Home » උපදින දරුවන්ට නම් තැබීමට සුදුසු අක්ෂර සහ නැකැත්
ජනවාරි 28 සිට පෙබරවාරි 03 දක්වා

උපදින දරුවන්ට නම් තැබීමට සුදුසු අක්ෂර සහ නැකැත්

by sachintha
January 27, 2024 1:00 am 0 comment

ජනවාරි 28 ඉරිදා

ජනවාරි 28 ඉරිදා 15.52 තෙක් මා නැකැතයි.

සුදුසු අකුරු ම, මි, මු, මෙ

ජනවාරි 29 සඳුදා

ජනවාරි 28 ඉරිදා 15.52 සිට ජනවාරි 29 සඳුදා 18.57 තෙක් පුවපල් නැකැතයි. සුදුසු අකුරු මො, ට, ටි, ටු

ජනවාරි 30 අඟහරුවාදා

ජනවාරි 29 සඳුදා 18.57 සිට ජනවාරි 30 අඟහරුවාදා 22.06 තෙක් උත්‍රපල් නැකැතයි.

සුදුසු අකුරු ටෙ, ටො, ප, පි

ජනවාරි 31 බදාදා

ජනවාරි 30 අඟහරුවාදා 22.06 සිට ජනවාරි 31 බදාදා මුළු දවස පුරා හත නැකැතයි. සුදුසු අකුර පු.

පෙබරවාරි 01 බ්‍රහස්පතින්දා

ජනවාරි 31 බදාදා මුළු දවස පුරාම පවතින හත නැකැත පෙබරවාරි 01 බ්‍රහස්පතින්දා 01.07 තෙක් පවතී. සුදුසු අකුර පු

පෙබරවාරි 02 සිකුරා

පෙබරවාරි 01 බ්‍රහස්පතින්දා 01.07 සිට පෙබරවාරි 02 සිකුරාදා 03.49 තෙක් සිත නැකැතයි.

සුදුසු අකුරු පෙ, පො, ර, රි.

පෙබරවාරි 03 සෙනසුරාදා

පෙබරවාරි 02 සිකුරාදා 03.49 සිට පෙබරවාරි 03 සෙනසුරාදාා 05.56 තෙක් සා නැකැතයි.

සුදුසු අකුරු රු, රෙ, රො, ත.

ඉන් පසු ඉරිදා 07.20 තෙක් විසා නැකැතයි.

සුදුසු අකුරු ති, තු, තෙ, තො.

(මෙහි වේලාව දක්වා ඇත්තේ

පැය 24 ඔරලෝසුව අනුවයි)

සමන්ති අහුබුදු

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division