Home » Enchanteur වෙතින් නව සබන් වර්ග තුනක්

Enchanteur වෙතින් නව සබන් වර්ග තුනක්

by sachintha
January 27, 2024 12:45 am 0 comment

සුවඳ විලවුන් නිෂ්පාදනයේ ප්‍රමුඛ ආයතනයක් වන Enchanteur සමාගම Romantic, Charming සහ Alluring යන නම්වලින් නවතම සබන් වර්ග තුනක් වෙළෙඳපොළට නිකුත් කරයි.

දැරිය හැකි මිලකට දිගු කල් පවත්නා සුවඳක් ගෙන දෙන මෙම සබන් වර්ග ප්‍රථම වරට වෙළෙඳපොළට නිකුත් කිරීමේ උත්සවයට Wipro Consumer Care සමූහයේ සහ UTN සමාගම් ජාලයේ ඉහළ පෙළේ නියෝජිතයෝ රැසක් එක් වී සිටියහ.

ශ්‍රී ලාංකේය වෙළෙඳපොළට සුවි‌ශේෂ සබන් වර්ග තුනක් හඳුන්වා දීමට හැකි වීම පිළිබඳ අදහස් දක්වමින් UTN සමාගම් ජාලයේ කළමනාකාර අධ්‍යක්ෂ උදය නිස්සංක ප්‍රකාශ කළේ “Enchanteur දශක ගණනක් විවිධ නිෂ්පාදන රැසක් සමඟ දිගු කල් පවතින සුවඳක අත්දැකීම පාරිභෝගිකයන්ට සපයන්න කටයුතු කර ඇති බවයි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division