Home » මනාලියෝ

මනාලියෝ

by Mahesh Lakehouse
January 27, 2024 12:30 am 0 comment

අගනුවර (මැයි 25,​ 1986) පවුලේ වැඩිමල් දියණිය වන අතර,​පැහැපත්,​ උස 5′ 6″ ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ ජාත්‍යාන්තර පාසලක අධ්‍යාපනයලත්,​ ජාත්‍යාන්තර ව්‍යාපාර සම්බන්ධ ඩිප්ලෝමාවක් හිමි,​ බ්‍රිතාන්‍ය රාජ්‍යයේ ප්‍රසිද්ධ විශ්වවිද්‍යාලයකින් දැනට ව්‍යාපාර පරිපාලන පශ්චාත් උපාධිය (MBA) හදාරන,​ ඩුබායි දේශයේ උසස් රැකියාවක නිරත වී සිටින පවුලේ වැඩිමල් දියණියට,​ උගත්,​ ගුණවත් සහකරුවකු මව සොයයි.පවුලේ විස්තර පියා (මිය ගිය) මව ගෘහනියකි,​ නංගි (දෙවන) ව්‍යාපාර පරිපාලන පශ්චාත් උපාධිධාරී (MBA),​ විවාහක දැනට සිය පවුල සමග ඩුබායිහි පදිංචිව සිටියි. මල්ලී (බාල) ව්‍යාපාර පරිපාලන පශ්චාත් උපාධිධාරී (MBA) අවිවාහක,​ ඩුබායි හී උසස් රැකියාවක නිරත වී සිටියි. ඔහුටද සහකාරියක් සොයයි. 011-2876595.
B212282

අසාර්ථක කෙටි විවාහයකින් නීතියෙන් වෙන්වූ දකුණේ බොදු ගොවි (අවු. 31) උගත් රූමත් දියණියට නිවසක් සහ ස්ථිර ආදායමක් ඇති අවංක සහකරුවකු විශ්‍රාමික පියා සොයයි. දකුණු පළාත විශේෂයි. කේන්දර කොපිය සමග විමසන්න. 0766127894,​ 0112819449. internet : l​a​k​s​h​i​k​a​.​r​a​n​a​w​e​e​r​a​@​y​a​h​o​o​.​c​o​m​
B212285

කොළඹ තදාසන්න පෙදෙසක වෙසෙන බොදු දෙමාපියන් ඔවුන්ගේ මනාලෙස හැදුණු වැඩුණු තලෙළු (HR) මානව සම්පත් උපාධිය සම්පූර්ණ කරණ ලද 1996 උපත ලද උස 4′ 8″ වර්තමානයේ ස්වයං රැකියාවක නියුතු අහිංසක දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් කරුණාවන්ත හඳවතක් හා මනාගති පැවතුම් ඇති වයස අවුරුදු 32ට වඩා අඩු පුතකු වැදගත් පවුල් පසුබිමක් සහිත පවුලකින් සොයයි. කේන්ද්‍ර කොපිය හා පවුලේ විස්තර ඇතුළත් පිළිතුරු r​s​d​s​h​e​r​r​i​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
B212546

ගෞරවණීය සුබපැතුම්! කොළඹ තදාසන්න පෙදෙසක වෙසෙන ආදරණීය පවුලක් ඔවුන්ග්‍ෙ වයස අවුරුදු 33 වන,​ රූමත් වෘත්තීමය සුදුසුකම්ලත්,​ කළමනාකරණ තනතුරක් දරන,​ පූර්ණ කාලීන රැකියාවේ නොයෙදි පවුලේ සුබසිද්ධිය වෙනුවෙන් කැප වීමට අදහස් කරන දියණියට කඩවසම් දුම්පානයෙන් හා සුරාවෙන් තොර වයස අවුරුදු 37 ට වඩාඅඩු යෝග්‍ය පුතකු සොයති. භේද නොසැලකේ. ඔබගේ යෝජිත පුතුහට ගැළපෙන්නේ නම් කරුණාකර අමතන්න. 074-3301612/​ 011-3770376. නැතහොත්. විස්තරාත්මක තොරතුරු විමසුම් අංක සහිතව m​a​r​r​i​a​g​e​p​r​o​p​0​9​9​0​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
B212420

