ මොරටුව. දුරකථන 0114193739.
007793

හෝමාගම ප්‍රදේශයේ පිහිටි ආයතනයකට අප සතු සැහැල්ලු පෙට්‍රල් වාහන පමණක් අලුත්වැඩියා කිරීම සඳහා මෝටර් රථ කාර්මික ශිල්පියෙකු අවශ්‍යයි. වාහන සේවා ( Service) කිරීමේ හැකියාව විශේෂ සුදුසුකමකි. නවාතැන් පහසුකම් වුවද සැපයිය හැක. විමසන්න 0773476158,​ 0717802645,​ 0114388288
007919

ෆයිබර්ග්ලාස් වැඩ දන්නා කාර්මිකයින් අවශ්‍යයි. ඉසුරු ෆයිබර්ග්ලාස් ඉන්ඩස්ට්‍රීස් ටෙලි. 0710955293
007970

ඇබෑර්තු ඇඟළුම් / රෙදිපිළි

ස්ප්‍රින් ඇන්ඩ් සමර් කර්මාන්තශාලාව සඳහා මහන මැෂින් ඔපරේටර්වරියන්/​ වරුන්,​ අයන් ඔපරේටර්වරියන්/​ වරුන් සහ තත්ත්ව පාලිකාවන් වහාම බඳවාගැනේ. නො.216/​3,​ පමුණුව පාර,​ මහරගම. විමසීම්. 077-1378751.
007665

0773532614 ඉතා ඉහළ තත්ත්වයේ ආනයනය කළ රෙදිපිළි දිවයින පුරා බෙදාහැරීම සඳහා තොගකරුවන්,​ සිල්ලර වෙළඳුන් හා ස්වයං රැකියාවල නියුතු අය අවශ්‍යයි.
007690

ඇබෑර්තු ඇදුම් මසන්නන් / නිර්මාණකරුවන්

කොළඹ 12 අවටින් නිවසට පැමිණ ජූකී මැෂිමෙන් මැසිය හැකි පළපුරුදු කාන්තාවක් අවශ්‍යයි. 0777888358.
007443

ඇබෑර්තු රියදුරු

අප ආයතනයේ සැහැල්ලු වාහන රියදුරන් සඳහා ඇබෑර්තු ඇත. සතියේ වැඩ කරන දිනයන්හිදී විමසන්න. 011-2421623.
008053

ගාල්ල ප්‍රදේශයේ රියදුරෙක් සඳහා අැබෑර්තුවක් ඇත. වැටුප් සාකච්ඡා කරගත හැක. දු. අ. 0779526112
007030

ඇබෑර්තු ගෘහසේවය

අවශ්‍යයි – නිවසක නැවතී සේවයට අවු. 58 ට අඩු කොළඹින් පිට නිරෝගී කාන්තාවක්. වැටුප 40,​000/​-. පානදුර. 071-6000979.
007543

කොළඹ 15,​ නිවසක නැවතී සේවයට සහ කුඩා දියණියන් දෙදෙනා බලා ගැනීමට අවු. 40-50 කාන්තාවක් අවශ්‍යයි. දු.ක 0772264770,​ 0773035413.
007440

ගම්පහ දිස්ත්‍රික්කයේ ගෙදර වැඩ සඳහා ගැහැණු කෙනෙක් අවශ්‍යයි. සතියකට දෙවරක් ප්‍රමාණවත්. වත්තේ වැඩ සඳහා පිරිමි කෙනෙක් අවශ්‍යයි. මසකට දෙවරක් ප්‍රමාණවත්. 077-2362265.
006825

ගෘහ සේවිකාවන් උදේ 7.30 සිට දවල් 1.30 දක්වා ගෙදරක කෑම පිසීමට තැනැත්තියක අවශ්‍යයි. දිනකට 1250/​= ට පීරිස් මහත්මිය 10 මල්ලිකා මාවත ටෙම්පල් පාර,​ ගල්කිස්ස. 0715298090
007380

පවුලේ සාමාජිකයින් තිදෙනෙකු සහ සුරතල් බල්ලකු සිටින නිවසක නැවතී වැඩ කිරීමට කාන්තාවක් අවශ්‍යයි. පොලිස් සහතික සහ ග්‍රාමසේවක සහතික අත්‍යවශ්‍යයි. වැටුප සාකච්ඡා කරගත හැක. සතියේ දින රාත්‍රී 8.00 පසු විමසන්න. 0773670436.
007751

