by Mahesh Lakehouse
January 27, 2024 12:30 am 0 comment

වතුපිටි විකිණිම

හලාවත පල්ලම කලුකැලේ අක්කර 33 පොල් ඉඩම විකිණීමට 0773787855,​ 0723354407
005819

ගොඩනැගිලි ඉදිකිරීම් උපකරණ

ගලවා ඉවත් කරගෙනයාමට යකඩ සැකිල්ල සහිත ව. අඩි 10,​000 – 20,​000 දක්වා විශාල ගොඩනැගිල්ලක් අවශ්‍යයි. 0773430417
005986

ස්ලැබ් ව:අ: 150/​= නිවාස ඉදිකිරීම් මුල සිට. රෝලින් දොර,​ වට තාප්ප,​ පිනිෂින් වහළ. 077-6279231.
000034

ගේ දොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය

අතුරුගිරිය ග්‍රීන් වැලිහි නව මහල් නිවාසයක් විකිණීමට N බ්ලෝක් 1වන මහලේ පිහිටි මහල් නිවාස සංකීර්ණය කාමර දෙකකින් යුත් නිදන කාමරයක් උණුවතුර සමග වායුසමනය කර ඇත. 0778014283.
006057

අතුරුගිරිය,​ මාලබේ නගරවලට හා අධිවේගී පිවිසුමට නුදුරින් අරංගල හන්දිය ආසන්නයේ පර් 7 බිම් කොටස් දෙකක් විකිණීමට. 0770673171
005949

කහතුඩුව ප්‍රගති මාවතේ පර්චස් 10.2 ජළ විදුලිය කුඩා නිවසක් වහාම විකිණීමට. පර්චසයක් ලක්ෂ 5 1/​2. කොළඹ හොරණ පාරට 01km දුරින්. 0742612299,​ 0716512299.
004606

කහතුඩුව රිලාවල පාරේ 120බස් මාර්ගයට කිලෝමීටර් 1/​2 ක් දුරින් පර්චස් 7.8 කැබලි දෙකක් වහාම විකිණීමට පර්චසයක් ලක්ෂ 4 1/​2. 0742612299,​ 0716512299.
004604

කුඹුක,​ ගෝනපල 120 මාර්ගයට මීටර් 400. පර්චස් 12.5 ඉඩම පර්. 1 ක් 330,​000/​=. ඉතා අඩුවට. පිරිසිදු ඔප්පු. විදේශ ගතවන බැවින් ඉක්මණින් විකුණමි. ටෙලි. 0764216168/​ 0723460015
005947

කොට්ටාව පාසැල් මාවත පර්චස් 07 වර්ග අඩි 2000,​ තට්ටුදෙක කාමර 04. ටොයිලට් 02,​ ටයිල් කළ නව නිවස (ලක්ෂ 270) 077-3011107.
002951

කොස්ගම නගර සමීපයේ 603 බස් මාර්ගයට මුහුණලා (කොස්ගම – කඩුගොඩ පාර) අගනා නේවාසික බිම් කෙටස් සියලුම පහසුකම් සහිතව පර්චසය රු. 130,​000/​= සිට,​ එකවර ගෙවීමේදී 10% දක්වා සුපිරි වට්ටම් සමගින් අමතන්න. 0703777888
005877

කොහුවල- මහල් දෙකේ නිවසක් විකිණීමට. Lyceum Intornational School විනාඩි 05යි. පර්චස් 08,​ කාමර 04,​ CCTV පද්ධති,​ ලිං ජලය. 071-2267945.
003858

කොළඹ 06,​ කිරුළපන නිදන කාමර 03ක් සහිත අර්ධ වශයෙන් වෙන්වූ නිවස,​ හයිලේවල් පාර අසල පර්චස් 6ක ඉඩමේ තරගකාරී මිල ශ්‍රී ලංකා රුපියල් 45යි. ඕනෑම විදේශ මුදල් වර්ගයකින් ගෙවිය හැක. බ්‍රෝකර්වරු අවශ්‍යයි. වට්ස්ඇප් 44+07964050738/​ 0711048133. විද්යුත් තැපෑල l​o​n​d​o​n​k​o​v​e​@​y​a​h​o​o​.​c​o​.​u​k​
004356