දෙමාපියන් ඔවුන්ගේ තලෙළු,​ රූමත් ශ්‍රී ලංකාවේ උපත ලද වයස අවුරුදු 37,​ උස 5′ ද්විත්ව පුරවැසි මහනුවර,​ විදේශයක අධ්‍යාපනය හා උපාධි ලද වර්තමානයේ නවසීලන්තයේ ජීවත්වන දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් පුතකු වැදගත් බොදු ගොවි පවුලකින් සොයයි. කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු සපයන්න. b​a​n​d​s​e​n​g​@​g​m​a​i​l​.​c​o​m​
B212504

බොදු ගොවි වැදගත් පවුල් පසුබිමක් සහිත පවුලක සහෝදරිය ඇයගේ 1986 ජුනි මස උපත ලද උස 5′ 4″ කළමනාකරණය පිළිබඳ BSC (පළමු පෙළ ගෞරව) උපාධිධාරී,​ කොළඹ ප්‍රධාන පෙළේ පාසැලක අධ්‍යාපනය ලැබූ කීර්තිමත් සමාගමක සේවය කරන උගත්,​ රූමත්,​ කරුණාවන්ත හදවතක් ඇති. බාල නැගනියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් කරුණාවන්ත,​ සැලකිලිමත් මනාලකු සොයයි. විද්යුත් තැපෑල- d​a​s​h​2​0​2​4​w​i​s​h​@​g​m​a​i​l​.​c​o​m​
B212512

මහනුවර ජීවත්වන සිංහල බොදු ගොවි විශ්‍රාමක දෙමාපියන් ඔවුන්ගේ රූමත් සිහින් සිරුරැති 1994/​01 උපත ලද උස 5′ 8″ ප්‍රසන්න පෞරුෂකින් ගෙබි මහනුවර ප්‍රධාන පෙලේ කාන්තා විදුහලක අධ්‍යාපවය ලද BSC,​ MSC උපාධිධාරී කොළඹ ප්‍රධාන පෙලේ බැංකුවක විධායක ශ්‍රේණියේ රැකියාවක නියුතු දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම් ලැබූ රැකියාවක නියුතු මනාගති පැවතුම් ඇති පුතකු සොයයි. පවුලේ විස්තර සහිත පිළිතුරු සපයන්න. විද්යුත් තැපෑල p​r​o​p​m​a​r​r​a​i​g​e​9​4​@​g​m​a​i​l​.​c​o​m
​B212564

මහනුවර 1992 සි/​බො 4′ 9″ පන්සිල් සුරකින තලෙළු සිහින් සිරුරැති උගත් සුචරිතවත් දියණියට ගුණයහපත් සහකරුවෙකු මව සහ එතෙර වෙසෙන සොහොයුරු සොයයි. z​u​j​a​a​n​@​y​a​h​o​o​.​c​o​m​
B211228

සිංහල බෞද්ධ දෙමාපියන් ඔවුන්ගේ 1998 උපත ලද උස 5′ 8″ වර්තමානයේ බෙලාරුස්හි 2 වන වසර වෛද්‍ය විද්‍යාව හදාරණ පැහැපත් දියණියට වෘත්තීමය සුදුසුකම්ලත්,​ මනාගති පැවතුම් ඇති වයස අවුරුදු 30 ට අඩු පුතකු සොයයි. කේන්ද්‍ර කොපිය ඇතුළත් විස්තරාත්මක පැතිකඩ h​t​k​a​m​d​e​s​2​0​2​3​@​p​r​o​t​o​n​.​m​e​ වෙත එවන්න.
B212483

1990.04 උපත ලද උස 5′ 1″ වර්තමානයේ එක්සත් රාජධානියේ කීර්තිමත් විශ්වවිද්‍යාලයක MSC උපාධිය හදාරන එමෙන්ම ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලයකින් MSC සහ BSC රසායන විද්‍යා උපාධි හිමි කොළඹ පිළිගත් රජයේ ආයතනයක සේවය කළ බාලම දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් මනාලයකු සොයයි. වැඩිමහලු සොහොයුරිය ද එක්සත් රාජධානියේ පදිංචි වී සිටී අප දකුණේ බෞද්ධ විශ්ව කුල පවුලක් වෙමු. කරුණාකර පිළිතරු. p​r​o​p​o​s​a​l​A​p​@​o​u​t​l​o​o​k​.​c​o​m​ වෙත එවන්න.
B212526