පානදුරට ආසන්න නිවසක නැවතී සේවය කිරීම සඳහා අවු. 40 – 50 අතර දේශීය/​ බටහිර කෑම පිසීම හා අනෙකුත් ගේ දොර පිිරිසිදු කිරීමේ කටයුතු සඳහා සේවිකාවක්ද එම ගෙවත්තේ වැඩ සඳහා ගෙවතු වගාව පළපුරුදු සේවකයෙක්ද වශයෙන් විවාහක යුවළක් අවශ්‍යයි. ආහාර නවාතැන් ලබාදී රු. 60,​000 ක් ගෙවන අතර මාස 3 න් පසුව වැඩ සතුටුදාය නම් රු. 65,​000 ක් ගෙවනු ලැබේ. විස්තර සඳහා පෙ.ව. 8.00 ත් ප.ව. 5.00 ත් අතර 0382232630 අමතන්න.
007323

රත්මලානේ නිවසක නැවතී සේවය කිරීමට කාන්තාවක් අවශ්‍යයි. පඩිය මසකට රු. 35,​000/​= කි දු. ක. අ. 075-6791198
007739

වයසක මෑණියකු බලා ගැනීමට 55ට අඩු කාරුණික,​ නිරෝගී කාන්තාවක් නිවසේ නතර වීමට බොරැල්ලට අවශ්‍යයි. අමතන්න පෙ.ව. 9 සිට ප.ව. 6 තෙක් 0710886680.
007438

“කොළඹ තලවතුගොඩ නිවසක නැවතී වැඩ කිරීමට කාන්තාවක් අවශ්‍යයි. පඩිය 35,​000 – 40,​000 පළපුරුද්ද අනුව. වයස 55 ට අඩු. 0777-584961 /​ 0777-456579”
008032

ඇබෑර්තු හෝටල් / බේකරි

අපගේ හෝටලයට කිචන් හෙල්පර්,​ වේටර්වරු අවශ්‍යයි. පළපුරුදු අය අවු. 35 ට අඩු,​ නවාතැන් පහසුකම් ඇත. කෑම ඇත. ජනක ප්‍රියන්ත,​ නො.69,​ තල්ගස් වත්ත,​ කිරිඳිවැල. 071-5222727.
007528

ආප්ප කොත්තු/​ චයිනීස්/​ ෂෝර්ට්ඊට්ස් කෝකිවරුන්/​ වේටර්/​ කවුන්ටර් සේවකයින්/​ පිරිසිදු කරන්නන් වහාම බඳවා ගැනේ. 077-1309399.
007561

කොළඹ අවට කඩයක නැවතී වැඩකළ හැකි ගැහැණු /​ පිරිමි කෙනෙකු අවශ්‍යයි. දේශීය අාහාර වර්ගද සැකසීමට හැකිවිය යුතුයි. වැටුප සාකච්ඡා කළහැක. 077-8070329.
007756

තරු පංතියේ සංචාරක හෝටලයක් සඳහා පහත සඳහන් පුරප්පාඩු කාන්තා/​ පිරිමි දෙපාර්ශ්වයටම ඇත. * පිළිගැනිමේ නිලධාරි/​ නිලධාරිනී (පුහුණු/​ නුපුහුණු) * (පුහුණු /​ නුපුහුණු) ස්ටුවට් * (පුහුණු/​ නුපුහුණු) කිචන් හෙල්පර්,​ *(පුහුණු /​ නුපුහුණු) සූපවේදීන්,​ *(පුහුණු /​ නුපුහුණු) ගබඩා පාලක * (පුහුණු /​ නුපුහුණු) රූම් බෝයි ආහාර හා නවාතැන් පහසුකම් ලබාදෙන අතර සිත් ගන්නා සුළු වැටුප් සහිතයි. සම්මුඛ පරීක්ෂණය 12 පෙබරවාරි 2024 දින උදෑසන 11.30 ට පහත ලිපිනයේදී පැවැත්වේ. ෆ්ලවර් ගාඩ්න් එකෝ විලේජ්,​ නො 201/​ඩී,​ තල්කොටේ පාර,​ ඇහැලගල,​ සීගිරිය. 0777910575
007342

බම්බලපිටියේ පිහිටි සංචාරක නිකේතනයකට සහ එහි අවන්හලට පළපුරුදු කෝකිවරයෙකු අවශ්‍යයි. පිරිසිදු කිරීමද ඇතුළුව වැටුප රු. 40,​000/​- නවාතැන් පහසුකම් සපයනු නොලැබේ. අමතන්න. 0771614023.
007886

යක්කල ප්‍රදේශයේ බේකරියක් සදහා නැවතී සේවය කළහැකි ෂෝටීස් බාස්වරයෙක් අවශ්‍යව ඇත. කෑමබීම නවාතැන් නොමිලේ. 077-1756773,​ 075-8440314,​ 0715-300706.
007604

විදේශිකයින් පැමිණෙන ගෙස්ට් හවුසියකට හා ආපනශාලාවට සේවකයින් අවශ්‍යයි. 077-2088707.
007465

