Home » පාර්ලිමේන්තු වාර අවසන් කරයි

පාර්ලිමේන්තු වාර අවසන් කරයි

by Mahesh Lakehouse
January 27, 2024 12:30 am 0 comment

ඉකුත් 26 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පාර්ලිමේන්තු වාර අවසාන කර ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් විසින් නිකුත් කළ ගැසට් නිවේදනය අනුව යමින් පාර්ලිමේන්තු වාර අවසාන කර ඇති අතර, එහි දැක්වෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වැනි ව්‍යවස්ථාවෙන් තමා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව මෙලෙස පාර්ලිමේන්තු වාර අවසාන කරන බවය.

ඒ අනුව පාර්ලිමේන්තුවේ මීළඟ වාරය පෙබරවාරි 07 වැනිදා පෙරවරු 10.30ට ආරම්භ වනු ඇති.

රසික කොටුදුරගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division