Home » රැකී රක්ෂා

රැකී රක්ෂා

by Mahesh Lakehouse
January 27, 2024 12:30 am 0 comment

වෘත්තීය හා උපදේශක සේවා

ආදායම්බදු ලියාපදිංචිය,​ ගිණුම් හා විගණන කටයුතු,​ සමාගම් ලියාපදිංචිය. වසර 20ක පළපුරුද්ද. සාධාරණ අයකිරීම්. ප්‍රසාද් 071-7179500.
000859

ඔබගේ,​ ඔබ ආයතනයේ ලියාපදිංචියේ සිට සියලුම බදු කටයුතු ගිණුම්කරණ සහ විගණන කටයුතු,​ ඉහළ ගුණාත්මක බවින්,​ වගකීමකින් යුක්තව ඉතා සාධාරණ අයකිරීම් යටතේ සිදු කර ගැනීමට අමතන්න. 077-2961859.
004152

පොත් තැබීම වාර්ෂික වාර්ථා ,​ ආදායම් බදු,​ විගණනය,​ සමාගම්,​ සංස්ථා පනය,​ ව්‍යාපාරික/​ බැංකු ණය යෝජනා. වෘත්තීමය සුදුසුකම්ලත් වරලත් ගණකාධිකාරීන් විසින් පිළියෙල කරණු ලැබේ. අමතන්න. 94770111008.
005951

ඇබෑර්තු වෙළඳ / අලෙවිකරණ

අප රෙදිපිළි ආයතනයට වෙළඳ සේවක/​ සේවිකාවන් බඳවාගනු ලැබේ. අවු. 30 අඩු. DAD එන්ටර් ප්‍රයිසස්,​ නො.16,​ පමුණුව පාර,​ මහරගම. 0777041524.
006102

ආනයන මුහුදු ආහාර බෙදාහැරීමේ සමාගමක අලෙවි නියෝජිත තනතුරු සඳහා පුරප්පාඩු ඇත. අවුරුදු 40 ට අඩු O/​L සහ A/​L සමත් වී තිබීම අලෙවි ක්ෂේත්‍රයේ අවුරුදු 02 කට වඩා පළපුරුද්ද තිබිය යුතුය. ඔබට ඉහත සුදුසුකම් තිබේ නම් ඔබගේ ජීවදත්ත පත්‍රිකාවක් අප වෙත එවන්න. සීෆුඩ් ෆැක්ටරි පුද්ගලික සමාගම,​ නො. 315,​ ආර්. ඒ. ඩී. මෙල් මාවත,​ කොළඹ 03. 0772241914,​ h​r​@​f​o​o​d​s​c​o​p​e​s​l​.​c​o​m​
006109

ප්‍රධාන පෙළේ (A/​C) වායු සමීකරණ සමාගමකට විකුණුම් කළමනාකරු හා ජ්‍යෙෂ්ඨ විකුණුම් විධායකයන් දිවයින පුරා කඩිනමින් අවශ්‍යයි. කර්මාන්තය පිළිබඳ දැනුම හා සේවා පළපුරුද්ද අවශ්‍යයි. උචිත අයදුම්කරුහට කොමිස් හා ආකර්ෂණීය වැටුපක් හිමිවේ. අමතන්න 071-8861886 ඔබගේ ජීව දත්ත b​i​z​3​@​f​r​o​s​t​a​i​r​e​.​c​o​m​ වෙත යොමු කරන්න.
006293

මීගමුව,​ ජයකොඩි සුපර් මාර්කට් හි සේවක සේවිකාවන් අවශ්‍යයි. වැටුප රු. 30,​000/​= කෑම,​ නවාතැන් නොමිලේ. 0774386787,​ 0716814743
005936

D N Enterprise අතුරුගිරිය සේල්ස් රෙෆ් වරුන් සහ රිය සහයකයින් අවශ්‍යයි. නවාතැන් ඇත. 0718157241,​ 0767997241
006151

ඇබෑර්තු මූල්‍ය / ගිණුම්

අවු. 30 අඩු ගිණුම් ක්‍ෂේත්‍රයේ අවම අවු. 3 පළපුරුද්ද ඇති කෙනෙකු අවශ්‍යයි. n​a​l​i​n​@​g​l​o​b​a​l​i​n​s​u​r​a​n​c​e​.​l​k​
006150

