Home » රාහුල විදුහල් ශාලාවට පරිත්‍යාගයක්

රාහුල විදුහල් ශාලාවට පරිත්‍යාගයක්

by Mahesh Lakehouse
January 27, 2024 12:30 am 0 comment

මාතර, රාහුල විද්‍යාලයීය 2011 කණ්ඩායමේ වාර්ෂික මහා සභා රැස්වීම සහ සුහද හමුව පසුගියදා මාතරදී පැවැත්වුණි. විදුහල්පති සමිතා කුරුකුලසූරිය මහත්මියගේ සහභාගිත්වයෙන් පැවැති මේ අවස්ථාවේදී රාහුල විද්‍යාලයීය ප්‍රධාන ශාලාව ඉදිකිරීමේ ව්‍යාපෘතියට රුපියල් ලක්‍ෂ 5ක මුදලක් ප්‍රදානය කිරීම 2011 කණ්ඩායමේ නිලධාරීන් විසින් සිදු කළ අවස්ථාවයි මේ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division