Home » මනාලයෝ

මනාලයෝ

by Mahesh Lakehouse
January 27, 2024 12:30 am 0 comment

ආචාර්ය උපාධිය උතුරු ඇමරිකාවේ කීර්තිමත් විශ්වවිද්‍යාලයක හදාරා මෙරට ප්‍රධාන රාජ්‍ය විශ්වවිද්‍යාලයක ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය (මහාචාර්ය තනතුර අපේක්‍ෂිත),​ බුදු දහමට අනුව ජීවත්වන,​ දුමින් මතින් තොර,​ අවිවාහක,​ අවංක පුතුට,​ දෙමව්පියන් සමග හැදී වැඩුන,​ 1983 න් පසු උපන් (පමණි),​ චරිතවත්,​ රූමත්,​ අවිවාහක මනාලියක් වැදගත් පවුලකින් සොයනුයේ බොදු /​ ගොවි ඉහළ පවුල් පසුබිමක් සහිත,​ කීර්තිමත් විදුහල්පති දෙමාපියන්ය. ඔහු 1971 උපන් නමුත් අවුරුදු 35වැනි මනා පෙනුමැති,​ උසස් චරිතයකින් යුත්,​ කඩිසර,​ නිරෝගී අයෙකි. ග්‍රහ අපල මත විවාහය ප්‍රමාද වුවත්,​ 2024 දී එය සිදු වීමෙන් පසු දියුණුව තවත් වැඩි බව පැවසේ. තවත් වසර 15 පමණ විශ්වවිද්‍යාලයේ සේවයද,​ අමතර තනතුරුද,​ විදේශ සංචාරද හිමිය. ඉදිරියේදී වෘත්තියට/​ අධ්‍යාපනයට වඩා විවාහයෙන් පසු පවුල් ජීවිතයට කැපවීමට හැකිනම් පමණක් ලියන්න. සියලුම විස්තර පළමු පිළිතුරු ලිපියෙන්. බුධ /​ ශනි 7. බස්නාහිර,​ වයඹ පළාත් හා ගුරු වෘත්තිය විශේෂයි. n​e​w​m​a​r​r​y​2​0​1​9​@​g​m​a​i​l​.​c​o​m​
G212406

දෙහිවල බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 39,​ උස 5′ 6″ වන මනා අධ්‍යාපනයක් ලද,​ තලෙළු ඉතා ප්‍රසන්න පෙනුමැති ව්‍යාපාර හිමි දරුවන් නොමැති දික්කසාදවූ (පැමිණිලිකරු) ගාලුපාරට ආසන්නව දෙමහල් නිවසක්,​ ඉඩමක්,​ ස්ථිර ආදායම්,​ වාහනයක් හා ඉතුරුම් හිමි පුතුහට යෝග්‍ය සහකාරියක් සොයයි. අමතන්න. 0112-723354 සවස 5 න් පසු නැතහොත් p​r​o​p​o​s​a​l​s​m​2​2​.​0​2​.​2​0​2​2​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
G212409

බොදු ගොවි උඩරට 1990 ඔක්තෝබර් 5′ 6″ ඕස්ට්‍රේලියාවේ උපාධිධාරී,​ පදිංචි,​ ස්ථීර රැකියාවැති තමන්ගේම ව්‍යාපාරයක් කිරීමට බලාපොරොත්තුවන කඩවසම් පුතුට ඕස්ට්‍රේලියාවේ පදිංචි උගත්,​ ප්‍රියමනාප,​ චරිතවත්,​ දියණියක් කොළඹ දෙමව්පියෝ සොයති. පාපී නොවන කේන්ද්‍රයකි. 0112563448,​ c​h​a​n​d​i​s​r​i​1​7​@​g​m​a​i​l​.​c​o​m​
G212309