වයස අවුරුදු 60 ට වඩා අඩු පූර්ව ගිණුම් කටයුතු පිළිබඳ පළපුරුද්ද සහ තේ,​ රබර් හුරුපුරුදුතාවය,​ පරිගණක සුහුරුතාව හා ඉංග්‍රීසි භාෂාවෙහි චතුර වතු ලිපිකරුවකු අවශ්‍යයි. වගකීම් අතර අක්කර 300 ක තේ හා රබර් වත්තක ගිණුම් කටයුතු පවත්වාගෙන යාම,​ මාසික වාර්ථා සැකසීම,​ වාර්ෂික ඇස්තමේන්තු හා වැටුප් ලේඛන ක්‍රියාකාරකම් ඇතුළත් වේ. සම්පූර්ණ ජීවදත්ත සහිතව අයදුම්කරන්න. අධ්‍යක්‍ෂ,​ නො.05,​ චාල්ස් ඩ්‍රයිව්,​ කොළඹ 03. ජංගම දුරකථනය : 077-8893205,​ විද්‍යුත් තැපෑල : n​e​w​l​y​n​3​7​1​2​@​g​m​a​i​l​.​c​o​m​
005109

ඇබෑර්තු ලිපිකරු / ලේකම්වරු

අම්බලන්තොට/​ තංගල්ල දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18 – 35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0743244263,​ 0715947191
006188

ඇහැලියගොඩ/​ ඇඹිලිපිටිය දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18 – 35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0716434278,​ 0761125624
006195

කටුනායක/​ බත්තරමුල්ල දිස්ත්‍රික්ක ඇතුළත උකස් මධ්‍යස්ථාන සඳහා 18 – 35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0702231694,​ 0715947191
006160

කිරිබත්ගොඩ අලුත් පාරේ පිහිටි අප ආයතනය සඳහා පළපුරුදු ලිපිකාරිණියන් අවශ්‍යයි. විමසීම් 0767628319.
006054

කිරිබත්ගොඩ /​ මරදාන දිස්ත්‍රික්ක ඇතුළත උකස් මධ්‍යස්ථාන සඳහා 18 – 35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0702385125,​ 0742916140
006165

ප්‍රසිද්ධ ආයතනයක නිලධාරී තනතුර සඳහා ඇබෑර්තුවක් ඇත. 1. අ.පො.ස (සා.පෙ) කෘෂිකර්ම විෂය සමාර්ථවී තිබීම අමතර සුදුසුකමක් ලෙස සලකනු ඇත. 2. වගාකටයුතු පිළිබඳ ප්‍රායෝගික දැනුමක් තිබීම. 3. හතු වගාව නඩත්තු කිරීමේ හැකියාව. වයස : අවුරුදු 35-45 අතර. ගැහැනු/​ පිරිමි. අයදුම්පත් g​e​o​t​e​c​h​l​a​n​k​a​@​g​m​a​i​l​.​c​o​m​ විද්‍යුත් ලිපිනයට එවන්න. නැතහොත් ජියෝටෙක් (පුද්ගලික) සමාගම. 13/​1,​ පැපිලියාන මාවත,​ කොහුවල,​ නුගේගොඩ ලිපිනයට අයදුම් කරන්න.
005585

පානදුර/​ අලුත්ගම දිස්ත්‍රික්ක ඇතුළත උකස් මධ්‍යස්ථාන සඳහා 18 – 35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0761125624,​ 074291614
0006171

මීගමුව,​ ජයකොඩි නියෝජිත තැපැල් කාර්යාලයට සේවිකාවන් අවශ්‍යයි. වැටුප රු.30,​000/​= දක්වා. කෑම,​ නවාතැන් නොමිලේ. 0774386787,​ 0716814743
005937

මෝටර් රථ උපාංග ආයතනයකට ලිපිකරු තනතුර සඳහා ඇබෑර්තු ඇත. (ගැහැනු/​ පිරිමි) 298 Colombo Road,​ Negombo. 0716549177
005939

වහාම බඳවා ගැනීම පිණිස පළපුරුදු වාප්පු ලිපිකරුවන් (Wharf Clerks) අවශ්‍යයයි. සී/​ස පැසිෆික් කන්ටේනර් ලයින් ඒජන්සි කොළඹ (පෞද්ගලික),​ 65/​3,​ චිත්තම්පලම් ගාඩිනර් මාවත,​ කොළඹ 2. i​n​f​o​@​p​e​l​a​c​o​l​o​m​b​o​.​c​o​m​ හෝ අමතන්න. 0718697380.
006391

