Home » AIA විසින්, EDGE Assess සහතිකය අත්පත් කර ගනී!

AIA විසින්, EDGE Assess සහතිකය අත්පත් කර ගනී!

by sachintha
January 27, 2024 12:32 am 0 comment

ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවාන්විත රක්ෂණ සමාගම වන AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම, සිය මානව සම්පත සඳහා ලබා දෙන ගෞරවය ප්‍රකාශවන අතිවිශිෂ්ට ජයග්‍රහණයක් අත්පත් කර ගනිමින් නොබෝදා කීර්තිමත් EDGE Assess සහතිකය අත්පත් කර ගන්නා ලදී.
මෙම සහතිකය ලබා ගැනීමත් සමඟින් එම ජාත්‍යන්තර තත්ත්ව සහතිකයට සහ ඇගයීමට හිමිකම් කියන්නා වූ එකම ශ්‍රී ලාංකික රක්ෂණ සමාගම බවට AIA පත්වෙනු ඇත. ජාත්‍යන්තර මූල්‍ය මණ්ඩලය (International Finance Corporation – IFC) යටතේ ඇති, ාන්තාවන් සහ පිරිමින් සඳහා සමාන වෘත්තීය අවස්ථා පෝෂණය කිරීම වෙනුවෙන් සිය උපායමාර්ගික කැපවීම සමඟින් සහය වන්නා වූ IFC-DFAT Women in Work වැඩසටහන, AIA අත්පත් කර ගත් මෙම EDGE සහතිකකරණයට අදාළ වූ ක්‍රියාවලිය සඳහා සිය සහාය ලබා දී තිබේ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division