නාවල රාජගිරිය සුඛෝපභෝගී දෙමහල් නිවස පර්. 7.4 2195 Sqft කාමර 4 බාත්රූම් 3 සේවක කාමරය ලක්ෂ 675/​=. තැරැව්කරුවන් අනවශ්‍යයි. 0770095008
082705

නුගේගොඩ,​ ජම්බුගස්මුල්ල මාවත,​ පර්චස් 20,​ වටිනා ඉඩම විකිණීමට. 077-3011107.
002949

පැරකුම් මාවතේ 2 වන පටුමගේ පර්චස් 06 හතරැස් ඉඩම විකිණීමට ඇත. පර්චසයක් මිල රුපියල් මිලියන 2 කි. අමතන්න. 0702799494,​ 0711866425
006278

පිළියන්දල නගරයට 2.5km පිළියන්දල,​ ගැඩඹුවාන පාරේ පර්චස් 10.05 කාමර තුනක තනි මහල් නිවස,​ ඉඩමේ වටිනාකමට පමණක් විකිණේ. ලක්‍ෂ 95. මුදල් හදිස්සියකි. 0763531331,​ 0764789800.
005428

පිළියන්දල,​ කහතුඩුව අධිවේගී පිවිසුමට විනාඩි 05යි. 120 බස් මාර්ගයට නුදුරින් සුන්දර වෙල්යායක අසිරිය සමගින් 20% දක්වා අති දැවැන්ත වට්ටම් සහ පොලී රහිත ගෙවීමේ ක්‍රම ඇතුලු සියලු පහසුකම් සහිතව බිම් කොටසම ලක්ෂ 34සිට,​ අදම අමතන්න. 0706008877.
005888

පොල්ගස්ඕවිට පර්චස් 10 ක ඉඩමක් විකිණීමට තිබේ. තවත් අඩු කිරීම් පසුවට. 0789473811
006311

මහරගම නගර ආසන්නයේ ඉඩමක් විකිණීමට. නිශ්කලංක සාමකාමී පරිසරයක. බොරලැස්ගමුව වැවට මුහුණලා පර්. 10 ක ඉඩම,​ වැඩිම ඉල්ලුමට විකිණේ. මහරගම ඔරලෝසු කණුව අසල සිට විනාඩි 5 කින් ඉඩමට පැමිණිය හැක. ගැනුම්කරුවන් පමණක් විමසන්න. පර්. 1 විකුණුම් මිල රු. ලක්ෂ 2,​700,​000/​= මිල සාකච්ඡා කළ හැක. වාහනයක් සහ ඉතුරු මුදල ඉඩමක් සමග හුවමාරුවක් සඳහාද සලකා බැලේ. අමතන්න 0777906470,​ 0772671651
005945

මාලබේ නගරයෙන්ම ප්‍රධාන පාරට හා සුන්දර වෙල්යායකට ආසන්නයේ අඩි 20 තාර පාරකට මුහුණලා පර්. 7 බිම් කොටස් කිහිපයක් විකිණීමට පර්චසය 1,​175,​000/​=. 0714290392
005948

මාලබේ පර්චස් 9.94 කුඹුරකට මුහුණලා පිහිටි ඉඩමක් ජල හා විදුලි සම්බන්ධතාවය සමග පර්චසය රු. 1,​550,​000/​- සමග විකිණීමට. අමතන්න. 0777-227722.
005496

මාලඹේ,​ වැලිවිටින් අගනා බිම් කොටස් කඩුවෙල අධිවේගී පිවිසුමට ආසන්නව 20% දක්වා සුපිරි වට්ටම් සහ මාස 18 දක්වා පොලී රහිත ගෙවීමේ ක්‍රම සහ බැංකු ණය පහසුකම් සමගින් අමතන්න. 0717999222
005876

මාළඹේ,​ සුහද මාවතින් SLIIT,​ HORIZON විශ්වවිද්‍යාලවලට හා නෙවිල් ප්‍රනාන්දු රෝහලට ආසන්නව. කොතලාවල හා කඩුවෙල අධිවේගී පිවිසුමට සමීපව අගනා පර්චස් 10 බිම් කොටස් 20% දක්වා අගනා වට්ටම් සමගින්. අමතන්න. 0717999222
005875

