Home » LG 11Kg Smart Inverter Top Loader රෙදි සෝදන මැෂිම සමඟ Abans ජීවිතය පහසුයි

LG 11Kg Smart Inverter Top Loader රෙදි සෝදන මැෂිම සමඟ Abans ජීවිතය පහසුයි

by sachintha
January 27, 2024 12:44 am 0 comment

උසස් විශේෂාංග රැසකින් යුතු Smart Inverter Top Loader Washing Machine, නමින් ඉහළ ඵලදායීතාවයක් සහිත අති නවීන තාක්ෂණික අත් දැකීමක් ලබා දෙන රෙදි සෝදන යන්ත්‍රයක් හඳුන්වා දිමට Abans කටයුතු කර තිබේ.

Auto Pre-Wash විශේෂාංගය සමඟින්, දැඩි පැල්ලම් පහසුවෙන් ඉවත් කිරීම, සුරක්ෂිත මෙන්ම කල් පවත්නා ආකාරයෙන් ඕනෑම රෙදි වර්ගයක් පූර්ණ ලෙස පිරිසිදු කිරීම, ශබ්ද සහ කම්පන මට්ටම් අවම කිරීම.

වසර 10ක මෝටර් වගකීම සියයට 36ක විදුලිය පිරිමැසුම සහතික කිරීම, ඉතා ඉහළ පරිසර හිතකාමී බව සහිත මෙම රෙදි සෝදනය සම්බන්ධ සියලුම විස්තර ඕනෑම Abans ප්‍රදර්ශනාගාරයකට ඇමතීමෙන් හෝ buyabans.com වෙබ් අඩවිය වෙත පිවිස ලබා ගත හැකිය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division