වීරවිල,​ විලා සෆාරි හෝටලයේ කඩිනම් ඇබෑර්තු – පහත සඳහන් ඇබෑර්තු සඳහා අදාළ සේවා පළපුරුද්ද හා ඉංග්‍රීසි දැනුමැති අයදුම්කරුවන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ. හෝටල් කළමනාකරු,​ ස්ටුවර්ඩ්ස්,​ කෝකිවරු,​ රූම් බෝයිස්,​ වතු වැඩ කරුවන්. අමතන්න. 047-2237406 /​ 047-2239581 /​ 077-9783722.
002678

ෂෝටීස් බාස් කෙනෙකු අවශ්‍යයි. ගැහැණු /​ පිරිමි වැටුප සාකච්ඡා කරගත හැක. කඩවත,​ ගෝනහේන. 075-7277173.
008056

ඇබෑර්තු රියදුරු

අක්කර 02 ක වත්තක නැවතී වැඩ කිරීම සඳහා සේවක මහතෙකු අවශ්‍ය වී ඇත. නැවතීමට හා ආහාර ලබාදෙනු ලැබේ. 0777637326,​ 0714464606
007755

අපගේ දංකොටුවේ පිහිටි පොල්වත්තක අක්කර 10 ක් මුරට සහ වැඩට යුවලක් අවශ්‍යයි. (සුරාවෙන් තොර) 076-2388922.
007734

ගම්පහ ප්‍රදේශයේ කුකුළු ගොවිපලකට සේවක මහතුන් අවශ්‍ය කර තිබේ. නවාතැන් පහසුකම් පමණක් ලබාදේ. 0704608576
007753

ජාඇලට ආසන්න නිවසක නැවතී ගෙවතු වැඩ කිරීමට කැමති අය අමතන්න. 077-2309503.
007603

ජාඇල නිවන්දම ගොවිපොළකට ගොවිතැන් කටයුතු දන්නා යුවළක් සහ තනි පුද්ගලයකු අවශ්‍යයි. 0714089916,​ 0776054638
007028

ඇබෑර්තු බේකරිවරු / වඩුබාස්වරු

කොළඹ – වැල්ලවත්ත මහල් නිවාස ඉදිකිරීම් වැඩපලකට මේසන් බාස්,​ ටයිල් බාස්,​ ලේබර්ස් අවශ්‍යයි. Metro Habitat,​ No. 14,​ Rudra Mawatha,​ Colombo – 6. 077-7380622 /​ 0773629518.
007795

අවශ්‍යයි පළපුරුදු වෝටර් පෘෆින්,​ ටයිල්,​ වඩු,​ මේසන් (සතිපඩි 3,​000/​-,​ නවාතැන්,​ තේපැන්) සහ උප- කොන්ත්‍රාත්වරු නුගේගොඩ. 0729783868.
007732

කොන්ත්‍රාත් පදනම මත/​ වැඩ බලා,​ මේසන්/​ ටයිල්/​ වඩු වැඩ බාස්වරු අවශ්‍යයි. 0777-311468,​ 071-8475041.
005486

කොළඹ පිහිටි නිවාස ව්‍යාපෘති වැඩබිමක් සඳහා මේසන් බාස්වරු හා සෞඛ්‍ය සම්පන්න අත් උදව්කරුවන් වහාම අවශ්‍යයි. 185/​15,​ හැව්ලොක් ටවුන්,​ කොළඹ 05. විමසීම් 0760422549.
007456

ටයිල්,​ බාත්රූම්,​ කොන්ත්‍රාත් මේසන් බාස්වරු අවශ්‍යයි. 0112578090,​ 0112578520.
006031

වත්තල වඩු කර්මාන්ත ශාලාවකට සෝෆා සෑදීමට රෙදි කපා මැසීමට දක්ෂ බාස්වරුන් අවශ්‍යයි. 0772249176
007789

075606060 අපගේ මහරගම නව ඉදිකිරීම් ගොඩනැගිල්ලක් සඳහා ඉතා දක්ෂ මේසන්,​ කම්කරු,​ වයරින් වෝටර් පෲෆින්,​ වෙල්ඩින්,​ පයිප්ප,​ ටයිල් වැඩකරුවන් ඉහළ වැටුප් සතිපතා එදිනෙදා වියදම්,​ මුදල්. කෑම නවාතැන් පහසුකම් ඇත. 0777733344.
007710

40×80 ගොඩනැගිල්ලක ෂටරිම ගසා,​ කම්බි බැඳ කොන්ක්‍රීට් කිරීමට බාස්වරු අවශ්‍යයි. 0112578090,​ 0112578520.
006033

ඇබෑර්තු විවිධ

අප ආයතනයට අයත් පානදුර පිහිටි සුපිරි නිමි ඇඳුම් ප්‍රදර්ශනාගාරය සඳහා වයස අවුරුදු 35-55 අතර කාන්තාවන් පිරිසිදු කිරීමේ කටයුතු සඳහා වහාම බඳවාගැනේ. විමසීම්. 077-1378751. ලිපිනය : නො.239,​ ගාලු පාර,​ පානදුර.
007668