1998 මහනුවර අවිවාහක බොදු ගොවි 5′ 2″ අ.පො.ස උ.පෙ. සමත් නීති උපාධියක් හැදෑරීමට අපේක්ෂිත සොහොයුරියට රැකියාවක් සහිත විවාහයෙන් පසුව,​ සොහොයුරියට හිමි නිවසෙහි නැවතීමට හැකි,​ වයස අවුරුදු 35 හෝ ඊට අඩු සහකරුවෙක් සොහොයුරා සොයයි. කුලභේද නොසැලකේ. මධ්‍යම පළාත විශේෂයි. k​a​n​d​y​p​r​o​p​o​s​a​l​1​9​9​8​@​g​m​a​i​l​.​c​o​m​
B212244

98 කොළඹ බොදු ගොවි electrical and electronic engineer /​ lecturer 5′ 4″ දියණියට සමකුල උගත් සුදුසු පුතකු සොයයි. දුරකථන අංකය හා සියලුම විස්තර සමග ලියන්න. p​r​o​p​o​s​a​l​9​8​n​e​w​@​g​m​a​i​l​.​c​o​m​
B212499

අපනයන සමාගමක් හිමි පියා ඔහුගේ 1992 උපත ලද උස 5′ 2′ තලෙළු,​ බම්බලපිටියේ ශුද්ධවූ පවුලේ කන්‍යාරාමයේ හා කොළඹ 7 සිරිමාවෝ බණ්ඩාරනායක විදුහලේ අධ්‍යාපනය ලද,​ යුරෝපා වෛද්‍ය උපාධියක් හිමි,​ රජයේ රෝහලක සේවය කරණ කොළඹ පදිංචි වටිනා නිවසක් හා දේපළ හිමි කුජ 7 කේන්ද්‍රයක් හිමි දියණියට වෘත්තීමය සුදුසුකම්ලත් වෛද්‍යවරයෙකු හෝ පෞද්ගලික සමාගමක අධ්‍යක්ෂ වරයෙක්. යෝජිත පුතුගේ කේන්ද්‍ර කොපිය හා පවුලේ විස්තර ඇතුළත් පිළිතුරු විද්යුත් ලිපිනය වෙත එවන්න. h​e​t​t​i​a​r​a​c​h​c​h​i​g​e​d​e​s​i​l​v​a​@​g​m​a​i​l​.​c​o​m​
SB212413

ඒක්සත් රාජධානියේ පදිංචි බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා ද්විත්ව පුරවැසිකම් හිමි බොදු ගොවි දෙමව්පියන්ගේ 2000 වසරේ ඔක්තෝබර් මස උපන් දියණිය එංගලන්තයේ L.S.E. විශ්වවිද්‍යාලයෙන් උපාධි ලද වර්තමානයේ ලන්ඩන් නුවර ප්‍රධාන බැංකුවක සේවයේ නියුතු උගත් රූමත් දියණියට අධ්‍යාපනික සහ වෘත්තීමය සුදුසුකම්ලත් දැනට එක්සත් රාජධානියේ පදිංචි වයස අවුරුදු 28 ට අඩු කඩවසම් පුතකු සොයයි. පවුලේ විස්තර සහ කේන්ද්‍ර කොපිය u​k​p​r​o​p​3​2​4​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
SB212273

ඕස්ට්‍රේලියාවේ සිංහල බොදු ගොවි වෘත්තීමය දෙමාපියන් ඔවුන්ගේ රූමත්,​ මනාගති පැවතුම් ඇති,​ කරුණාවන්ත හදවතක් ඇති ප්‍රසන්න,​ සිහින් සිරුරැති,​ මනා ලෙස හදාවඩාගත් වර්තමානයේ ඕස්ට්‍රේලියාවේ වෛද්‍ය විද්‍යාව හදාරණ දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් කරුණාවන්ත,​ සැලකිලිමත්,​ පවුලට ලැදි,​ වයස අවුරුදු 26 ට වඩා අඩු උස 5′ 10″ හෝ ඊට වැඩි පුතකු හොඳ පවුල් පසුබිමක් සහිත පවුලකින් සොයයි. ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය හෝ ස්ථිර පදිංචිය හිමි පුතකු වඩාත් යෝග්‍යයි. පවුලේ විස්තර හා විමසුම් අංක සහිත පිළිතුරු v​i​t​h​a​1​0​0​0​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
SB212329