හම්බන්තොට /​ බෙලිඅත්ත දිස්ත්‍රික්ක ඇතුළත උකස් මධ්‍යස්ථාන සඳහා 18 – 35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0774024155,​ 0787687685
006176

හලාවත /​ පුත්තලම දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18 – 35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0703346072,​ 0742916140
006191

හොරණ /​ මතුගම දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18 – 35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0702385125,​ 0774024155
006185

ඇබෑර්තු කාර්මික

අප ආයතනයට වහාම බඳවා ගැනීමට ටින්කර් බාස්වරයෙකු/​ වායු සමීකරණ යන්ත්‍ර කටයුතු/​ අකුරු ඇඳීම සඳහා චිත්‍ර ශිල්පියෙකු හා ඇලුමිනියම් දොරවල් ජනෙල් පාර්ටිෂන්/​ Glass to Glass දන්නා කාර්මිකයෙකු ස්ථිර රැකියා සඳහා අවශ්‍යයි. ඉනෙක්ස් ඒජන්සීස් (පුද්) සමාගම,​ දු. ක. 0117732930,​ 0777669014
005814

කළුතර ප්‍රදේශයේ රසායනික නිෂ්පාදන සමාගමක්,​ හැකිඉක්මනින් බ්ලෝ මෝල්ඩින් මැෂින් ක්‍රියාකරුවෙකු යොදවා ගැනීමට අපේක්ෂා කරයි. w​o​r​k​@​j​d​s​n​y​k​e​.​c​o​m​ වෙත විද්යුත් තැපැල් කරන්න.
004683

කුලියාපිටිය නක්කාවත්තේ පිහිටි කුකුළු ගොවිපලක් සඳහා නැවතී සේවය කළ හැකි විදුලි කාර්මික ශිල්පයෙකු අවශ්‍යයි. ජාතික හැඳුනුම්පත අනිවාර්ය වේ. 0704331935,​ 0712278261
005976

කොට්ටාව,​ මෙගා හීටර්ස් ආයතනයට පළපුරුද්ද සහිත පුහුණු විදුලි කාර් මිකයන්,​ ලේත් මැෂින් ඔපරේටර්වරු,​ කාර්මික ශිල්පීන්,​ ටිග් වෑද්දුම්කරුවන්,​ නිෂ්පාදන සහායකයින්,​ වහාම බඳවා ගනු ලැබේ. විමසීම්. 0706037235,​ 0716525290.
006236

දක්ෂ ටයිල්,​ ජල නළ හා බාත්රූම් බාස්වරු අවශ්‍යයි. විමසන්න. 011-2578090,​ 011-2568335.
001858

වාහන ස්ටිකර් ඇලවීම සඳහා සේවකයින් අවශ්‍යයි. නැවතීමේ පහසුකම් ඇත. මීගමුව. 0716549177
005942

ඇබෑර්තු ඇගළුම් / රෙදිපිළි

අපගේ ස්ප්‍රින් ඇන්ඩ් සමර් කර්මාන්ත ශාලාව සඳහා වයස අවුරුදු 45 නොවැඩි මහන මැෂින් ඔපරේටර් වරියන් /​ වරුන්,​ අයන් ඔපරේටර් වරියන්/​ වරුන් සහ තත්ව පාලිකාවන් වහාම බඳවාගැනේ. නො.216/​3,​ පමුණුව පාර,​ මහරගම. 0771378751,​ 0114387393.
005990

මැෂින් ඔපරේටර් (Machine Operator),​ අයන් ඔපරේටර් (Iron Operator) එම්බ්‍රොයිඩර් ඔපරේටර් (Embroider Operator) නිටින් මැෂින් ඔපරේටර් (Knitting Machine Operator) ස්ක්‍රීන් ප්‍රින්ටර් (Screen Printer),​ Sublimation Printer හෙල්පර්ස් අවු. 35 අඩු (ගැහැණු/​ පිිරිමි) අවශ්‍යයි. 50,​000/​= වඩා වැටුප්. නවාතැන් නොමිලේ (සබ් දෙනු නොලැබේ) Tailormade Apparels,​ 192,​ පොල්වත්ත පාර,​ පමුණුව,​ මහරගම. 0768680890
005991