මීගොඩ හයිලෙවල් පාරට 1km දුරින් පර්චස් 10 බිම් කොටසක් විකිණීමට ඇත. 0753622157
006262

මීපේ හයිලෙවල් පාරට මුහුණලා මනස්කාන්ත පරිසරයක සියලු පහසුම් සහිතව වටිනා බිම් කොටස්. පර්චසය රු.200,​000.00 සිට,​ එකවර ගෙවීමේදී 20% දක්වා වට්ටම් සමගින් අමතන්න. 0717-777888.
005863

රත්මලාන නිදන කාමර 4,​ නාන කාමර 3,​ සේවක වැසිකිළිය,​ වායු සමණය උණු ජලය,​ පර්චස් 9.5 දෙමහල් නිවස විකිණීමට. (ජය මාවත) 071-8290537.
006234

රත්මලාන පර්චස් 11.37 අගනා හිස් ඉඩමක්,​ කඳවල පාර,​ ගාලු පාරට මීටර් 40,​ හදිසියකට අඩුමිලට,​ වහාම විකිණේ. 0718290537.
006232

රාගම,​ තුඩුවේ ගෙදර පර්. 10ක ඉඩම සමග ඉදිකරමින් පවතින නිවස විකිණීමට තිබේ. ලක්‍ෂ 70. 076-4434878.
005314

රාජගිරිය මැද වැලිකඩ බෝධිරාජ මාවත,​ නිදන කාමර දෙකක්,​ නාන කාමර 2ක්,​ විශාල ප්‍රමාණයේ සාලය හා ආහාරගන්නා පෙදෙස,​ මුළුතැන්ගෙය,​ අලුතින් තැනූ පැන්ට්‍රි කබඩ් සහිත නිවස විකිණීමට. අමතන්න. 0702425950.
006006

වහලේ ජල කාන්දුවීම් සෑදීම,​ නාන කාමර කාන්දුවීම් සෑදීම,​ වර්ණ ආලේප කිරීම,​ වඩු වැඩ කිරීම. කැස්බෑව,​ හල්පිට ගෙයක් විකිණීමට ඇත. T.P. 071-6251845,​ 076-8423134,​ 0112-702995.
005418

වැල්ලවත්ත සියලු පහසුකම් දීර්ඝ/​ කෙටි,​ කුලියට තලවතුගොඩ ගෙයක්. විකිණීමට,​ කුලියට ELETRIC බඩු විකිණීමට. වොෂ් මැෂින්,​ අයිස් පෙට්ටි,​ මියුසිකබඩු,​ කාර් පාට්ස්. 076-6292155.
005527

හෝමාගම දොලහේන රෝයල් පාර්ක් NSBM 3Km හෝමාගම නගරයට 4Km අඩි 20 පිවිසුම් මාර්ගය. පර්. 10 ව. අඩි 5396. 70% වැඩ නිමකළ අගනා තෙමහල් නිවස කාමර 5,​ නාන කාමර 3,​ පැන්ට්‍රි 3,​ විසිත්ත කාමර 3 පිටත නාන කාමරය වාහන 2 ක් නැවැත්වීමේ පහසුකම්. අඩි 8 තාප්පය 0767322533
005994

හෝමාගම හයිලෙවල් පාර පර්චස් 7 අඩක් නිමකළ සියලු පහසුකමැති දෙමහල් නිවස ලක්ෂ 160/​-. ඉක්මනින් විකිණීමට. නිවාස දෙකකටද භාවිතය හැකිය. 070-2576572.
006237

හෝමාගම,​ පිටිපන (පිටිපන හන්දියේ සිට කි.මී. 03) නිස්කලංක පරිසරයක පිහිටි කාමර තුනයි. සාලය,​ කෑම කාමරය,​ කුස්සිය,​ බාත්රූම් සහිත නිවස විකිණීමට. NSBM විශ්වවිද්‍යාලයට ආසන්නයි. ලිං ජලය,​ නළ ජලය,​ ගේට්ටුව,​ තාප්පය සහිතයි. පර්චස් 07 යි. පිරිසිදු ඔප්පු. 077-9069622.
005780