ආරක්ෂක නිලධාරී ඇබෑර්තු – හෝමාගම,​ කොට්ටාව,​ කැලණිය,​ ගල්කිස්ස,​ රත්මලාන,​ පානදුර,​ මොරටුව,​ කලුතර,​ හබරාදූව,​ උඩවලව හා කොළඹ අවට. CSO/​ OIC/​ SSO/​ JSO/​ LSO කඩිනමින් බඳවා ගැනේ. 0755331815,​ 0773404222/​ 0773452776/​ 0112716634/​ 0773075623
007379

කඩවත පිහිටි ආයතනයක් සඳහා කළමනාකාරවරයෙකු,​ පරිගණක ක්‍රියාකරවන්නන් සහ දුරකථන ක්‍රියාකරවන්නියන් අවශ්‍යයි. කඩවත අවටින් විශේෂයි. වයස 20 ත් 30 ත් අතර. 011-4940069,​ 077-7542661.
007655

කොළඹ පිහිටි මෝටර් රථ අමතර කොටස් බෙදාහැරීමේ ආයතනයකට ගබඩා සහායකවරුන් වහාම බඳවා ගැනේ. වයස 18-25 ත් අතර අය විමසන්න. රියදුරු බලපත්‍රය ලබා තිබීම විශේෂ සුදුසුකමක් වේ. දුරකථන අංකය 071-6884650.
007551

කොළඹ වැඩපලකට අවු. 18 – 25 අතර ඔන්ලයින් සේවය සඳහා ගැහැණු පිරිමි ළමුන් අවශ්‍යයි. 074-0801614.
007423

ගැලොප්ස් පුද්ගලික සමාගම,​ ඉවතලන කඩදාසි එකලස්කොට අපනයනය කරන ආයතනය – වත්තල පහත සඳහන් ඇබෑර්තු ඇත. 1. බරවැඩ කළහැකි කම්කරු,​ 2. බර වාහන රියදුරු ආකර්ශනීය වැටුප් හා දිරිදීමනා සහ නගරයෙන් ඈත අයට නවාතැන් පහසුකම් ඇත. විමසීම් : 0777-567114 /​ 0777-369721,​ ලිපිනය : 615,​ හැඳල පාර,​ වත්තල.
007848

වත්තල පිහිටි අප ආයතනයට 18-30 තරුණ සේවකයෙක් අවශ්‍යයි. යතුරුපැදි බලපත්‍රය තිබීම අමතර සුදුසුකමකි. 0777-266515.
007597්‍

විශ්‍රාමික පිරිමි අය සඳහා අත්පත්‍රිකා බෙදා හැරීමට වැල්ලම්පිටියේ ආයතනයකට බඳවාගනු ලැබේ. T.P. 074-0801614.
007421

ෂොපින් බෑග් නිෂ්පාදනය කරන ආයතනයකට පිරිමි හෙල්පර් අවශ්‍යයි. රත්මලාන. 0773030558,​ 0112625634.
008097

හදිසි රැකියා පුරප්පාඩුව #තනතුර : යන්ත්‍ර ක්‍රියාකරුවන් – ඔරුගොඩවත්තේ/​ වැල්ලම්පිටියේ පිහිටි අප කර්මාන්තශාලාවට සේවය සඳහා යන්ත්‍ර ක්‍රියාකරුවන් අවශ්‍යයි. (Machine Operator) REQUIREMENTS /​ සුදුසුකම් : * අදාළ ක්ෂේත්‍රයේ අවුරුදු 2 ක පළපුරුද්ද ඇති අයෙක් අවශ්‍යයි. * නිෂ්පාදන පැති ආශ්‍රිත ක්‍රියාකරු පළපුරුද්ද * වයස අවු. 25-50 * කොළඹ ප්‍රදේශයෙන් විය යුතුය. * ගැහැණු/​ පිරිමි දෙපාර්ශවයටම අයදුම් කළ හැක. *වැටුප අත්දැකීම් මත රඳා පවතී. (හොඳ වැටුපක් ලැබේවි) අප අමතන්න : 0777-974063,​ 077-3952516.
006668

හමුදා සේවයේ විශ්‍රාමික,​ ඉංග්‍රීසි දමිළ බසින් කටයුතු කළ හැකි කාර්යශූර අය කොළඹ ඇඩ්වෙන්චර් ක්‍රීඩා ආයතනයකට අවශ්‍යයි. 0773-567920 ට අයදුම්පත් වට්ස්ඇප් කරන්න. ගිණුම් පරිගණක ලිපිකරු සේවා පළපුරුද්ද අතිරේක සුදුසුකම් වේ.
007730

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division