ඇබෑර්තු ඇදුම් මසන්නන් / නිර්මාණකරුවන්

යාන්ත්‍රික පුරප්පාඩු -විශේෂයෙන්ම ඇඟලුම් කර් මාන්තයේ වසර 3ට වැඩි පළපුරුද්ද සහ සා.පෙළ සමත් ඇඟලුම් ක්ෂෙත්‍රයේ මැෂින් සම්බන්ධව යාන්ත්‍රික දැනුම. කොළොන්නාව අවට ප්‍රදේශයේ පදිංචිකරුවකු වීම වඩාත් සුදුසුය. පළපුරුද්ද හා දක්ෂතාවය මත සිත්ගන්නා සුළු වැටුප්. රෙදි කැපීම සඳහා පුරප්පාඩු,​ සියලු වර්ගවල රෙදි,​ කැපුම් ශීල්පීය ක්‍රම පිළිබඳ පළපුරුද්ද තිබීම,​ රෙදි Woven සහ Knitted කැපීමේ හැකියාව Ratio සැකසීම පළපුරුද්ද,​ දක්ෂතාවය මත සිත්ගන්නා සුළු වැටුප්. T.P. 0114063920 cnc clothing lanka (Pvt) Ltd. මානවසම්පත් අංශය.
006119

ඇබෑර්තු රියදුරු

භාණ්ඩ ප්‍රවාහන ආයතනයක ටැංකි ලොරි රථ සඳහා පළපුරුදු වයස අවුරුදු 25-45 අතර,​ රියදුරන් හා අවුරුදු 40ට අඩු රිය සහයකයින් සේවයට අවශ්‍යකර තිබේ. බර වාහන රියදුරු බලපත්‍ර හිමි සහයකයින්හට මාස තුනෙන් රියදුරු වෘත්තිය ලබා ගත හැක. රියදුරු වැටුප 80,​000 වැඩි. සහායක වැටුප 65,​000 වැඩි ETF,​ EPF දායකත්වය හිමිවේ. නැවතී සේවය කිරීම අත්‍යවශ්‍යයි. නවාතැන් පහසුකම් නොමිලේ. පැමිණි දිනම සේවයට යොමු කෙරේ. 0750940455,​ 0740940400.
006221

ඇබෑර්තු ගෘහසේවය

කොළඹ සමාගම් සභාපතිතුමාගේ නිවසේ සේවය සඳහා නැවතී සේවය කිරීමට හෝ පැමිණ සේවය කිරීමට කෝකිවරයකු පෙරදිග හා ආහාර පිළිබඳ පළපුරුද්ද සමග අවශ්‍යයි. රුපියල් 70,​000/​- අධික ආකර්ෂණීය වැටුපක්. ආහාර හා නවාතැන් සමග හිමිවේ. දින 10 ඇතුළත සම්පූර්ණ ජීව දත්ත හා ඥාතීන් නොවන විමර්ෂකයින් දෙදෙනෙකුගේ නම් සමග අයදුම් කරන්න. අධ්‍යක්ෂ,​ නො.05,​ චාල්ස් ඩ්‍රයිව්,​ කොළඹ 03. ජංගම දුරකථනය : 077-8893205.
005108

කෝට්ටේ දෙදෙනෙකු සිටින නිවසකට අවු. 60 – 65 අතර ගැහැනු කෙනෙක් ගෙදර වැඩට අවශ්‍යයි. කෑම පිසීම හා ගේ දොර පිරිසිදු කිරීම අවශ්‍ය වේ. කැවුම් හා රසකැවිලි සෑදීමේ හැකියාව තිබීම විශේෂ සුදුසුකමකි. දුර. 0773336576
006269

ගෙදරක සාත්තු සේවය සඳහා අඩි 5 අඟල් 6ට වැඩි පිරිමි කෙනෙක් සොයයි. 0772076465 අමතන්න.
006012

ගෙදර නැවතී වැඩ කිරීම සඳහා ගැහැනු කෙනෙක් අවශ්‍යයි. වයස 45-60 අතර,​ පිරිමි කෙනෙක් ගම්පහ දිස්ත්‍රික්කය ඇතුළත මාසෙකට 2වරක්. T.P.0772362265.
005431

නැවතී සේවය කිරීමට ගෘහ සේවිකාවක් අවශ්‍යයි. වැටුප 35,​000/​=. මීගමුව. 0771257055
005941