බොදු ගොවි දෙමව්පියන් ඔවුන්ගේ වර්තමානයේ එක්සත් රාජධානියේ ජීවත්වන මාස්ටර්ස් උපාධි ශිෂ්‍යයකු වන හා ඔහුගේ ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ පළමු වසර විභාග පවත්වන නීති හා ව්‍යාපාර පරිපාලන ධාර දවිත්‍වයෙහිම සුදුසුකම් ලැබූ උස අඩි 6,​ මළල ක්‍රීඩකයකුමෙන් වැඩුණු සිරුරක් ඇති එක්සත් රාජධානියේ නීතිඥයකු වන වැඩිමහලු සොහොයුරා විසින් පවත්වාගෙන යනු ලබන පවුලේ නීති ආයතනයේ හවුල්කාරිත්වයක් හිමි බාල පුතුට කරුණාවන්ත හදවතක් ඇති සහකාරියක් සොයයි. මෙම යෝජනාව ශ්‍රී ලංකාවේ මෙන්ම විදේශයන්හි මනාලියන්ට විවෘතය. මේ පිළිබඳව උනන්දුවක් දක්වන්නේ නම් පිළිතුරු y​o​u​r​c​a​r​e​e​r​g​l​o​b​a​l​@​g​m​a​i​l​.​c​o​m​ වෙත විද්යුත් තැපෑල මගින් හෝ 00447891082568/​ 0094112290500 වෙත වට්ස්ඇප් කරන්න.
G212227

බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 37,​ උස අඩි 6′ වන වර්තමානයේ එක්සත් අරාබි එමීර් රජ්‍යයේ (UAE) අන්තර්ජාතික බැංකුවක කළමනාකරුවකු ලෙස සේවය කරන එක්සත් රාජධානියෙන් MBA උපාධි ලද පුතුහට වෘත්තීමය සුදුසුකම්ලත් මනාගති පැවතුම් ඇති රූමත් දියණියක් සොයයි. පවුලේ විස්තර කේන්ද්‍ර කොපිය සහිත පිළිතරු එවන්න. සහකාරිය විදේශයක ජීවත්වන්නේ නම් සංක්‍රමණය වීමට සූදානම්. e​r​a​d​i​n​e​s​h​2​6​@​g​m​a​i​l​.​c​o​m​ (සැයු : පාපින් සහිත කේන්ද්‍ර එවීමෙන් වලකින්න)
G212379

බෞද්ධ කරාව දෙමව්පියන් උගත්,​ යහපත් ගතිගුණ ඇති දියණියක් අවු. 35,​ පැහැපත්,​ කඩවසම්,​ 6′ උසැති,​ දුම්පානයෙන් සහ මත්පැනින් තොර /​ හොඳ චරිතයක් ඇති පුතාට සොයයි. BSc,​ MBA සහ බැංකු විභාග සමත්ය. කොළඹ බැංකුවක කළමනාකරුවෙකි. හොඳ වැටුපක් ලබයි. නිවසක්,​ වාහනයක් සහ දේපළ හිමිය. දුරකථන අංකය,​ පවුලේ විස්තර,​ කේන්ද්‍ර කොපිය සමග එවන්න. Email:p​r​o​p​o​s​a​l​5​4​3​2​1​0​@​y​a​h​o​o​.​c​o​m​
G212017

ලන්ඩනයේ උපත ලද (1994) උස 5′ 10″ කඩවසම් LLB සහ මාස්ටර් උපාධි හිමි (LSE),​ ඔහුගේම ව්‍යාපාරයක් පවත්වාගෙන යන,​ ඔහුගේම ලන්ඩනයේ නිවසක් හිමි පුතුට සුදුසු සහකාරියක් බොදු ගොවි දෙමාපියන් සොයයි. එකම සහෝදරිය ලන්ඩනයේ පාසැලක ඉගෙනුම ලබයි. හඳහන් කොපියක් සමග විමසන්න. m​p​r​o​p​o​s​a​l​s​2​4​1​@​g​m​a​i​l​.​c​o​m​
G212516

වයස අවුරදු 35,​ උස 6′ 2″ විනීත පවුල් පසුබිමක් සහිත මාස්ටර්ස් උපාධිය ලද කැනඩාවේ ස්ථිර පදිංචිය හිමි වර්තමානයේ කැනඩාවේ රාජ්‍ය අංශයේ විශාල ආදායම් සහිතව සේවයේ නියුතු මාස 6 කට සීමාවූ නොගැලපෙන කෙටි විවාහයකින් බැඳීම් වලින් තොරව නීත්‍යානුකූලව වෙන්වූ අපගේ පුතුහට,​ අප සොයනුයේ අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් ප්‍රසන්න සමාන අධ්‍යාපනික පසුබිමක් සහිත විශේෂයෙන් ඇ.එ.ජ/​කැනඩාවේ පදිංචි දියණියකි. කරුණාකර පිළිතුරු c​a​n​a​d​a​1​2​7​7​@​y​a​h​o​o​.​c​o​m​ විද්යුත් තැපෑල වෙත එවන්න.
G212471