කතෝලික ගොවි උගත් දෙමාපියන් ඔවුන්ගේ 1976 උපත ලද,​ උස 5′ තලෙළු,​ අලුත් මෝටර් රථයක්,​ නිවසක් වැනි වත්කම් හිමි පරිගණක විද්‍යාවට BSC සහ MSC උපාධි ලැබූ අවිවාහක එකම දියණියට යෝග්‍ය සහකරුවකු සොයයි. විද්යුත් තැපෑල. j​a​d​m​d​o​n​1​9​4​6​@​g​m​a​i​l​.​c​o​m​
SB212375

කිරිබත්ගොඩ,​ බෞද්ධ,​ ගොවි /​ කරාව මිශ්‍ර 1994 දෙසැම්බර් උපන්,​ 5′ 4″ උසැති දෑවැදි හිමි ප්‍රසන්න,​ රූමත් මනාගතිපැවතුම් ඇති දියණියට (එකම දරුවා) දුසිරිතෙන් තොර මනාගතිපැවතුම් ඇති පුතෙකු වැදගත් පවුලකින් දෙමව්පියෝ සොයති. (රෝමානු කතෝලික පවුලකින් විශේෂයි.) කුම්භ ලග්න,​ කුජ 7 ට ගැළපෙන හඳහන් විශේෂයි. හඳහන සමග යොමු කරන්න. දුරකථන : 0112915422,​ Email: s​u​n​i​l​.​g​u​r​u​g​e​.​n​a​n​o​@​g​m​a​i​l​.​c​o​m​
SB211867

කුරුණෑගල උඩරට බොදු ගොවි උස 5′ 2” වයස අවු. 22 රාජ්‍ය විශ්වවිද්‍යාලයක කළමනාකරණ (IT) උපාධි අපේක්ෂක එකම දියණියට යෝජනා කර තැබීමට අවු. 25 ට අඩු උපාධිය අපේක්ෂක හෝ උපාධිධාරී වැඩිදුර අධ්‍යාපනය ලැබීමට බලාපොරොත්තු වන දුසිරිතෙන් තොර සමකුල පුතෙකු විශ්‍රාමික විදුහල්පති දෙමව්පියෝ සොයති. කෑගල්ල කුරුණෑගල,​ මහනුවර විශේෂයි. හඳහන අවශ්‍යයි. t​a​g​6​2​5​7​0​1​@​g​m​a​i​l​.​c​o​m​
SB211619

කුරුණෑගල නගරයේ පදිංචි මහනුවර උඩරට බොදු ගොවි පහතරට බොදු කරාව 1993/​12 උපන් 5′ 2″ උස දේපළ හිමි,​ උගත් පියකරු,​ ගුණගරුක පවුලේ එකම දියණියට සුදුසු සහකරුවකු විශ්‍රාමික ගුරු මව සොයයි.
SB211732

කොටි විවාහයකින් නීතියෙන් වෙන්වු අවුරුදු 34,​ බොදු ගොවි දකුණු පළාතේ රජයේ පාසල් ගුරු දියණියට අවංක වැදගත් සහකරුවෙක් දකුණු පළාතෙන් දෙමාපියන් සොයයි. ඕනෑම පළාතකින් විදේශගත යෝජනා සලකා බැලේ. 031-2250231 p​r​o​p​o​s​a​l​s​p​r​o​p​o​s​a​l​s​3​9​@​g​m​a​i​l​.​c​o​m​
SB211965