බංගලාවක නෝනා සමග ඇගේ කටයුතු කරමින් නැවතී සිටීම සඳහා 40 – 55 දක්වා වයසැති නිරෝගී පවුල් බරින් තොර කාන්තාවක් අවශ්‍යයි. නැවතී වැඩ කිරීමට පහසුකම් ඇත. ජාඇල අවටින් විශේෂයි. හැඳුනුම්පත සහ ග්‍රාම සේවක සහතික සමග පැමිණෙන්න. 0771038446
005817

රාජගිරියේ පදිංචි කුඩා දරුවෙක් සිටින කරුණාවන්ත යුවලකගේ නිවසෙහි නැවතී නිවසේ වැඩකටයුතු කිරීමට පළපුරුදු විශ්වාසවන්ත කාන්තාවක් අවශ්‍යයි. අමතන්න. 0772737205.
006002

ඇබෑර්තු හෝටල් / බේකරි

කළුතර,​ දොඩංගොඩ අවන්හලක් සඳහා කොත්තු,​ රයිස් පිසීමට කෝකිවරයකු සඳහා ඇබෑර්තු ඇත. 0763006628.
005241

කෙරවලපිටියේ කුඩා හෝටලයකට හෙල්පර්වරු සහ ඉඳිආප්ප සෑදීමට හැකි දක්‍ෂ කෙනෙකු අවශ්‍යයි. 0777958946.
006240

මහනුවර,​ හන්තානේ නිවාඩු නිකේතනයක් (කාමර 4) බලාගැනීම සඳහා අවු 50-60 අතර,​ පළපුරුදු මනා තැන්පත් පුද්ගලයෙක් අවශ්‍යයි. ආහාර පිසීම,​ නිකේතනය සහ වත්ත පිරිසිදුව තබාගැනීම ප්‍රධාන කාර්යන්වේ. ඉංග්‍රීසි භාෂාව දැනීම විශේෂ සුදුසුකමකි. දු.ක. 0760096637.
005118

වීරවිල,​ විලා සෆාරි හෝටලයේ කඩිනම් ඇබෑර්තු – පහත සඳහන් ඇබෑර්තු සඳහා අදාළ සේවා පළපුරුද්ද හා ඉංග්‍රීසි දැනුමැති අයදුම්කරුවන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ. හෝටල් කළමනාකරු,​ ස්ටුවර්ඩ්ස්,​ කෝකිවරු,​ රූම් බෝයිස්,​ වතු වැඩ කරුවන්. අමතන්න. 047-2237406 /​ 047-2239581 /​ 077-9783722.
002678

ශිෂ්‍ය නේවාසිකාගාරයක ආහාර පිසීමට දක්ෂ කෝකියෙකු වහාම අවශ්‍යයි. විමසන්න. 011-2568090,​ 011-2578520.
001852

හොරණ ළඟදීම ආරම්භ කිරීමට නියමිත හෝටලය සඳහා Rice,​ Noodles,​ Bite වර්ග පළපුරුදු කෝකිවරුන් ඇබෑර්තු. වැටුප රු. 60,​000 සිට ඉහළට. Contact/​Whatsapp : 0766-318042.
005507

0777350505 දේශීය ආහාර පිළියෙල කරන නිර්මාංශ අවන්හලකට පළපුරුදු කෝකිවරු වැටුප 75,​000/​- සිට ඉහළ,​ අත්උදවුකරුවන්. ස්ටුවඩ්,​ පිරිසිදු කරන්නන්. 45,​000/​-. ආහාර,​ නවාතැන් නොමිලේ. සම්බුද්ධජයන්ති මාවත,​ කොළඹ.
006097

ඇබෑර්තු වතුවැඩ

අක්කර දෙකක ඉඩමක් වගා කරමින් බලා ගැනීම සඳහා අයකු වහාම අවශ්‍යයි. විමසන්න. 011-2578090,​ 011-2578520.
001851

අක්කර 50 ට අඩු පොල් වත්තක් සඳහා පළපුරුදු සහිත ක්‍ෂේත්‍ර නිලධාරියකු අවශ්‍යයි. විමසීම්. 0777-897837.
005606

ආනමඩුව වත්තක වැඩට මත්පැන් දුම්පානයෙන් තොර ගොවි මහතෙකු සහ ගෙදර වැඩට කාන්තාවක් අවශ්‍යයි. 0771800698
005938

