Home » Daraz වෙතින් පළමුවරට Free Delivery Festival

Daraz වෙතින් පළමුවරට Free Delivery Festival

by sachintha
January 27, 2024 12:42 am 0 comment

දකුණු ආසියාවේ දැවැන්ත අන්තර්ජාල වෙළෙඳපොළක් වන Daraz මෙම වසර ආරම්භයේදීම Daraz Free Delivery Festival හඳුන්වා දෙමින්. විලාසිතා, රූපලාවණ්‍ය, ගෘහභාණ්ඩ හා ගෘහ අලංකාරක ඇතුළු මිලියන ගණනක නිෂ්පාදන රටේ ඕනම තැනකට නොමිලේ ඩිලිවරි කර ගැනීමේ අවස්ථාව උදාකර දී ඇත.

ජනවාරි මස 27 වැනිදා සිදුවන මෙම මූලාරම්භය හරහා රට පුරා කිසිඳු බාධාවකින් තොරව භාණ්ඩ බෙදාහැරීම හා භාණ්ඩ මිල දී ගැනීමට පහසුවෙන් පිවිසීම සහතික කෙරෙන උසස් තාක්ෂණයත්, වෙළෙඳපොළේ මිලට වඩා සාධාරණ මිලකට තමන්ගේ දොරකඩමට භාණ්ඩ ලැබිමෙන් අමතර කාලය ශ්‍රමය හා වියදම් නොමැති වීමත් පාරිභෝගිකයන්ට සැලසෙන අගනා සහනයක් බව Daraz කියයි.

Daraz Free Delivery Festival සමඟින් අපූරු සාප්පු සවාරි අත්දැකීමක් විඳගැනීම සඳහා Daraz App එකට හෝ www.daraz.lk වෙබ් අඩවියට Log වී තොරතුරු දැනගත හැකිය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division