Home » අව­ලෝ­කි­තේ­ශ්ව­රගේ මොළේ පරීක්ෂා කිරීම කල් යයි

අව­ලෝ­කි­තේ­ශ්ව­රගේ මොළේ පරීක්ෂා කිරීම කල් යයි

by damith
January 20, 2024 12:30 am 0 comment

මැග­සින් බන්ධ­නා­ගා­රයේ රඳවා සිටින අව­ලෝ­කි­තේ­ශ්වර හෙවත් මහින්ද කොඩි­තු­වක්කු අංගොඩ ජාතික මාන­සික රෝග විද්‍යා­ය­ත­නයේ වෛද්‍ය­ව­රුන් වෙත ඉදි­රි­පත් කිරීම 23 දිනට කල් ගිය බව බන්ධ­නා­ගාර දෙපා­ර්ත­මේ­න්තුව සඳ­හන් කරයි. ඊයේ (19) මේ සැක­කරු අංගොඩ ජාතික මාන­සික රෝග විද්‍යා­ය­ත­නයේ වෛද්‍ය­ව­රුන් වෙත ඉදි­රි­පත් කිරී­මට නිය­මි­තව තිබු­ණද එම වෛද්‍ය­ව­රුන් එදින නොපැ­මිණි බව බන්ධ­නා­ගාර දෙපා­ර්ත­මේන්තු ආරංචි මාර්ග කියයි. මේ සැක­කරු පසු­ගිය 18 දා සිට මැග­සින් බන්ධ­නා­ගාර පාල­නා­ධි­කා­රිය විසින් වැලි­කඩ බන්ධ­නා­ගාර රෝහ­ලට ඇතු­ළත් කර තිබිණි.

බුද්ධිකා ඉඹු­ලාන

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division