ගම්පහ කුඩා එළවළු වගාවක් කිරීමට ඉතා හොඳ පළපුරුදු අවුරුදු 55 ට වැඩි කම්කරුවෙකු අවශ්‍යයි. ආහාර නවාතැන් සමග මසකට රු 30,​000 යි. එළවළු වගා පළපුරුද්දක් නැති නම් ඉල්ලුම් නොකරන්න. 0775804148,​ 0713010450
006130

ජාඇල නිවන්දම ගොවිපොලකට ගොවිතැන් කටයුතු දන්නා යුවලක් සහ තනි පුද්ගලයෙකු අවශ්‍යයි. 0714089916,​ 0776054638
005984

ඇබෑර්තු මේසන්වරු / වඩුබාස්වරු

කටාන මීගමුව- මීරිගම පාරට මුහුණලා පිහිටි MDF ගෘහභාණ්ඩ කර් මාන්තශාලාවට MDF බාස් (රු.4,​000- රු.4,​500) වෙල්ඩින් බාස් (රු.3,​500-රු.4,​000) ප්ලෑන් කියවිය හැකි අය පමණක් අමතන්න. (නොමිලේ නවාතැන් හා O.T ගෙවීම්) 076-0597673.
006055

කොන්ත්‍රාත් පදනම මත/​ වැඩ බලා,​ මේසන්/​ ටයිල්/​ වඩු වැඩ බාස්වරු අවශ්‍යයි. 0777-311468,​ 071-8475041.
005486

ටයිල්,​ බාත්රූම්,​ කොන්ත්‍රාත් මේසන් බාස්වරු අවශ්‍යයි. 0112578090,​ 0112578520.
006031

දක්ෂ කොන්ත්‍රාත් මේසන් බාස්වරු අවශ්‍යයි. විමසන්න. 011-2578090,​ 011-2568332.
001854

40×80 ගොඩනැගිල්ලක ෂටරිම ගසා,​ කම්බි බැඳ කොන්ක්‍රීට් කිරීමට බාස්වරු අවශ්‍යයි. 0112578090,​ 0112578520.
006033

ඇබෑර්තු විවිධ

අප ආයතනයේ ලී බඩු අංශය සඳහා පළපුරුදු සුපවයිසර් වරයෙකු බඳවා ගැනේ. රියදුරු බලපත්‍රය අවශ්‍ය වේ. විමසීම් 072-5280005,​ 077-0091206.
005815

අප වැඩිහිටි නිවාසයට වයස අවු. 40 – 55 අතර නේවාසිකව සේවයට උපස්ථායිකාවන් පළපුරුදු ඉවුම් පිහුම් සේවිකාවන් අවශ්‍යයි. සතියේ දිනවල පෙ.ව. 8.30 සිට 4.30 දක්වා අමතන්න. 0112582044
005989

අවශ්‍යයි – දෙහිවල පිහිටි ඉතා ප්‍රසිද්ධ අවන්හලක් සඳහා ගබඩා පාලකවරයෙකු හා මිලදී ගැනීමේ විධායකවරයෙකු පරිගණක දැනුම තිබීම අත්‍යවශ්‍යයි. රාජකාරී වේලාවන් තුළදී ආහාර පාන නොමිලේ ලබාදේ. වැටුප් කර්මාන්තයේ පිළිගත් ප්‍රමිතීන් වලට වඩා ඉහළය. කරුණාකර අමතන්න. 0777307868
005904

කුලියාපිටිය නක්කවත්තේ පිහිටි කුකුළු ගොවිපලක් සඳහා නැවතී සේවය කළ හැකි ගොවිපල කළමනාකරුවෙකු අවශ්‍යයි. (ක්ෂේත්‍රයේ පළපුරුද්ද අවශ්‍යයි.) ජාතික හැඳුනුම්පත අනිවාර්යවේ. 0704331935,​ 0712278261
005977

කොළඹ ඉදිකිරීම් අංශයේ වැඩබිම් සඳහා වයස අවුරුදු 18ත් 50ත් අතර,​ කාපෙන්ටර්,​ බාර්බෙන්ඩර්,​ මේසන් සහ අත්උදව් කරුවන් ඉක්මනින් බඳවා ගැනේ. වැටුප 60,​000/​- ඉක්මවා (පොලිස් වාර්තා,​ ජාතික හැඳුනුම්පත අවශ්‍යයි.) දු.ක 0761096416,​ 0771511588.
005348

