Home » Great HR Quiz 2023 ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජය ලබයි!

Great HR Quiz 2023 ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජය ලබයි!

by sachintha
January 27, 2024 12:45 am 0 comment

සමාගම් 65 ක් සහභාගීත්වයෙන් පැවති Great HR Quiz 2023 තරගයෙන් මූල්‍ය සහ ආයෝජන කාණ්ඩයේ 4 වැනි ස්ථානය ලබා ගැනීමට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස්හි මානව සම්පත් අංශය පසුගිය දා සමත් විය.
මෙම Great HR Quiz 2023 තරගාවලිය චාර්ටඩ් ඉන්ස්ටියුට් ඔෆ් පර්සනල් මැනේජ්මන්ට් (CIPM) විසින් සංවිධානය කරන ලද අතර, එය ශ්‍රී ලංකාවේ මානව සම්පත් වෘත්තිකයන්ගේ දැනුම සහ කුසලතා ඉහළ නැංවිම සඳහා මානව සම්පත් කමනාකරණ ක්ෂේත්‍රය වෙනුවෙන් කැප වූ එකම තරගාවලිය වේ.

You may also like

Leave a Comment