Home » ජපුර මානව ශාස්ත්‍ර­ පී­ඨයේ අධ්‍ය­යන කට­යුතු ආරම්භ කිරීම

ජපුර මානව ශාස්ත්‍ර­ පී­ඨයේ අධ්‍ය­යන කට­යුතු ආරම්භ කිරීම

by damith
January 20, 2024 12:32 am 0 comment

ශ්‍රී ජය­ව­ර්ධ­න­පුර විශ්ව­වි­ද්‍යා­ල­යීය මාන­ව­ ශාස්ත්‍ර හා සමා­ජී­ය­විද්‍යා පීඨයේ නවක සිසුන් සඳහා පැවැ­ත්වෙන නම්නී­ක­රණ වැඩ­ස­ට­හ­නෙහි පළමු අදි­යර ජන­වාරි 19 සිට 21 දින දක්වා මාර්ග­ගත ක්‍රම­වේ­දය ඔස්සේද දෙවන අදි­යර 22 සිට 27 දින දක්වා ශ්‍රී ජය­ව­ර්ධ­න­පුර විශ්ව­වි­ද්‍යා­ල­යේදී භෞති­කව පැවැ­ත්වී­මට ද කට­යුතු සූදා­නම් කර ඇත. මේ පිළි­බ­ඳව වැඩි­දුර තොර­තුරු www.fhss.sip.ac.lk යන වෙබ් අඩ­වි­යට පිවිස ලබා­ගත හැකිය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division