අවු.39 කඩවසම් උගත් පුතුට උගත් සහකාරියක් පියා සොයයි. සිවිල් ඉංජිනේරු/​ ගෘහ නිර්මාණ ශිල්පී දු.අ. 078-9372824/​ 041-2232000
SG212242

ඕස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාලයක පරිගණක පශ්චාත් උපාධිය හදාරන බොදු ගොවි 1994/​10 උපන් උස 5′ 6″,​ උගත් කඩවසම් පුතුට දැනට ඕස්ට්‍රේලියාවේ සිටින හෝ එහි යාමට සිටින දියණියක දෙමව්පියෝ සොයති. භේද නොසැලකේ. n​e​t​h​m​i​n​9​1​0​@​g​m​a​i​l​.​c​o​m​
SG212428

කැනඩාවේ පදිංචි මාගේ සහෝදරයාට කරුණාවන්ත,​ අවංක නිහතමානී සහකාරියක් සොයමි. ජීවත් වීමට හොඳ ආර්ථීකයක් සහ ගේ දොර ඇත. වයස අවුරුදු 39-45 පමණ විය යුතුය. සම්බන්ධ වීමට Whatsapp +16475256720 Tel. 011-2868891 හෝ E-mail: l​a​k​t​r​a​d​i​n​g​n​a​l​i​n​@​g​m​a​i​l​.​c​o​m​
SG211528

කුරුණෑගල නගරයට ආසන්න පදිංචි උඩරට බොදු ගොවි අවුරුදු 27 උස 5′ 10″ රජයේ රැකියාවැති පුතුට සුදුසු සහකාරියක් දෙමාපියෝ සොයති. ගුරු විශේෂයි.
SG212369

කොළඹ පදිංචි වයස අවු. 64 ක්‍රියාශීලී භාර්යාව මියගොස් ඇත. දරුවන් නොමැත. වාසයට නවීන නිවසක් ඇත. ජීවත් වීමට ආදායම් මාර්ගයක් ඇත. යහපත් තැනැත්තියකට ඇරයුම්.
SG212298

කොළඹ 1986 උපන් උස 5′ 11″ එංගලන්තයේ පුරවැසි හිමි එංගලන්තයේ පදිංචි පුතුට විවාහයට දියණියක් විශ්‍රාමික දෙමාපියන් සොයයි. ශනි මංගල යෝග සහිතයි. h​e​m​a​s​i​l​v​a​2​7​@​g​m​a​i​l​.​c​o​m
​SG212399

කොළඹ – අගනගරයේ ස්ථිර පදිංචි වයස 45 යි. කඩවසම්,​ ආදරණීය ස්ථාවර ආදායම් සහ විදේශයේ ඉහළ රැකියාවක් හිමි මා ආරාධනා කරන්නේ කෙටි ඇසුරකින් තේරුම්ගෙන ප්‍රීතිමත් විවාහයක් සඳහා වයස 25 – 40 ත් අතර සුන්දර යුවතියකි. කේන්දර අනවශ්‍යයි. බස්නාහිර පළාතින් සුදුසුයි. ඔබම අමතන්න. 011-7162600,​ Email: n​a​t​u​r​e​s​w​9​9​6​@​g​m​a​i​l​.​c​o​m​
SG212187

කොළඹ,​ බොදු ගොවි දෙමාපියන් විසින් තම වයස අවුරුදු 31 උස 6′ 2″ CIMA,​ ACMA,​ MBA අවශ්‍ය සුදුසුකම්ලත් පෞද්ගලික සමාගමක සේවය කරන ඉතා කඩවසම් පුතුහට සුදුසු සහකාරියක සොයයි. කේන්ද්‍ර පිටපත හා ඇමතුම් අංක සමග පිළිතුරු එවන්න.
SG212303

ගම්පහ බොදු ගොවි 31 වයස,​ උස 5′ ස්ථිර රැකියාව,​ නිවසක් හිමි,​ කඩවසම් පුතුට රුවැති දියණියක් පියා සොයයි. දෑවැදි අනවශ්‍යයි. රැකියාවක් ඇත්නම් වඩා හොඳයි. 011-4904384
SG212547

ගම්පහ බෞද්ධ දේවගේ උස 5′ 6″ 1997 වෙළඳ ව්‍යාපාරික කඩවසම් උගත් පවුලේ වැඩිමල් පුතුට රූමත් ගුණයහපත් උගත් දියණියක් දෙමව්පියන් සොයයි. බස්නාහිර පළාත විශේෂයි. 0112-281736.
SG212321