කොළඹ තදාසන්න පෙදෙසක වෙසෙන බොදු විශ්ව දෙමාපියන් ඔවුන්ගේ තලෙළු,​ රූමත් 1998 උපත ලද උස 5′ 3″ වයස අවුරුදු 25 වන විදේශයක කීර්තිමත් බ්‍රිතාන්‍ය පාසලක හා මියුසියස් විද්‍යාලයේ බ්‍රිතාන්‍යය විෂය මාලාව හැදෑරූ විදේශ විශ්වවිද්‍යාලයක මාස කිහිපයකට පෙර ඇයගේ වෛද්‍ය උපාධිය සම්පූර්ණ කරනලද සීමාවාසික පුහුණුවෙන් පසු එක්සත් රාජධානියේ සේවය කිරීමට කැමති,​ පෙබරවාරි මැද භාගයේදී ERPM (viva) සඳහා පෙනී සිටීමට නියමිත දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් මනාගති පැවතුම් ඇති පුතකු වැදගත් පවුලකින් සොයයි. (විදේශයන්හි පදිංචි හා සංක්‍රමණය වීමට කැමති අය සලකා බලනු ලැබේ). ඇයට එක් සහෝදරියක් සිටින අතර,​ ඇය එක්සත් රාජධානියේ කීර්තිමත් විශ්වවිද්‍යාලයක තෙවන වසර ඉංජිනේරු උපාධිය හදාරයි. යෝජිත දියණියට වටිනා වත්කම් හිමිවේ. කුලය නොසැලකේ. පවුලේ පූර්ණ විස්තර සහිත පිළිතුරු එවන්න. 0774061374 /​ 0112819947 /​ 0766551374. k​a​p​i​l​a​t​e​b​u​w​a​n​a​@​g​m​a​i​l​.​c​o​m​
SB212518

කොළඹ බොදු ගොවි 1991 උපත ලද උස 5′ 4″ කොළඹ ප්‍රධාන පෙලේ කාන්තා විද්‍යාලයක අධ්‍යාපනය ලද Solutions Engineer ලෙස සේවය කරන දියණියට දෙමාපියන් යෝග්‍ය සහකරුවකු සොයයි. m​a​r​p​r​o​p​t​p​j​@​g​m​a​i​l​.​c​o​m​ 011-2518183.
SB212538

කොළඹ බෞද්ධ දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 40 වන රූපලාවණ්‍ය ශිල්පී දික්කසාද වූ බාහිර කරදරවලින් තොර තලෙළු,​ තරුණ පෙනුමැති උස 5′ 3″ වන දියණියට වාත්තීමය සුදුසුකම්ලත් සහකරුවකු සොයයි. පවුලේ විස්තර කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු. j​s​k​d​e​s​i​l​v​a​1​0​1​@​g​m​a​i​l​.​c​o​m​. 0112742859.
SB212426

කොළඹ විධායක තනතුරක සේවය කරණ 1987 උපත ලද උස 5′ 3″ ප්‍රසන්න පෙනුමැති සිහින් සිරුරැති යෝජිත අවිවාහක දියණියට වයස අවුරුදු 40 ට වඩා අඩු අවිවාහක සහකරුවකු සොයයි. p​r​o​p​o​s​a​l​m​2​0​2​2​@​y​a​h​o​o​.​c​o​m​
SB212401

ගම්පහ දිස්ත්‍රික්කයේ පෞද්ගලික අංශයේ කළමනාකරණ කාර්යයන්හි නියුතු බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 24 උස 5′ වන ආකර්ෂණීය රාජ්‍ය විශ්වවිද්‍යාලයක BSC උපාධිය සම්පූර්ණ කරණ ලද වැඩිමහල් දියණියට උගත් සහකරුවකු සොයයි.
SB212302

ගම්පහ බොදු ගොවි 1996/​12 පැහැපත් මනා පෞරුෂයක් සහිත උපාධි දැනට සමාගමක marketing Executive දියණියට සුදුසු සහකරුවෙකු සොයයි. පියා විශ්‍රාමික අධිකාරිලත් යුහ නිලධාරී මව විශ්‍රාමික ගුරුවරියකි. 011-2237287,​ 077-7305056. g​a​m​i​n​i​r​a​n​@​g​m​a​i​l​.​c​o​m​
SB212475

ගම්පහ බොදු සින්නාකුල අවුරුදු 26 යි. 5′ 2″ කොළඹ පාසැලක උගත් මෙම වසරේ ඩිප්ලෝමා නිමකිරීමට නියමිත,​ පැහැපත් වැඩිමහල් දියණියට ඉඩමක්,​ මුදලින් මිලියන 2 ක්,​ තවත් දෑ හිමිය. බාල සොහොයුරියන් දෙදෙනා උසස් අධ්‍යාපනය හදාරයි. ව්‍යාපාරික දෙමාපියන් සොයනුයේ අවුරුදු 32 නොවැඩි රජයේ හෝ ව්‍යාපාරික ස්ථිර රැකියාවැති සුරාසුදුවෙන් තොර ගුණගරුක පුතෙකි. කේන්ද්‍ර කොපිය සත්‍ය පවුලේ විස්තර පළමු ලිපියෙන් විමසන්න.
SB212463

