Home » පිහි­ට­වන්න

පිහි­ට­වන්න

by damith
January 20, 2024 12:30 am 0 comment

වත්තල, මීගමු පාර, නො. 441 හි පදිංචි රත්නා රූප­සිංහ දරුණු වකු­ගඩු රෝග­ය­කින් පෙළෙන අතර ඇයට ‘O පොසි­ටිව්’ වර්ගයේ වකු­ග­ඩු­වක් වුව­මනා කර තිබේ. වකු­ග­ඩු­වක් දන්දී­මට කැමති පරි­ත්‍යා­ග­ශී­ලි­යකු සිටී නම් 077 – 8031414/0726574742/0777551712 යන දුර­ක­ථන අංක­ව­ලට දැනුම් දෙන ලෙස කාරු­ණි­කව ඉල්ලා සිටී.

****

පාදුක්ක වට­රැක පාන­ලුව පදිංචි නෙල්කා ජානකී රුධිර කාන්දු­ක­ර­ණය කර­මින් සිටින තිදරු මවකි. වයස අවු­රුදු 47 වන ඇයට O+ වකු­ග­ඩු­වක් ඉතා ඉක්ම­නින් අව­ශ්‍යව ඇති බැවින් පරි­ත්‍යා­ග­ශී­ලි­යකු සිටී නම් දුර­ක­ථන අංක : 072-5496646, 075-2198803 අම­තන්න. සැත්ක­මට ආධාර ඇයගේ ස්වාමි­පු­රු­ෂ­යාගේ නමින් (ආර්.එම්. රාජ­පක්ෂ) හෝමා­ගම මහ­ජන බැංකුවේ ඇති 049200130075427 ගිනු­මට බැර කළ හැකිය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division