ගාල්ල,​ බෝගහගොඩ වයස 43 විදේශ රටක ප්‍රධාන සුපවේදී පුතුට විවාහ වීමට බොදු ගොවි හෝ බොදු වහුම්පුර සහකාරියක් ගාල්ල අවටින් පමණක් සොයයි. උ/​පෙළ හෝ බාහිර උපාධියක් හෝ රජයේ රැකියා සලකා බැලේ. a​n​i​l​r​a​n​j​i​t​h​8​0​@​g​m​a​i​l​.​c​o​m​
SG211742

දකුණු පළාතේ බටපොල බොදු කරාව වයස 35 ක්වූ ගොවිතැන් ආශ්‍රිත සේවයේ යෙදෙන පුතුට සුදුසු සහකාරියක් සොයමි. පදිංචිය සඳහා නිවසක් හිමිය. කේන්ද්‍ර පිටපත හා විස්තර සමග විමසන්න.
SG212370

දික්කසාද කිරිබත්ගොඩ වයස අ: 46 උස 5-10 වයස නොපෙනෙන පැහැපත් හොඳ කඩවසම් O/​L හොඳින් සමත් දුම්වැටි මත්පැන් වලින් තොර අමතර විදේශ භාෂා කථා කළ හැකි සංචාරක ක්‍ෂේත්‍රයේ නියැලී සිටින පුතුට කරුණාවන්ත සාකච්ඡා කර කටයුතු කළ හැකි දියණියක් මව සොයයි. n​e​w​n​e​w​y​e​a​r​6​7​7​@​g​m​a​i​l​.​c​o​m
​SG212120

ධනවත් මනා සබදතා ඇති ප්‍රසිද්ධ බොදු ගොවි මහනුවර මනා ලෙස ස්ථාපිත ව්‍යාපාරික/​ හෝටල් හිමි දෙමාපියන් ඔවුන්ගේ මනාලෙස ස්ථාපිත (දුම්පානයෙන් තොර) දෙසැම්බර් මස උපත ලද වයස අවුරුදු 41,​ උස 5′ 11″ මධ්‍යම තරමේ වැඩුණ සිරුරක් ඇති ඉතා කඩවසම් විවාහ නොවු තරුණ පෙනුමැති,​ ආකර්ෂණීය පෞර්ෂයන් හා ඉහළ පවුල් වටිනාකම් සහිත මහනුවර ත්‍රිත්ව විදුහලේ අධ්‍යාපනය ලැබූ ඉතා හොඳ ක්‍රීඩකයකු හා සෑම අංශයකින්ම දක්ෂ ව්‍යාපාර පරිපාලනය (ඔස්ට්‍රේලියාවේ ඩීකින් විශ්වවිද්‍යාලය) පිළිබඳ මාස්ටර්ස් උපාධි ලද වර්තමානයේ පවුලේ ව්‍යාපාරයක කළමනාකාර අධ්‍යක්ෂ ලෙස සේවය කරන් වටිනා වත්කම් හිමි පුතුහට වෘත්තීමය සුදුසුකම්ලත්,​ ඉතා රූමත් තලෙළු,​ සිහින් සිරුරැති,​ කරුණාවන්ත හදවතක් ඇති වයස (30-41) දියණියක් ඉතා වැදගත් පවුල් පසුබිමක් සහිත පවුලකින් සොයයි. ඕස්ට්‍රේලියාවේ ජීවත්වන ශ්‍රී ලංාකිකයන්ගෙන් හා විදේශයන්ගෙන් ලැබෙන යෝජනා විශේෂයි. විද්යුත් තැපෑල- p​r​o​p​o​s​a​l​5​5​9​9​@​g​m​a​i​l​.​c​o​m​
SG212535

බස්නාහිර ගම්පහට නුදුරු බොදු ගොවි 1989 – 10,​ 5′ 3″ (MBBS) දෙවෙනි ශ්‍රේණියේ වෛද්‍ය එකම පුතුට,​ වෛද්‍ය හෝ ගුරු සේවයේ නියුතු පැහැපත් ගුණගරුක දියනියක් විශ්‍රාමික මව සොයයි. කේන්ද්‍රය,​ දුරකථන අංකය සමග ලියන්න.
SG212347

