Home » ව්‍යාපාරික

ව්‍යාපාරික

by Mahesh Lakehouse
February 3, 2024 12:30 am 0 comment

ව්‍යාපාරික ස්ථාන විකිණීම

කඩවත NDB බැංකුව ඉදිරිපිට පර්චස් 6ක තෙමහල් ව්‍යාපාරික ගොඩනැගිල්ලද,​ වසර 29 ක් පැරණි ව්‍යාපාරය සමග හෝ නොමැතිව විකිණීමට මිලියන 110. 077-3145650.
007657

කොළඹ 10 මරදාන පර්චස් 11 ඉඩම හා දෙමහල් කාමර 8 ක් යාබද නාන කාමර සමග ඇත. ගොඩනැගිල්ල දැනට පවත්වාගෙන යන ව්‍යාපාරය සමග විකිණීමට. කරුණාකර අමතන්න. 072-1181703.
008037

ව්‍යාපාරික ස්ථාන කුලියට / බද්දට

දෙහිවල ඇන්ඩර්සන් පාරේ කාර්යාල ඉඩපහසුකම් කුලියට කාමර 4,​ නාන කාමර 03,​ විශාල සාල 2 ක්/​ වාහන 2 ක් සඳහා නැවතුම/​ ගෙවත්ත. පිටුපස ඉඩපහසුකම් සහිත. දෙමහල් නිවස. මසකට රු. 150,​000/​= (සාකච්ඡා කරගත හැක) බ්‍රෝකර්වරු අනවශ්‍යයි. කරුණාකර අමතන්න. 0777536419
007716

ව්‍යාපාරික ස්ථාන උවමනායි

ප්‍රදර්ශනාගාරයක් සඳහා මිනුවන්ගොඩ නගරයෙන් ගොඩනැගිල්ලක් හෝ ඉඩමක් කුලියට හෝ බද්දට අවශ්‍යයි. බිම් මහල මිනුවන්ගොඩ කොළඹ ප්‍රධාන මාර්ගයට මුහුණලා (වර්ග අඩි 2000 පමණ) පැවතිය යුතු අතර,​ ඉදිරිපස වාහන නැවැත්වීමේ ඉඩකඩද අවශ්‍යයි. ඊට යාබදව වර්ග අඩි 2000ක පමණ ගබඩාවක් තිබේනම් විශේෂයි. බ්‍රෝකර්වරුන්ට ඇමතිය හැක. 0777342470.
007347

ව්‍යාපාරික ස්ථානයක් අවශ්‍යයි – දෙහිවල,​ කළුබෝවිල,​ නුගේගොඩ,​ කොළඹ 6,​ කොළඹ 05 යන ප්‍රදේශවලින් දිගු කාලින බද්දට හෝ කුලීයට ප්‍රදර්ශනාගාරයක් හා බඩු ගබඩාවක් සඳහා බිම් මහල් ගොඩනැගිල්ලක් අවශ්‍යයි. 077-0739918 /​ 0777-661500.
007949

ඖෂධ / ප්‍රතිකාර චිකිත්සාව

අත් පා ආබාධ සඳහා ඖෂධීය තෙල් ගැල්වීම තැවීම ව්‍යායාම් සඳහා අමතන්න. ගාමිණී රංජිත් 0765424699
007343

යන්ත්‍රෝපකරණ හා මෙවලම් විකිණීම

HIPS ප්ලාස්ටික් Crush White විකිණීමට ඇත. 0777203470
007879

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division