Home » රෝගීන් වෙනු­වෙන් ප්‍රඥ­ප්ති­යක්

රෝගීන් වෙනු­වෙන් ප්‍රඥ­ප්ති­යක්

by damith
January 20, 2024 12:30 am 0 comment

රෝගීන්ගේ ආර­ක්ෂාව සහ යහ­පැ­වැත්ම තහ­වුරු කිරීම ඉලක්ක කර ගනි­මින් විශේ­ෂිත ප්‍රඥ­ප්ති­යක් සකස් කිරී­මට මහ­ජන අද­හස් ලබා ගැනී­මට තීර­ණය කර තිබේ.

එම ප්‍රඥ­ප්තිය සඳහා වූ කෙටු­ම්පත සඳහා මූලික සාක­ච්ඡා­වට රෝගීන් වෙනු­වෙන් කට­යුතු කරන සියලු පාර්ශ්ව­වල අද­හස් ලබා ගැනී­ම­ටද තීර­ණය කර තිබේ.

සෞඛ්‍ය පිළි­බඳ ආංශික අධී­ක්ෂණ කාරක සභාව මඟින් පත් කළ අනු­කා­රක සභා­වේදී තීර­ණය කර ඇත්තේ සාමාන්‍ය ජන­තා­ව­ගෙන් අද­හස් හා යෝජනා ලබා ගැනී­මට පිය­වර ගත යුතු බවයි. මහ­ජන අද­හස් ලබා ගැනී­මට සති හයක පමණ කාල­යක් ලබා­දීම පිළි­බ­ඳව ද මෙහිදී සාකච්ඡා කර ඇත.

රසික කොටු­දු­රගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division