බොදු ගොවි කොළඹ අවු. 46,​ 5′ 7″ නීතියෙන් වෙන්වූ ජපානයෙහි පදිංචි පුතුට ගුණවත් සහකාරියක් මව සොයයි. දරුවන් සෑදීමට බලාපොරොත්තු නොවන අතර,​ දරුවන් සිටී නම් දරුවාට අවු. 16 වනතුරු ජපානයට රැගෙන නොයයි. ඔබේ විස්තර හඳහන ඡායාරූපයක් එවන්න. E​m​a​i​l​-​m​a​h​e​s​h​a​.​p​e​r​e​r​a​.​l​k​@​g​m​a​i​l​.​c​o​m
​SG212472

බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1993 උපත ලද (ඉංග්‍රීසි මාධ්‍යයෙන්) කොළඹ ප්‍රධාන පෙළේ පාසලක අධ්‍යාපනය ලැබූ ඔහුගේ ප්‍රථම හා මාස්ටර්ස් උපාධි සම්පූර්ණ කරනලද,​ වර්තමානයේ විදේශ ගතවීමට සැලසුම් කරණ,​ පුතුහට අධ්‍යාපනික සුදුසුකම්ලත් දියණියක් වැදගත් පවුලකින් සොයයි. පවුලේ විස්තර සහ පිළිතුරු සපයන්න. p​r​o​p​m​a​r​r​i​a​g​e​6​4​7​@​g​m​a​i​l​.​c​o​m​
SG212404

බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1999 පෙබරවාරි උපත ලද සිංහල බෞද්ධ සාරධර්ම යටතේ හැදුණු වැඩුණු (බී ඒ ගෞරව උපාධිධාරී) ගෘහ නිර්මාණ ශිල්පියකු වන,​ වාණිජ කළමනාකරණය පිළිබඳ මාස්ටර්ස් උපාධිය සම්පූර්ණ කරන ලද දුම්පානයෙන් හා සුරාවෙන් තොර උස අඩි 6′ වන ලංකාවේ උපත ලබා ඩුබායි හා ස්විට්සර්ලන්තයේ හැදුණු වැඩුණු පුතුහට කරුණාවන්ත හදවතක් ඇති ආදරණීය දියණියක් සොයයි. පවුල ඩුබායි ජීවත්වන අතර,​ දෙසැම්බර් අග භාගයේ හා ජනවාරි මුල් භාගයේ ලංකාවට පැමිණීමට නියමිත අතර,​ යෝජිත මනාලිය හා පවුලේ සාමාජිකයන් එම කාලයේදී මුණ ගැසීමට අපේක්ෂා කරයි. කරුණාකර මනාලිය හා පවුලේ විස්තර c​p​d​u​b​a​i​9​9​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න. නැතහොත් අමතන්න. 076-9833405/​ 033-2051472. කුලය,​ ආගම නොසැලකේ.
SG211202

බොදු ගොවි පාදුක්ක 1987 උස 5′ 1” පෞද්ගලික ආයතනයක රැකියාව කරන ඉඩමක් හිමි පුතුට සුදුසු සහකාරියක් සොයයි.
SG212066

බොදු ගොවි වයස අවුරුදු 41,​ උස 5′ 5″ (ඇ.එ.ජ) PHD උපාධිධාරී ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයා හට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් දියණියක් සොයයි. සංක්‍රමණය වීම සලකා බලනු ලැබේ. m​e​k​a​t​e​7​8​9​4​@​g​m​a​i​l​.​c​o​m
​SG212575

බොදු ගොවි වයස 29 යි. උස 6′,​ ව්‍යාපාරික එකම පුතුට රැකියාවක් නොකරන ගුණගරුක දියණියක් විශ්‍රාමික දෙමාපියන් සොයයි. නොගැළපෙන විවාහයක් නිසා නීතියෙන් වෙන්වී ඇත. බැඳීම් නොමැත. ශනි මංගල යෝගය සහිත හඳහන් ගැළපේ. වෘෂභ,​ මිථුන,​ කටක,​ කන්‍යා,​ තුලා,​ වෘශ්චික,​ මකර ලග්න.
SG211858

බොදු ගොවි 1978,​ උස 5′ 6″ දුසිරිතෙන් තොර රාජ්‍ය ආයතනයක ඉහළ වැටුප් ලබන පුතුට දියණියක් සොයයි.
SG211864