ගේ දොර ඉඩකඩම් විකිණීමට ගම්පහ දිස්ත්‍රික්කය

කටුනායක අධිවේගී පිවිසුම හා ගුවන්තොටුපළ සමීපයෙන් ගුවන් තොටුපළට විනාඩියයි. වෙළඳ කලාපය,​ ප්‍රධාන බැංකු,​ සුපිරි වෙළඳසැල් ඇවිදින දුරින්. කාපට් යෙදූ පුළුල් මාර්ග,​ ආරක්‍ෂිත තාප්ප,​ තෙකලා විදුලිය,​ නළ ජලය සමග මාස 18 පොලී රහිත ගෙවීමේ ක්‍රම. අමතන්න. 0715226666.
005897

කටුනායක- අඬිඅම්බලම,​ ගුවන් තොටුපළ- අධිවේගී පිවිසුමට විනාඩි 5යි. නේවාසික පර්චස් 10 බිම් කොටස් 2 පමණයි. පර්චසය රු.367,​500.00 නළ ජලය,​ විදුලිය සහිතයි. පහසු ගෙවීමේ ක්‍රමයට අදම අමතන්න. 0711485485.
005893

කඩවත ඇල්දෙනිය ප්‍රදේශයේ කොළඹ- නුවර පාරට ඉතා සමීප,​ අාකිටෙක්ට් නිර්මාණය කරන ලද පර්චස් 14ක,​ වර්ග අඩි 2500ක දෙමහල් නිවසක් විකිණීමට ඇත. නිදන කාමර 4,​ නාන කාමර 3ක,​ මොඩන් බිම් සැලැස්ම,​ පහළ තට්ටුවේ නිදන කාමරයක් සහ සම්පූර්ණ නාන කාමරයක් ඇත. සියලු පහසුකම් සහ ඉතාමත් චාම් නිස්කලංක වටපිටාවක් ඇත. රුපියල් මිලියන 40ක් හෝ ආසන්න. නිරවුල් ඔප්පු WhatsApp/​ Call +17034381633 Email: k​a​d​a​w​a​t​h​a​.​h​o​u​s​e​@​g​m​a​i​l​.​c​o​m​
004717

කඩවත කිරිල්ලවල නුවර පාරට විනාඩි 3 න් අධිවේගයට විනාඩි 05 යි. සුපිරි නේවාසික බිම් කොටස්. බිම් කොටසම ලක්ෂ 39 සිට. 071-0888222.
005859

කඩුවෙල නගර සමීපයේ මල්වාන හා නවගමුවට යාබදව අධිවේගී පිවිසුම් වලට හා බියගම ආයෝජන කලාපයට විනාඩි 10 දුරින් බිම් කොටසම ලක්ෂ 24 සිට,​ 20% දක්වා අතිදැවැන්ත වට්ටම් සමගින්. අමතන්න. 0710888777
005878

කැලණිය කැම්පස් එකට නුදුරුව නිවසක් විකිණීමට. twinhouse,​ 6 Bedrooms,​ 5 Bathrooms,​ 16 Perches. 076-1772239.
004680

කිරිබත්ගොඩ නිදන කාමර 3 ක්,​ යාබද නාන කාමර,​ ඒ/​සී උස් තාප්ප,​ ප්‍රමාණවත් වාහන නැවතුම සහිත වාණිජ දේපළ. ව. අඩි 2600 යි. රු. 80,​000/​-. 077-2579159,​ 071-8186370.
003495

කොච්චිකඩේ,​ මීගමුව සහ කටාන නගර වලට සමීපයෙන් පර්චස් 10 නේවාසික බිම් කොටස් රු. 330,​000/​= සිට. අමතන්න. 0710333111
005869

ගම්පහ,​ උඩුගම්පොල නාගරික බිම් කොටස්,​ ගුවන් තොටුපොළ පාරට මායිම්ව,​ සියලු පහසුකම් සමගින් පර්චසයක් රු. 455,​000/​= සිට. 0711243243
005873