කොළඹ පිහිටි නිවාස ව්‍යාපෘති වැඩබිමක් සඳහා මේසන් බාස්වරු,​ සෞඛ්‍ය සම්පන්න අත්උදව්කරුවන් හා විදුලි කාර්මිකයන් වහාම අවශ්‍යයි. 185/​15,​ හැව්ලොක් ටවුන්,​ කොළඹ 05. විමසීම් 0760422549
005983

ගණේමුල්ල බොල්ලත පිහිටි ආයතනයක් සඳහා නැවතී සේවය කළ හැකි කම්කරු පවුල් අවශ්‍යයි. (ගැහැණු/​ පිරිමි) ජාතික හැඳුනුම්පත අනිවාර්යවේ. 0712278261,​ 0704331935
005978

ප්‍රධාන පෙළේ ඉංජිනේරු සමාගමක කොළඹ පිහිටි වැඩබිමක ඉන්ටර්ලොක් ඇතිරීම සඳහා උප කොන්ත්‍රාත්වරුන් සහ සේවකයින් අවශ්‍යව තිබේ. අමතන්න. 077-8953421,​ 077-7174807,​ 077-2280408,​ 071-6558228.
005692

ප්‍රධාන පෙළේ (A/​C) වායු සමීකරණ සමාගමක් විසින් වැලිසර/​ කොළඹ ස්ථානගත කිරීම සඳහා මනා ලෙස පළපුරුද්ද සහිත ගබඩාකරුවකු බඳවා ගනු ලැබේ. ගබඩාකරුවකු ලෙස පළපුරුද්ද අවශ්‍යයි. අමතන්න. 071-8861886 හෝ ඔබගේ ජීව දත්ත b​i​z​3​@​f​r​o​s​t​a​i​r​e​.​c​o​m​ වෙත යොමු කරන්න.
006290

මොරටුව ආයතනයක පිරිසිදු කිරීමේ වැඩ සඳහා පිරිමි පුද්ගලයෙකු අවශ්‍යවේ. කෑමබීම තවාතැන් සැපයේ. 0723346614,​ 0112647252.
006230

රෙසින් වලින් රූප සෑදීම පිළිබඳ පළපුරුදු අය සහ අත්උදව්කරුවන් අවශ්‍යයි. සාලිය බතික්. 182,​ නුවර පාර,​ ඉඹුල්ගොඩ. 0777797614
006135

වොෂින් ප්ලාන්ට් සුපවයිසර් 70,​000/​=,​ ඔපරේටර් 55,​000/​=,​ හයිඩ්රෝ/​ ඩ්‍රයර්/​ ට්‍රීට්මන්ට් ප්ලාන්ට් 45,​000/​= අත්උදව්කරුවන් 40,​000/​= 96/​C,​ වනවාසල පාර,​ කැලණිය. 0777481213
005979

සපත්තු නිෂ්පාදනය සඳහා සපත්තු සෑදීමට දක්ෂ පළපුරුදු අය ඉක්මණින් අවශ්‍යයි. 074-1595136 සීදූව.001563
හොස්ටල් මේට්‍රන්වරියන් අවශයයි. විමසන්න. 011-2578090,​ 011-2578520.
001856

ෆිටර් වැඩ,​ දිනකට 1,​750. සාමාන්‍යයෙන් පුරුදු අයකු සහ සාමාන්‍ය වැඩ සඳහා ගැහැනු අයකු දිනකට 1,​250/​=. රාගම අවටින් උවමනායි. 0724113121
005944

Aitken Spence Express ආයතනයෙහි පහත ඇබෑර්තු සඳහා සේවක සේවිකාවන් බඳවා ගනු ලබයි. ගබඩා පාලක නිලධාරිනී/​ නිලධාරී (පරිගණක දත්ත ක්‍රියාකරු) කූරියර් සහකරුවන්/​ සහකාරියන් (කොළඹ 13 කාර්යාලයට) ඒජන්තවරුන් දිවයින පුරා (නගරාසන්නයේ ව්‍යාපාරික ස්ථානයක් තිබිය යුතුය. වට්ස් ඇප් : 0728951240.
006244

රැකිරක්ෂා උවමනායි

අප ළමා නිවාසයට වයස අවු. 25 – 45 අතර නේවාසික සේවයට පළපුරුදු උපස්ථායිකාවන් හා ඉවුම් පිහුම් සේවිකාවන් අවශ්‍යයි. සතියේ දිනවල පෙ.ව. 8.30 සිට ප.ව. 4.30 දක්වා අමතන්න. 0112582044
005988

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division