ගාල්ල බොදු ගොවි 1976 උස 5′ 4″ පශ්චාත් උපාධිධාරී ගුරු දියණියට සහකරුවකු සොයයි. ආගම්/​ කුල භේද නොසැලකේ ශනි 7 කේන්දර විශේෂයි. g​a​m​a​g​e​c​h​a​m​i​8​3​8​@​g​m​a​i​l​.​c​o​m​
SB211971

දංකොටුවට නුදුරු,​ බෞද්ධ,​ ව්‍යාපාරික දෙමව්පියන් වයස අවුරුදු 29,​ උස 5′ 1″ රූමත්,​ නීතිවේදී (L.LB),​ (LLM) සුදුසුකම්ලත්,​ කැලණිය විශ්වවිද්‍යාලයේ MBA සුදුසුකම් සපුරා දැනට පෞද්ගලික අංශයේ රැකියාවක නියුක්තව සිටින දියණියට උසස් වෘත්තීමය සුදුසුකම්ලත්,​ මනාගති පැවතුම් ඇති පුතෙකු සොයයි. කේන්දර කොපිය සමග පිළිතුරු සපයන්න. f​o​n​s​e​k​a​g​d​p​6​8​@​g​m​a​i​l​.​c​o​m​
SB211726

නවසීලන්තයේ පදිංචි PR හිමි BSC උපාධිලත් 1989 ජුනි උපන් වෛද්‍යවරයෙකුගේ දියණියට එම රටේ පදිංචි PR හිමි අය පමණක් ලියන්න. 025-2269944,​ 070-3643001.
SB211979

පානදුර 1996 බොදු ගොවි ප්‍රධාන පුද්ගලික ආයතනයක විධායක ශ්‍රේණියේ රැකියාවක නියුතු (BSC /​LLB LONDON) ද්විත්ව උපාධිධාරී රූමත් දියණියට (1992 න් පසු) සමකුල උගත්,​ වැදගත් පවුල් පසුබිමක් ඇති පුතකු සොයයි. එකම නැගණිය වි.වි. ශිෂ්‍යාවකි. දෙමාපියන් රජයේ උසස් රැකියාවල නිරතවේ. E mail. s​h​i​n​i​p​r​i​n​t​@​g​m​a​i​l​.​c​o​m​
SB211748

බදුල්ලේ 1993 උපන්,​ උස 4′ 10″ බොදු ගොවි උපාධිධාරී ගුරු දියණියට උගත්,​ මනා ගති පැවතුම් ඇති,​ වැදගත් පවුලකින්,​ සමකුල උසස් රැකියාවක නියුතු පුතෙකු විශ්‍රාමික දෙමාපියෝ සොයති. හඳහන අවශ්‍යයි. 055-2295383.
SB211616

බොදු ගොවි කොළඹ වයස අවුරුදු 43,​ උස 5′ 4″ තලෙළු රූමත් සිහින් සිරුරැති MBA,​ BSC සුදුසුකම් ලැබූ උසස් රැකියාවක නියුතු ඔස්ට්‍රේලියානු පුරවැසි මෙල්බන් නුවර ජීවත්වන විවිධ වත්කම් හා ව්‍යාපාර හිමි එකම දියණියට යෝග්‍ය සහකරුවකු සොයයි. p​r​o​p​o​s​a​l​.​s​e​a​r​c​h​2​0​1​5​@​g​m​a​i​l​.​c​o​m​
SB212251

බොදු ගොවි 1985 ජූලි උස 5′ 6″ PHD ශිෂ්‍යත්වයෙන් ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් සිටින දියණියට සහකරුවෙකු මව සොයයි.
SB212316