නිට්ටඹුව,​ පින්නගොල්ලවත්ත පර්චස් 40 ඉඩමක් විකිණීමට,​ (නළ ජලය,​ විදුලිය,​ දුරකථන පහසුකම් සහිත පැරණි නිවසක් සහිත) පර්චසය ලක්ෂ 2 (මිල ගණන් සාකච්ඡා කරගත හැක) බ්‍රෝකර්වරු අනවශ්‍යයි. 0772248966
005818

මීගමුව නගරයට විනාඩි 10 න් ළඟාවිය හැකි,​ සියලු පහසුකම් සහිත අගනා නේවාසික හා ව්‍යාපාරික බිම් කොටස්. කටාන,​ කඳවල සුබසාධක මාවතෙන්,​ පදිංචියටත්,​ ආයෝජනයටත් කදිමයි. පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. අමන්න. 0711485485
005867

මීරිගම නගරය සමීපයෙන් අගනා බිම් කොටස් 02 ක්. අධිවේගයට හා නගරයට විනාඩි 05 යි. පර්චස් 12.5 ම ලක්ෂ 12 යි. 0710-888222.
005857

රාගම,​ ඇලෙගිවත්ත පර්. 7 1/​2 ක නිවසක් විකිණීමට ඇත. දු.ක. 0753433389
005816

ගේ දොර ඉඩකඩම් විකිණීමට කළුතර දිස්ත්‍රික්කය

කහතුඩුව,​ ගෝනපල වීදියගොඩ පාරෙන් අගනා බිම් කොටස් නළ ජලය,​ තෙකලා විදුලිය,​ තාර යෙදූ මාර්ග සමගින් 20% දක්වා සුපිරි වට්ටම් ඇතුලු පහසු ගෙවීමේ ක්‍රම රැසක්. අමතන්න. 0717999222.
005890

බණ්ඩාරගම- කොළඹ 162 බස් මාර්ගයට සමීපව සුන්දර වෙල්යායකට මුහුණලා සියලු පහසුකම් සහිතව අගනා බිම් කොටස් 20 ක්. 20% දක්වා අගනා වට්ටම් සහ මාස 18 දක්වා පොලි රහිත ගෙවීමේ පහසුකම් සමගින් අමතන්න. 0711888777.
005894

හොරණ නගරාසන්නයේ බැල්ලපිටිය නගරයෙන් නළ ජලය,​ තාර යෙදූ පුළුල් මාර්ග,​ අධිවේගී පිවිසුමට විනාඩි 20. පර්චසය රු. 140,​000 සිට 20% දක්වා අගනා වට්ටම් සහ පහසු ගෙවීමේ ක්‍රම සමගින් අමතන්න. 0717999222
005881

ගේ දොර ඉඩකඩම් විකිණීමට කුරුණැගල දිස්ත්‍රික්කය

ඉබ්බාගමුව නගරයට සමීපයෙන් පර්චසය රු. 109,​500/​- සිට. තෙකලා විදුලිය හා සුවිශේෂී වට්ටම්. බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම. අදම අමතන්න. 0702-111333.
005862

ඉබ්බාගමුව,​ බතලගොඩ වැව් තාවුල්ලට මායිම්ව අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස් ළමා උද්‍යාන,​ ඇවිදින මංතීරු සමගින් පර්. රු. 340,​000/​- සිට. බතලගොඩ වැවට හා සුන්දර වෙල් යායකට මුහුණලා. 0710999222.
005891

කුරුණෑගල,​ නුවර ප්‍රධාන පාරට මුහුණලා මල්ලවපිටියෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්,​ නළ ජලය සමග පර්චසය රු. 309,​700/​-. 070-3111333.
005889

කුරුණෑගල,​ මීගමුව ප්‍රධාන පාරට අතේ දුරින් උහුමීයෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස් නළ ජලය සමග. පර්චසය රු. 222,​000/​= සිට. 0703111555
005870

කුලියාපිටිය වෛද්‍ය පීඨය ආසන්නයෙන් අගනා නේවාසික බිම් කොටස්,​ පර්චසය 111,​500/​- සිට. නළ ජලය,​ විදුලිය සමග සුවිශේෂී වට්ටම්,​ බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම. 0702777888.
005895

