Home » රථ වාහන

රථ වාහන

by Mahesh Lakehouse
January 27, 2024 12:30 am 0 comment

අඩු මිල වාහන විකිණිම

R – Sports 12 – 1400 CC ෆොග් ලයිට් රු. 850,​000 – 14 – 1000 CC Charrade – රු. 675,​000,​ 16-850 CC Auto Coure රු. 850,​000,​ 4 – 1300 VW රු. 950,​000. Nugegoda – 072-2841786,​ 071-8262853.
001788

වෑන් රථ විකිණිම

චැසියට හා එන්ජිමට හානි නොවූ බොඩිය කෑලි පොඩිවීගිය ටොයොටා ලයිට් ඒස් වැන්රියක් විකිණීමට ඇත. විමසීම් 0760555167.
006225

බස් හා ලොරි රථ විකිණීම

ISUZU ෆ්‍රීසර් ට්‍රක් රථය විකිණීමට. 2014 ඔටෝ ලියාපදිංචි නොකරන ලද අලුත්ම ඉතා අනර්ඝ තත්වයේ ට්‍රක්රථය,​ අලුත් ටයර්,​ ඩුවල් ෆ්‍රීසර්,​ අඩි 14 1/​2,​ ෆුල් ඔප්ෂන් AC,​ මිල ලක්‍ෂ 75. 077-1277842.
005291

මෝටර් රථ උවමනායි

බියගම ආයතනයක දිවයිනපුරා බෙදාහැරීමේ කටයුතු කළහැකි බරවාහන/​ සැහැල්ලු වාහන රියදුරන් සහ ඩිමෝ බට්ටා ඇලුමිනියම් ෆල්බොඩ් වාහන සහිත රියදුරන් අවශ්‍යයි. ගෙවීම් සාකච්ඡා කළ හැක. වයස 25-45 අතර. රමේෂ් 0706100165,​ දිල්කි 0706100153.
006014

0118937286/​ 0767793229/​ 0766974826/​ 0778324826 බජාජ්,​ හොන්ඩා,​ යමහා යතුරු පැදි ඇල්ටෝ,​ මරුටි පොඩි වෑන්,​ ෆිනෑන්ස් ඇති නැති ඕනෑම යතුරු පැදි හා කාර් නිවසටම පැමිණ මිලට ගැනේ.
005943

යතුරු පැදි හා ත්‍රීරෝද රථ විකිණීම

බ්‍රෑන්ඩ් නිව් ඉලෙක්ට්‍රික් ත්‍රීවිල්/​ මෝටර් සයිකල් ප්‍රාදේශීය නියෝජිතයින් පත් කෙරේ. ඉහළ කොමිස් ආදායමක්. අවම තැන්පතුවක්. 0774702317
006348

බ්‍රෑන්ඩ් නිව් ඉලෙක්ට්‍රික් මෝටර් සයිකල් ගෙවා ඉතිරිය ගෙවීම් ක්‍රමයට. වගකීම් සහිතයි. දිවයින්‍ෙම ශාඛා. අලෙවි නියෝජිතයින්ද පත්කෙරේ. 0774702317
006347

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division