මහනුවර විශ්‍රාමික මණ්ඩලික නිලධාරියකු වන බෞද්ධ පියා ඔහුගේ ආකර් ෂණීය,​ තලෙළු,​ සිහින් සිරුරැති 1987 මාර්තු මස උපත ලද,​ BSC (ගෞරව) (විශේෂ) උපාධි ලැබීමෙන් පසු ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලයක දෙදෙනාම කථිකාචාර්යවරියන් ලෙස සේවය කරණ නිවුන් දියණින් දෙදෙනාට සුදුසුකම් ලැබූ,​ මනාගති පැවතුම් ඇති වයස අවුරුදු 38ට වඩා අඩු සහකරුවන් සොයයි. වර්තමානයේ දෙදෙනාම එකම සරසවියේ කථිකාචාර්යවරියන් ලෙස සේවය කරණ අතර,​ඇ.එ.ජ. සරසවියක අවසන් වසර PHD උපාධිය හදාරයි. එකම සොහොයුරා ඉංජිනේරුවෙකි. කරුණාකර පිළිතුරු (ඉංග්‍රීසි/​ සිංහල) විස්තර හා විමසුම් අංක සහිතව a​d​g​c​2​0​1​5​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න. කුලය නොසැලකේ.
SB212381

මෙල්බර්න් නුවර පදිංචි රජයේ සේවකයන් වූ විශ්‍රාමික බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1990 /​ 4 උපත ලද,​ උස 5′ වන වික්ටෝරියා විශ්වවිද්‍යාලයෙන් උපාධි ලැබීමෙන් පසු මෙල්බර්න් නුවර රජයේ රෝහලක දැඩි සත්කාර ඒකකයේ දැඩි සත්කාර හෙදියක් ලෙස සේවය කරන ඕස්ට්‍රේලියානු පුරවැසි ඇයගේම නිවසක ජීවත්වන දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම් ලත් මනාගති පැවතුම් ඇති පුතකු සොයයි. කේන්ද්‍ර කොපිය හා පවුලේ විස්තර ඇතුළත් තොරතුරු සපයන්න. ඕස්ට්‍රේලියාවේ පදිංචි කරුවන් වඩාත් යෝග්‍යයි. m​a​r​r​i​a​g​e​p​r​o​p​o​s​a​l​4​9​@​g​m​a​i​l​.​c​o​m​
SB212423

1983 -10 ගම්පහ බො/​ ගො/​ දු 5′ 5″ රාජ්‍ය පරිපාලන සේවයේ (SLAS) පශ්චාත් උපාධිධාරී පැහැපත් චරිතවත් දියණියට 45ට අඩු අවිවාහක උගත් සහකරුවකු දෙමාපියෝ සොයති. දායාද සහිතයි.
SB212125

1989 මාර්තු බොදු ගොවි 5′ 5 1/​2″ එංගලන්තයේ රජයේ උසස් රැකියාවක නියුතු දියණියට එම රටට යාමට කැමති උගත් පුතෙකුට ආරාධනා සවස 6ට පසු. 011-2780231.
SB212456

1993 උපත ලද,​ උස 5′ 5″ කරාව ආකර්ෂණීය ඇයගේම මනාලියන් හැඩගැන්වීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන යන රූමත් තලෙළු ප්‍රසන්න මනාලෙස ස්ථාපිත,​ වටිනා වත්කම් හිමි සිංහල බෞද්ධ සාරධර්ම යටතේ හැදුණුවැඩුණු දියණියට යෝග්‍ය පුතකු සොයයි. කරුණාකර පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු. p​r​o​p​o​s​a​l​@​m​y​y​a​h​o​o​.​c​o​m​ වෙත එවන්න.
SB212431

1995 රත්මලාන බොදු ගොවි 5′ 6” කොළඹ විශ්වවිද්‍යාලයේ BBA Nos Accounting Special Degree ඇති ඉතා රූමත් දියණිය ප්‍රසිද්ධ සමාගමක Accistant Accountant වරියකි. ගුණයහපත් කඩවසම් විධායක ශ්‍රේණියේ රැකියාවක් ඇති පුතෙකු දෙමාපියෝ සොයති. කොළඹ අවට විශේෂයි.
SB212069

1997 ගම්පහ බොදු ගොවි උස 5′ 2″,​ MBBS අවසාන වසර (විදේශ විශ්වවිද්‍යාලය) එකම දියණියට සුදුසු උපාධි හිමි උස 5′ 7″ වැඩි පුතෙකු දෙමව්පියෝ සොයති. පවුලේ විස්තර කේන්දරය දුරකථන අංක සමග විමසන්න.
SB211786

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division