කොළඹ 6 පාරට අතේ දුරින් අධිවේගී පිවිසුමට වි.05 ක දුරින් කුරුණෑගල,​ පොතුහැර අගනා බිම් කොටස්,​ දුම්රියපළ පේනමානයේ පර්චසය රු. 189,​700/​- සිට. 070-3111666.
005887

කොළඹ,​ අනුරාධපුර ප්‍රධාන පාරට මුහුණලා අධිවේගී පිවිසුමට වි.10 ක දුරින් නාරම්මල කඩහපොලින් අගනා බිම් කොටස් පර්චසය රු. 81,​500/​- සිට. නළ ජලය සමග. 0711-999888.
005856

පර්චස් 30 ක ඉඩම සමග නව නිවස කුරුණෑගල නගරයට කි. මී. 05. බිම් මහල සම්පූර්ණයෙන්ම නිම කර ඇත. මිල මිලියන 22. අමතන්න: 0702799494,​ 0711866425
006274

වාරියපොල නගරයෙන් අවසාන බිම් කොටස් 01 පර්චසය රු.91,​700/​- සිට. නළ ජලය සමග. (070-3111555)
005855

ගේ දොර ඉඩකඩම් විකිණීමට පුත්තලම දිස්ත්‍රික්කය

මීගමුව කුලියාපිටිය ප්‍රධාන පාරට මුහුණලා,​ සඳලංකාවෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස් පර්චසය රු. 170,​000.00 සිට. පදිංචියටත්,​ ආයෝජනයටත්. පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. 0703-222888.
005864

හලාවත,​කාක්කපල්ලිය,​ මැදගම පාරේ,​ තඹගල්ල ග්‍රාමයේ සරුසාර අක්. 1/​12 (පර්චස් 240) පොල් ඉඩම (හොර,​ කළුවර,​ කජු සහිත) සහ දිගු කලක් භාවිතයට නොගත් නිවසක්ද සමග විකිණීමට. විමසීම්. 071-6898264.
005504

ගේ දොර ඉඩකඩම් විකිණීමට මහනුවර දිස්ත්‍රික්කය

මහනුවර පිළිමතලාව නගරයට ඉතා ආසන්නව කොළඹ මහනුවර ප්‍රධාන පාරට සමීපව සියලු පහසුකම් සහිත තැනිතලා පර්චස් අහඅටක ඉඩම මුළුමනින් හෝ කොටස් වශයෙන් විකිණීමට. 0771522389,​ 0778292652.
005715

මහනුවර,​ ගැටඹේ ප්‍රිම්රෝස් කන්ද පර්චස් 25 දර්ශණීය මහවැලියට ඉහළින් බාධාවලින් තොර ඉඩම 610,​000/​- පර්චසයට. 0718668566,​ 0777777435,​ 0760323268
005420

0777282147. මහනුවරින් කුණ්ඩසාලේ දිගන අතර ඉතා වටිනා දේපළ ස්ථාන 50 ට වැඩි ප්‍රමාණයක්. නිවාස,​ හෝටල්,​ විවිධ ව්‍යාපාරික දැනට සීඝ්‍රයෙන් දියුණුවෙන නගරය. මිලියන 20 සිට ඉහළට. විකිණීමට ඇත. බැංකු ලෝන් ඇත. 0777438169.
004276

ගේ දොර ඉඩකඩම් විකිණීමට මාතලේ දිස්ත්‍රික්කය

උතුරු මාතලෙන් නළ ජලය,​ විදුලිය සහිත බිම් කොටස් 30 ක්. පර්චසය රු. 115,​500/​- සිට. බැංකු ණය,​ පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. 0719-444666.
005860

දඹුල්ල නගර මධ්‍යයෙන් සියලු නාගරික පහසුකම් සමග බිම් කොටසම ලක්ෂ 27. සුවිශේෂී වට්ටම්. බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම. අදම අමතන්න. 0715228888
005874

ගේ දොර ඉඩකඩම් විකිණීමට නුවරඑළිය දිස්ත්‍රික්කය

සුන්දර නුවරඑළියේ ආයෝජනයට නගරය මැදින්ම අපෙන් ඉඩක්,​ බිම් කොටස් 34 ක්. පර්චසයක් ලක්ෂ 22 සිට. අමතන්න. 0719333444
005879