බොදු බත්ගම අවු. 42 නීතියෙන් වෙන් වූ දරුවන් තිදෙනෙකු සිටින පුද්ගලික ආයතනයක රැකියාවැති මා හට ගැළපෙන සහකාරියක් අමතන්න. 0712303495
SG211672

මහනුවර බොදු ගොවි උපාධි රජයේ රැකියාවැති නිවසක්,​ වාහන ඇතුළු සියලුම දෑ හිමි මාගෙන් අවු 55ට අඩු රජයේ රැකියාවැති සහකාරියකට ආරාධනා MLT විශේෂයි.
SG212261

මාවනැල්ල බොදු ගොවි 45,​ 5′ 6″ පවුලේ ව්‍යාපාරයක ප්‍රධානියාවූ වටිනා දේපළැති ඩිප්ලෝමාධාරී ඉංග්‍රීසි දේශකයකුට විවාහයට සහකාරියක් සොයයි. විමසීම් : 0773456723,​ 0352241787. y​c​h​a​m​i​k​a​r​a​w​a​l​p​i​t​a​@​g​m​a​i​l​.​c​o​m
​SG212232

මාවනැල්ල 1983/​02 උඩරට උසස් ගොවි නිවසක් වාහනයක් ඉඩමක් හිමි මහනුවර සිල්වෙස්තර ජර්මානු කාර්මික ඩිප්ලෝමා CTB ලේත් මැෂින් ඔපරේටර් පුතුට සමකුල දියණියක් සොයයි. 035-3228384.
SG211968

වැදගත් බොදු කරාව හා ගොවි මධ්‍යම පාංතික කොළඹ ජීවත්වන දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 33,​ උස 5′ 5″ විනීත පවුල් පසුබිමක් සහිත ප්‍රමාණ සමීක්‍ෂණය සම්බන්ධයෙන් අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් ප්‍රමාණ සමීක්‍ෂක BSC (ගෞරව) උපාධි ලැබූ ප්‍රසන්න පෙනුමැති එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) ප්‍රමාණ සමීක්‍ෂකයකු ලෙස අන්තර් ජාතික සමාගමක උසස් රැකියාවක නියුතු පුතුහට,​ වෘත්තීමය සුදුසුකම් ලැබූ රූමත්,​ ප්‍රසන්න දියණියක් සොයයි. එකම වැඩිමල් සොහොයුරා (ජාලගත ඉංජිනේරු) ඔස්ට්‍රේලියාවේ ජීවත් වේ. (පුරවැසි) යෝජිත පුතු වැඩිදුර අධ්‍යාපනය සඳහා එනමස ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට නියමිතය,​ කුලය බාධාවක් නොවේ. පවුලේ පූර්ණ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු එවන්න. විද්යුත් තැපෑල – t​e​h​p​r​o​p​o​s​a​l​1​9​8​9​@​g​m​a​i​l​.​c​o​m​. අමතන්න – 0112579795 රාත්‍රී 7.00 පසුව.
SG212384

1988 බොදු ගොවි උස 5′ 6″ නුගේගොඩ දැනට youtube නාලිකාවක් කරන සුරාවෙන් තොර පවුලේ එකම පුතුට රූමත්,​ ගුණයහපත් රැකියාවැති හෝ ව්‍යාපාරික දියණියකට ආරාධනා (කුජ – ශනි 12)
SG211722

1990 බොදු ගොවි උස 5′ 5″ රජයේ MBBS වෛද්‍ය කඩවසම් පුතුට උගත් රූමත් දියණියක් මව සොයයි. වත්කම් සහිතයි. හඳහන් පිටපත සමග විමසන්න. m​r​g​p​r​o​p​o​s​a​l​s​0​2​1​9​9​2​@​g​m​a​i​l​.​c​o​m
​SG212324

1997 බොදු ගොවි කැනඩාවේ,​ ටොරොන්ටෝ පදිංචි,​ උපාධිධාරී ඉංජිනේරුවෙකු ලෙස සේවය කරන 5′ 7″ උස කඩවසම් පුතුට රූමත් දියණියක් දෙමව්පියන් සොයයි. කේන්ද්‍ර පිටපත සමග පවුලේ කෙටි විස්තරයක්,​ කැනඩාවේ හෝ ඇමරිකාවේ ඉගෙණීමට පැමිණි/​ පදිංචි දියණියන්ට විශේෂයි. j​a​y​a​m​a​y​a​2​0​2​2​@​h​o​t​m​a​i​l​.​c​o​m​
SG212434

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division