ගේ දොර ඉඩකඩම් විකිණීමට අනුරාධපුරය දිස්ත්‍රික්කය

අනුරාධපුරයේ යාපනේ හංදිය පාසල මහින්ද හසල ඉදිරිපිට (හැපිලියොන් හෝටලය ළඟ) පර්චස් 34.32 විකිණීමට ඇත. මිල 675,​000. T.P 0751382476,​ 071-3300949 කීර්ති 0766255168 W/​App අමිල. සින්නක්කර ඉඩම,​ මිල ගණන් කථාකර ගත හැක.
006178

ගේ දොර ඉඩකඩම් විකිණීමට මොණරාගල දිස්ත්‍රික්කය

කතරගම සිතුල්පව්ව පාරට මායිම්ව අක්කර 02ක් නිවාඩු නිකේතනය සමග මිලියන 13යි.වහාම විකිණීමට. 0742612299,​ 0716512299.
004601

ගේ දොර ඉඩකඩම් විකිණීමට කෑගල්ල දිස්ත්‍රික්කය

කෑගල්ල නගර සීමාවෙන් සියලු පහසුකම් සහිත ඉඩම් ව්‍යාපෘතියේ අවසාන බිම් කොටස. අමතන්න. 071-1623623.
005861

කෑගල්ල,​ පිංදෙනිය අක්කර 4 රබර් ඉඩමක් විකිණීමට තිබේ. ප්‍රධාන පාරේ සිට 300m දුරින්. 035-2288020
005934

ගේ දොර ඉඩකඩම් විකිණීමට ගාල්ල දිස්ත්‍රික්කය

අම්බලන්තොට නගරයේ සිට කිලෝමීටර 1 දුරින් බැරගම පාරට මුහුණලා පර්චස් 92 ඉඩම විකිණීමට විමසීම්. 0765822250.
006016

ගං වතුරට හසු නොවී,​ ස්වභාවික සුන්දරත්වය අත්විඳින්න. බිම් කොටසම ලක්ෂ 10 යි. අම්බලන්ගොඩ,​ ඌරගස්මන්හන්දිය බස් පාරට මුහුණලා සුපිරි නේවාසික බිම් කොටස් 100 ක් පමණයි. 0719-111222.
005854

ගාල්ල උඩුගම පාරේ ජයන්ති හංදියට නුදුරින් අගනා බිම් කොටස් 8ක් කරාපිටිය රෝහලට 8km,​ නාගරික හා ගැමි පරිසරයට මුසුවූ සීමිත බිම් කොටස් අදම අමතන්න. 0711154154.
005892

ගාල්ල,​ අකුරැස්ස ප්‍රධාන මාර්ගයෙන් ඉමදුම 10 කණුවෙන් අගනා බිම් කොටස් 10 ක්,​ දක්ෂිණ අධිවේගී පිවිසුමට මිනිත්තු 02 යි. ඇදහිය නොහැකි වට්ටමක්ද සහිතයි. අමතන්න. 0711154154
005866

ගාල්ල,​ පින්නදූව නගරයෙන් අධිවේගී මාර්ගයට ඉතාමත් සමීපයෙන්,​ සුන්දර පරිසරයකට හා දොලපාරකට මායිම්ව,​ අගනා බිම් කොටස් 100ක් පර්චසය රු. 195,​000/​- සිට. එකවර මුදල් ගෙවීමේදී 20% වට්ටමක්ද සහිතයි. 0711480480.
005896

බද්දේගම නගරයට හා බද්දේගම දක්ෂිණ අධිවේගී පිවිසුමට ඉතා සමීපයෙන් අගනා බිම් කොටස් 15 ක් සුන්දර වෙල්යායකට මුහුණලා පර්චසයක් රු. 185,​000/​- සිට. එකවර මුදල් ගෙවීමේදී 20% වට්ටමක්ද සහිතයි. අදම අමතන්න. 0711-480480.
005865

ගේ දොර ඉඩකඩම් විකිණීමට මාතර දිස්ත්‍රික්කය

කඹුරුගමුව නව නගරයේ අඩුම මිල,​ පර්චසයක් රු. 280,​000/​- ක් පමණයි. සියලු පහසුකම් සහිතව සුපිරි බිම් කොටස් 5 ක්. 0711-444999.
005858

ගේ දොර ඉඩකඩම් විකිණීමට හම්බන්තොට දිස්ත්‍රික්කය

සංචාරක ව්‍යාපාරයට ඉතා සුදුසු තංගල්ල නගරයේ සිට මීටර් 200 දුරින් පරාක්‍රම පාරේ මුහුද/​ කලපුවට යාබද පර්චස් 33.07 ඉඩම විකිණීමට. විමසීම් 0765822250
006064

සංචාරක ව්‍යාපාරයට හෝ ව්‍යාපාරික ඉතා සුදුසු තංගල්ල නගරයේ සිට මීටර් 250 දුරින් මුහුදු මාවතේ පර්චස් 30.58 ඉඩම විකිණීමට. විමසීම් 0765822250.
006058

ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට කොළඹ දිස්ත්‍රික්කය

කොළඹ 05,​ කිරුළ පාර,​ ප්‍රමුඛ පෙළේ පාසල් රැසකට ආසන්නව තෙමහල්,​ නිදන කාමර 2 (එකක් වායුසමීකරණය සහිතව) ,​ නාන කාමර 2,​ විසිත්ත කාමරය,​ කෑම කාමරය,​ පැන්ට්‍රිය,​ ඇටික්,​ එක ගරාජය හා ගෘහ භාණ්ඩ සහිත නිවස,​ වහාම බදුදීමට ඇත. අමතන්න. 076-7527576.
006204

මාලඹේ විද්‍යාල හන්දිය,​ සියලු පහසුකම් සහිත දෙමහල් නිවස,​ කාමර 2 යි. පැන්ට්‍රිය,​ ඇතුළත කාමර එකයි,​ වාහන නැවැත්වීමේ පහසුකම් ඇත. මාසික කුලිය 25,​000/​=. අත්තිකාරම් මාස 4 යි. 0777894471
005821

මාලඹේ,​ විද්‍යාල හන්දිය සියලු පහසුකම් සහිත නිවස කාමර 3 යි. පැන්ට්‍රිය උණු වතුර පහසුකම් සහිත ඇතුළත නාන කාමර දෙකයි. වාහන නැවැත්වීමේ පහසුකම් ඇත. මාසික කුලිය 45,​000/​=. අත්තිකාරම් මාස 4 යි. 0777894471
005820

මැදවැලිකඩ පාරේ තෙමහල් නිවසක් කුලියට දීමට ඇත. සාප්පු,​ පාසල්,​ පන්සල් හා පල්ලි ඇවිද යා හැකි දුරින් ඇත. පදිංචියට හෝ වාණිජ කටයුුතු සඳහා සුදුසුය. නිදන කාමර 4,​ නාන කාමර 4,​ විසිත්ත කාමර 3,​ වාහන නැවැත්වීමට පහසුකම් ඇත. මාසික කුලිය 175,​000. විමසීම 071-4158982.
003761

රත්මලාන ගුවන් තොටුපොලට,​ ආර්ථික මධ්‍යස්ථානයට ආසන්නව වර්ග අඩි 2500ක,​ වාහන 20ක් 30ක් ගාල් කල හැකි කාමර 7ක්,​ නාන කාමර 5ක් සහිත නිවස බදු දීමට. කාර්යාලයකට හෝ ගබඩාවකට වුවද සුදුසුයි. ගාළු පාරට මීටර් 400යි. 077-6565266 /​ 0777-265782.
006129

122,​ හයිලෙවල් පාර පැස්කෝ ඉදිරිපිට තුන්වන හේනවත්ත පටුමග. දෙමහල් නිවසක උඩුමහල බදු දීමට. සාලය නිදන කාමර දෙකයි,​ පැන්ට්‍රිය,​ නාන කාමරය වෙනම ඇතුල්වීම,​ වාහන නැවැත්වීමේ පහසුකම. විමසීම් 0702358809,​ 0712835608
005812

ගේ දොර ඉඩකඩම් උවමනායි

මාලබේ අවටින් ලක්ෂ 110 පමණ කාමර තුනක නිවසක් අවශ්‍යයි. 0772376365
005993

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division